මනෝ උපෙද්ශක වශයෙන් මුහමිමද් නබිතුමා Prophet Psychological Science

ඉස්ලාමි

මෙනා් උපෙද්ශක

අබූ උමාමා රළියල්ලාහු අන්හු තුමා වාර්ථා කරයි:එක්තරා තරුණයෙක් මුහමිමද් (එතුමාට අල්ලාහ්ග ශිර්විදය අත්වවා) නබිතුමා වෙත පැමිණ,අල්ලාහ්ග දූතයාණනි!දුරාචාරය නියැලීමට මා හට අවසර දෙනු මැනව” යැයි විමසා සිටියය.එසැණින්ම,එහි රැස්ව සිටි පිරිස “ති ති නවත්තගන්න” යැයි තරය හෙළා දැක ඔහුව වැළකූහ.එවිට,නබිතුමාණ “ඔහුට මා වෙක සමීපව පැමිණෙන ලෙස පවසන්න” යැයි ප්‍රකාශ කළහ.එසැණින්ම,ඔහු නබිතුමා වෙත සමීප විය.එවිට,අසුන්ගන්න යැයි නබිතුමාණ පැවසූහ.එසැණින්ම,ඔහු අසුන් ගත්තය.පසුව,නබිතුමාණ “නුඹග මව සමග දුරාචාරය නියැලීමට කැමතිද?” යැයි විචාළය.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එස කිරීමට අකමැත්තමි.කිසිදු පුද්ගලයෙකු තම මව සමග එස දුරාචාරය නියැලීමට අකැමති ව” යැයි එම තරුණයා පැවසුවය.

“නුඹග ගැහැණු දරුවන් සමග දුරාචාරය නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එස කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම දියණියන් සමග දුරාචාරය නියැලීමට අකැමති ව.” යැයි එම තරුණයා පැවසුවය.නුඹග සහදරියන් සමග දුරාචාරය නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එස කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම සහදරියන් සමග එස දුරාචාරය නියැලීමට අකැමති ව” යැයි එම තරුණයා පැවසුවය.

“නුඹග පියාග සහදරියන් සමග දුරාචාරය නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එස කිරිමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම පියාග සහදරියන් සමග එස දුරාචාරය නියැලීමට අකැමති ව.” යැයි එම තරුණයා පැවසුවය.නුඹග මවග සහදරියන් සමග දුරාචාරය නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එස කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම මවග සහදරියන් සමග එස දුරාචාරය නියැලීමට අකැමති ව.” යැයි එම තරුණයා පැවසුවය.එවිට නබිතුමා ඔහු මත දෑත තබා “යා අල්ලාහ්!මහුග පාපයන් ක්ෂමා කරනු මැන,මහුග සිත පවිත්‍ර කරනු මැන,මහුග පතිවත රක්ෂා කරනු මැන” යැයි ප්‍රාර්ථනා කළය.ඉන්පසු එම තරුණයා දුරාචාරය දෙස හැරී බැලුව වත් නැත. (මූලාශ්‍රය : මුස්නද් අහ්මද්)

තරුණ සහාබිවරයෙකුගේ හදවත සැකසීමේ දී අල්ලාහ්ගේ දූතයාණන් වන මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණෝ ගත් ප්‍රයත්නය මෙම හදීසයෙන් පැහැදිලි කෙරේ.මෙය හුදෙක් සහාබාවරයෙකු සදහා වූ ආගමික උපෙද්ශයක් නොව,එතුමා පැවසූ මනෝ උපෙද්ශනයක් වේ.

තාරුණ්‍යෙය් වසන්තය ඉස්මතු වන වකවානුවේ තම හැඟීමි උද්වීපනය වීමේ වේගය පාලනය කරගැනීමට නොහැකිව නබිතුමා අභියස දුරාචාරයේ නියැලීම සඳහා අනුමැතිය කෙනෙකු ඉල්ලා සිටියි.මෙය අශීලාචාර,විනය විරෝධි ක්‍රියාවක් යැයි සලකනු ලැබ,ඔහු හෙලා දකිනු ලබයි.නමුත් නබිතුමා වෙනත් ස්ථාවරයක සිට,ඔහුව රෝගියෙකු ලෙස සලකා බලපෑමට ලක් වූ ඔහුගේ සිතට ප්‍රතිකාර කිරීම සඳහා මැදිහත් ව තැලී පොඩි වී ගියා වූ සිත ක්‍රමක්‍රමයෙන් ගොඩ නැගුවේය.වර්ථමාන ලෝකයේ “මනෝ උපෙද්ශනය” යැයි සලකනු ලබන්නේ මෙයමය.

රෝගයකින් සිරුර බලපෑමකට ලක්වන්නා සේ සිත ද බලපෑමකට ලක් වේ.රෝගාතුර වූ සිත කමිපන චිකිත්සාවෙන් සුවකළ නොහැක.දැඩි ක්‍රියාමාර්ග හා බලකිරීමි වැනි නුසුදුසු ක්‍රම තුළින් මෙම කටයුත්තේ දී කිසිදු ඵලක් නොවෙයි.නබිතුමාණෝ,එම සහාබිවරයාට තම සමීපයට පැමිණෙන ලෙස ඉතා ආදරයෙන් ආරාධනා කළේ එම නිසාය.වෛද්‍යවරයෙකු රෝගියාව තමා අසළ වාඩි කරවා විමසන්නා සේ නබිතුමාණෝ එම සහාබිවරයාගෙන් තාර්කික ලෙස,විවාහ වීමට තහනමි කරන ලද මහ්රමි වූ ඥාතීත්වයන් එකිනෙක ඔහුට සිහිපත් කර දුන්හ.මෙවැනි ඥාති ස්ත්‍රීන් සමග දුරාචාරයේ යෙදීමට මිනිස් ස්වභාවය කිසිවිටෙකත් ප්‍රිය නොකරන්නේය යන සාධාරණ පිළිතුර ඔහුගේ මුවින්ම පවසන්නට සලස්වා තැලී පොඩි වී ගිය සිත නැවත ගොඩ නැගූහ.

ප්‍රබධය සරාව

Related Post