සහා්දරත්වෙය් වර්ධනය සහ හජ් කර්තව්‍ය

ෙලා්කෙය් නන් ෙදසින් මුස්ලිමිවරැ සෑම වසරක්ම පාසාම මක්කාෙවි එක්රැස්වීම ර්‍ණහජ්” ෙසායා යෑම නමින් හැඳින්ෙවිගඉස්ලාමිහි පස්වන අනිවාර්්‍ය කටයුත්ත හජ් ඉටුකිරීම ෙවිගතම ජීවිත කාලෙය් දී වරක් වත් ෙමය ඉටු කළ යුතුයිගපහසුකමි හා ශරීර සනීපය අැති සෑම ස්ත්‍රී පුරැෂයකුටම ෙමය අනිවාර්්‍ය යුතුකමක් වන්ෙන්යගපහසුකමි හා ශරීර ෙසාඛ්‍ය තිබියදීත් ර්‍ණහජ්” වන්දනය ඉටු ෙනාකරන්නන් යුෙදවිෙවක් ෙහා් නසාරාවරෙයක් වශෙයන් මරණයට පත්වන්ෙන්ය යනුෙවන් මුහමිමද් නබි :සල්- තුමාෙණා් පැවසූහග 10
නබි අාදමි :අෙෙල- තුමා මැවීමට ෙපර මලාඉකාවරැන් කඃබාව ෙගාඩ නංවා ර්‍ණතවාෆ්” කළහගනබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කෙළ්යගනබි අාදමි :අෙෙල- තුමා පටන් සියලු නබිවරැන් ෙනායකුත් සමාජයට අයත් වූවත් කඃබාව නරඹා හජ් ඉටු කළහගඉබ්‍රාහීමි :අෙෙල- නබිතුමා හා එතුමාෙග් පුත් ඉස්මායිල් :අෙෙල- නබිතුමා යළිත් කඃබාව ඉදිකෙළ්යගෙමය සිදුවූෙය් අදට අවුරැදු දහස් ගණනාවකට ෙපරයග
ෙනාෙයකුත් ෙදසින් පැමිෙණන මුස්ලිමි බැතිමතුන් අතර දුප්පතුන්ලෙපාෙහාසතුන්ලෙස්වකයන්ලරාජ්‍ය පාලකයන්ලඅාගමික නායකයන්ලඋගතුන් හා නූගතුන් අාදී ෙනායකුත් අය අතරින් නානා භෂා කතා කරන නානා වර්ණෙයන් යුත් නානා ජාතීහූ එහි එක්රැස් වන්ෙනා්යගදුප්පත්කම හා ෙපාෙහාසත්කම වැනි ෙභ්දෙයන් ෙතාරව සියල්ෙලා්ම අල්ලාහ් තඅාලාෙග් වහලුන් බව පිළිගත්ෙතා්යගහයපත් අන්දමට ඉටුකරන ර්‍ණහජ්” වන්දනාවට ස්වර්ගය හැර ෙවන කිසිම ෙවිතනයක් නැත යැයි මුහමිමද් :සල්- තුමාෙණා් පැවසූහග
එහි සුදු වස්ත්‍ර අැඳර්‍ණහජ්” සඳහා ර්‍ණඉහ්රාමි” බැඳ ගන්ෙනා්යගෙලබිෙෙබක් අල්ලාහුමිම ෙලබිෙෙබක් ලා ෂරීක ලක ෙලබිෙෙබක් එනමි මම පැමිණිෙයමි මෙග් අල්ලාහ් මම පැමිණිෙයමි ඔබ හා සමානව කිසිවක් නැතගඅල්ලාහ් ඔබ ෙවත මා පැමිණිෙයමි යන එකම ශබිෙදෙයන් සියලු ෙදනා අල්ලාහ් තඅාලා අමතන්ානා්හගඅැඳුමි පැළඳුමි වලින් ෙහා් කුලලෙගා්ත්‍රලවර්ණ වැනි කිසිම ෙභ්දයකින් ෙතාරව සියල්ෙලා්ම එක්රැසිව එක මවකෙග් උපන් දරැවන් ෙමන් සෙහා්දරත්වෙයන් හා සමගි සමානත්වෙයන් ර්‍ණහජ්” ඉටු කරතිග
ර්‍ණහජ්” ඉටුකරන්නා ජලෙය් කිලිට ෙසා්දා හරින්නාක් ෙමන් හජ්ජය පාපෙයන් ෙසා්දා හරින්ාන් යැයි නබි :සල්- තුමාණන් පැවසූහගහජ් ඉටුකළ අය එදා උපන් බිළින්දන් ෙමන් පවි ෙනාකළ වුන් වන්ෙන්යගඔවුන්ෙග් යාඥාවලින් පිළිගනු ලැෙබිගහජ් වන්දනයට යන අයට නබි :සල්- තුමා තඅන්පත් ෙකාට අැති සමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්ත්‍රී පුරැෂ ෙදපක්ෂයටම හිමි වූ විෙශ්ෂ සුන්නතයක් ෙවිගවන්දනා කරැෙවා් හජ් වලට ෙපර ෙහා් පසු මදීනාවට ෙගාස් ෙමම සමාධිය සියාරත් කර ගනිතිග
මෙග් ෙසාෙහාන දැක ගන්නා අයට ර්‍ණෂෆාත්” හිමි ෙවි යැයි මුහමිමද් නබි :සල්- තුමා පැවසූහගතවද මෙග් මරණෙයන් පසු හජ් වන්දනය නිම වී මාෙග් ෙසාෙහාන දැක ගැනීමට පැමිණන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිෙණන අය හා සමාන ෙවිගෙමවැනි උසස් තත්වයන් ලැෙබන පුණ්‍ය භූමිය ර්‍ණහජ්” ඉටුකිරීෙමි උතුමි භාග්‍ය අපටත් ල්ලාහ් ෙදවියන් ලං කර ෙදත්වාග

Related Post