උපවාසය පිළිබඳ විමසුම

ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය තීරණය කරන්ෙන් හඳ මූලික කරෙගනය.ෙමය පිළබඳව ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙදෙවනි පරිචිෙචිදෙය් සඳහන්ය.

“(නබිතුමණි මාස් පතා වැෙඩන හා ෙගවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබෙගන් විමසති,(එයට) ඔබ එය මිනිසුනට කාලයන්ද හජ් වන්දන කාලයද දැනුමි දිය හැකි ෙදයක් යැයි පවසන්න. ”

(අල් කුර්අානය 2 : 189)13

ඒ අනුව නව හඳ දැකීෙමන් මාසය අැරෙඹ්.ඉස්ලාමීය දින දර්ශනය අනුව වර්ෂයට මාස 12 ක් වන අතර එය දින 29ක් ෙහා් දින 30ක් ෙවි.දින 28ක් ෙහා් දින 31ක් ෙනාමැත.ෙමි පිළිබඳව ශුද්ධ වූ අල්කුර්අානෙය් 9 වැනි පරිචිෙචිදෙය් ෙමෙස් සඳහන් ය.

නියත වඹෙයන්ම අල්ලාහ්ෙග් සන්නිධානෙයහි මාසයන්ෙග් ගණනය (එක් වසරකට) ෙදාළහකි.(ෙමෙස්ම) අහස්ද භූමියද උත්පාදනය කළ දින සිට අල්ලාහ් විසින් මනක්කල්පිත කරනු ලැබ අැත. ”

(අල් කුර්අානය 9 : 36)

ෙමම ඉස්ලාමීය දින දර්ශනය අනුව එහි මුල්ම මාසය “මුහර්රමි” වන අතර “දුල් හජ්” අන්තිම මාසය ෙවි.ෙමහි 9වැනි මාසය “රමළාන්” යැයි හැඳින්ෙවි.මුස්ලිමි භක්තිකයින් තුළ ෙමම මාසයට සුප්‍රකට ස්ථානයක් හිමි ෙවි.එයට ෙහ්තුව ෙමම මාසය තුළ උපවාසයහි නිරතවීමය.ෙමම මාසය තුළ උපවාසෙය් ෙයදීමට තරමි සුවිෙශ්ෂත්වයක් හිමි වීමට ෙහ්තුව ශුද්ධ වූ අල්කුර්අානය ෙමෙස් සඳහන් කරයි.

රමළාන් මාසය ෙකාපමණ (ෙශ්‍රෂ්ඨ)දයත් එහිම මිනිසුන්ට මාර්ෙගා්පෙද්ශය වශෙයන්ද සෘජු මාර්ගය පැහැදිළි කල හැකි වන්නක් වශෙයන්ද වූ ශුද්ධ වූ අල්කුර්අානය (නැමැති ෙමම ෙද්ව ග්‍රන්ථය) පහළ කරනු ලැබුෙවිය.එබැවින් ඔබෙගන් කවුරැන් එම මාසය අත් කර ගන්ෙන්ද ඔහු උපවායෙය් ෙයෙදන්න.”

(අල් කුර්අානය 2 : 185)

ඉහත ශුද්ධ වූ අල්කුර්අාන් වාක්‍ය අනුව ඉස්ලිමි භක්තිකයින්ෙග් අාගමික මූලාශ්‍රය ෙමන්ම ශුද්ධ වූ ග්‍රන්ථය වන “අල් කුර්අානය” පහළවීම අැරඹුෙණ් ෙමම රමළාන් මාසෙය් පටන්ය ය යන්න පැහැදිළි ෙවි.ඒ අනුව ෙමම මාසය ෙකෙරහි දඅඩි අැල්මක්,අාකර්ශනයක් හා ෙගෟරවයක් මුස්ලිමි ප්‍රජාවෙග් හදවත් තුල අැත.එපමණක් ෙනාව අල්ලාහ් ෙදවියන්ෙග් අාදරය,කරැණාව ෙමන්ම ෙබාෙහා් කුසල් රැස්කල හැකි බව අවධාරනය කරන උපවාසය ඉටුකිරීමට නියමිතව අැත්ෙත් ද ෙමම මාසෙය්දීමය.ඒ අනුව ෙමම මාසය මුස්ලිමිවරැන් හට විශාල වූ භාග්‍යන් පිරි මාසයක් ෙලස ෙදවියන් හඳුන්වා ෙදයි.එය ෙමම මාසෙය් මහිමය ඉහළින් විදහා පාන්නකි.

ඉස්ලාමීය ෙබාෙහා් වත්පිළිෙවත් ෙදස බලන විට විෙශ්ෂෙයන් වන්දනාමාන කිරීම,(දිළිඳු ජනයා සඳහා කරන පරිත්‍යාග) සදකා හා (අනිවාර්්‍ය බද්ධ) සකාත් දීම,හජ් වන්දනය ඉටුකිරීම,යනා දී කාරණයන් සැලකූ විට එම වගකීමි අල්ලාහ් ෙවනුෙවන් ඉටුකලද සමාජයට පැහැදිළිව දකින්න ලැෙබන ක්‍රියාවන් ෙවි.ෙමම ක්‍රියාවන් ක්‍රමන ෙචිතනාෙවන් ඉටුකලද ඉන් සමාජෙයන් කිසියමි ෙගෟරවයක් දිනාගැනීමට හැකිවනු අැත.නමුත් උපවාසය එෙස් ෙනාෙවි.එය දන්ෙන් උපවාසෙය් නිරතවන්නා හා අල්ලිහ් ෙදවියන් පමණි.කිසියමි ෙකෙනකුට අවශ්‍ය නමි උපවාසෙය් නිරත ෙනාවී උපවාසෙය් නිරතවන බව පවසමින් සමාජය රැවටිය හැක.නමුත් ෙදවියන් ඉදිරිෙය් එෙස් කල ෙනාහැක.එපමණක් ෙනාව උපවාසෙය් කිරතවන විට දැෙනන දැඩි පිපාසය ඉස්ලාමි භක්තිකයන් විසින් ෙදවියන් ෙවනුෙවන් සතුටින් විඳදරා ගනු ලැෙබි.උපවාසෙය් නිරතව සිටියදී පවා දිනකට කිහිප විටක් (විෙශ්ෂෙයන් පස්ෙවිල නැමඳුමට ෙපර වූ වුඵ කිරීම සඳහා) ජලය ෙගන මුව ෙදා්දනු ලැෙබි.එම ජලය හා උපවාසය අතර පරතරය ෙමාෙහාතක් බුද්ධිමත්ව සිතා බලන්න.අවශ්‍ය නමි මුඵ ෙලා්කයටම රහසින් එය ගිලදැමිය හැක.නමුත් එෙස් ෙනාෙකාට අවසාන බින්දුව දක්වා සුවින් බැහැර කරති.

ෙමි සියල්ල කුමක් සඳහා ද? ඒ ෙමම රමළාන් මාසෙය් ඉටුකරන උපවාසය ෙවනුෙවන් ෙදවියන් ලබා ෙදන භාග්‍යන් දිනා ගැනීම පිණිස මිසක් අන්කිසිවටක් ෙනාෙවි.ෙමම රමළාන් මාසෙය් ඉටුකරන උපවාසය ෙවනුෙවන් ෙදවියන් ලබා ෙදන භාග්‍යය සුඵපටු ෙනාෙවි.

ෙමවන් වූ භාග්‍යයන් පිරි රමළාන් මාසෙය් උපවාසෙය් නිරත වී සත් ක්‍රියාවල නිරතවන්නන් පිළිබඳව අල්ලාහ් ෙදවියන් පැවසූ බවට මුහමිමද් (සල්) තුමාණන් ෙමෙස් පවසයි.

කවෙරක් රමළාන් මාසෙය් විශ්වාසෙයන්,බියබැතිෙයන් හා යහපතක් අෙප්ක්ෂාෙවන් යුක්තව උපවාසෙය් නිරත වී (ෙමි දක්වා) කල පාපයන් ෙවනුෙවන් සමාව අයදින්ෙන්ද ඔහුෙග් ෙපර පාපයන් සමාකරන්ෙන්ය.තවදුරටත් පවසන ෙදවියන් උපවාසය හැර අාදමිෙග් දරැවා කරන සියඵ ක්‍රියාවන් ඔහුටම අයත් ෙවි.එයට කුසල් 10 සිට 700 දක්වා ලබාෙදනු අැත.නමුත් උපවාසය මට අයිති එකකි හයට කුලී දීම සිදුකරන්ෙන් මා විසින්මය.මන්ද ඔහු තම හැගීමි පාලනය ෙකාට අාහාර පාන සියල්ෙලන්ම මා ෙවනුෙවන්ම වැලකී සිටින බැවිනි.තව දුරටත් පවසන ෙදවියන්(උපවාසෙය් නිරතවන) ඔහුට ජීවිතෙය් සතුටුමත් අවස්ථා ෙදකක් අැත.එකක් ඔහු උපවාසෙයන් මිෙදන සතුට අනික විනිඹ්වය දිනෙය් ෙදවියන් දකින සතුට

Related Post