si.newmuslim.net
හලාල් හා හරාම් පිළිබඳව පවත්වනු ලැබූ විවෘත සාකච්ඡාව
httpv://www.youtube.com/watch?v=9yAJj5gSF68 මුස්ලිමිවරැන් ලෙස දෙවියන් අල්ලාහුගෙන් පහළ වූ නීති රීති පිළිපැදීම හා අනුගමනය කිරීම වගකීමකි. එවැනි ප්රධාන මාතෘකාවක් වන හලාල් සහ හරාමි පිළිබද මෙම විඩියෝ මගින් අපට දැනගත හැකි ව‍ෙ. ඉස්ලාමීය ආගමික විද්වතුන් අතර හලාල් හා හරාම් පිළිබඳව පවත්වනු ලැබූ විවෘත සාකච්ඡාවක්. නිෂ්පාදනය හා එළිදැක්වීමඃ සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය. දිනයඃ 2012-12-26.
faizal