පවුල රකින අැය සුරකිමු

44“පවුල රකින අැය සුරකිමු” යන්න 2013 ජාත්‍යයන්තර කාන්තා දින සැමරැමි ෙත්මාවයි.ෙකාළඹ විශ්ව විද්‍යාලෙය් ජන මාධ්‍ය අධ්‍යන අංශෙය් මහාචාර්ය අජන්තා හපුඅාරචිචි මහත්මියෙග් ප්‍රධානත්වෙයන් සමීක්ෂණයක් පැවත්වුණි.එහිදී අනාවරණය වූ කරැණු නමි,ශ්‍රී ලාංකික කාන්තාවන්ෙග් විවාහක වයස අවුරැදු 20 ත් 35 ත් අතර ෙවි.ෙමෙස් ෙනාෙයකුත් සිහින මවමින් විවාහ දිවියට පිවිෙසන ෙමරට කතුන්ෙගන් 61% ක් සිය විවාහ ජීවිතය සතුටින් ගත ෙනාකරන බවයි.විවාහක කාන්තාවන්ෙගන් 39% ක් පමණක් සතුටින් දිවි ෙගවති.

අදහස් ෙනාගැලපිම මත අසතුටුදායක විවාහක ිරිෙසන් 45% ක් දික්කසාද වි අැති අතර පුරැෂයින්ෙග් මත්ද්‍රව්‍ය භාවිතය,ලිංගික ගැටලු,නැන්දා ෙල්ලි ගැටුමි සහ පවුෙල් ඥාතීන්ෙග් බලපෑමි යන කරැණුද පිළිෙවලින් දික්කසාද වීම සඳහා බලපා තිෙබි.දික්කසාද වූවන්ෙගන් 64% ක් රැකියාවල නිරත වන බව මහාචාර්ය අජන්තා හපුඅාරචිචි මහත්මිය සඳහන් කළාය.

විවාහක කාන්තාවන්ෙග් වැඩිමදික්කසාද වීෙමි ප්‍රතිශතයක් වාර්තා වන්ෙන් ෙකාළඹ දිස්ත්‍රික්කෙයන් වන අතර එම ප්‍රතිශතය 57% කි.දික්කසාද වූ කාන්තාවන්ෙගන් 58% ක් ෙප්්‍රම සබදතා මත විවාහ වී අැති අතර වසර 1 – 3 ත් අතර කාලෙය්දී ඔවුන්ෙග් විවාහ බිඳ වැටී තිෙබි.ෙකටි කාලීන ෙප්‍රම සබඳතකා මත විවාහ වූවන්ෙගන් වැඩි පිරිසක්ද දික්කසාද වි අැති බව අනාවරණය වි අැත.ෙමි අතර දික්කසාද වූවන්ෙගන් 59% ක් පමණ සිය ෙවන්වීෙමන් පසු අසතුෙටන් ජීවත් වන බවද සමීක්ෂණයන් පවසයි.

ඉහතින් අප සදහන් කල අවාසනාවන්ත ඉරණම යුගදිවියක් තුල නිර්මාණය වීමට එකම ෙහ්තුව එම අඹුසැමි යුවල අතර නිසි අවෙබා්ධයක් ෙගාඩ ෙනානැගීමයි.යුගදිවියට එළඹීෙමි දී අත්සන් තබන විවාහ ගිවිසුමට ෙදපාර්ශවය නිසි අයුරින් අත්සන් තැබීෙමන් ෙහා් විවාහ උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම තුලින් සියල්ල නිවැරදි ෙනාෙවි.එය නිතිමය බැදිමක් හා චාරිත්‍රයන් මිස එ් තුලින් අාදරයක් ෙගාඩනැගිය ෙනාහැක.සාර්ථක යුගදිවියක් ෙගාඩනගා ගැනීමට නමි ෙදපාර්ශවය අතර ෙහාද අවෙබා්ධයන් හා ගරැත්වයන් ෙගාඩනගා ගැනීම අත්‍යවශ්‍ය ෙවි.

විෙශ්ෂෙ යන් සියල්ල මිල මුචලින් තීන්දු වන නූතන සමාජය තුල ජීවත් වන ෙබාෙහා් පිරිස් මා පවසන ඉහත සත්‍ය පසෙකලා මුදල් පසුපස දිව යමින් එ් තුලින් සාර්ථක යුග දිවියක් නිර්මාණය කරගැනීමට වෙහෙසමින් සිටිති.නමුත් එම මිරිගුව පිටුපස දිව යන ඔවුනට ෙබාෙහා් විට අවසානෙය් ඉතිරිවන්ෙන් පසුතැවීම හා දුක පමණි.සැබෑ අාදරය අැත්ෙත් එකින් එකා අතර අවෙබා්ධයන් ෙගාඩනගා ගෙන කරන කැපවීමන් ෙහා් කැපකිරීමන් කිරීම තුල බව අවෙබා්ධ කරගන්ෙන් ඉතා සුළු පිරිසක් පමණි.

විවාහය නමි ගිවිසුම තුලින් හිමිකර ගන්ෙන් හුෙදක්ම ශරීර කූඩුවක් ෙනාෙවි.බිරිද යනු සැමියාෙග් ඉදිරි සාර්ථකත්වයට අත්වැලක් ෙදන අවංක සහකාරියෙකි.අැෙග් මෙහෙවර පැයකට දිනකට දින කිහිපයකට සතියකට මාසෙකට වසරකට වසර කිහිපයකට  යනාදී වශෙයන් සීමා වූ එකක් ෙනාෙවි.අැය සැමියාෙග් ජීවිතයයේ සැම ෙමෙහාතක්ම දිනයක්ම වර්ෂයක්ම අලංකාර කරවමින් එයට අලුත් බලාෙපාරැත්තු අැතිකරවමින් එ් සදහා නව ජිවයක් ලබා ෙදන අැන මිණි පහණකි.ජීවිතය නමි දුෂුකර ගමන්මග තුල ඔබව දිරිගන්වන අැය සැබෑ මිතුරියෙකි.ඔෙබි දුක හමුෙවි අැය ඔබට මවක් මෙනි.ඔබට උපකාරයක් අවශ්‍ය වූ විට අැය තරමි කඩිසර වූ හා උනන්දු වූ කෙනෙකු ඔබ දැක ගත ෙනාහැක.ඔෙබි රහස් අැය තරමි සුරකින කිසිවෙකුත් ෙවන ඔබට නැත.ඔබට අදහස් අවශ්‍ය වූ විට අැය තරමි අවංක ලෙස සහයවන තිසිවෙකුත් ඔබට නැත.ෙමකී ෙනාකී සියල්ල ඔෙබි මරණ මංචකය දක්වාම කඩිසරව ෙනාපිරිෙහලා ඉටුකරන අැය ඔෙබි දිවිෙය් ෙකාටස්කාරිෙයකු වන්න ෙවන කිසිවෙකුටත් සුදුසුකමි ද නැත.සරලව පවසනවා නමි ඔෙබි දිවිෙය් ගෙවෙන සෑම පැයක් දිනයක් සතියක් මාසයක් වර්ෂයක් පාසාම එහි ප්‍රාණවත් බෙවි හිමිකාරිය අැයයි.ඔෙබි ජීවිතය අලංකාර කරන ඔෙබි ගෞරවය අාරක්ෂා කරමින් ඔබෙග් අවශ්‍යතාවයන් සලසා ෙදන අැය ඔබට මිලකල ෙනාහැකි වටිනා සමිපතකි.ෙමි ඉතිහෙසගත වටිනාකම ඉතා අලංකාර උපමාවකින් ශුද්ධ වූ අල්කුර්අානය ඉතා කෙටියෙන් මෙෙස් පවසයි.

“ඔවුන් නුඹලාට වස්ත්‍රයක් ෙමනි නුඹලා ඔවුනට වස්ත්‍රයක් ෙමනි”  (අල්කුර්අාන් 02:187)

 

ඉබිනු ජවාද්

Related Post