සව්දාබින්ත් zසම්ආ( රලියල්ලාහු අන්හා)

ඇයගේවංශය:සව්දාබින්ත්zසම්ආබින්ත්ඛයිස්බින්අබද්ෂම්ස්බින්අබද්වද්බින්නසර්බින්මාලික්හිසල්බින්අමර්බින්කුරෙයිෂියා

  • පියාගේනමඃzසම්ආබින්ඛයිස්
  • මවගේනම:අෂ්සම්මූස්බින්ත්ඛයිස්බින්සයිද්අමර්අල්අන්සාරියා

කදීජා(රලි)තුමියගේඅභාවයෙන්පසුනබිසල්තුමාප්‍රථමයෙන්විවාහගිවිසගත්භාර්යාවසව්දාබින්ත්සම්ආ (රලි)

සවිදා රලියල්ලාහු අන්හා

නබිතුමාණනන්ෙග් භාර්යාව වන සවිදා රලියල්ලාහු අන්හා)තුමියයිමෙතුමියකුරයි

 

 

 

 

ෂිවංශයටඅයත්වැදගත්කාන්තාවකිඉබ්නුසාආද්තුමාපැවසූපරිදිආරම්භකාලයේදීමඉස්ලාම්ධර්මයවිශ්වාසකොටවැළදගත්තැනත්තියකි

එතුමියගේස්වාමියානබි(සල්)තුමාගේසමිපසහාබාවරයෙක්වනසුහයිල්බින්අමිර්ගේසහෝදරයාවනසක්රාන්බින්අමර්තුමාවේඔහුද

ආරම්භයේදීමඉස්ලාම්ධර්මයවැළදගත්හ

ඉස්ලාම්ධර්මයප්‍රචාරයකිරීමඃ

  • මක්කාඅදියර (වකවානුව):වසරඅවුරුදු13ක්පමණකාළයක්
  • රහස්ගතප්‍රචාරපියවරඅවුරුදු3ක්
  • මදීනාඅදියර (වකවානුව) :පූර්ණවශයෙන්අවුරුදු10ක්

ප්‍රසිද්ධියේධර්මයප්‍රචාරය:

  • වසර3ක්මුලුල්ලෙහිඉස්ලාමීයපණිවිඩයජනතාවවෙතරහස්ගතවලබාදෙනලදීඉන්පසුඉස්ලාමීයපණීවිඩයවිවෘතවලබාදනලෙස
  • අල්ලාහ්ගෙන්අණලැඛෙන්නවියමෙමපණිවිඩයඑතුමාගේඥාතීන්ටදදෙවනුවමහජනයාටදලබාදෙනමෙන්ඉල්ලීමක්කරනලදීප්‍රචාරය (කැදවීම) සම්බන්ධපහළවූප්‍රථමඅනාවරණය

(ඹ්මුහම්මද්)ඔබගොත්‍රයේකිටිටුඥාතීන්හටඅවවාදකරන්නතවදමුඹඅනුගමනයකරනවිශ්වාසකරන්නවුනටමුඹකරුණාවන්තවවුඔවුහුමුඹට

අකීකරුවෙන්නම්තොපකරනදැයින්මමමිදුණුමියිකියව ) (26:214-216)

  • ඔහුඅල්ලාහ්ගේඅණටඑකගවූඅතරමිනිසුන්කොටස්වශයෙන්ඛෙදුහ
  • විශ්වාසවන්තයන්දුර්වලසහශක්තිමත්
  • ප්‍රතික්ෂේපකරන්නන්නිෂ්ප්‍රයෝජනපවුල්සාමාජිකයන්වෙනුවෙන්උදව්කිරීම

දුර්වලමුස්ලිම්වරුන්ගේතත්වය:

  • අධිකවශයෙන්මුස්ලිමි වරැන් දරැණු දඩුවම්වලටලක්වියඋදාඃබිලාල් බින් රාබහ් උමය්යාබින්කලාප් සහ අබුජහල් යන අයෙග් ෙවිදනාවට ලක්විය ඒනම්  දැඩිඅවිරෂ්ණයේමක්කා වීදිෙය්ඇදගෙනයෑම සහ විශාලගලක්ඔහුගේපපුව මත පැටවීම යාසීර් ඔහුෙග් බිරිද වූ සුමය්යා හා ඔවුන්ෙග් පුතු අමිමාර් වදදීමසහ සුමය්යාඉස්ලාමිෙයහි ප්‍රථමයෙන්දිවිපිදුකාන්තාවවිය

ඇබ්සීනියාවටසංක්‍රමණයටඅනුමැතියලැබ්මඃ

  • ඉතාකටුකවධවේදනාවටලක්වූපසුමුහම්මද්නබි(සල්)තුමාඔවුන්ටමෙසේපැවසූහඔබඇබිසීනියාවටසංක්‍රමණයවූපසු
  • ඔබලාකිසිවෙකුඅසාධාරණයටලක්නොවේඅල්ලාහ්තාආලාඔබලාටමගපාදනතුරාවටමෙහිරැදීසිටින්න

සව්දාඇබිසීනියාවටසංක්‍රමණයකිරීම:

  • ඇබිසීනියාවටසංක්‍රමණයකළපිරිසගෙන්අධිකවශයෙන්ගෞවරණීයසහාබාවරුන්ය
  • අධිකපිරිස් තමන්ගේපවුල්දේපලඉඩකඩම්කැපකරයෑම
  • සව්දාබින්ත්zසම්ආසහඇයගේස්වාමිපුරුෂයාවනඅස්සක්රාන්බින්අමර්
  • ඔවුන්ගේපවුල්හාදේපළවස්තූන්සියලුදේකැපකරඅල්ලාහ්වෙනුවෙනසංක්‍රමණයකිරීම

සව්දාබින්ත්zසම්ආ (රදි) යල්ලාහුඅන්හාතුමියදආරම්භයේදීඉස්ලාමයවැළදගත්සහාබාවරුසමගනොයෙක්වදහිංසාවලටභාජනයවූහමුස්ලිම්

නොයෙකුත්වදහිංසාවලටලක්වනවිටනබි(සල්) තුමාඔවුන්ටඇබිසීනියාවකරාසංක්‍රමණයවිමටඅනකරනලදීසව්දා (රදි)තුමියසහඑතුමියගේස්වාමිපුරුෂයාවනසක්රාන්ඉබ්නුඅමර්බනුආමිර්ගෝත්‍රිකයන්වනඅටදෙනෙක්සමගඇබිසීනියාව

කරාසංක්‍රමණයකලහතවදඇයසියලුදේපරිත්‍යාගකර (කැපකිරීමට් )  අල්ලාහ්තාආලාගේආශිර්වාදයහාකුසල්අත්විමඑතුමියගේඉවසීමසහතමස්වාමිපුරුෂයාටසහයෝගයදැක්විම

දෙවියන්වහන්සේතමදාසයින්මෙවැනිආකාරයටහොදහානරකයනදෙයාකාරයෙන්මපරීක්ෂාකරයිනබි(සල්)තුමාගේ

මිත්‍රයින්ටඇබිසීනියාවදක්වාසංක්‍රමණයකළඅයටඅසත්‍යතොරතුරුහෙළිකිරීමඉස්ලාම්ධර්මයේඅල්ලාහ්විශ්වාසකිරීමටනිදහස

ඇතවදහිංසාඅවසානයකාපිර්වරුඇබිසීනියාවදක්වාසංක්‍රමණයකළඅයටඅසත්‍යතොරතුරුහෙළිකිරීමඉස්ලාමිඅල්ලාහ්විශ්වාසකිරීමට

නිදහසඇතතවදවදහිංසාඅවසානවේසව්දාඑතුමියගේස්වාමියාතමන්ගේභූමියටයාමටසමහරුඑහිනැවතීමටඅදහස්කරද්දීඔවුන්මක්කාවට

පිවිසුණුපසුඔවුන්ටඑමතොරතුරුඅසත්‍යබවටවැටහිණ්මෙයමුස්ලිම්වරුන්විරුද්ධවකළදෙයකිදිගුකල්යන්නටනොවිමක්කාවටලගාවූ

පසුසව්දාතුමියගේස්වාමියාගේඅසනීපයඋග්‍රවියපසුවඔහුමරණයටපත්විය

ඇයගේස්වාමිපුරුෂයාගේඅභාවය:

  • ඇබිසීනියවේදීරෝගාතුරවූඇයගේස්වාමිපුරුෂයාමක්කාවටපැමිණිපසුඔහුගේරෝගිතත්වයඋග්‍රවීකෙටිලකලකදීඅභාවප්ප්‍රාප්තවිය
  • මෙතුමියස්වාමියාගේඅභාවයෙන්පසුදරුවන්4දෙනෙක්සමගදුෂ්කරතාවයන්ටමුහුණදුන්හ
  • මෙවැනිකටුකඅවස්ථාවලදීපවාදෙවියන්ටඅවනතවීජීවත්වූකාන්තාවක්විය

ශෝකවසර:

  • කදීජා(රදි)තුමිය ෙමලවින් සමුගැනීෙමන් පසු ඒතුමාෙග් තත්වය මුස්ලිම්වරුන්ටවැටහිණි

විවාහයෝජනාවඃ

  • කව්ලාබින්ත්හකීම්සව්දාබින්ත්zසම්ආගේනිවසටයාම සහ එතුමියෙවත දෙවියන්වහන්සේඔබටසුභආරංචියක්සහආශිර්වාදත්මකදෙයක්දීඇතයන්වෙන්සව්දා (රදි )තුමියවෙතපැවසුවාය ඒතුමිය හව්ලාඑයකුමක්දයනුවෙන්විමසූහදෙවියන්ගේදුතයාවිසින්මාඔබවෙතඑවනලදීඑතුමාඔබවවිවාහගිවිසගැනිමටකැමතියනයෝජනාවහෙළිකිරීමට පසුව එතුමියඋතුරායනසන්තෝෂයෙන්ක්ෂනිකවමේයෝජනාවපිළිබදවමාගේපියතුමාවෙතපවසන්න අනතුරැව කව්ලාබින්ත්හකීම්වයස්ගතවසිටිනඇයගේපියාවෙතගොස්මුහම්මද්බින්අබ්දුල්ලාහ්ඔබගේදියණියවිවාහකරගැනීමටකැමතිබවපැවසූහ
  • එතුමාඔබගේයෙහෙලියකුමක්පැවසුවේද? එයඋදාරලෙසගැළපේපසුවඇයගේපියාසව්දාගේකැමත්තදැනගත්පසුපියාදකැමත්තප්‍රකාශකරනබි(සල්)තුමාවමුණගැසීමටඅවශ්‍යබවපැවසූහ
  • නබි(සල්) ඔහුවෙතපැමිණවිගසමාගේකාර්යන්සියල්ලඔබඅතේයයාරසූලුල්ලාහ්යනුවෙන්පැවසූහ
  • මෙමආශීර්වාදාත්මකවිවාහයසිදුවුණේනබි(සල්) තුමාරයේප්‍රචාරයේ10වනවසරෙහිරමධාන්මාසයෙහිය
  • ඇයගේදෑවද්දවශයෙන්දිර්හම්400ක්ගෙවූහ

නබිසල්තුමාසහසව්දාතුමියගේසමගවිවාහය:

  • දිනක්කව්ලාබින්ත්හකිම්නබි (සල්) තුමාගේනිවසටපැමිණඔඅල්ලාහ්ගේදූතයාණෙනිඔබතවමත්දුකෙන්සිටින්නේද? නැවතවිවාහවිමටඅදහසක්නැද්ද? අල්ලාහ්ගේදුතයාකව්රුන්දයනුවෙන්විමසූහඒවිට ඒතුමිය ඔබකැමතිකන්‍යාවක්දනැතිනම්වැන්දඹුවක්ද? අල්ලාහ්ගේදුතයාකන්‍යාවකව්රුන්දයනුවෙන්විමසූහපසුවඔබතුමාටසමිපමප්‍රියතමසහොදරයාවනඅබූබක්කර් (රදි)තුමාගේදියණියයියනුවෙන්පිලිතුරුදුන්හඅනෙක්වැන්දඹුකාන්තාවඔබගේධර්මයආරම්භයේදීතරයේමවිශ්වාසකළසව්දාබින්ත්zසම්ආ (රදි) යනුවෙන්පැවසූහමෙමවිවාහයන්සිදුවූයේකදීජා (රදි) තුමියගේඅභාවයෙන්පසුඑතුමාගේපණිවිඩයේ10වනවසරෙහිරමධාන්මසමේආශීර්වාදත්මකවිවාහයසිදුවියකදීජා (රදි)තුමියගෙන්පසුමෙතුමියනබි(සල්)තුමාගේනිවසටප්‍රථමයෙන්ඇතුලවිමේවරප්‍රසාදයසව්දා (රදි)තුමියහිමිකරගත්හඑතුමියනබි(සල්)තුමාගේකටයුතුභාරගැනීමටසුදුසුවුඅතරඑයඑකහිතින්ඉටුකිරීමටඉදිරිපත්විමේගෞරවයඋදාකරගැනීම
  • එතුමාකදීජා(රදි)තුමියගේමරණයේඅවුරුදු2කටපසුසව්දාතුමියවිවාහකරගත්හ
  • එතුමාසවිදාතුමියසමගඅවුරුදු3ක්වෙනකිසිවෙකුසමගවිවාහනොවීසිටියහ

එතුමිආගමඉතාතීවෘරලෙස (අකුරට)මපිළිපැදුකාන්තාවක්වුඅතරනිවසේකාර්යභාර්යමැනවින්ඉටුකිරීම සව්දා (රදි)යල්ලාහුඅන්හානබි(සල්)තුමාගේනිවසෙහිඃ

  • එතුමියනබි(සල්)තුමාගේනිවසටපැමිණපසුඋම්මුහාතුල්මුඃමිනීන්කෙනෙක්බවටපත්විය

කෙසේවෙතත්ඔබගේමිතුරන්අතරඔබඉතාමත්ගෞරවයෙන්යුතුවහැසිරියයුතුයමෙසේපුස්තකයෙහිසටහන්කරනුලැබේ(අහ්සාබී:36:6)

ඇයමදීනාවටහිජ්රත්කිරීම ( සංක්‍රමණයකිරීම) :

  • එතුමියගේවිවාහයෙන්පසුනබි (සල්) තුමාඅල්ලාහ්ගේඅණලැඛෙනතුරාවටමක්කාවේරැදීසිටියහපසුවනබි (සල්)තුමාමදීනාවටසංක්‍රමණයවීපසුවසියල්ලමක්‍රමවත්වණුපසුඑතුමාගේසේවකයාවනසෙයිද්බින්හාරිතාසහසෙයිද්ඉබ්නුරාපියැවීම ඔහුගේභාර්යාවවනසවිදා (රදි) තුමියසහදියණියන්කැටිවඒමටඑමඅවස්ථාවේනබි (සල් )තුමාමදීනාවේමස්ජිදයක්ඉදිකරමින්සිටියහඑතුමියටදඑහිකාමරයක්පිලියෙළකරදීම

ඇයගේචරිතය:

  • එතුමියඉතාඅහිංසකවනඅතරනබි (සල්)තුමාප්‍රියකරනවිහිලුකරසතුටුකරයි
  • ඇයගේගමන
  • එකමුතුවසලාතයඉටුකිරීම
  • ඇයඉතාකරුණාවන්තහොදහදවතක්සහපිරිසිදුආත්මාවක්ඇති අහිංසක තැනත්තියක්විය
  • ආයිෂා(රදි)යල්ලාහු අන්හා සව්දාතරමක්උණුසුම්තැනත්තියක්වුවත්ඇයවගේතවත්ගුණවන්තකාන්තාවක්මමනොදුටුවෙමියනුවෙන්පැවසූහ
  • ඇයඉතාපරිත්‍යාගශීලිකාන්තාවකිඑතුමියගේසම්පූර්ණධනයදුප්පතුන්ගේඅවශ්‍යතාවයන්වෙනුවෙන්වැයකරති
  • උමර්(රදි)තුමාදිර්හම්ජාර්එකක්ඇයදුනනමුත්එතුමියඑයදුප්පතුන්වෙනුවෙන්වැයකලහ

හිජාබයපිළිබදආයාව

  • මෙමආයාවපහළවූයේමෙහිදීසව්දාපිළිබදවයි

දිනක්රාතියේඑතුමියඑළියටගියඅව්ස්ථාවේඋමර්(රදි)තුමාඇයවහදුනාගත්හඑතුමාඇයටමෙසෙ පැවසූහඃ

ඔබබඔගේ (නිවෙස්වලින්පිටතනොගැවසී)නිවෙස්තුළටවීරැදීසිටිනුපෙරසිටිඅපරාධකරනජනතාව (තමන්අලංකාරකරගෙනපිටතගොස්)සැරිසරමින්සිටියාක්මෙන්ඔබනොහැසිරෙනුසලාතයඉටුකරනුසකාන්දගෙවනු

අල්ලාහ්ටදඔහුගේරසූල්ටදඅවනතවනු (නබියේ)ගෙවැසියෙනිඔබගේනිවෙස්හිසියලුමපිළිකුල්දැයපහකරඔබ (සියල්ල)සම්පූර්ණයෙන්මපරිශුද්ධකිරීමටඅල්ලාහ්අදහස්කරන්නේය(33:33)

සව්දාබින්ත්zසම්ආසහආයිෂා(රලි)යල්ලල්ලාහුඅන්හාඃ

  • එතුමියවයසටපත්වෙත්දීඅනෙක්භාර්යාවන්ටවඩාවයසින්වැඩ්නිසාඇයගේසිතෙහියම්බියක්ඇතිවියනබි(සල්)තුමා
  • ඇයවදික්කසාදකරයිදයන්නපසුවඇයඇයගේරාත්‍රියආයිෂා(රදි)තුමියටසියකැමත්තෙන්පවරාදීමඇයටඅවශ්‍යවූයේ
  • ස්වර්ගයේනබි(සල්)තුමාගේභාර්යාවක්වීමේවරප්‍රසාදයහිමිකරගැනීමයි

නබි (සල්) දැක්වූසව්දා(රදි)තුමියකෙරෙහි අනුකම්පාව:

  • නබිසල්තුමාඑතුමියටදැක්වූවිශිෂ්ටඅනුකම්පාවහේතුකොටගෙනමුස්දලිපාවේසෙනගතෙරපීමවැඞ්වෙන්නකළින්යාමට
  • අවසරදීම

තවදඒතුමිය එතුමාගේඅණඅකුරටමපිළිපැදීම:

සව්දා(රදි)තුමියඅකුරටමනබි(සල්) තුමාවිසින්පනවනලදඅණපිළිපැදුශ්‍රේෂ්ටකාන්තාවකිඑතුමාගේඅණසහමගපෙන්වීම්වලදීදිව්රිම්නොකිරීමනබි(සල්)තුමාගේ

භාර්යාවන්අතුරින්අවසානහජ්දේශනයටමෙතුමියදසහභාගීවූබවඉමාම්අහ්මද්සදහන්සදහන්කරඇතඑහිදීනබි(සල්)තුමාඔවුන්ට

මෙසේපවසාඇතමේවතාවෙන්පසුනිවෙසෙහිරැදීසිටින්නඅනතුරුවසව්දා(රදි)තුමියමේවතාවෙන්පසුමමනැවතවරක්හජ්කර්තව්‍ය

ඉටුනොකරන්නෙමියනුවෙන්දපැවසුවායඅනෙක්ස්ථානයේමෙසේසදහන්කරඇතසෙයිනබ්බින්ත්ජහෂ්සහසව්දාහැරයනුවෙන්පවසා

ඇතඑතුමියඅවංකකීකරුහාපරිත්‍යාගශීලිකාන්තාවකි

තවදනබි(සල්)තුමාසමගඅල්ලාහ්මාර්ගයේසටන්කටයුතුවලටසහයෝගයදැක්විමකයිබර්යුද්ධයේදීඉතාපරිත්‍යාගශිලීකටයුතුකිරීම

සදකාදීමඑතුමියගේපරිත්‍යාගශීලිභාවයේමැනවින්තහවුරුකිරීමඋමර්(රදි)තුමාගේකාලයේදිර්හම්ජාර්එකක්එතුමියවෙතයැවූපසුඑතුමියගේ

වහල්ස්ත්‍රියකැදවාපිගානක්ගෙනෙන්නකියාඉල්ලාඑහිදමාදුප්පත්අයටඛෙදාදීම

එතුමියදුටුසුභසිහින:

  • දිනක්එතුමියසිහිනෙන්නබි (සල් ) තුමාඑතුමියගේනිවසටඇතුල්ව්ඇයගේඛෙල්ලෙන්ඇල්ලීමපසුවඑතුමියමේගැනතමස්වාමිපුරුෂයාටපැවසූපසුඑහිඅර්ථයමාගේ
  • මරණයෙන්පසුඇයනබි (සල් )තුමාවවිවාහකරගැනීමයනුවෙන්පැවසීම
  • පසුවඅනෙක්සිහිනයඇගේකලවෙන්හඳඒළියවිහිදීමඑතුමියමේගැනසක්රාන්තුමාවෙතපැවසූහනැවතත්ඔහුවිවරණයකිරීම
  • එතුමාගේමරණයෙන්පසුනබිසල්තුමාවවිවාහකරගැනීමයනුවෙන්පැවසීම

එතුමියගේ අභාවය:

අවසන්හුස්මහෙලිමනබිතුමාගේමරණයෙන්පසුවතමපමණක්රැදීසිටියහහජ්උම්රාඉටුකිරීමටපවානොගියහඑතුමියමෙසේපැවසූහ

නබිතුමාගේකාලයේමවහජ්උම්රාකර්තව්‍යඉටුකළෙමිදැන්මාගේනිවසෙහිරැදීසිටින්නෙමිදෙවියන්සියල්ලඉටුකිරීමටමටශක්තියක්ලබාදේ

වාඑතුමියගේජීවිතයේඅවංකවිශ්වාසවන්තියක්හැටියටකටයුතුකළහඑතුමියදෙවියන්අධිකලෙසඇදහීමක්‍රමවත්වඋපවාසයෙහියෙදීම

ඒතුමිය මුඅාවියා ඉබිනු අබු සුපියාන් කාළෙය් හිජ්රි 54 දි වසෙර්දී අභාවයට පත්විය ෙමතුමිය ෙජන්නතුල් බක්කිහි භූමිදානය කලහ

එතුමියගේවිවාහයේප්‍රඥාව:

  • ඇයමුස්ලිම්නොවුපවුලකඅයත්තැනත්තියකිඇයගේපියාසහසහෝදරයාඉස්ලාම්විශ්වාසනොකළඅයවියඇයගේස්වාමිපුරුෂයාගේ
  • අභාවයෙන්පසුඑතුමියටසහදරැවන්ටඋදව්කිරීමටරැකබලාගැනිමටනඩත්තුකිරීමටකෙනෙක්නොමැතිවිය
  • කිසිමසැකයකින්තොරවනබි(සල්)තුමාගේවිවාහයෙන්පසුආශිර්වාදයසහපවුලේසියලුමවදහිංසාවලින්ආරක්ෂාවලැබ්මත්
  • එතුමියගේගෝත්‍රයටබනුඅබද්වලවසමීපවීම
  • එතුමියඉස්ලාමයවිශ්වාසකරඅල්ලාහ්වෙනුවෙන්තමන්ගේපවුලසහමව්බිමඅතහැරයෑමේදීඑතුමියගේඉවසීමනබිතුමාසාක්ෂිදරයි
  • ආයිෂා(රදි)තුමියවයසින්අඩුදරුවන්රැකබලාගැනීමේපළපුරුද්දනොමැතිහෙය්න්එතුමාගේදියණියන්මැනවින්රැකබලාගැනීමට
  • සුදුසුපළපුරුදකම්ඇතිසහඉවසීමෙන්කටයුතුකිරීමටසුදුසුකාන්තාවක්තෝරාගැනීම

 

 

References:

1-The Wives of the Prophet Mohammad (Blessings and peace be upon him)

Author:FaridaMas’oodDebas

2-The Honorable Wives of the Prophet Mohammad (Peace be upon him)

Complied by:Darussalam

3-The Honorable Wives of the Prophet Mohammad (Peace be upon him)

(Dr. Jasim Al-Mutawa)

4-Mothers of Believers (May Allah be pleased with them)

Author:ShahidZafarQasimi

 

Sinhala translation: SharafunNisa

 

 

 

 

 

 

 

Related Post