අනුමත හලාල් හා තහනමි හරාමි

සංකල්පය පිළිබඳව විග්‍රහයක්

31අනුමත (හලාල්) තහනමි (හරාමි) සංකල්පය පිළිබඳව ෙනාෙයක් අාකාරෙය් නිවැරදි ෙනාවූ මත ඉදිරිපත් වී අැති බව දකින්නට අැත.ෙමයට ප්‍රධාන ෙහ්තුව‚ෙමි පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීමි ඉදිරිපත් ෙනාවී තිබීම බව අපෙග් අදහසයි.එෙහයින් ෙමම කරැණු සියල්ල සලකා බලා ෙමම සංකල්පය පිළිබඳව ෙකටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කෙළමු.හලාල් (අනුමත) හා හරාමි(තහනමි) යන අරාබි වචන ප්‍රෙයා්ජනයට ගැනීෙමන්‚ෙමය ඉස්ලාමයට පමණක් සීමා වූ සංකල්පයක් බව හා එය අන් දහමිවලට අදාළ ෙනාවන්නක් බව වැරදි අවෙබා්ධයක් අැතිවීමට ෙහ්තු වී තිබිය හැක.ෙලා්කෙය් සියලු ජීවීහු අාහාරය මත යැෙපති.එය සර්ව සාධාරණ ෙලා්ක නියාමයකි.ෙමම කාරණය බුද්ධ ෙද්ශනාෙවහි“සබිෙබි සන්තා අාහාරටිධිනිකා” යනුෙවන් ෙකටිෙයන් සඳහන් ෙවි.මිනිසා අනාධිමත් කාලෙය් සිට අාහාරෙය් යහ හා අයහ ගුණ පිළිබඳව අත්දැකීමි ලබමින් සිටිනිෙනකි.සමහර අාහාර ෙහ්තුෙවන් ශාරීරික‚මානසික ෙමන්ම අධ්‍යාත්මික අසාත්මිකතාවයන්ට- මිනිසාට මුහුණ පෑමට සිදුවන්ෙන්ය.ශාරීරික අසාත්මිකතාවයන්ෙගන් සමහරක් නමි ජීර්ණ පද්ධතිෙය් අාබාධයන්‚පිළිකාව‚දියවැඩියාව‚රැධිර පීඩනය‚හෘද ෙරා්ග වැනි අාබාධයන් ෙපාදු වූවත් අාහාරය තවත් විවිධ ෙරා්ගයන්ට ෙහ්තුකාරයක් බවට ලත් වී අැත.ෙමම ෙහ්තුව නිසාම සියලු දහමි ෙමම නිර්ණායකයන් පිළිබඳව මනුෂ්‍ය වර්ගයාට විවිධ ප්‍රමාණයන්ෙගන් මඟ ෙපන්වයි.

අාගමික මතයන්

පළමුව‚ෙබෟද්ධ ඉගැන්වීමි ෙදස අපෙග් අවධානය ෙයාමු කරමු.භික්ශූන් ෙවනුෙවන් ෙනාකෑ යුතු මස් වර්ග දහයක් විනව පිටකෙය් මහාවග්ග පාලිෙය් සඳහන් ෙවයි.ගිහි ෙබෟද්ධයින්ෙග් විනය‚පන්සිල් පදවල ගැබි වී අැති බව ෙබෟද්ධ විශාරදයින්ෙග් මතය වී තිෙබි.ෙමහි පස්වන සිල්පදෙයන් සියලුම මත්ද්‍රව්‍යඅකැප බව පැහැදිලිව අැති කරැණකි.දීඝ නිකාෙය් (සුත්‍ර පිටකය) 31 වන සූත්‍රය වූ සිගාලක සූත්‍රය අනුව මතිපැනහි විපාක හයක් විග්‍රහ ෙකාට අැත.ඒවා නමි‚

1.වස්තුව වැනසී යෑම      2.ෙකා්ලිහල නඩුහබ අැතිවීම  3.ෙරා්ග හටගැනීම

4.නඑක නමක් පැතිර යාම 5.ලැජ්ජාව නැතිවීම                  6.නුවණ දුබලවීම යන ෙමිවාය.

ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ඉහත කරැණු අනුව ෙබෟද්ධ බගැන්වීමි තුළ අනුමත – කැප ෙමන්ම අනුමත නැති – අකැප සංකල්පයක් අැති බව ඉතා පැහැදිලිව ෙපෙනන්නට අැති කරැණකි.

මීළඟට කිතුනු ඉගැන්වී ෙකෙරහි ද අපෙග් අවධානය ෙයාමු කරමු.“ඌරාෙග්කුරය ෙබදී ෙවන්වතිෙබනනමුත්ඌවමරා ෙනාකයි.ඌඅපවිත්‍ර ෙලසසැලකියයුතුය.ඉහතදැක්වූසතුන්ෙග්මස් ෙනාකෑයුතුය.උන්ෙග්මළකුණුස්පර්ශ ෙනාකළයුතුය.උන්අපවිත්‍ර ෙලසසැලකියයුතුය.(ශුද්ධබයිබලය-ෙලවිෙග්ව්‍යවස්ථාව 11-7-8).”

“ඌරා කුරය ෙබදී අැති සෙතක්‍ර නමුත් ඌ වමාරා ෙනාකන බැවින් අපවිත්‍ර සෙතකු ෙමන් සැලකිය යුතුය.උන්ෙග් මස් ෙනාකෑ යුතු අතර උන්ෙග් මළකුණු ස්පර්ශ ෙනාකළ යුතුය”.(ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 148)

ෙසෟඛ්‍ය විද්‍යාව ෙමෙස් සඳහන් කරයි.ඌරාෙග් රැධිරය රසායනික විශ්ෙල්ෂණයකට බඳුන් කළ විට එහි විශාල ප්‍රමාණයක් යුරික් අමිලය අැති බව දැන ගත හැකිය.ෙමය මනුෂ්‍ය ශරීරයට ඉතාම අහිතකරය.ඌරාෙග් මාංශය තුළ විශාල ප්‍රමිණයක් පරෙපා්ෂිතයින් ජීවත් වන ෙහයින්‚එය අනුභව කඅරීෙමන් මනුෂ්‍ය ශරීරෙය් විවිධ ෙරා්ග අැති වීමට අැති ඉඩකඩ ෙබාෙහා්ය.ෙකාලස්ටෙරා්ල් හා අෙනකුත් ලිපිඩි හා ෙහා්ෙමා්න වර්ග බහුලව ඌරාෙග් මාංශෙය් දක්නට අැති ෙහයින් එයද අහිතකර ප්‍රත්ඵල ෙගන දිය හැක.ෙපර සඳහන් කලාක් ෙමන් ඌරාෙග් ශරීරෙය් අැති යුරික් අමිලෙයන් ජීවරසායනික ක්‍රියාවලාෙයන් බැහැර කරනුෙය් සියට ෙදකක්(2%) ක් පමණක් වන අතර ඉතිරි 98% ශරීරෙය් රැෙඳන ෙහයින් සිදුවිය හැකි ෙසෟඛ්‍යමය හානිය ඉතා භයානකය.

ඉහත කරැණු වලින් ෙපනී යන්ෙන් ප්‍රධාන දහමි මිනිසාට හිතකර ෙමන්ම අහිතකර හා අෙයා්ග්‍ය අාහාර වර්ග ෙමන්ම අෙනකුත් පරිෙභා්ජනය සඳහා නුසුදුසු දෑ පිළිබඳව කරැණු පැහැදිලි කිරීමක ෙයදී අැති බවය.නමුත් හලාල් සහ හරාමි යන වචන උපෙයා්ගී වන සෑම අවස්ථාවකම ෙකෙනකුෙග් මනෙස් අැතිවන චිත්ත රෑපය වනුෙය් ෙමය ඉස්ලාමිකයින්ට පමණක් සීමාවූ සංකල්පයක් බවය.එවැනිම ඉගැන්වීමි අෙනකුත් දහමි හි අන්තර්ගතෙය් ෙනාමැති බවත් සිෙතන්නට ඉඩ අැත.ෙමය සහමුලින්ම සාවද්‍ය මතයක් යන්න ඉහතින් ඉදිරිපත් කළ කරැණුවලින් පැහැදිළි වන්නකි.සියලුම දහමි ෙමම මතය විවිධ ප්‍රමාණයන්ෙගන් තම ඉගැන්වීමිවල අන්තර්ගත ෙකාට අැති බව ඉතාම පැහැදිළි කරැණකි.

හලාල් හරාමි යනු අාහාර පාන සඳහා පමණක් ෙනාව

සැබැවින්ම ඉතා පළල් පරාසයක ඉස්ලාමය විසින් මිනිසාට හලාල් ෙහවත් අනුමත ෙද් සහ හරාමි ෙහවත් හරාමි ෙද් පිළිබඳව ෙවන්කර ගැඹුරැ සංකල්පයක් ඉදිරිපත් ෙකාට අැත.ෙමය අාහාර සමිබන්ධව පමණක් ෙනාව ජීවිතෙය් සෑ ෙදයක් සඳහාම වලංඟුය.නිදසුනක් ෙලස ඉස්ලාමයට අනුව පුරැෂෙයක් ෙහා් ස්ත්‍රියක් විවිාහ විය යුත්ෙත් ද හලාල් සහකරැෙවක් ෙහා් සහකාරියක් සමඟය.එෙමන්ම ඔවුන්ෙග් විවාහය සිදුවිය යුත්ෙත් ද හලාල් ෙහවත් අනුමත පිළිෙවතකටය.ඉන්පසු ඔවුන් අඹු සැමි සබඳතා පැවැල්විය යුත්ෙත් ද හලාල් ෙහවත් අනුමත පිළිෙවලටය.නිදසුනක් ෙලස මත්පැන් ෝ දුමි වැටි නිෂ්පාදනය‚අෙළවිය වැන් රැකියාවන් මුස්ලිමිවරෙයකුට තහනමිය.අප අඳින්නා වූ වස්ත්‍රවලට ද අනුමත සහ අනුමත ෙනාකළ විධි ඉස්ලාමය උගන්වා අැත.ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය.අප යන ගමන් බිමන් ද ඉස්ලාමය අනුත කළ පිළිෙවලට විය යුතුය.ඒ නිසා ගමන් බිමන් ද හලාල් විය යුතුය.ෙමහි දී සාකචිඡාවට බඳුන් වන්ෙන් එම පුඵල් සංකල්පෙය් අංශුවක් තරමි වූ මිනිසාෙග් පරිෙභා්ජනය සඳහා ගන්නා වූ දෑ පිළිබඳව පමණි.අල්-කුර්අානෙය් සහ මුහමිමිද් සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි තුමාෙග් ඉගැන්වීමි අනුව බස්ලාමිය අනුමත (හලාල්) හා තහනමි (හරාමි) සංකල්පය ෙගාඩ නැගී අැත.

“ජනයිනි‚මිහිතලෙය් අැති අනුමත කළ යහපත් දෑ අනුභව කරවු.ෙෂයිතාන්ෙග් (නපුරැ බලෙවිගෙය්) පියසටහන් අනුගමනය ෙනාකරවු.සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුෙරකි.”(අල්-කුර්අාන් 2:168)

“ඔහු (අල්ලාහ්) නුඹලා ෙවත තහනමි කර අැත්ෙත් මළ සතුන්‚රැධිරය‚ශූනර මාංශ හා අල්ලාහ් හැර ෙවනත් දෑ සඳහා කැප කරනු ලැබු දෑම ෙවි.”(අල්-කුර්අාන් 2:173)

“විශ්වාස කළවුනි‚සැබැවින්ම සුරාව ද‚සූදුව ද (බිලිපූජා කරන) අල්තාරය ද (ෙප්න බැලීම සඳහා භාවිත් කරන) ඊතල ද ෙෂයිතාන්ෙග් ක්‍රියාෙවන් වූ කිලිටකි.එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළෙකවු.”(අල්-කුර්අාන් 5:90)

“විශ්වාස කළවුනි‚අල්ලාහ් නුඹලාට අනුමත කළා වූ යහපත් දෑ නුඹලා තහනමි කර ෙනාගනිවු.තවද සීමාව ඉක්මවා ෙනායවු.සැබැවින්ම සීමාව ඉක්මවා යන්න්ව අල්ලාහ් ප්‍රිය ෙනාකරන්ෙන්ය.අල්ලාහ් නුඹලාට (අාහාර වශෙයන්) ලබා දුන් ෙැයින් අනුමත කළ යහ දෑ අනුභව කරවු.නුඹලා කවෙරකු විශ්වාසවන්තයින්ව සිටින්ෙන් ද එවන් වූ අල්ලාහ්ට බියභක්තිමත් වවු.”(අල්-කුර්අාන් 5:87-88)

යෙමක් ඉහත ඉගැන්වීමි සුපරික්ෂාකිරීව විමසා බලන්ෙන් නමි‚පැහැදිළි වන එක් සත්‍යය කරැණක් වන්ෙන්‚හලාල් (අනුමත) සහතිකය ලබා ෙදන්ෙන් සැබැවින්ම මුඵ මනුෂ්‍ය වර්ගයාෙග් ෙසෟඛයට හිතකර හා හානිකර ෙනාවන දෑවලට පමණක් බවය.ෙමම ෙහ්තුව නිසාම මුස්ලිමි ෙනාවන ලාංකීය ෙමන්ම ජාත්‍යන්තර පරිෙභා්ඩකයින් හලාල් සහතික ලත් නිෂ්පාදන ෙකෙරහි වැඩි කැමැත්තක් දක්වන බව ෙපෙනන්නට තිෙබන සත්‍යකි.ෙද්ශීය නිෂ්පාදන අායතන හලාල් සහතිකය ලබා ගැනීෙමන් පසු ඔවුන්ෙග් පිරිවැටුමි ධාර්තාෙවි සීඝ්‍ර වර්ධනයක් දක්නට අැත්ෙත් ද ෙමම ෙහ්තුව නිසාම විය හැක.

හලාල් සහතික ලබා ෙදන්ෙන් අවසාන නිෂ්පාදිත භාණ්ඩෙය් සුදුසු නුසුදුසු බව පදනමි කරෙගන පමණක් ෙනාෙවි.ෙගාවිපෙළ් සිට ගබඩා කිරීම‚ප්‍රවාහනය‚නිෂ්පාදන ක්‍රියාවලිෙය් සියලුම අවස්ථා ෙමන්ම නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරන සියලුම රසකාරක හා අෙනකුත් සියලුම රසායනික ද්‍රව්‍යන් පිළිබඳව නිවැරදි ෙලස ෙසායා බලා බැෙබන්නා වූ වාර්තා පදනමි කර ෙගනය.හලාල් සහතිකය ලබා ෙදන්ෙන් ෙගාවිපෙළ් සිට අාහාර ෙමිසය දක්වා අැති සියලුම අවස්ථා සුපරික්ෂාකාරීව ෙසායා බැලීෙමන් පසුව බව ෙමයින් පැහැදිළි වන කරැණකි.එම නිසාම මුස්ලිමි හා මුස්ලිමි ෙනාවන ජනයා හලාල් සහතික භාණ්ඩෙය් තත්ව සහතිකයක් ෙලස ද සලකන්නට පුරැදුව සිටිති.හලාල් සහතිකය ලත් භාණ්ඩයන්ෙග් පිරිවැටුමි ධාර්තාව ඉහල යන්නට ෙමයද ප්‍රධාන ෙහ්තුවක්ව පවතී.

අාර්ථික ප්‍රතිලාභ

හලාල් සහතික ලත් භාණ්ඩ සඳහි අැති ජාත්‍යන්තර ෙවළඳෙපාෙළ් ධාර්තාව අැෙමරිකානු ෙඩාලර් ට්‍රිලියන ෙදකකට වඩා වැඩි බව 2006 ෙරාය්ටර් සමීක්ෂණ වාර්තාවක් ෙපන්වා ෙදයි.

2012 වන විට එනමි වර්තමානෙය් ෙමහි නිසකවම සීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබිය යුතුය.ෙමම ජාත්‍යන්තර හලාල් ෙවළඳෙපාෙළ් ශ්‍රි ලංකාෙවි ෙකාටස වැඩි කර ගැනීම‚සැබැවින්ම ශ්‍රි ලංකාෙවි සීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය විෙද්ශ විනිමය උපයා ගැනීෙමි මාර්ගයක් ෙලස සලකා අප විසින් කටයුතු කළ යුතුව අැත.ෙතල් මිල ඉහල යාමත් සමඟ‚ෙතල් නිෂ්පාදනය කරන අරාබි හා මුස්ලිමි රටවල ෙද්ශිය අාදායම වැඩිවීෙමන් එම රටවල ඒක පුද්ගල අාදායමත් වැඩි වී අැති බව පැහැදිළිව ෙපෙනන්නට අැත.ෙමම තත්වය තුළ ඔවුන්ෙග් පරිෙභා්ජන රටාව ද ෙවනස් වී අැති අතර භාණ්ඩ අානයනෙය් විශාල ෙවළඳ ෙපාළට අවශ්‍ය වන පරිදි හා ඔවුන් අෙප්ක්ෂිත තත්ව හා නිර්ණායකයන් සපුරාලමින් තමන්ෙග් නිෂ්පාදනයන්ට ෙහාඳ ෙවළඳ ෙපාළක් දිනා ගැනීමට කටයුතු කළහ.ෙමය තම රෙටි විරැකියාව අවම ෙකාට අාර්ථික වර්ධන ෙවිගය වැඩිකර ගැනීමට ඔවුන්ට උපකාරී වී අැත.ෙලා්ක ජනගහණෙයන් 25% ක් පමණ වන මුස්ලිමි ජනයා බහුලව මැද ෙපරදිග‚නිරිත දිග හා දකුණු අාසියානු රටවල හා අප්‍රිකානු රටවල ෙවසන අතර යුෙරා්පෙය් හා අැෙමරිකානු රටවල මිලියන 50ටත් 60ටත් අතර ප්‍රමිණයක් ෙවෙසති.ෙමම හලාල් ෙවළඳ ෙපාෙළ් විශාල ෙකාටස්කරැවන් බවට පත් මුස්ලිමි ෙනාවන රටවල් කිහිපයක් පිළිබඳව විමසා බලමු.

තායිලන්තය

තායිලන්තය හා අපෙග් මාතෘභූමිය අතර සමානකමි ෙබාෙහා්මයක් අැත්ෙත්ය.එය විවෘත ප්‍රජාතන්ත්‍රීය රටක් වන අතර‚විවිධත්වය තුළ ස්ථාවරත්වය හා ඒකීය භාවය පවත්වාෙගන යන රටකි.විවිධ අාගමිකයින් සිටිනා අතර ජනගහනෙයන් බහුතරය අනුගමනය කරන්ෙන් ෙථ්රවාදී බුදු දහමය.රජතමා හා රජය විසින් සියලු දහමිවලට පූර්ණ අාගමික නිදහස ව්‍යවස්ථාෙවන්ම සහතික ෙකාට දී අැත.

ෙමහි ෙලාව ඉතාම ඉහල තාක්ෂණ හැකියාෙන්ෙගන් පරිපූර්ණ වූ හලාල් රසායනාගාරය පිහිටා අැත්ෙත්ය.

හලාල් විද්‍යො මධ්‍යස්ථානය :(The Halal Science Center – HSC – CU)

2003 වර්ෂෙය් දී චුලෙලාන්ෙකාන් :(Chulalongkorn)විෂ්ව විද්්‍යාලෙය්දී අාරමිභ ෙකාට අාහාර හා අෙනකුත් මිනිස් පාරිෙභා්ජනයට උපෙයා්ගී කර ගන්නා වූ භාණ්ඩයන්හි අහිතකර හා හලාල් තත්ත්ව මිමීමට පටහැනි ද්‍රව්‍යන් අැති දැයි පරීක්ෂා කිරීම ෙමහි වැදගත්ම කාර්ය භාරයයි.ෙමය ෙලාව එම තත්ත්වෙය් ප්‍රථම අංග සමිපූර්ණ රසායනාගාරයයි.

ෙමම කාර්යන් තුළින් ෙලා්ක හලාල් ෙවළඳ ෙපාෙළ් 5 වන ස්ථානයට පැමිෙණන්නට තායිලන්තයට හැකි වී තිෙබන්ෙන් 2009 වර්ෂෙය් දත්ත අනුව 5.3% ක ෙවළඳ පිරිවැටුමක් සමගය.තායිලන්ත රජෙය් අනුග්‍රහෙයන් හලාල් ෙවළඳ ෙපාෙළ් තම ෙකාටස වර්ධනය කර ගැනීෙමි අදහසින් පරිවාර අායතන රාෂියක් පිහිටුවා අැත.තායිලන්ත ඉස්ලාමීය බැංකුව‚තායිලන්ත හලාල් අාහාර තත්ත්ව අායතනය:(Institute of Halal Food Standard of Thailand)හලාල් විද්‍යා මධ්‍යස්ථානය සහ පටාන් දිස්ත්‍රික්කෙය් අැති හලාල් අාහාර කර්මාන්ත පුරය ෙමිවායින් සමහරකි.ෙමම ක්‍රියාවන් තුළින් තායිලන්තය මහා පරිමාන අාර්ථික ප්‍රත්ලාභ ලබමින් සිටියි.ෙමයින් අප හට ඉෙගන ගත හැකි පාඩමි රාශියක් අැත්ෙත්ය.

විෙද්ශ සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාව‚මැද ෙපරදිග හා ඉස්ලාමීය රටවලින් ෙමන්ම ඉස්ලාමීය ෙනාවන රටවල මුස්ලිමි ජනයා අතර ඉති ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ෙවමින් පවතී.ෙමම අංශය වඩාත් අාකර්ෂණීය එකක් බවට පත්කර ගැනීමට හැකි වන්ෙන් ඔවුන්ෙග් අවශ්‍යතාවයන් අප විසින් සපුරාලීමට කටයුතු කිරීෙමන් පමණි.ඔවුන්ෙග් නිර්ණායකයන් අනුව අාහාරය සකස් වී ෙනාමැති නමි ෙකාෙහත්ම ෙමය කළ හැකි වන්නක් ෙනාෙවි.ෙමම අංශෙය් සීඝ්‍ර වර්ධනයක් සඳහා ද හලාල් සහතික ලත් අාහාර හා අෙනකුත් පරිෙභා්ජන භාණ්ඩ සැපයීම අත්‍යවශ්‍යව තිෙබිඳ

සමස්තයක් වශෙයන් ගත් කළ හලාල් සහතික ලත් කර්මාන්ත රෙටි අාර්ථික වර්ධනයට ෙමන්ම ජනයාට සුදුසු තත්ත්ව සහතිකයත් අැතිව සැපයුමි සලස්වන්නට උපෙයා්ගී වන්නා වූ යහපිළිෙවතක් බව ඉහත ෙකටි විග්‍රහය ත්‍රළින් අපට අවෙබා්ධ කරගන්නට හැකිෙවි යැයි විශ්වාස කරන්ෙනමු.ෙමි පිළිබඳව මෑතක දී මතු කරන ලද විෙවිචන කිහිපයක් පිළිබඳව සලකා බැලීම වැදගත් යැයි සිතන්ෙනමු.ඒ පිළිබඳව විස්තර පහතින් ලබා දී අැත්ෙතමු.

 

විෙවිචන

සැබැවින්ම රටක සිදුවන්නා වූ සියලු කාර්යයන් පිළිබඳව විෙවිචන තිබීම එම සමාජෙය් යහපත පිණිසම වන්නක් බවත් එම සමාජෙය් අසහද් දැක්වීෙමි අයිතිෙය් සහතිකයක් ෙලසත් එය දැක්විය හැක.නමුත් විෙවිචන ෙෙවරය හා ෙක්‍රා්ධය පදනමි වූවක් නමි සිදුවන්ෙන් පිරිහීම හා සමාජ ඒකාග්‍රතාවය බිඳ වැටීම පමණි.තිස් වසරක් පුරා ලාංකීය ෙද්ශය පීඩාවට පත් කළ ෙබදුමි වාදී ෙකාටි ත්‍රස්තවාදය යුධමය වශෙයන් පරාජය කිරීෙමන් පසු අප හමුෙවි නිර්මාණය වන්ෙන් අලුත් ෙමාෙහාතක් බව අමුතුෙවන් පැවසිය යුතු ෙනාවන්ෙන්ය.ෙමම අලුත් ෙමාෙහාෙත් දී ලාංකීය ෙද්ශය‚ලාංකීය ජාතිය ෙගාඩ නැගීම යහ අයුරින් කළමණාකරනය කර ගැනීෙමි දැවැන්ත අභිෙයා්ගය ජය ගැනීෙමන් ෙතාරව රටක් ෙලස අපට ඉදිරි ගමනක් නැත.

යුද්ධය රටට අහිමි කළ විශාලතම සමිපත වූෙය් ජීවිතයයි.ලක් මවට තමන්ෙග් දරැවන් අහිමි කළ යුද්ධය දැවැන්ත ෙද්පළ විනාශයකට ද මඟ ෙහළි කෙළ්ය.තමන් උපන් භූමිය තුළම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්ත්වයකට පත් වී සිටිති.අංග විකල භාවයට පත් අත් පා අහිමි වූ ජන සංඛ්‍යාව අති විශාලය.වැන්දඹු බවට පත් වූ ස්ත්‍රීන්‚ජීවෙනා්පාය බිඳ වැටුණු මිනිසුන්‚අධ්‍යාපනය අහිමි වූ දරැවන්‚පිළිසරණක් නැති වැඩි හිටියන්‚අතවරයට පත් වූ ගැහැනුන් ෙමි මුද්ධෙය් අනිවාර්ය ප්‍රතිඵලයන්ය.ෙමි සියල්ලටත් වඩා බරපතල වන්ෙන් ගිලන් බවට පත් සමාජ මනස සුවපත් කළ හැක්ෙක් ෙකෙස් ද යන කාරණයයි.ජනයා විඥානෙය් හා හදවත්වල විනිවිද ගාය ෙමම තුවාල සුවපත් කරන්ෙන් ෙකෙස් ද යන්න සැමට අභිෙයා්ගයක්ව පවතී.ෙමෙලස ෙරා්ගාතුර වී අැති ජන විඥානය සුවපත් ෙකාට ෙෙවරෙයන්‚බිෙයන්‚සැෙකන්‚ිවිශ්වාසෙයන් ෙතාරවු සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවෙග් සියලු දරැවන් එකා අත්වැල් බැඳෙගන කටයුතු කළ යුතු කාලය දැන් එළැඹ තිෙබනවා ෙනාෙවි ද?

ෙමම තත්ත්වය පසුබිමි කරෙගන දැනට මතු වී අැති විෙවිචන පිළිබඳව යතාර්ථයන් දකින්නට උත්සාහ කරමු.

1.හලාල් සහතික ලත් අාහාර වර්ග අල්ලාහ්ෙග් නමින් ඉඳුල් කළ අාඑාරයන්ය.

ෙමවන් ෙචා්දනා පිළිබඳව තමන්ෙග් හෘද සාත්ෂිය අමතා විචාරන ෙලස අප කාරැණිකව ඉල්ලා සිටින්නට කැමැත්ෙතමු.

හලාල් සහතික ලත් අායතනයන්ෙගන් බහුතරයක් ඉස්ලාමීය ඒවා ෙනාෙවි.කරැණාකර ඔවුන්ෙගන් විමසා බලන්න හලාල් සහතික ලබා දීෙමි ක්‍රියා වලිය විද්‍යාත්මක එකක් වන අතර එම ක්‍රියා වලිය තුළ ෙමවන් පිළිෙවතකට ෙකාෙහත්ම ඉඩක් ෙනාමැත්ෙත්ය.ෙමය සත්‍ය වශෙයන්ම කිසිම පදනමි ෙනාමැති සමිපූර්ණෙයන්ම අසත්‍ය ෙචා්දනාවකි.

2.හලාල් සහතිකය ලබා ගැනීම කරනුෙය් එම අායතනයන්ට කරන්නා වූ බලකිරීමි නිසාය.

හලාල් සහතිකය ලබා ෙදන්ෙන් ශ්‍රී ලංකා ඉස්ලාමීය වියතුන්ෙග් සමිෙමිලනෙය් අනුබද්ධිත අායතනයක් විසිනි.එෙස් ෙනාවුවෙහාත් එයට ජාත්‍යන්තර පිළිගැනීමක් සහතික කර ගැනීම ෙකාෙහත්ම කළ හැකි ෙදයක් ෙනාෙවි.එෙස් නමි ෙමම අායතනය විශාල සමාගමි වලට බලපෑමි කරන්නට හැකි වන්ෙන් ද යන් සැෙවාම සිතා බැලිය යුත්තක් ෙනාවන්ෙන් ද?

හලාල් සහතිකය ලබා ගැනිමට අවශ්‍ය අයදුමි පත් සහ අෙනකුත් ලියවිලි අායතනයන්ට ලබා ෙදන්ෙන් ඉල්ලීමක් කිරීෙමන් පමණයි.ෙකෙස් ෙවතත් ෙමි පිළිබඳව යෙමකුට සැකයක් අැත්නමි ෙමය තහවුරැ කළ හැක.

3.හලාල් සහතිකය දීෙමන් ලැෙබන්නා වූ මුදල් ඉස්ලාමීය ප්‍රචාර කටයුතු වලට ෙයාදා ගනිති.

හලාල් සහතික ලබා ෙදන අයතනෙය් සියලු ගිණුමි වරලත් ගණකාඩිකාරී වරෙයකඅෙග් විගණනයට බඳුන් කරනු ලැබ සියලු රාජ්‍ය නිති රීති අනුව පවත්වා යන්නකි.ඉස්ලාමීය ප්‍රචාර සඳහා කිසිම මුදලක් ෙවන් කිරීමට එම අායතනෙය් ගිණුමි ෙහා් පරිපාලන පටිපාටිෙය් ඉඩක් ෙකාෙහත්ම ෙනාමැත්ෙත්ය.ෙමය ද ෙපර ෙචා්දනා ෙමන් අර්ථ ශූන්‍ය එකක් පමණි.

4.මුස්ලිමිවරැන්ෙග් අවශ්‍යතාවයක් වූ හලාල් සහතිකය සඳහා මුස්ලිමි ෙනාවන්නන් හට අඹික මිලක් ෙගවා භාණ්ඩ මිලදී ගැනීමට සිදු වී තිෙබි.

ෙමය‚භාණ්ඩ මිල සකස් වන්ෙන් කුමන සාදක මතද යන්න පිළිබඳව දැනුමකින් ෙතාරව මතු කළ ෙචා්දනාවක් බව පැහැදිලිය.ලංකාෙවි අාහාර නිෂ්පාදනය කරන අය හලාල් සහතිකෙයන් ඉවත් වුවෙහාත් ස්දුවන්ෙන් කුමක්ද? යන්න දැන් අපි ෙසායා බලමු.

සැබැවින්ම ලංකාෙවි පාරිෙභා්ගික ෙවළඳ ෙපාළ (Consumer Market)ඉතා කුඩා එකකි.එනිසා අෙප් රෙටි නිෂ්පාදකයාට තම නිෂ්පාදන අෙලවි කර ගැනීමට අැති ෙවළඳ ෙපාළ ඉතා කුඩා එකකි.ෙමි නිසා නිෂ්පාදන පිරිවැය ඉල්ලුමට සාෙප්ක්ෂව ෙබදී ෙගාස් භාණ්ඩයක මිල තීරණය ෙවි.අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත ෙවළඳ ෙපාළකි.ඒ නිසා ඔවුන්ෙග් නිෂ්පාදන ධාර්තාව වැඩිකර භාණ්ඩෙය් මිල අඩු කිරීමට ඉතා පහසුයි.ෙමම තත්ත්වය තුළ ජාතික නිෂ්පාදකයාෙග් නිෂ්පාදන ධාර්තාව පහත ෙහළන්නට අප කටයුතු කළෙහාත් එය ජාතික නිෂ්පාදකයාෙග් නිෂ්පාදන ධාර්තාව පහත වැටනවාට කිසිම සැකයක් ෙනාමැත.හලාල් සහතිකය ඉවත් කළ වහාම ජාතික නිෂ්පාදකයාෙග් නිෂ්පාදන ධාර්තාව පහත වැටී ඔහුෙග් භාණ්ඩ නිෂ්පාදනෙය් නිශ්චිත පිරිවැය සුඵ නිෂ්පාදන ප්‍රමාණයක් විසින් අවෙශා්ෂණය කර ගැනීමට සිදුවන ෙහයින් ෙවළඳ ෙපාළට යවන භාණ්ඩයන්ෙග් මිල ඉහළ දැමීමට අනිවාර්යෙයන්ම සිදු වන්ෙන්ය.එෙස් කිරීෙමි දී අානයනික ලාබ භාණ්ඩ සමඟ තරඟ කිරීමට ෙනාහැකි වීෙමන් ඉතා අසරණ තත්ත්වයකට ඔහු පත් වන්ෙන්ය.නිෂ්පාදකයා පිරිවැය ඉහළ මටිටමක තිබියදී අඩු මිලට භාණ්ඩ සැපයුවෙහාත් ඔහුෙග් කර්මාන්තෙය් අායු කාලය ඉතාම ෙකටි විය හැක.

ජනයා උද්ෙවිගයට පත් කිරවීම සඳහා ෙමිවා සටන් පාඨ විය හැකිමුත් අර්ථ ශාස්ත්‍රය පිළිබඳව දැනුමකින් ෙතාරව කරන්නා වූ ෙමවන් ප්‍රකාශන නිසා ෙද්ශිය නිෂ්පාදකයා සහතික වශෙයන්ම ඉතා ෙකටි කාලයක් තුළ විනාශ කර දැමීම පමණයි ෙමයින් සිදුවන්ෙන්.එමනිසා බුද්ධිමත්ව හා යහ චින්තනෙයන් කටයුතු කිරීමට ඉදිරිපත් ෙවමු.ෙෙවරය හා ෙක්‍රා්ධය ඉවතලා ලක් මවෙග් දූ දරැවන් ෙමන් සාමය‚සමගිය හා ෙසෟභාග්‍යය සපිරි රටක් ෙගාඩ නගන්නට අතිවැල් බැඳ ගනිමු.

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා : ඉස්ලාමීය අාගමික වියතුන්ෙග් සංගමය

Related Post