si.newmuslim.net
ඉවසීම යනු යහපත් ගුණාංගය
මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි […]
faizal