බහු විවාහය හා කාන්තාවගේ අයිතිවාසිකමි

බහුභාර්යසේවනය

අල්කුර්ආනයටඅනුවමුස්ලිම්පිරිමියෙකුටභාර්යාවන්එක්කෙනෙකුටවැඩියවිවාහගිවිසගැනීමටඅනුමැතියඇත1සිට4දක්වාඑකිනෙකාඅතරඑකහාසමානමනීතිගරුකවසමසේහැසිරියයුතුයිඔවුනොවුන්ටඑකහාසමානඅයිතිවාසිකම්ලබාදියනෙැහැකිනම්එක්කෙනෙකුසමගපමණක්ජීවිත්විය

යුතුයිඑමෙන්මද්‍රව්‍යමයවනදේවල්සහධනයයනාšඑකහාසමානවසැළකීයයුතුයි උදාහරණ : ඉස්ලාම්සෑමඅවස්ථාවකටමසෑමස්ථානයකටමයුක්තිසහගතසහප්‍රායෝගිකවූඅංගසම්පූර්ණධර්මයකිබහුභාර්්‍යවිවාහයේඇතිප්‍රඥාවගැනඉස්ලාමයේවිදහාපෙන්වාඇත

අල්ලාහ්වදඅවසානදිනයදස්ථීරවවිශ්වාසකරනවුන්ටසරිලනඅලංකාරපූර්වආදර්ශයක්නියතවශයෙන්මඔබටඅල්ලාහ්ගේරසූල්වෙතමඇත්තේයඔවුන්ඔහුවඅනුගමනයකරඅල්ලාහ්වඅධිකවශයෙන්මෙනෙහිකරසුවිශුද්ධකරමින්සිටින්නෝය, (සූරා අල්අහ්සාබ්21 )

එල්ලකිරීම්: ඉස්ලාමයේපරමහතුරන්අල්කුර්ආන්සදහන්වනනබිසල්තුමාගේබහුභාර්යසේවනයඑනම්එක්කෙනෙකුටවැඞ්4දෙනෙක්දක්වාවිවාහකරගැනීමගැනනිතරවිෙවිචනයකරයි

ඔවුන්නිවරැදිද?නැතඇයි?ඒගැනසලකාබලමු22

මුහම්මද්නබිසල්තුමාගේභාර්යාවන්

නබිසල්තුමාගේභාර්යාවන්ගේසංඛ්‍යාව:එකොලොස්දනෙකි

එතුමාගේජීවනකාළයෙදිභාර්යාවන්දෙදෙනෙක්මරණයටඅභාවප්ප්‍රාප්තවිය

  • කදිජාරදිතුමියසහසෙයිනබ්බින්ත්කුසෙයිමා

1     කදිජාබිනත්කුවයිලිද්(خديجة بنت خويلد)

2     සව්දාබිනත්zසම්ආ    (سودة بنت زمعة)

3     ආයිෂාබින්ත්අබූබකර් (عائشة بنت ابيبكر)

4     හප්සාබිනත්උමර්ඉබ්න්කත්තාබ්  (حفصة بنت عمر)

5     Z සෙයිනබ්බින්ත්ක්හ්Zසෙයිමා (زينب بنت خزيمة)

6     උම්මුසලමා (أم سلمة)

7     zසෙයිනබ්බින්ත්ජහෂ්  (زينب بنت جحش)

8     ජූවෙයිරියාබින්ත්හාරිස්   (جويرية بنت الحارث)

9     සපිය්යාබින්ත්හුයුයය්බින්අ්හතාබ්  (صفية بنت حييبن أخطب)

10    උබ්මුහබීබා  (أم حبيبة

11    මයිමූනාබිනත්හාරිත් ميمونة بنت الحارث)

1-      බින්ත්   (දියණියවන)

2-      ඉබ්නූ    (පුතාවන)

3-      අබු       (පියාවන)

4-      උම්       (මව්තුමියවන)

5-      සල්ලල්ලාහුඅලෙහිවසල්ලම්     (දෙවියන්ගේශාන්තියසහසාමයඋදාවේවා)

6-      රදියල්ලාහුඅන්හා         (දෙවියන්ඇයවපිළිගනිත්වා)

එක්කෙනෙක්හැරඑනම්ආයිෂාබින්ත්අබූබකර්හැරඅනෙක්සියලුමඅයකලින්විවාහකඅයවිය

නබිසල්තුමාගේභාර්යාවන්

  • මුහම්මද්නබි (සල්)තුමාටභාර්යාවන්එකොලොස්දෙනෙක්විය
  • එයින්ප්‍රථමභාර්යාවවුයේකදිජාබින්ත්කුවයිලිද්(රදි)තුමියයි
  • එතුමාඇයවවිවාහගිවිසගැනීමේදීඇයගේවයසහතලිහක්දක්දඔහුගේවයසඅවුරුදුවිසිපහකි
  • ඔවුන්ගේවිවාහකාලසීමාවඅවුරුදුවිසිපහකිඇයමරණයටපත්වනවිටඔහුගේවයසපනහකි
  • එතුමියජිවතුන්අතරසිටියදීඔහුකසිමවිවාහයක්වූයේනොමැතපසුවවයස්වැන්දඹුකාන්තාවක්වනසව්දා(රදි)තුමියදතරුණආයිෂා(රදි)තුමියයි

කන්‍යායක් කාන්තාවන්විවාහකරගැනීම

  • නබි(සල්)තුමාආයිෂා(රදි)තුමියවිවාහකරගත්තේඉස්ලාමයේපිරිමියෙකුටකන්යාවක්විවාහකරගැනීමටඅයිතියඇතනමුත් ඇයවයසින්ඉතාමබාලවියකෙස්ද කිවෙහාත් ඒතුමිය නබිතුමාෙග් කලුපග මිතුරාෙග් ඒනමි අබූබක්ර්(රදි)තුමාගේදියණියයි
  • පිරිමියෙකුආයිෂා(රදි)තුමියවගේදක්ෂකාන්තාවක්විවාහකරගැනීමටඅයිතිය අැත
  • ඔහුටයහලු වන්ගේදියණියන්විවාහවියහැකනබිසල්තුමාඅබූබකර්හාඋමර්(රදි)තුමාගේදියණයන්විවාහකරගත්තේසබදතාවයතවතවත්වැඩිකරගැනීමටයි

සතුරන්ගේදියණියන්විවාහකරගැනීම

  • මිනිසෙකුටතමහතුරන්ගේදියණියන්විවාහකරගතහැකමෙවැනිඅකාරයටමුහම්මද්නබි(සල්)තුමාජුවරියාබින්ත්හාරිත්සහඅබුසුපියාන්ගේදියණියවනඋම්මුහබීබායනදෙදනාවවිවාහකරගත්හ
  • නබි(සල්)තුමාඔවුන්ගේදියණියන්විවාහකරගත්තේඉස්ලාම්තුළින්සාමයසහසමාධානයවිදහාපෙන්වීමයි
  • ජුවයිරියාසහරම්ලායනදෙදෙනාමනමගියශ්‍රෙෂ්ඨනායකයන්ගේපවුල්වලඅයවේමෙයින්පෙන්නුම්කරන්නේමිනිසාටමෙවැනිඋසස්සමාජතත්වයේපවුල්වලඅයවිවාහගිවිසගැනීමටඅනුමැතියඇත

සිරභාරයටගත්කාන්තාවන්විවාහකරගැනීම

  • ෙමවැනිතත්වෙය් පසුවන  කාන්තාවන්විවාහකරගැනීමඒනම් ජුවයිරියාබින්ත්හාරිස්සහසපිය්යාබින්ත්හුය්යය්මෙවැනිමිශ්‍රවිවාහයන්ගිවිසගැනීෙමන්උපුටාදක්වන්නේඉස්ලාමයේබහුවිවාහයපමණක්ක්නොවසමාජතත්වයෙන්කාන්තාවන්ටඋසස්ස්ථානයක්හිමිකරදීඇතිබවයෙපන්වීමයි
  • සිරභාරයට ගත්  කාන්තාවන්භාවයටපත්නොකරඉතාඋසස්ස්ථානයක්වනඋම්මුහාතුල්මුඃමින්වරියන්බවටපත්කළහ

අන්තර්ආගමිකවිවාහයන්

තවදඉස්ලාමයයේඅන්තර්විවාහඒනම් අහ්ල්ලුල්කිතාබීඑනම්වේදග්‍රන්ථලදකාන්තාවන්සමගවිවාහගිවිසගැනීමටඅනුමැතියඇතිබවනබි(සල්)තුමාණන්විදහාපෙන්වූහයහෝදිකාන්තාවක්වනසපිය්යාබින්ත්හුය්යය්බින්අ්හතාබ්ඉස්ලාමයවැළදගත්පසුඑතුමාවිවාහකරගත්අතරඇයවිශ්වාසනීයමවක්බවටපත්විය

දරුවන්රැකබලාගැනීමටසදහාවිවාහකරගැනීම

සව්දාබින්ත්Zසම්ආවැනිමධ්‍යස්ථවයස්ගතවැන්දඹුකාන්තාවක්විවාහකරගත්තේකරුණාවවිවාහකරගත්තේඑවැනිකාන්තාවකටපිහිටවීමසහඑතුමාගේදරුවන්රැකබලාගිනීමටසුදුසුවූහෙයිනි

වැන්දඹුකාන්තාවන්විවාහකරගැනීම

මුහම්මද්නබි(සල්)තුමාහප්සාබින්ත්උමර්සෙයිනබ්බින්ත්කුසෙයිමාසහඋම්මුසලමායනඅයවිවාහකරගත්තේපිරිමින්මෙැවැනිවැන්දඹුකාන්තාවන්සදහාඅනුකම්පාවසහපිහිටවීමක්දැක්වියයුතුබවවිදහාපෙන්වීමසදහාය

  • ඔහුඋම්මුසලමාවවිවාහකරගත්තේදරුවන්සමගයමෙහිදිඔහුටඅවශ්‍යවූයේඅනාථදරුවන්ටපිහිටවීමේවැදගත්කමපිළිඹිබුකිරීමසදහායඔහුකරුණාවදැක්වූඅතරතමාගේමදරුවන්සේකිසිමවෙනසක්නොපෙන්වූහ

ඇවැස්සනෑනාවරුන්විවාහකරගැනීම

නබිසල්තුමගේනෑනාවනZසෙයිනබීබිනත්ජහෂ්වඑතුමාහදාගත්පුතෙකුවනZසෙයිද්බින්හාරිතාදික්කසාදකලපසුනබි(සල්)තුමාඑතුමියවිවාහගිවිසගත්හමෙහිදීඉස්ලාම්පෙන්වන්නේතමාගේනෑනෑවවිවාහකරගැනීමටඅනුමැතියදීඇතඅනෙකහදාගත්පුතාගේභාර්යාවවිවාහකරගැනීමටදඅනුමැතියඇත හදාගත් පුෙතකු තමන්ට ජාතක දරැෙවකුට සමාන ෙනාවන අතර ඉස්ලාමයට අනුට ඒම ඉස්ලාමීය ෙසායුෙරක් වැනිය

විවාහගිවිසගැනීම

මීටඅමතරවඉස්ලාමයේකලින්විවාහයටඇතුල්නොවීයෝජනාකරතීරණාත්මකපසුවනීත්‍යානුකූලවගිවිසගැනීමආයිෂා(රදි)තුමියමෙසේවිවාහගිවිසගත්හ

දුරපළාතකසිටිනසමීපයෙහිනොමැතිකෙනෙකුවිවාහකරගැනීම

තවදසමිපවනොමැතිවකෙනෙකුවිවාහකරගැනීමටඅනුමැතියදැක්වීමසදහාඅබුසුපියාන්ගේදියණියවනරම්ලා(උම්මුහබීබා)ඇබිසීනියාවේසිටියදී එතුමියවවිවාහකරගත්හනබි(සල්)තුමාඇබිසීනියාවේරජුනජ්ජාසිගෙන්මෙමවිවාහයපිළිබදදැන්වූඅතරඔහුඑයටමැදහත්විඉටුකරදුන්හ

නිමාව

නබි (සල්)තුමාමෙමසෑමවිවාහයකින්මවිදහාපෙන්්වූයේඉස්ලාමයඅංගසම්පූර්ණසහප්‍රායෝගිකසෑමකලකටසහසෑමස්ථානයකටඔබිනබවය

Related Post