ඉස්ලාමයේ ජේසුතුමාට හිමි තැන

ඊමාන් (විශ්වාසයේ) කුලුණු අතරින්  දෙවියන් මෙලොව පහළකළ නබිවරු කෙරෙහි විශ්වාස කිරීම එහි අXංගු එක් කරුණකි’දෙවියන් වහන්සේ සෑම සමාජයකටම සෑම දේශයකටම අවවාද අනුශාසනා කරන්නන් වශයෙන් වක්තෘවරයින් සහ දුතවරුන් එවා ඇත’මොවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් ශ=ද්ධවූ අල්කුර්ආනයේ සදහන්වේ

අල්ලාහුගේ වක්තෘවරයා යේසුස් වහන්සේ

අල්ලාහුගේ වක්තෘවරයා යේසුස් වහන්සේ

(නබියේ) ඇත්තෙන්ම අපි ඔබට පෙරද (බොහෝ)රසූල්වරුන් එවා ඇත්තෙමු ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ඉතිහාසයන් ඔබට කීවේ නැත ( මේ සමූහයන් දෙකෙන්)කුමන රසූල්වරයා වුවද අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව කිසිව ප්‍රාතිහාර්යයක් ගෙන ඒම ඔහුට හැකිවන්නේ නැත අල්ලාහ්ගේ පැමිණිවිට (ඔවුන්ට)සාධාරණ ලෙස ට විනිශ්චය දෙනු ලබන්නේය’(එය)බොරු කළවුන් ඒවෙලේම පරාජය අත්කර ගත්තෝය (40ඃ78)

ඉස්ලාමයේ ජේසුතුමාට හිමි් ස්ථානය ඃ

ඉස්ලාම් ධර්මයේ ජේසුතුමා ඉතා උතුම්වූ  නබිවරයෙකු ලෙස සලකනු ලැබේ එතුමාට දෙවියන් වහන්සේ විසින්  ඉන්ජීල් දහම පිරිනමන ලš ඒ අනුව එතුමෝ එකම දෙව්යන් නමදීන මෙන්ද එතුමා අල්ලාහ්ගේ නබ්වරයෙක්  බව පිළිගෙන තම දේශනාවක් අනුව ක්‍රියා කරන මෙන්ද තමන්ගෙන් පසුව පහළ වන්නා වූ මුහම්මද් නම් නබ්(සල්) තුමන් අනුගමනය කරන මෙන්ද දේශනා කළහ.
එමෙන්ම මොවුන් ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුතු වලදී නොයෙකුත් දුක්කම්කටොˆු හා දුෂ්කරතාවයන්ට මුහුණුදුන් අතර කිසි විටක පසුබට නොවූහ අල්කුර්ආනයේ දෙවියන් වහන්සේ  මුහම්මද් නබි(සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්)තුමා වෙත මෙලෙස  අවවාද අනුශාසනා කර ඇති බව මෙසේ සදහන් වේ
(නබියේ) අපගේ දුතයින් ගෙන් වූ වීරයින් (අමාරුකම්) විද දරාගෙන සිටි ආකාරයටම ඔබද (විදදරාගෙන)ඉවසිලිවන්තව සිටිනු ඔවුන් වෙනුවෙන් (දXුවමට)ඔබ ඉක්මන් නොවනු ඔවුන්ට පොරන්දු වන දැය ඔවුන් දකින šන (මේ පොලවේ) එක් දහවලක එක් පැයක් මිස (ඊට අධීකව)රැදී සිටියේ නැතැයි (ඔවුන් අදහස් කරන්නෝය මෙය ඔබ ඔවුන්ට )දැනුම් šය යුතු කරුණකි එබැවින් පාපකර ක්‍රියාවන් කළජනතාව හැර (වෙන කිසිවෙකුත්) විනාශකරනු ලබන්නෝද ? ඇත්තෙන්ම නැත ( 46 ඃ 35)
පහත සදහන් අධිෂ්ඨානශීලී දුතවරුන්ගේ නම් අල්කුර්ආනයේ සඳහන්වේ
1-ආබ්‍රහම්(ඉබ්රාහීම්-අෙලෙහිස්සලාම්)
2- නෝහා (නුහ් -අෙලෙහිස්සලාම්)
3-මෝසස්(මූසා අෙලෙහිස්සලාම්)
4-ජේසු (ඊසා අෙලෙහිස්සලාම්)
5-මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්)
මොවුන්ට ධර්මය ප්‍රචාරයේදී නොයෙකුත් හිරිහැර බාධකවලදී නොසැලී නොපසුබටව කටයුතු කලහ කොතෙක් දුරට ඔවුන් නින්දා අවමානවලට ලක්කලත් ඔවුන්ගේ ඊමානය තව තවත් වර්ධනය වන්නට විය නමුත් එහිදී ඔවුන් කිසිවිටක අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාස නිරවද්‍ය බව නිසා   කිසිවිටක පසුබට නොවූහ මේ අනුව අල්ලාහ්ගේ පරීක්ෂාව යනු තම ගැත්තාගේ තත්වය ඉහළ නංවීමට බව සැළකිය යුතුයි
අල්කුර්ආනයේ ජේසු (ඊසා අෙලෙයිහිස්සලාම්) තුමා ගැන කුමක් පැවසුවේද?
ඉස්ලාමිය ඉතිහාසයේ ඊසා අලයිහිස්සලාම්තුමාණන්ට වැදගත් ස්ථානයක් හිමිවේ අලAකුර්ආන්හි ඉතා ඉහලින්ම අවධාරණය කරන්නේ  මරියතුමිය ගැන පමණක් නොවේ ඇයගේ පුත්‍රයාවන ජේසුතුමා ගැනද ශ=ද්ධ වූ අල්කුර්ආනයට අනුව ජෙුසූතුමා(ඊසා)අලයිහිස්සලාම් දුතවරයෙක් වශයෙන්ද නෝහා (නූහ් අලයිහස්සලාම්) ආබ්‍රහම්(ඉබ්‍රාහීම් අලයිහිස්සලාම්) මොසස් සහ (මූසා අලයිහිස්සලාම්) ගැනද සඳහන්වේ අල්කුර්ආන් අවධාරණයට අනුව මරියතුමිය සමස්ථලෝකයටම ආදර්ශමත් කාන්තාවක් ලෙස හදුන්වා ඇත සූරා මරියම් පරිව්ඡේදය පුරාම කථාකරනුයේ ජේසුතුමාගේ උපත පිළිබද ප්‍රාතිහාර්්‍යයන්ය
මරියතුමිය උපන් අවස්ථාවේ එතුමියගේ මව තමාගේ šයණිය වෙනුවෙන් දෙවියන්ගෙන් මරියම් වනාහි දේවභක්තිය යහගුණදහම් මනා චරිතයකින් හා රැකවරණය පතා ප්‍රාර්ථනා කළහ ඉනික්බිතිව දෙවියන් වහන්සේ ඇයව දේවභක්තියෙන් පිරුණු  ජීවිතයකට යොමුකරවයිි  දෙවියන්වහන්සේ ඉනික්බිතිව ඇයගේ  ් ප්‍රාර්ථනාව පිළිගත් අතර ඇයව නXත්තුකිරීමේ වගකීම වශයෙන් zසකරිය්යා අෙලෙයිහිස්සලාම් බාර දුන්හ  අල්කුර්ආනයේ මෙසේ පවසා ඇතඃ
ඉම්රාන්ගේ බිරිද (දරුවෙක්  පිළිසිද ගත් අවස්ථාවේ පිරිම් දරුවෙකු ප්‍රසුත  කිරිමට කැමැති වී තම හිමිට මෙසේ පැවසුවාය මාගේ හිමියෙනි  ඇත්තෙන්ම මම මගේ ගර්භයෙහි සිටින දරුවා සම්පුර්ණයෙන්ම ඔබට  කැප කිරිමට  මව  බාරයක් කර ගත්තේමී ඵබැවින් (ඵය ) මගේ පිළිගනු මැනව  ඇත්තේන්ම ඔබ (ප්‍රාර්ථනාවන් ) සවත් දෙන්නෙකු වශයෙන්ද (සිතෙහි ඇති දැය ) හොඳින් දැන සිටින්නේය යි (ප්‍රාර්ථනා ) කිරිමෙන් පසු ඇය තමන්ගේ කැමැත්තට විරුද්ධවා ගැහැණු දරුවකු ප්‍රසුත කළ විට  (ඵය නීච ලෙස සලකා ) මගේ හිමීයෙනි `  මව ගැහැණු දරුවෙක්ව ප්‍රසුත කළෙමියි කීවාය  ඇය ප්‍රසුත කළ  දරුවා (හා ඵහි උතුම් බව අල්ලාහ් හොදින් දන්නේය  (ඇය නොදන්නේ්්ය) නමුත් (ඇය කැමති වු )පිරිමි (දරුවා)  මෙම ගැහැණු (දරුවා) සේ  නොවන්නේය (පසුව ඉම්රාන්ගේ බිරිද ) ’’ඇත්තේන්ම මා ඇයට මරියම් ’  යැයි නම් කළෙමි ඇයද ඇයගේ පෙළපතද ශාපලත් ෂෙයිතාන්ගේ (කුමන්ත්‍රණයන්ගෙන්) ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයšන්නෙමි යි කීවාය (3ඃ 35-36)
එබැවින් ඇයගේ හිමි එය දයාවෙන් පිළිගෙන (පරිශ=ද්ධවූද)අලංකාරවද වැෙXන්නට සලස්වා zසකරිය්යා භාරකාරයා වශයෙන් පත්කළේය
ඇය ශ=ද්ධ භූමියේ නීති්‍යානුකූලව රැකවරණය ලද ස්ථානයේ පසුවෙද්දී zසකරිය්යා තුමා ඇයව බැලීමට යද්දී ඇයගෙන් මෙම ආහාර පාන කෙසේ ලැබුණේද යන්න ප්‍රශණකළ පසු  ඇය දෙවියන් වහන්සේගෙන්  යනුවෙන් පිළිතුරු සපයි දෙවියන් වහන්සේ මේ දෙදනාගේ සම්භාෂණය ගැන අල්කුර්ආනයේ මෙසේ පවසා ඇතඃ
ඇයගේ නැමදුම්පළෙහි අති උත්තම ස්ථානය වන මිහරාබ් නැමති ස්ථානයට zසකරිය්යා ඇතුˆවන සෑම අවස්ථාවකම එහි යම්කිසි ආහාර ද්‍රව්‍යයක් දුටුවේය (එයට ඔහු) එම්බා මරියම් මේවා ඔබට කෙසේ ලැබුණෙද?යි විමසුවේය එයට ඇය මෙය අල්ලාහ්ගෙන්ම (ලැඛෙන්නේයයි කීවාය)ඇත්තෙන්ම අල්ලාහ් තමන් කැමති අයට ප්‍රමාණය ඉක්මවා ආහාර සපයන්නේයි කීවාය ( 3 ඃ37 )
( නබියේ මරියම්ට)මලායිකාවරුන් මෙසේ පැවසූ අවස්ථාවේදී එම්බා මරියම් ඇත්තෙන්ම අල්ලාහ් ඔබව තෝරාගෙන ඇත්තේය ඔබ පරිශ=ද්ධ කර ඇත්තේය ලෝකවාසී අන් ස්ත්‍රීන්ට වXා ඔබ උතුම් කෙනෙකු කර ඇත්තේය ( 3ඃ42)
ජේසු(ඊසා අෙලෙයිහිස්සලාම්)ගේ උපත පිළිබද ශ=ද්ධවූ අල්කුර්ආනයට අනුවඃ
ඇතමෙක් ජේසු තුමා (ඊසා අෙලෙයිහිස්සලාම්)තුමන් දෙවියන් වහන්සේ වශයෙන්ද තවත් සමහරෙක් දෙවියන්වහන්සේගේ පුතා වශයෙන්ද අදහති නමුත් අල්කුර්ආන් අවධාරණය කරන්නේ (ඊසා අෙලෙයිහිස්සලාම්)තුමා අල්ලාහ්ගේ  ගැත්තා සහ වක්තෘවරයා පමණකි (ඊසා අෙලෙයිහිස්සලාම්)තුමාගේ මව වන මරියම් තුමිය තම පවුලෙන් ඈතට ගොස් නැගෙනහිර දිශාවෙහි ඇති ස්ථානයක  ඇය නැමදූම ඉටුකළහ එම අව්ස්ථාවේ ජිබ්රිල් අලයිහිස්සලාම් තුමා නියමාකාර මනුෂ්‍ය ස්වරූපයෙන් ඇයගේ අභියසට ලක්ව්ය. ඔහු ව්ට එතුම්ය හොද ගතිගුණ ඇතතෙකු නම් මෙම ස්ථානයෙන් ඈත්වනු මැනව මේ පිලිබදව අල්කුර්ආනයේ මෙසේ පවසා ඇතඃ
(නබියේ) මෙම පුස්තකයෙහි (ඊසා නබිගේ මව වන )මරියම් ගැන (බිදක්)කියනු ඇය තම පවුලෙන් ඈත්වී නැගෙනහිර šසාවෙහි ඇති (තම) කාමරයට ගොස් ස්නානය කිරීමට )තම ජනතාව ඉšරියේ ඇය තිරයක් ඇල්ලූ අවස්ථාවේදී (ජිබ්ීරීීල් නැමති)අපගේ මලායිකාවරයා යැව්වෙමු ඔහු නියම මිනිසකුගේ ස්වරූපයෙන් ඇය ඉšරියේ šස්වූයේය (මරියම් ඔශු දුටුවිට) ඇත්තෙන්ම ඔබගෙන් මා බේරා ගන්නැයි හිමිගෙන් ප්‍රාර්ථනා කරන්නෙමි ඔබ හොඳ ගතිපැවතුම් ඇත්තෙකුනම් (මෙතැනින් ඈත්වනු) යයි කීවාය එයට ඔහු පරිශ=ද්ධ වූ (පුතෙකු ඔබට ලබා දෙන්නේය යයි ඔබට දැනුම් දීමට මාව ඔබගේ හිමි විසින් එවන ලද දුතයෙකි යි කීවේය එයට ඇය මට කෙසේ නම් දරුවෙක් ලැබේවිද? කිසිම මිනිසෙකු මා ස්පර්ශ කර නැත මම අපචාරයෙහි හැසිරෙන්හි යෙකුද නොවන්නෙමියි කීවාය එයට ඔහු එසේ (සිදුවන්නේය )එය මට ඉතා ලෙහෙසි දැයකි ඇයට මිනිසුන් අතරේ එක් සළකුණක් අපගේ වරප්‍රසාදයක් වශයෙන්ද කරන්නෙමු මෙය අවසාන වශයෙන් මනඃකල්පිත කරන ලද කාරණාවකියි ඔබ හිමිවකියන්නෙහිය කීවේය ( 19 ඃ16-20-
මරිතුම්ය කිසිම පිරිම්යෙකු ස්පර්ෂ (පහස) කර නැතිබව පැවසූව්ට සාමන්‍යයෙන් මෙය පැටලිලි සහ ගත වේිි මෙහිදී අල්ලාහ්ගේ මහිමය ව්ද්‍යමාන වේ ස්වකීය අභිමතයවේ නම් මෙය සාමන්‍ය ස්වභාවයට පටහැනිව පියෙකුගෙන් තොරව දරුවන් බ්හිකර ව්යහැකි බව අල්ලාහ් මෙසේ සනාථකරයි . පසුව (ජිබ්රීල් අෙලෙහිස්සලාම්) තුමා මෙසේ පැවසූහඃ
පසුව ( ඉබේටම)මරියම් දරුවෙක් පිළිසිදගත් අතර (ඇය උන්හිටි තැනින් පිටත්ව) ඇති පිහිටි ස්ථානයකට ගොස් සේන්දු වූවාය පසුව ඇයට දරු පසූතයෙහි වේදනාව ඇතිවී එක් ඉš ගසක් යටට ගිය අවස්ථාවේදී මා මීට පෙර මැරුණා නම් හොදය ( එසේ මැරුණේ නම් මගේ මතකයවත් කිසි කෙනෙකුට නොතිබිණ සේ සම්පූර්ණයෙන්ම මා අමතක කර දවන්නට ඉX තිබුණි යැයි ඇය කීවාය ( 19 ඃ21-22)
මරිය තුම්යද එම අවස්ථාවේ සාමන්‍ය කානතාවක් මෙන් පසූත්‍ර වේදනාවෙන් පසුව්ය මේ පිලිබදව අල්කුර්ආනයේ මෙසේ පවසා ඇතඃ
(එවිට ඉš ගසෙහි ) යටි පැත්තෙහි සිටි (ජිබ්රීල් අෙලෙහිස්සලාම්) ශබ්ද නගා (එම්බා මරියම් ඔබ දුක්නොවනු ඔබ අසල ඔබගේ හිමි එක් උල්පතක් (ඇති කර ජලය)ගසා බසින්නට සලස්වන්නේය මෙම ඉšගසෙහි කද අල්ලා ඔබ දෙසට (ඇද) සොලවන එවිට එහි ඉදුණු ගෙඩ් ඔබ ළගට වැටෙන්නේය එම ඉදුණු ගෙඩ් වලින් ඔබ අනුභව කර (මෙම උල්පතෙහි ජලය)පානය කරනු (මෙම ළදරුවා දැකීමෙන්) ඔබ (ඔබගේ) ඇස් පිණ යත්වා ඔබ කුමන මිනිසෙකු (දුටුවද ඇත්තෙන්ම මා මගේ හිමි වෙනුවෙන් උපවාසයෙහි යෙදෙන්නෙමි එබැවින් අදšන කිසිම මිනිසෙකු සමග කතා නොකරන්නෙමියි කියනු යයි (කීවේය)(19 ඃ23-26)

මරිය තුමිය ජේසු ජේසු(ඊසා අෙලෙයිහිස්සලාම්)  තුමාව  පිළිසිද ගැනීමඃ

කාලයාගේ ඇවෑමෙන් එතුම්යගේ අයවෙනුවෙන්  කුසෙහි දරාසිට් දරුවාව බිහිකළාය එම දරුවා දූටු ව්ගස ඔවුන් සියˆදෙනාම මෙය සත්‍යයකි නමුත් මෙම සිදූචීම පුදූමසහගත දෙයකි.අලුත උපන් බිළිදා ජේසු(ඊසා අෙලෙයිහිස්සලාම්)තුමා ඔවුන්ට පිළිතුරු දූන් ආකාරය මෙසේ සදහන්වේ
එම්බා හාරූන්ගේ සහෝදරයනි ඔබගේ පියා නපුරු මිනිසෙකු නොවන්නෙහිය. ඔබ මවද අපචාරයෙහි නොහැසුරුණේහිය යැයි (නින්දා සහගතව)කියන්නෝය. එයට ඇය මේ ගැන දරුවාගෙන් අසන ලෙසට ඇය (තම දරුවා) දෙසට ඉගියක් කළාය. එයට ඔවුන් උකුලෙහි සිටිය හැකි ළදරුවෙක් සමග අප කෙසේ කතා කරන්නෙමුද?යි කීවෝය (මෙය ඇසූ එම ළදරුවා ඔවුන්ට ) මෙසේ කීවේය. ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ වහලෙකි ඔහු මාව ඉතාමත්් භාග්‍යවන්තයෙකු කරන්නෙහිය. මා ජීවතුන් අතර සිටිනතුරු සලාතය ඉටුකර සකාත්ද දෙන ලෙසට ඔහු මට උපදෙස් දී ඇත්තේය මගේ මවට උවටැන් කරන ලෙසටද (මට උපදෙස් දී ඇති අතර ම මුරණ්Xු කෙනෙකු වශයෙන් හෝ දුර්මාර්ගයෙකු නොවන සේ පත්කරන්නෙහිය මා උපන් šනද මා මරණයට පත්වන šනද (පරලොවදී)මට පණ ලැබ් නැවත නැගිටින šනදීද ශාන්තිය හා සමාදානය මා කෙරෙහි අත්වන්නේය යි (එම ළදරුවා කීවේය) (19ඃ27-33)
ඔහු නබිවරයෙකු පමණක්වේඃ
මරිතුමිය ජේසුතුමාගේ මව්තුමිය වුවත් ඒ වගේම මුˆ ලොවට ශ්‍රේෂ්ට කාන්තාවක් හැට්යට තත්වය උදාකරගත්තත්  වූවත් ඒ වගේම මුˆ ලොවටම ශ්‍රේෂ්ට කාන්තාවක් පදවිය එතුමියට හිමි කර දී ඇත’අල්කුර්ආන් ඉගැන්චීමට අනුව
බයිබලයේ මෙසේ සඳහන් කරයිඃ බොරු කියන්ට දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක් වත් නොවනසේක උන්වහන්සේ කීදේ නොකරන සේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද? ( ගණන් කථාව ඃ 23 ඃ 19 )
ජේසු(ඊසා අෙලෙයිහිස්සලාම්) තුමාගේ උපත ප්‍රාතිහාර්යයක් වන අතර එම ආකාරයෙන්ම දෙව්යන් වහන්සේ ආදම්( අෙලෙයිහිස්සලාම්) මවෙක් සහ පියෙකුගෙන් තොරව නිර්මාණය කළහ.මෙය අල්ලාහ් මෙසේ සදහන් කර ඇතඃඇත්තෙන්ම අල්ලාහ් කෙරෙහි ඊසාගේ උපමාව ආදම් ආදම්ගේ උපමාවට සමානය (අල්ලාහ් )ඔහුව කිරිමැටියෙන් නිර්මාණය කර (මිනිසෙකු වනු යැයි කීවේය එවේලේම (එසේ) සිදුවිය (3 ඃ59 )
එකළ මක්කාවේ වාසය කළ කුෙරෙෂි ප්‍රතික්ෂේප කළ අය දිනක් දෙව්යන්ගේ දූතයාවන මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්)වෙත පැම්ණූ හූ ශබ්ද නගම්න් ඔබගේ දෙව්යන්ගේ උසෙහි ප්‍රමාණය  ඔුහුගේ බර ඔහුගේ පෙළපත සහ දෙමව්පියන් ගැන .සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ගුණාංගවලින් ව්මසූහ . ඉනික්බ්තිව අල්ලාහ් තආලා ඔවුන්ට ඒ පිළිබදව  මෙම සූරාව මගින් පැහැදීලි කිරිම
පවසන්න ඔහු අල්ලාහ් ඒකීයෙකි අල්ලාහ් (මවන ලද්දන් විසින් නිරතුරුව)පතනු ලබන්නාය ඔහු කිසිවෙකු බිහිනොකළේය තවද ඔහු බිහි කළ නොලැබුවේය තවද ඔහුට සමාන කිසවෙකු නොමැත (සූරාව ඃ112)
ඉහත සදහන් කුර්ආන් වාක්‍යය සමග පහ ත සදහන් බයිබල් වගන්තිය සංසන්ධනය කර බලමු

ඉතා මහත් ආඥාව ගැන ප්‍රකාශයඃ
සියˆ ආඥාවලින් කොයි ප්‍රධානදැයි උන්වහන්සෙගෙන් ඇසුවේය ජේසුස් වහන්සේ උත්තරදෙම්න් ඃප්‍රධාන එක නම් අහෝ  ඉශ්‍රායෙල් අසාපාන්න අපේ දෙව්යන් වහන්සේව ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම දෙව්යන්වහන්සේය නුඹේ මුˆ හෘදයෙන් ද නුඹේ මුˆ බු්ද්ධ්යෙන්ද නුඹේ මුˆ ශක්තියෙන්ද නුඹේ දෙව්වූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය(ශ=.මාර්ක් 12ථ29-30)
ජේසු(ඊසා අෙලෙයිහිස්සලාම්) තුමාගේ මව වන මරියම්(අලයිස්සලාම්)තුම්ය ජේසූ තුමා එතුම්යගේ පුත්‍රයා ලෙස සැලකූ නමුත් කිසිව්ටක දෙව්යන්ගේ මව ලෙස හැදූන්වූයේ නැත මරියම් වනාහී දේව භක්තිය යහගුණ දහම් සහ මනා චරිතයකින් යුක්කවූ ශ්‍රේෂ්ට කාන්තාවක් ව්ය.
(නබියේ) පුස්තකය හිමි අයගෙන් සමහරුන්ට ඔබ ධන නිධියක්  විශ්වාසයට බාර දුන්නද (කිසිම අXුවක් නැතිව) එය ඔබට ආපසු දෙන්නෝය නමුත් තවත් සමහරුන්ට ඔබ (සන්Xු සරුවල් ඇති කර )ඔවුන්ට බලපෑම් කළද ඔවුන් එය ආපසු දෙන්නේ නැත මෙයට හේතුව වන්නේ අඥානයින් සම්බන්ධයෙන් (අපි කුමන අXන්තේටිටම් කළද එයට ) අපිව වැරද්දකට හසු නොකරන්නේය යි ඔවුන් (සරදම් ලෙස) කියන නිසාය නමුත් ඔවුන් දැනුවත්වම (තමන් වැරද්දට හසු නොකරනු ඇතැයි )අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෝය(3ථ75)

Related Post