සමාජීය වගකීම – ඉස්ලාම් අාගම යනු යම් ප්‍රජාවකට හෝ යම් ප්‍රදේශයකටම නැතහොත් යම් රටකට ජාතියකට හිමිකම් කියන අාගමක් නොවන අපි කවුරුත් දැනගත යුතුව තිබේ, මන්ද ඉස්ලාම් මෙලොව මානව සංහතියම වෙනුවෙන් දෙවියන් අල්ලාහු විසින් පිරිනමපු ජීවන ක්‍රමයයි, ඒයට හේතුවද මෙලොව ඉපදුනු මැරුණු තවද අවසාන දිනය දක්වා ඉපදෙන සියල්ලන්ව නිර්මාණය කර පරිපාලනය දෙවියන් අල්ලාහු විසින් ය.
ඒම නිසා ඉස්ලාම් අාගම මුලු මානවයාට ම සුදුසු හා ඔබින ලෙස සැකසී අැත. අද දින මෙම ලිපිය මගින් ද වීඩියොවක් මගින් ද මිනිසා හුදෙක් තනිවම ජීවිතකයක් ගතකිරීමත් අන් අය හා සමාජය පිළිබදව අවාධානය නොකිරීමත් සතුටු දායක කරුණක් නොවන බව අවධාරනය කරයි,
සමාජීය වගකීම සහිත ජීවිතයකට ඉස්ලාම් මගපෙන්වන බව පොදුවේ මිනාසා ද විෙශ්ශයෙන් මුස්ලිම්වරයා ද දැන සිටිය යුතුයි, මම ද මාගේ පවුලේ අය ද යුනවෙන් ජීවත් වීමට කිසිවිටක ඉස්ලාම් අනුමැතිය ලබා නෙදෙයි,
නමුත් සමාජීය වගකීම ඉටුකිරීම තුලින් මුලු සමාජයටම යහපතක් ද සෙතක් ද සිදුවෙන බව අමතක නොකළ යුතුයි, මන්ද ම සමාජීය වගකීම ඉටු නොකිරීම නිසා සමාජයේ විවධ අාකාරයේ අඩුපාඩු හා අකටයුතුකම් අසරණවීම් සහ බලපෑම් යනාදී සිදු වේ,
නමුත් සමාජීය වගකීම ඉටුකරන්නාට දෙවියන් අල්ලාහු අගනා තිළිණ ද ඒය නොකරන්නාට දඩුවම ද පිරිනමන මතක තබා ගත යුතුයි.
මෙම දේශණය ඉදිරිපත් කරන්නේ – අෂ්ෂේක් මුහම්මද් ෆයිසල් නජාහි
මාතෘකාව – සමාජීය වගකීම
මෙම වීඩියෝව කුවෙයිට් අයි අයි සී (iic) යන ඉක්රා ඉස්ලාමිය සංගමයට අයත් වීඩියෝවකි.