si.newmuslim.net
කුර්ආනය ගැන දැනගන්න
මිනිස් පරම්පරාව ආදම් (ඇඩම්) (අලෛ) ගෙන් හා හව්වා (ඒවා) ගෙන් ආරම්භ විය. මෙම ජෝඩුව ජීවත් වූ සමාජය, මිනිස් වර්ගයාගේ පළමු සමාජය වේ. එමෙන්ම වර්තමාන සමාජය, අවසාන සමාජය වේ. මිනිස් වර්ගයා ආරම්භයේ සිටම විවිධ මති මතාන්තර දරමින් මත භේද පෙන්වූහ. මෙම හේතුව මත සත්ය පැහැදිලි කරදීමේ අවශ්‍යතාවයක් ඇති විය. එහෙයින් මිනිසුන් අතර මත භේද ඇති වූ […]
faizal