අල්කුර්අානය හා අභියෝගය

අල්කුර්අානය

අබූ අහ්මද්

දයාබර දෙමාපියනි සහෝදර සහෝදරයිනි! අල්කුර්අානය කරන අභීයෝගය

අල්කුර්අානය

අසමසම පුස්තකය

මිනිසාගේ උපත සිට විපත දක්වා අවශ්‍ය කරන සියලුම කරුණු පිළිබදව ද මෙලොව හා මරණින් මතු ජීවිතය පිළිබදව ද, පුද්ගලික හා පවුල් සංස්ථාව පිළිබදව ද, නීතිය හා අාර්ථිකය සහ දේශපාලය, විද්‍යාව තාක්ෂණය යනාදී ඒක් කරුණක් හෝ අත් නොහැර සියලු දෑ අන්තර්ගත කරම්න් අංග සම්පුර්ණ ග්‍රන්ථයක්  තිබේද ? මිනිසාට සුදුසු හා ඔබින ජීවන ක්‍රමයක් පෙන්වන පුස්තකයක් තිබේද ? යන්න පැණයට පිළිතුර නම් අසමසම දේව ග්‍රන්ථය වන අල්කුර්අානය හැර මිහි පිට වෙන කිසිදු පුස්තකයක් නැත යැයි ඒකාන්තව කිව හැක.

නමුත් මෙම අසමසම අල්කුර්අානය ගැන නොදන්නා  හා නොකියවපු අපගේ අැතැමි සහෝදර පිරිස ඒම අල් කුර්අානය අවිශ්වාස කරමින් ඒය අවතක්සේරු කරමින් අැතැම් ප්‍රකාශ ඉදිිරිපත් කරමින් විවේචනය ද කරයි. තවද අැතැම් පිරිස් ඒහි නීති රීති මිලේච්ච යැයි පවසමින් පා යට තබා පාගයි. තවත් පිරිසක් ගිනි තබයි. කවුරු කුමනාකරයෙන් තමන්ගේ විරෝධය ඒළි දැක්වූවත්  නියතවශයෙන්ම ඔවුන් මෙම අල්කුර්අානය ඉතා විවෘත මනසින් හැදෑරීමට උත්සහ කරනවා නම් සත්‍යවශයෙන් ම ඔවුන් සත්‍යය දේ නිවැරදිව අවබෝධ කරගනියි. මන්ද අල්කුර්අානය යනු මිනිස් සංහතියටම නිවැරදි මාර්ගෝපදශයයි.

ඒමෙන්ම ඔවුන් මෙම සත්‍ය ග්‍රන්තය වන අල්කුර්අානය  වටහා ගැනීමට හෝ මෙය බොරුවක් අසත්‍යයක් මෙය දේව ග්‍රන්ථයක් නෙවන බව නිගමනයක පැමිණීමට උත්සහ දරනවා නම් කරුණාකර පහත දැක්වෙන අල්කුර්අාන් දේව වාක්‍ය කරන අභියෝගයන් භාර ගන්න.

 

﴿ وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ * فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ ﴾ [البقرة: 23، 24].

අපගේ ගැත්තා වන (මුහම්මද්) කෙරෙහි අප පහළ කළ දෙය (පුස්තකය) නුඹලා සැකයෙහි සිටින්නේ නම් ඒවැනි පරිච්ෙඡ්දයක් ගෙන ඒන්න, නුඹලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහු හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න (අල්කුර්අාන් සූරා අල් බකරා 23-24)

 

 أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ يونس : 38

නැතිනම් මොහු මෙය ගෙතුවේ යයි පවසන්නෝ ද? නුඹලා සැබෑවන්තයින් ලෙස සිටින්නේ නම් මෙවැනි පරිච්ෙඡ්දයක් ගෙන ඒන්න, අල්ලාහ්ව හැර නුඹලාව හැකි අයව කැඳවාගන්නැයි නබි තුමාණනි ඔබ පවසන්න ((අල් කුර්අාන් සූරා යුනුස් 38)

 

 أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ  13 هود

මොහු මෙය ෙගාතා ගත්තේ යයි ඔවුහු පවසන්නෝද? නුඹලා සත්‍යවන්තයින් නම් ගොතනු ලැබූ මෙවැනි පරිච්ෙඡ්ද දහයක් ගෙන ඒන්න (මේ වෙනුවෙන්) අල්ලාහු හැර නුඹලාට හැකි සියල්ලන්වම කැඳවා ගන්නැයි නබි තුමාණනි ඔබ පවසන්න ((අල්කුර්අාන් සූරා හූද් 13)

 

﴿ قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا  88 الإسراء

මෙම අල් කුර්අානය වැනි ෙගන ඒ්ම පිණිස මිනිසුන් හා ජින්වරුන් ඒක් වී ඔවුන්ගේ සමහරුන් සමහරුන්ට සහායකයින් ලෙස සිටියද ඒවැන්නක් ගෙන ඒ්මට ඔවුනට නොහැකි යයි ((අල්කුර්අාන් සූරා අල් ඉස්රා 88)

 

 أَمْ يَقُولُونَ تَقَوَّلَهُ بَل لاَّ يُؤْمِنُونَ (33) فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ (34) أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ (35) أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالأَرْضَ بَل لاَّ يُوقِنُونَ (36  سورة الطور

නැතිනම් ඔහු මෙය ගෙතුවේය යි පවන්නෝද ? ඒමෙන්ම ඔවුහු විශ්වාස නොකරන්නෝය. ඔවුන් සත්‍යවන්තයින් නම් ඔවුන් මෙවැනි පුවතක් ගෙන අාවාවේ, නැතිනම් ඔවුහු අහස් හා පොලොව මැව්වෝද ? ඒමෙන්ම ඔවුහු ස්ථීරව විශ්වාස නොකරන්නෝය. ((අල්කුර්අාන් සූරා අත්තූර් 33-36)

 

Related Post