si.newmuslim.net
රමලාන් මාසය හා උපවාසයේ මහිමය
මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග […]
faizal