si.newmuslim.net
ඉස්ලාමි ආග‍ෙමහි මුස්ලිමි කාන්තාව
ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් පිළිබඳ කථා කිරීමට මත්තෙන් වෙනත් ශිෂ්ටාචාරයන්, සංස්කෘතින්, ආගම් කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද යනු දැන ගැනීම වඩා උවිතය. අඥාන කාලය යනුවෙන් හඳුන්වන පුරාතන කාලය හෝ වේවා, තාක‍ෂණික යුගය යනුවෙන් හඳුන්වන වත්මන් කාලය හෝ වේවා මෙම සියළු සමයන්හි කාන්තාව පිරිමි ආධිපත්‍යට නතුව අවශ්‍ය විදිහට හසුරුවනු ලැබූහ, විකුණනු ලැබූහ, […]
faizal