si.newmuslim.net
සමාජය හා අනාචාරය
“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව්.” (ශුද්ධ වූ අල්කුර්ආනය 66-6) සමාජය හා අනාචාරය රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම […]
faizal