si.newmuslim.net
කියාමුල්ලෛල් (රාත්‍රී නැමදුම)
“අනිවාර්ය වූ (ෆර්ල්) සලාතයන්ට පසු ඉතාම උසස් අධිකව කුසල් ගෙනදෙන නැමදුම රාත්‍රි කාල නැමදුම හෙවත් කියාමුල් ලෛල් නැමදුම හෙවත් සලාතයයි.” නබි (සල්) තුමානෝ මෙසේ ප්‍රකාශ කළහ. “රමලාන් මාසයෙන් පසු ශ්‍රේෂ්ඨ උපවාසය වන්නේ අල්ලාහ්ගේ මස වන මුහර්රම් මසහි කරනු ලබන උපවාසය යි. අනිවාර්ය වූ සලාතයට පසු ශ්‍රේෂ්ඨ සලාතය වන්නේ රාත්‍රීකාල සලාතය යි.” දැනුම් දෙන්නා – අබූ […]
faizal