ෙලා්කයටම අාදර්ශයක් වූ නබිතුමාණන්

තම ජීවිත කාලය තුල අාදර්ශමත් ෙකෙනකු අනුගමනය කිරීෙමි අවශ්‍යතාවයක් මිනිසා සතුව පවතියි.ෙමා්සස්,ෙජ්සු,කන්ෆියූසස් ෙමන්ම ගාන්ධි,ෙතෙර්සා මෑණියන්,මාටින් ලූතර් කිං වැනි අය ගැන ඔබ අසා තිෙබිද?ඔවුන් කුමන අාකාරෙයන් ෙහා් සමාජ විප්ලවයකට උරදුන් පුද්ගලයන්ය.ජීවිතෙය් සැබෑ අරැතත් එහි සදාකාලික බවත් ගැන ෙසවීමට ස්වභාවෙයන්ම මිනිසා සතුව සූදානමක් තිෙබන අතර,අැතැමි අය ඒ ගැන ව්‍යාජ ෙහා් අව්‍යාජ ෙහා් මත දරමින් සමාජෙය් ඉදිරියට එයි.සෑම යුගයකම සෑම සමාජයකම ෙමවන් පුද්ගලයින් විහි වීම,මිනිසුන් තුළ තිෙබන්නා වූ තමන්ට වඩා ෙශ්‍රෂ්ඨ ෙකෙනක් ෙකෙරහි විශ්වාසය තැබීම බලවත් සූදානම ෙපන්නුමි කරයි.එෙමන්ම ෙමෙලස අනුගාමිකයින් විසින් උසස් ෙකාට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා හා ප්‍රබන්ධවල ෙමන්ම ඉතිහාසෙය්ද සඳහන් ෙවයි.27

එෙහත් කිසිවක් විශ්වාස ෙනාකරන බහුතරයක් ෙවෙසන නවින යුගෙය්,ෙපර කී මිත්‍ය කතා හා ප්‍රබන්ධ පැරණි යුගෙයන් පැවත එන ඒවා ෙලස සැලෙක්.එෙමන්ම ෙගා්ලීයකරණයට භාජනය වූ ද,නව අාගමිවාදයට උරැමකමි කියන්නා වූද වත්මන් සමාජෙය් මිනිසුන්ට කුමක් විශ්වාස කරන්නද යන්න ප්‍රශ්ණයකි.

අාධ්‍යාත්මික වඹෙයන් මුහුණ ෙදන ගැටඵ හා එම අවශ්‍යතාවයන් සමිපූර්ණෙයන්ම ෙනාසලකා හැර,ෙලෟකිකත්වයට පමණක් නැඹුරැව ජීවත් විය හැකි යැයි සිතීමට අද බහුතරයක් ෙපළඹී සිටියත් අතිවිශිෂ්ට බලයක් මත විශ්වාස කිරීම හා තමන්ට වඩා උසස් ෙකෙනකු අනුගමනය කිරීමට මිනිසුන් තුළ අැති සූදානම මැකී යන්ෙන් නැත.ෙමවන් යුගයක අාධ්‍යාත්මික හා ෙලෟකික ජීවිතය සමබරව ගත කිරීමට අාදර්ශයක් ෙලස අනුගමනය කළ හැක්ෙක් කවුරැන්වද?

බටහිර ෙලා්කය ෙනාදැන සිටියද,සියලු තරාතිරමිවල මිනිසුන්ට අාදර්ශමත් ජීවිතයකට මඟ ෙපන්වන එකම නායකෙයකු ෙවයි.ඔහු මුහමිමද් නමි අල්ලාහ්ෙග් (ෙදවියන්ෙග්) දූතයාය.ඔහුෙග් ජීවිත කථාව සුරක්ෂිතව ඉතිහාසගතව තිෙබන්ෙන් එය අන් අයට අාදර්ශයක් වන නිසාය.එතුමාෙග් ජීවිතය සාමාන්‍ය නිමිස් ජීවිතයක සෑම පැතිකඩක්ම සඳහා වන අාදර්ශයකි.මයිකල් එචි.හාටි නමි වූ ඉතිහාසඥයා ෙමෙලස පවසයි.“මා විසින් මුහමිමද් තුමාව අනුගමනය කිරීමට ෙතා්රා ගැනීම,අැතැමුන්ෙග් අාශ්චර්යට හා ප්‍රශ්න කිරීමිවලට ලක් විය.එෙහත් එතුමාණන් වූ කලී ෙමෙලාවදී අාගමික හා ෙලෟකික වශෙයන් සාර්ථකව ජීවිතය අත්දුටු එකම පුද්ගලයාය.”

විශිෂ්ට වූ ජීවිතයකට හිමිකමි කියන එතුමාණන් ගැන ෙබාෙහා් යුෙරා්පානු හා අැෙමරිකානු ජාතිකයින් සතුව ඉතා අඩු දැනුමක් තිෙබන්ෙන් මන්ද?

කුරැස යුද්ධ කාලෙය් පටන් පවතින අනුවණකාර ක්‍රියා කලාපය හා බිය,සෘණාත්මක ප්‍රතිචාර ෙමන්ම මාධ්‍ය විසින් මවාපාන ලද ප්‍රතිරැව ෙහ්තුෙවන්,ඉස්ලාමි ෙහා් අරාබි යන වදන් පවා ඔවුන්ෙග් බුදුධුයට එකතු කරන්ෙන් ව්‍යාකූලත්වයකි.එෙහත් ෙගා්ලීයකරණෙයන් එකම ගමිමානයක් වී අැති වත්මන් ෙලා්කෙය් අපක්ෂපාතී යැයිද,නිදහස් චින්තකයින් යැයිද කියන්නන්ට තවමත් ෙමම ව්‍යාකූලත්වෙයන් මිදිය ෙනාහැකි වූෙය් කිමද?අෙපි සමාජෙය් මුඵ ජනගහණෙයන් ¼ පමණ අාදරය දිනූ ඒ උතුමි වූ නායකයාෙග් ජීවිතය තුලින් අාගමික නායකෙයකුෙග් වැදගත්කම වටහා ගැනීමට ෙමාෙහාතක් අප හා එක්වන්නට ඔබට අැරයුමි කරන්ෙනමු.

මුහමිමද් (එතුමාට සාමය අත්ෙවිවා) තුමාෙගන් ලැබුණු දායාදය

ධර්මය සිය ෙපෟද්ගලික විශ්වාසය පමණක් ෙනාව,ජීවන මාර්ගයද කරගත් මුහමිමද් තුමාෙග් (එතුමාට සාමය අත්ෙවිවා) නායකත්වය යටෙත්,මදීනා නගරය වැජෙඹන්නට විය.සාධාරණත්වය,ෙගෟරවය,මිනිස්කම,ෙද්ව භක්තිය අැතුලු සියලුම අංශවලින් පරිපූර්ණ වූ පරිපාලන ක්‍රමයක් එහි පැවතුණු අතර එහිදී සුඵ ජාතිකයින්ෙග් අිතිවාසිකමි ද අාරක්ෂා ෙකරිණි.එතුමා අසල්වැසි රටවල් හා ෙගා්ත්‍ර සමඟ විවිධ ගිවිසුමි අැති කර ගත්ෙත්ය.එතුමා පර්සියානු,ඊජිප්තු,අබීසීනියානු හා ෙරා්මානු පාලකයින්ට තම පණිවුඩය වූ ඒක ෙද්වත්වය සඳහා කැඳවමින් ඉස්ලාමය ෙවත අැරයුමි කර ලිපි යැවිෙවිය.ඉතිහාසෙය් ප්‍රථම වරට කාන්තාවන්,ළමුන්,අනාථයින් හා විෙද්ශිකයින්ට නිසි අයිතිවාසිකමි හා අාරක්ෂාව ලැබිණි.ජාතිවාදය හා ජිති මමත්වයට විරැද්ධත්වය ෙපන්වූ එතුමාණන් ධාර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්,අරාබි ජාතිකයින් ෙනාවන අයට වඩා ජාතියක් උසස් වන්ෙන් නැති බවත්,සුදු මිනිසුන් කඵ මිනිසුන්ට වඩා උසස් වන්ෙන් නැති බවත් පැවසුෙවිය.

ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීෙමි නීතිරීති සැකසූ එතුමාණන්,නිදහස් ෙවළඳාම හා අාෙයා්ජනය දිරිමත් කළ අතර,ෙස්වක අයිතිවාසිකමි රකිමින් ෙපාළිය තහනමි කෙළ්ය.එතුමාණන් සාමෙයන් ක්‍රියා කළ අතර,අවශ්‍ය තැන බලය ෙයාදාගැනීම ගැනත් කියා දුන්ෙන්ය.මත්පැන්,මත්ද්‍රව්‍ය,ගණිකා ෙස්වනය හා අපරාධවලින් මිදී යහපත් ජීවිතයක් කරා ජනයාව ෙයාමු කෙළ්ය.ප්‍රචණ්ඩකාරිත්වය ෙහළා දුටූ එතුමානන් සිය භාර්්‍යාවන්ට ස්වකීය අදහස් පළ කිරීමට දිරි ගැන්නුෙවිය.බටහිර රටවල් පසුකාලීනව තම නීති ෙපාත්වලට අැතුළත් කළ ෙද්පළ,විවාහය හා දික්කසාදය පිළිබඳ කාන්තා අයිතිවාසිකමි ඉස්ලාමෙය් පැමිණිමත් සමඟ මුස්ලිමි කාන්තාවන්ට හිමි විය.ප්‍රෙයා්ජනවත් දැනුම ලබා ගැනීම සඳහා නබි තුමාණන් තම අනුගාමිකයින්ව දිරිමත් කළ අතර,ඒ ෙහ්තුෙවන් විදළ්‍යාව හා ධර්මය අතර ගැටුමකට ඔවුන් මුහුණ දුන්ෙන් නැත.එතුමාෙගන් ෙලාවට දායාද වූ අාදර්ශමත් ජීවිතය,විවිධ අංශ කැටි කර ගත් එකක් වූවද ෙදවියන්ෙග් ඒකමතිකභාවය ස්ථාවර කිරීම එහි වැදගත් තැනක් ගත්ෙත්ය.ඒක ෙද්වවාදය පිළිබඳ සංකල්පය මත ඉස්ලාමීය සංස්කෘතියද රැඳී පවතියි.ම්ස්ලිමිවරැ පිළිම වන්දනාවට ෙහා් මිත්‍යා අැදහිලිවලට ෙහා් ෙයාමු ෙනාවී කිසිවකුෙග් මැදිහත්වීමකින් ෙතාරව සිය මැවුමිකරැෙගන් යහමඟ පතයි.

එක් පරමිපරාවක් තුල සිය ජීවිත කාලෙය්දී මුහමිමද් තුමා (එතුමාට සාමය අත්ෙවිවා) සාර්ථක ෙලස එම විශ්වාසය මිනිසුන් තුල ෙගාඩ නගමින් අරාබිකරෙය් ජනතාවට යහපත් සංස්කාතියකට මග ෙපන්නුෙවිය.ශතවර්ෂයක කාලයක් තුල එතුමාෙග් පණිවුඩය ෙලාව නන්ෙදස විසිරී සිටි දහස් සංඛ්‍යාත ජනකායෙග් සිත් අැඳ බැඳ ගත්ෙත්ය.එතුමාෙග් අාදර්ශයන් මුල්කාලින අනුගාමිකයින් විසින් සුරක්ෂිතව හා කුමවත්ව ග්‍රන්ථාරෑඨ කරන ලද අතර එය “හදීස්” නමි ෙවි.ශුද්ධ වූ අල්කුර්අානය හා හදිස් මුස්ලිමිවරැන්ෙග් ජීවන මාර්ගෙය් පදනමයි.

තම ෙපෟද්ගලික ජීවිතය තුළින් අන් අයට අාදර්ශයක් වූ මුහමිමද් තුමාණන් (එතුමාට සාමය අත්ෙවිවා) සිය අනුගාමිකයින්ට අාදරය හා භක්තිෙය් වැදගත්කම කියා දුන්ෙන්ය.වඩාත් නිහතමානී ජීවතයක් ෙගවූ එතුමා “මම ෙදවියන්ෙග් ෙස්වකෙයක්”,“මා එක් ගුරැවරෙයක් පමණයි” යැයි පැවසීය.දිවා කාලය ජනතාවට ෙස්වය කරමින්ද,රාත්‍රී කාලය නැමඳුමි කරමින්ද ගතකලත් එතුමාණන් සමබඑ ජීවිතයක් ෙගවූ අතර,තාපස ජීවිතයක් අනුගමනය කිරීමට සිය අනුගාමිකයින්ව වැළැක්විය.ඒ තුළින්,වඩාත් ගැඹුරැ ෙද්ව භක්තියකින් ෙමන්ම යහපත්් පවුල් සංස්ථාවක් හා සමාජ තත්වයක් සතු ෙලෟකික ජීවිතයක් කරා යාමට ඔවුනට හැකිවිය.

Related Post