ඉස්ලාමි දහම තළ උපවාසෙයහි මූලිකත්වය හා ෙශ්‍රෂ්ඨත්වය

රමළාන් මස උපවාසය ඉටුකිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධ වූ අල්කුර්අානෙයන් හා නබි (සල්) තුමන්ෙග් ප්‍රකාශයන්ෙගන් සාධක : ශුද්ධ වූ අල්කුර්අානෙයහි

“විශ්වාසවන්තයිනි,ඔබට ෙපර විසූ ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ ෙස්ම ඔබටද උපවාසය අනිවාර්්‍ය ෙවි.එයින් ඔබ බිය බැතිමතුන් විය හැක.”                                                                                                           (අල් කුර්අානය 02 : 183)

الصوم والفطور

الصوم والفطور

“රමළාන් මාසය ෙකාපමණ (ෙශ්ෂ්ඨ)දයත් එහිම මිනිසුන්ට මාර්ෙගා්පෙද්ශය වශෙයන්ද,සෘජු මාර්ගය පැහැදිලි කළ හැකි වන්නක් වශෙයන්ද,පින් පවි ෙදක ෙවන් කර දැනුමි දිය හැකි දැයක් වශෙයන්ද වූ ශුද්ධ වූ අල්කුර්අානය (නමැති ෙමම ධර්මය) පහළ කරනු ලැබුෙවිය.එබැවින් ඔබෙගන් කවුරැන් එම මාසය අත් කර ගන්ෙන් ද,ඔහු එහි උපවාසෙය් ෙයෙදනු.”

(අල් කුර්අාන් 02 : 185)

නබි (සල්) තුමන්ෙග් ප්‍රකාශයන්හි ෙමයට සාධක :

“ඉස්ලාමි කුළුණු පහක් මත ස්ථාපිත වී අැත.නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර ෙවන කිසිෙවකු නැති බවත්,මුහමිමද් (සල්) අල්ලාහ්ෙග් ශාස්තෘවරයා බවත් සාකෂි දැරීම,සලාතය ස්ථාපිත කිරීම,(සකාත්) ශුද්ධකාරක බදිද ෙගවීම,රමළාන් මස තුළ උපවාසෙයහි ෙයදීම,හජ් කිරීමට ශක්තිය අැති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම”

(මූලාශ්‍රයන් : බුහාරි ,මුස්ලිමි)

උපවාසෙයහි හා රමලාන් සමෙයහි ෙශ්‍රෂ්ඨත්වය

ශුද්ධ වූ අල්කුර්අානෙයහි ෙමෙස් සඳහන් ෙවයි : “මානවයාට නිවැරදි මග ෙපන්වන අල්කුර්අානය අනාවරණය කරනු ලැබුෙවි රමලාන් මාසෙය් ය.”

(අල්කුර්අාන් 02 : 185)

උපවාස ශීලයට ලැෙබන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශ සාධක ෙවි “අාදමිෙග් පුත්‍රයාෙග් යහපත් ක්‍රියාවන් ප්‍රගුණ ෙකෙරයි.එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා පුගුණ ෙකෙර්.අල්ලාහ් පවසයි : උපවාසය හැර සැබැවින්ම එය මට අයිති ෙවි.මමයි එයට ප්‍රසාධයන් ලබා ෙදන්ෙන්”

(මුලාශ්‍රය : මුස්ලිමි)

“නබි(සල්) තුමන් පවසයි:ස්වර්ගෙයහි රයියාන් යනුෙවන් ෙදාරටුවක් අැත.මතු දිනෙයහි උපවාසෙයහි නිරත වූවන් එම ෙදාරටුෙවන් පිවිෙසනු අැත.ඔවුන් සමග ෙවන කිසිෙවකු එම ෙදාරටුෙවන් ෙනාපිවිෙසයි.උපවාසෙයහි නිරත වූවන් ෙකාෙහ්දැයි එම දිනෙයහි අසනු ලැෙබි.?එවිට ඔවුන් නැගිට,ස්වර්ගයට පිවිෙසති.එයත් සමග එම ෙදාරටුව වසනු ලැෙබි.එයින් පසු කිසි ෙකෙනකුට එම ෙදාරටුෙවන් අැතුල්විය ෙනාහැක”

(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිමි)

අහ්මද් හා හාකිමි නැමැති හදීස් ග්‍රන්ථයන්හි උපවාසය හා එම මාසය තුල අනාවරණය වූ ශුද්ධ වූ අල්කුර්අාන් පිළිබඳව ෙමෙස් සඳහන් ෙවි.උපවාසය හා අල්කුර්අානය දාසයා ෙවනුෙවන් අවසන් විනිශ්ව දිනෙයහි ෙරකමාදාරැ කරයි.උපවාසය ෙමෙස් පවසයි : අල්ලාහ් ෙදවිඳුනි,මා ෙමාහුව අාහාර,ෙවනත් අාශාවලින් වළක්වා තැබුෙවමි.ෙමාහු ෙවනුෙවන් මාෙරකමාදාරැ කරමි.අල්කුර්අානය පවසයි : මා ෙමාහුව රාත්‍රී කාලයන්හි නින්ෙදන් අවදි කර තැබුෙවමි.එබැවින් ඔහු ෙවනුෙවන් ෙරකමදාරැ කරමි,යැයි පවසයි.

උපවාසයට සමාන ෙවනත් යාඥාවක් ෙනාමැති බව උමාමා අල්බාහිලි (රලි) නබිතුමාෙගන් අල්ලාහ් ඉදිරිෙය් යහපත ෙගන ෙදන ක්‍රියාවක් පවසන්න යැයි විමසූ විට ප්‍රකාශ කල බව “නසායි” නැමැති හදීස් ග්‍රන්ථෙය් සඳහන් ෙවි.

රමලාන් මාසය ස්වර්ගෙය් මාසය යැයි සඳහන් වන ෙබාෙහා් නබිවදන් හදීස් ග්‍රන්ථයන්හි අපට දැක ගත හැක.

“රමලාන් මාසය උදාවන්ෙන් නමි ස්වර්ගෙයහි ෙදාරටුවන් විෙවර කරනු ලබයි,නිරෙයහි ෙදාරටුවන් වසනු ලබයි,ෙෙසතාන්නුන්ට විලංගු දමනු ලබයි.”

(මූලාශ්‍රය : මුත්තපකුන් අෙෙලහ්)

උපවාසය සමය විෙ?ශ්ෂිත අවස්ථාවක් හැටියටත්,උපරිම එල ෙනලා ගන්නට ලැබී අැති කදිම අවස්ථාවක් හැටියටත්,පින් කුසල්,භක්ති අාදරෙයන් සමන්විත සීමිත කාලයක් හැටියටත්,යාඥා කටයුතු වල නිරත වීමට ලැබී අැති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සලකා නැවුමි උද්‍යෙයා්ගයකින් ක්‍රියා කළ යුතුය.

 උපවාසය අනිවාර්්‍ය වීෙමි පරමාර්ථය තුල ගැබිවී අැති හරය ද ෙමයයි.පහත් හැඟීමි,වැරදි අාශාවලින් මනස පිවිතුරැ කර,ශ්‍රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්‍ය කර අැත.එය මිනිස් සරැර තුළ ෙෙෂතාන්ෙග් අාධිපත්‍ය අඩු කරයි.අසීමිත ෙලෟකික අාශාවන්ෙගන්,වැරදි අාකල්පවලින් මුදවා,සදාතනික වූ මරණින් මතු ජීවිතය ෙකෙරහි වැඩි අවදානයක් ෙයාමු කර,දුප්පත් අසරණ ජනතාවට උදවි උපකාර කිරීෙමි මානසිකත්වයක්ද අැති කරයි.තවද ශ්‍රද්ධාවන්ත බවට මනා පුහුණුවක් ෙමයින් ලැෙබි.ශුද්ධ වූ අල්කුර්අානයද ෙමය තහවුරැ කරයි.

Related Post