දිළිඳුකම පිටුදැකීම සඳහා ඉස්ලාමි අනිවාර්ය කර අැති සකාතය

ඉස්ලාමි වතාවත් පමණක් මිනිසාට අවධාරනය කරන තවත් අාගමක් ෙනාෙවි.එය ෙලෟකික හා ෙලා්ෙකා්ත්තර සාර්ථක දිවියකට මඟෙපන්වන ජීවන සැලැස්මකි.එහි මිනිස් අයිතිවාසිකමි,අවශ්‍යයතාවයන්,සමාජ නිතිය හා සාධාරණත්වය,කාන්තා අයිතිවාසිකමි,දිළිඳුකම පිටු දැකීම,අධ්‍යාපනය හා නිදහස වැනි කරැණු පිළබඳව උපරිමෙයන් කථා කර අැත.අෙනකුත් දහමන් හා දර්ශනයන් ෙමන් ෙලෟකික කාරණා සියල්ෙලන් මිදී මනුෂ්‍ය දිවියකට දරාගත ෙනාහැකි කැපකිරීමි කරමින් ලබාගත හැකි විමුක්තියක් පිළිබඳව ඉස්ලාමි කථා ෙනාකරයි.

الزكاة حل

الزكاة حل

ඉස්ලාමීය ඉගැනිවීමි වන්ෙන් “ෙලෟකිකව යහපත් මිනිෙසකු ෙලස ජීවත් වී ෙලෟකික සැපසමිපත් භුක්තිවිඳිමින්,එම සැපසමිපත් තුලින් සමාජයට ද කිසියමි ෙමෙහවරක් කරමින්,ඒ තුලින් මරණින් මතු උදාවන සදාතනික දිවියට අවශ්‍ය පසුබිම සකසා ගන්න” යන්නයි.එවැනි සමාජයට කිසියමි සමාඩ ෙමෙහවරක් කළ හැකි මුස්ලිමි භක්කිකෙයකුට පවරන ප්‍රධාන වගකීමක් පිළිබඳ ෙමම ලිපිය තුලින් සාකචිචා කිරිමට බලාෙපාරැත්තු වන්ෙනමු.

එම මුස්ලිමි භක්තිකෙයකුට පැෙවරන මහඟු ප්‍රධානතම වගකීම වන්ෙන් සකාත යැයි.සකාතය යනු පවිත්‍රතාව යන භාෂාමය ෙත්රැමක් අැති පදයකි.ඉස්ලාමීය පරභාෂය තුල එහි ෙත්රැම වන්ෙන්  “ධනවතුන් විසින් සමාජෙය් ජීවත්වන දිළිදු අසරණ ජන ෙකාට්ඨාශ 08කට ෙබදා දිය යුතු අනිවාර්ය බද්ද” ෙවි.ෙමම සකාතය ඉටුකරීම අන්වාර්ය බව ශුද්ධ වූ අල්කුර්අානය හා නබිතුමාෙග් අලංකාර වදන් තහවුරැ කරයි.

ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවයි.

ඔවුන්ව පවිත්‍ර කිරීම සඳහා ඔවුන්ෙග් ධනෙයන් යමිකිසි ප්‍රමාණයක් (දුප්පතුන් අතර ෙබදා දීම සඳහා) ගන්න

(අල්කුර්අාන් 04 : 175)

 

නබිනායකතුමාෙග් වදන් තලත් සකාතය ඉටුකිරීම අනිවාර්්‍ය කරැණක් බව හඟවන වදන් ෙබාෙහා්මයක් දැක ගත හැක.එයින් සකාතය ඉටකිරීම ඉස්ලාමෙය් පංච මහා වගකීමි අතර වන්නාක් බව මුහමිමද් (සල්) තුමාණන් ෙමෙස් අවධාරනය කළහ.

 

ඉස්ලාමි දහම ප්‍රධාන කුළුණු පහක් මත ෙගාඩනැගී අැත.එනමි,

1.අල්ලාහ් ෙදවියන්ව හි ඔහුෙග් රසූත්වරයා (වක්තෘවරයා) විශ්වාස කිරීම

2.පස්ෙවිල සලාතය ඉටුකිරීම

3.සකාතය ෙබදා දීම

4.රමළාන් මාසෙය් උපවාසය රැකීම

5.වත්කමි අැති ධනවතුන් හජ් වන්දනාව ඉටුකිරීම

(මූලාශ්‍රය : බුහාරි , මුස්ලිමි)

එෙමන්ම හදීස් ජිබිරීල් නැමැති ප්‍රසිද්ධ හදීසය තුලිනුත් සකාතය තහවුරැ ෙකාට අැත.

“උමර් බින් කත්තාබි(රලි) තුමා ෙමෙස් සඳහන් කරයි : දිනක් අපි මුහමිමද් (සල්) තුමාණන් පිරිවරාෙගන සිටිෙයමු.එවිට අාගන්තුකෙයකු අප අතරට පැමිණිෙය්ය.ඔහු සැරසී සිටිෙය් සුෙදා් සුදු වස්ත්‍රරයකිනි.ඔහුෙග් හිසෙකස් තද කළු පැහැති වර්ණෙයන් යුක්ත විය.ඔහු තුල මගිෙයකුෙග් ෙස්යාවන් දක්නා ෙනාලැබුණි.නාඳුනන පුද්ගලෙයකු බැවින් අප අතුරින් ක්සිෙවකු ඔහු ගැන දැන සිටිෙය් නැත.ඔහු නබි (සල්) තුමාණන් අභියස (සන්සුන්ව) වාඩිවී ඔහුෙග් ෙදදණිස් මුහමිමද් (සල්) තුමාෙග් ෙදදණිස් සමග ගෑවන ෙස් ලංකර තබා ඔහුෙග් කළවා මත සිය ෙදඅත් රඳවාෙගන ෙමෙස් පැවසුෙවිය.

මුහමිමද්!ඉස්ලාමි දහම පිළිබඳ මට අනුශාසනෙ කරන්න.එවිට මුහමිමද් නබි (සල්) තුමාණන් ෙමෙස් පැවසූහ.ඉස්ගාමි යනු නැමඳුමි කිරීමට අල්ලාහ් ෙදවියන් හැර ෙවන ෙදවිෙයකු නැත.මුහමිමද් (සල්) තුමාණන් අල්ලාහ් ෙදවියන්ෙග් පණිවිඩකරැවාය යනුෙවන් විශ්වාස කිරීම,සලාතය (නැමඳුම) ඉටුකිරීම,සකාතය (දුගී බද්ද) ප්‍රදානය කිරීම,රමළාන් මාසෙය්දී උපවාස ශීලෙයහි නිරතවීම,හැකියාවක් අැතනමි හජ් ඉටුකිරීම යනාදී වගකීමි ඉටුකිරීම යැයි පිළිතුරැ දුන්හ.

එවිට එම අාගන්තුකයා“ඔබ පැවසූ ෙද් සත්‍ය යැයි” යනුෙවන් පැවසුෙවිය.ෙමම පුද්ගලයාෙග් ප්‍රශ්ණයට පිළිතුරැ ලැබීෙමන් අනතුරැව ඔහු විසින් “ඔබ සත්‍ය පැවසුෙවිය.” යනුෙවන් ෙපරලා පැවසීම අසාමාන්‍ය ෙදයක් වූ බැවින් අපි විශ්මයට පත වූෙයමු.” යැයි එම දීර්ඝ හදීසෙය් සඳහන් ෙවි.ෙමම හදීසය මුස්ලිමි නැමැති හදීස් ග්‍රන්ථෙය් සඳහන් ෙවි.

 

ෙමි අනුව ඉස්ලාමි දහම දිළිඳුකම පිටු දැකීම සඳහා සකාත් නැමැති මහඟු වගකීමක් පවරා අැති අාදර්ශමත් ප්‍රාෙයා්ගික ජීවන මාර්ගයක් යන්න මනාව පැහැදිලිය.ඒ අනුව ෙමවන් ලිපි තුලින් සකාතය පිළබඳව මනා අවෙබා්ධයක් ලබා දීමට බලාෙපාරැත්තු වන්ෙනමු.ඉන්ෂාඅ අල්ලාහු.

 

 

Related Post