si.newmuslim.net
ශුද්ධ වූ කුර්ආනය තුල උපවාසය
ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. […]
faizal