si.newmuslim.net
නිදහස් උත්සවය
2018-02-04 වෙනි දින අභිමානවත් 70 වෙනි නිදහස් උත්සවය සමරන අපගේ දෙස් විදෙස් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ලෝකයේ කොතැනක සිටියත් මොන තරාතිරමක සිටියත් පෙබරවාරි මස 04 වෙනි ශ්‍රී ලාංකික අපගේ සොහොයුරන්ට අමතක නොකල හැකි දිනයකි,එදින අපගේ මාතෘ භූමියේ ජාති බේදය හා ආගම් බේදය තුරන් කර එකම දේශයයි එකම ධජයයි බව සිහිපත් […]
faizal