රමලාන් මස හා උපවාසය

රමලාන් මස උපවාසය ඉටුකිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්අානෙයන් හා නබි (සල්) තුමන්ෙග් ප්‍රකිශයන්ෙගන් සාධක:

“ශුද්ධවූ අල්කුර්අානෙයහි : විශ්වාසවන්තයිනි,ඔබට ෙපර විසූ ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ ෙස්ම ඔබටද උපවාසය අනිවාර්්‍ය ෙවි.එයින් ඔබ බිය බැතිමතුන් විය හැක.”(අල් කුර්අානය 2 : 183)21

තවත් ස්ථානයක :“ඔබලා අතුරින් කවිරැන් එම (රමළාන්) මාසය ලබයිස ඔවුන් උපවාසය ඉටු කළ යුතුයි”(අල් කුර්අානය 2 : 185)

නබි (සල්) තුමන්ෙග් ප්‍රකාශයන් හි ෙමයට සාධක:

“ඉස්ලාමි කුඵණු පහක් මත ස්ථාපිත වී අැත.නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර ෙවන කිසිෙවකු නැති බවත්,මුහමිමද් අල්ලාහ්ෙග් ශාස්තෘවරයා බවත් සාකෂි දැරීම.සලාතය ස්ථාපිත කිරීම.(සකාත්) ශුද්ධකාරක බද්ධ ෙගවීම.රමලාන් මස තුළ උපවාසෙයහි ෙයදීම.හජ් කිරීමට ශක්තිය අැති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම.”(මූලාශ්‍රයන් : බුහාරි , මුස්ලිමි)

උපවාසෙය හි හා රමළාන් සමෙයහි ෙශ්‍රෂ්ඨත්වය:

ශුද්ධවූ අල්කුර්ැානෙයහි ෙමෙස් සඳහන් ෙවයි :“මානවයාට නිවැරදි මඟ ෙපන්වන අල්කුර්අානය අනාවරණය කරණු ලැබුෙවි රමළාන් මාසෙය්ය.”(අල්කුර්අාන් 2 : 185)

සවිමි උපවාස ශීලයට ලැෙබන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක ෙවි,“අාදමිෙග් පුත්‍රයාෙග් යහපත් ක්‍රියාවන් ප්‍රගුණ ෙකෙරයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ ෙකෙර්.අල්ලාහ් පවසයි : උපවාසය හැර සැබැවින්ම එය මට අයිති ෙවි.මමයි එයට ප්‍රසාධයන් ලබා ෙදන්ෙන්.”(මූලිශ්‍රය : මුස්ලිමි).උපවාසයට ලැෙබන ප්‍රසාධයන් අසීමිතයි යන්නට ෙමම ප්‍රකාශය සාධක ෙවි.

නබි (සල්) තුමන් පවසයි :“ ස්වර්ගෙයහි රයියාන් යනුෙවන් ෙදාරටුවක් අැත.මතු දිනෙයහි උපවාසෙයහහි නිරතවූවන් එම ෙදාරටුෙවන් පිවිෙසනු අැත.ඔවුන් සමග ෙවන කිසිෙවකු එම ෙදාරටුෙවන් ෙනාපිවිෙසයි.උපවාසෙයහි නිරතවූවන් ෙකාෙහ්දැයි එම දිනෙයහි අසනු ලැෙබි? එවිට ඔවුන් නැගිට,ස්වර්ගයට පිවිෙසති.එයත් සමග එම ෙදාරටුව වසනු ලැෙබි.එයින් පසු කිසි ෙකෙනකුට එම ෙදාරටුෙවන් අැතුල්විය ෙනාහැක.”(මූලාශ්‍රයන් : බුහාරි , මුස්ලිමි).

“කවිරැන් රමලාන් මස තුළ කුසල් අෙප්ක්ෂා කරමින් විශ්වාසෙයන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුෙග් ෙපර සියඵ පාපයන් සමා කරනු ලබයි.” යනුෙවන් නබි (සල්) තුමන් පැවසූහ.(මූලාශ්‍රයන් : බුහාරි , මුස්ලිමි).

උපවාසය හා අල්කුඅානය දාසයා ෙවනුෙවන් අවසන් විනිශ්ව දිනෙයහි ෙරකමාදාරැ කරයි.උපවාසය පවසයි : හිමියනි,මා ෙමාහුව අාහාර හා ෙවනත් අාශාවන් වලින් වළක්වා තැබුෙවමි.ෙමාහු ෙවනුෙවන් මා ෙකෙරමාදාරැ කරමි.අල්ක්‍රර්අානය පවසයි : මා ෙමාහුව රාත්‍රි කාලවල නින්ෙදන් අවදි කර තැබුෙවමි.එබැවින් ඔහු ෙවනුෙවන් ෙරකමාදාරැ කරමි.(මූලාශ්‍රයන් : අහුමද්,හාකිමි)

උමාමා අල්බාහිලි (රලි) විස්තර කරයි : මා නබි (සල්) තුමන්ෙගන් අල්ලාහ් ඉදිරිෙය් යහපත ෙගන ෙදන ක්‍රියාවක් නිෙයා්ග කරන්න යනුෙවන් ඉල්ලා සිටිෙයමි.එයට එතුමන් ඔබට මා උපවාසය කිරීමට උපෙදස් කරමි,එයට සමාන ෙවනත් යාඥාවක් නැත.යනුෙවන් පැවසූහ.(මූලාශ්‍රය : නසායි)

ජාබිර් (රලි) විස්තර කරයි : උපවාසය දාසයා නිරෙයන් මුදවන පළිහකි.යනුෙවන් නබි (සල්) තුමන් පැවසූහ.(මූලාශ්‍රය : අත්තබරානි ෆිල් කබීර්)

“කවිරැන් අල්ලාහ්ෙග් මාර්ගෙයහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුෙග් රැව නිරෙයන් අවුරැදු හැත්තෑවක දුරක ප්‍රමාණයක් අල්ලාහ් අෑත් කරන්ෙන්ය.” යනුෙවන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.විස්තර කරන්ෙන් : අබූ සඊදුල් හුද්රි (රලි).(මූලාශ්‍රයන් : බුහාරි ,මුස්ලිමි)

“උපවාසෙය් පසුවන්නාට ෙද අාකාරෙය් සතුටක් අැත.එකක් ඔහු උපවාසෙයන් මිෙදන විට අැති වන සතුටය.අන් එක විනිශ්ව දිනෙයහි ඔහුෙග් හිමියන් වන අල්ලාහ් හමුවන විට අැති සතුටය.” යනුෙවන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.විස්තර කරන්ෙන් : අබූ හුෙෙරා (රලි).(මූලාශ්‍රයන් : බුහාරි , මුස්ලිමි)

“රමලාන් මස උදාවූෙය් නමිස්වර්ගෙයහි ෙදාරටුවන් විවර කරනු ලබයි.නිරෙයහි ෙදාරටුවන් වසනු ලබයි.ෙෙෂතානුන්ට විලංගු දමනු ලබයි”(මූලාශ්‍රයන් : මුත්තපකුන් අෙෙලහි).

“රමලාන් මස සෑම දහවල් හා රාත්‍රි කාලෙයහි නිරයට නියම කරනු ලැබූවන් අල්ලාහ් නිදහස් කරන්ෙන්ය.තවද මුස්ලිෙමකු ප්‍රාර්ථනා කෙළ් නමි ඔහුෙග් ප්‍රාර්ථනාවන් පිළිගනු ලබයි.” යනුෙවන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.(මූලාශ්‍රය : අහ්මද්)

“පස් ෙවිල සලාතයන්,එක් ජුමිඅාෙවහි සිට අනිත් ජුමිඅාව,එක් රමලානෙය් සිට අනිත් රමලානය ෙමි අතර තුර සිදුවූ මහත් පාපයන් හැර සුඵ පාපයන්ට වන්දිය ෙවි.” යනුෙවන් නබි (සල්) තුමන් පැවසූහ.(මූලාශ්‍රය : මුස්ලිමි ,  අහ්මද්)

උපවාස සමය විෙශ්ෂිත අවස්ථාවක් හැටියටත්,උපරිම එල ෙනලා ගන්නට ලැබී අැති කදිම අවස්ථාවක් හැටියටත්,පින් කුසල්,භක්ති අාදරෙයන් සමන්විත සීමිත කාලයක් හැටියටත්,යාඥා කටයුතු වල නිරත වීමට ලැබී අැති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සලකා නැවුමි උදේ‍යා්ගයකින් ක්‍රියා කළ යුතුය.

එය අනිවාර්්‍ය වීෙමි පරමාර්ථය

පහත් හැඟීමි,වැරදි අාශාවලින් මනස පිවිතුරැ කරශ්‍රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්්‍ය කර අැත.එය මිනිස් සිරැර තුළ ෙෙෂතාන්ෙග් අාධිපත්‍ය අඩු කරයි.අසීමිත ෙලෟකික අාශාවන්ෙගන්,වැරදි අාකල්පවලින් මුදවා සදාතනික වූ මරණින් මතු ජීවිතය ෙකෙරහි වඅඩි අවධානයක් ෙයාමු කර දුප්පත් අසරණ ජනතාවට උදවි උපකාර කිරීෙමි මානසිකත්වයක් ද අැති කරයි.තවද ශ්‍රද්ධාවන්ත බවට මනා පුහුණුවක් ෙමයින් ලැෙබි.ශුද්ධවූ අල්කුර්අානෙයහි ෙමෙස් සඳහන් ෙවයි,“…….ෙමයින් ඔබ ශ්‍රද්ධාවන්ත විය හැක”(අල්කුර්අානය 2 : 183)

Related Post