උම්මු හබීබා රදියල්ලාහු අන්හා Wife of the Prophet Muhammad,(pbuh)

යහපත් බිරිද

මුහමිමද් නබිතුමාණන්

එතුමියගේ නම සහ ගෝත්‍රය :

  • ඇය රම්ලා බින්ත් අබුසුෆියාන්
  • ඇයගේ පියා අබු සුපියාන් බින් සකර් බින් හර්බ් බින් උමය්යා බින් අබ්ද් ෂම්ස් බින් ඛයිසි වන අතර ඔහු බලගතු කුරෙෂි නායකයෙක් විය
  • ඇයගේ මව :සෆියා බින්ත් අබිල් ආස් අබ්දුස් ෂම්ස්
  • ඇයගේ සහෝදරයා මුආවියා ඉබ්නු අබුසුෆියාන්
  • ඔහු මක්කා ජයග්‍රහණය තෙක් ඉස්ලාමය වැළදගත්තේ නොමැත
  • ඔහු ආරම්භයේදී මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ ගනානාවක සටන්වල යෙදුණෙය්ය
  • ඇයගේ කුන්යා උම්මු හබීබා යනුවෙන් හැදින්වේ නබි (සල් )තුමාගේ ධර්ම ප්‍රචාරයේ වර්ෂ 17කට කලින් උපත ලැබූහ
  • උම්මු හබීබා (රදි)තුමිය කුරෙයිෂි නායක අබු සුපියාන්ගේ දියණිය මේ විවාහයෙන් පසු අබු සුෆියාන් රසූලුල්ලාහ් (සල්) තුමා කිසිදු සටනක් නොකළේය මක්කා ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූයේ මේ විවාහයයි

ඇයගේ ප්‍රථම විවාහය :

  • එතුමිය ප්‍රථමයෙන්  Zසෙයිනබ් බින්ත් ජහෂ් ගේ සහෝදරයාවන උබයිදුල්ලාහ් බින් ජහෂ් සමග විවාහ ගිවිස ගත්හ
  • ආරම්භ කාලයේදී ඉස්ලාම් ධර්මය වැළදගත් අය අතරට මේ දෙපොලද අයත්වේ මෙම පුවත දැනගත්හ

ඉස්ලාම් ධර්මය වැළද ගැනීමඃ

  • අබු සුෆියාන්ගේ දියණිය වූ රම්ලා බින්ත් අබු සුෆියාන් (උම්මු හබීබා) සහ  තම ස්වමිපුරුෂයා උබයිදුල්ලාහ් බින් ජහෂ් ආරම්භ කාලයේදී ඉස්ලාම් ධර්මය වැළදගත් අය අතරට මේ දෙපොලද අයත්වේ
  • මෙම පුවත දැනගත් ප්‍රධාන පෙළේ කුරෙයිෂි නායකවූ එතුමියගේ පියා වන අබු සුෆියාන් තම දියණිය ඉස්ලාමය කරා ලගා වෙතැයි යන්න විශ්වාස නොකළ අතර ඔහුට එය දරා ගත නොහැකි විය
  • තම දියණිය ආපසු ගෙන ඒමට නොයෙකුත් උපාය මාර්ගයන්  යෙදු අතර ඇයගේ හදවතෙහි මුලුමනින්හිම සත්‍යය මාර්ගය කාවැදු හෙයින්  දැරූ සියල්ලම අසාර්ථක විය

අබුසුපියාන් :

  • අබු සුපියාන් තම දීයණිය ඉස්ලාමය වැලදගැනීම ගෑම සැලකිලීමතව සිටියහ ඔහු නිතර කල්පනාවෙන් පසුවූයේ ඇය ඔහුට එරෙහිව ඉස්ලාමය වැළගත්හේතුව නිසා  කුරෙයිෂිවරුන්ට මුහුණදෙන්නේ කෙසේද යන්න?

 

  • පසුව කුරෙයිෂිවරු මෙය දැනගත් පසු ඉතා කටුක ලෙස හිංසා කටයුතු කිරීමට පටන්ගත් අතර මක්කාවේ ඇතිවූ වේදනාවන් දරාගත නොහැකි විය

ඇබිසීනියාවට සංක්‍රමණය (හිජ්රත්)කිරීමඃ

  • අධික ලෙස වදවේනාවට ලක්වීමෙන් පසු නබි(සල්)තුමා ඇබිසීනියාවට සංක්‍රමණය කිරීමට අනුමැතිය දුන්හ
  • රම්ලා සහ එතුමියගේ ස්වාමිපුරුෂයා ඔවුන් සමග සංක්‍රමණය කළහ
  • එතුමිය එහි සංක්‍රමණය කරද්දී ඇය ගැබ්ගෙන සිටියාය

එහිදී ඇතිවුණු පරික්ෂාවන්ඃ

පසුව දිනෙන් දින  මක්කාවේ මුහුණ පාන්නට සිදුවූ වදහිංසා අධික වත්ම නබි (සල්) තුමා ඔවුන්ට ඇබිසීනියාවට සංක්‍රමණය විමට අනුමැතිය ලබාදුන්හ මෙහි සංක්‍රමණය කළ කණ්ඩායමේ මොවුන් දෙදනාද අඩංගුවිය මේ අවස්ථාව වන විට රම්ලා බින්ත් අබු සුපියාන් උම්මු හබීබාව  කුසෙහි පිළිසිදගෙන  සිටිය නමුත් ඇබිසීනියාවේදී එතුමියට උම්මු හබීබාව බිහිවිය පසුව එතුමිය සුපුරුදු පරිදි තම දියණිය හදාවඩාගෙන මැනමින් දෙවියන් ඇදහීමේ කටයුතුවල නිරවිමෙන් කටයුතු කළහ දිනක් උම්මු හබීබා ස්වකීය ස්වාමිපුරුෂයාවන උබයිදුල්ලාහ් බින් ජහෂ්  ඉතා භයානක තත්වයේ මහ අන්ධකාර සයුරේ ගිළීයන ආකරය සහිනෙන් දුටුවාය එතුමිය නින්දෙන් අවදිවූ පසු මේ භයානක තත්වය ගැන එතුමියගේ සිතෙහි සාමයෙන් තොර විය පසුදා උදෑසන ඔහු ඇය වෙත පැමිණ උබයිදුල්ලාහ් බින් ජහෂ් මම කිස්ත්‍රියානි ආගමේ සිට ඉස්ලාම් දහම වැළද ගත්තෙමි නැවතත් එය හොඳම ආගම බව මට වැටහේ මෙහිදී ඔහු එතුමියටද ආරාධනා කළ නමුත් එතුමිය තරයේම එය හෙළාදැක්වූ අතර ඔහු  මම එය කරා ආපසු හැරෙන්නෙමි උබයිදුල්ලාහ් මුර්තද් (නැවත ඔහුගේ පැරණි ආගම කරා ලගාවූහ)මේ පුවත පිළිබදව එතුමා ඇයට දැන්විමට පෙර එතුමිය ස්වකීය ස්වාමිපුරුෂයා ගැන දුටු බයානක සිහිනය සබෑ වූ බව ඇයට වැටහිණි නැවත ක්‍රිස්යානි ආගම වැළද ගැනීමෙන් සුරාපානය කරමින් සුරාසොඩකු බවට පත්වීමත් සමග  දිනෙන් දින ඔහුගේ තත්වය විනාශය කරා ලගාවිය අවසානයේ මෙවැනි ආකාරයට  මතපැන් පානය කරමින් ඉබාගාතේ ඇවිදමින්  මිය ගියේය පසුව උම්මු හබීබා ස්වකීය ස්වාමිපුරුෂයා මෙවැනි ආකාරයට මරණයට පත්විම ගැන  ඉතා කණස්සලට පත්විය එහෙත් එතුමිය පසුබට නොවී දේව විශ්වාසයෙන් යුතුව ඉතා ධෛර්්‍යයකින් යුතුව තරයේම  ඉස්ලාම් ධර්මය අකුරට පිළිපදිමින්  ස්වකීය කටයුතු  ඉටුකරමින් ජීවත් වූහ ස්වකීය සැමියා මෙවැනි ත්තවයට පත්විමේදී එතුමිය ස්ථීර විශ්වාස යුතුව ජීවත් වූවාය

ඇබිසීනියාවේදීඃ

  • දිනක් රාත්‍රියේ උම්මු හබීබා ස්වකීය ස්වාමිපුරුෂයාවන උබයිදුල්ලාහ් බින් ජහෂ්  ඉතා භයානක තත්වයේ මහ අන්ධකාර සයුරේ ගිළීයන ආකරය සහිනෙන් දුටුවාය මේ නිසා ඇය දුකට පත්විය
  • එතුමිය නින්දෙන් අවදිවූ පසු මේ භයානක තත්වය ගැන එතුමියගේ සිතෙහි සාමයෙන් තොර විය පසුදා උදෑසන ඔහු ඇය වෙත පැමිණ උබයිදුල්ලාහ් බින් ජහෂ් මම කිස්ත්‍රියානි ආගමේ සිට ඉස්ලාම් දහම වැළද ගත්තෙමි
  • නැවතත් එය හොඳම ආගම බව මට වැටහේ මෙහිදී ඔහු එතුමියටද ආරාධනා කළ නමුත් එතුමිය තරයේම එය හෙළාදැක්වූ අතර ඔහු  මම එය කරා ආපසු හැරෙන්නෙමි උබයිදුල්ලාහ් මුර්තද් (නැවත ඔහුගේ පැරණි ආගම කරා ලගාවූහ)මේ පුවත පිළිබදව එතුමා ඇයට දැන්විමට පෙර එතුමිය ස්වකීය ස්වාමිපුරුෂයා ගැන දුටු බයානක සිහිනය සබෑ වූ බව ඇයට වැටහිණි නැවත ක්‍රිස්යානි ආගම වැළද ගැනීමෙන් සුරාපානය කරමින් සුරාසොඩකු බවට පත්වීමත් සමග

ඇයගේ පතිචාරයඃ

එතුමිය පැවසූහ :මෙය ඔබට යහපත් නොවේ මම එය කරා ආපසු හැරෙන්නෙමි උබයිදුල්ලාහ් මුර්තද් (නැවත ඔහුගේ පැරණි ආගම කරා ලගාවූහ)මේ පුවත පිළිබදව එතුමා ඇයට දැන්විමට පෙර එතුමිය ස්වකීය ස්වාමිපුරුෂයා ගැන දුටු බයානක සිහිනය සබෑ වූ බව ඇයට වැටහිණි

  • නැවත ක්‍රිස්යානි ආගම වැළද ගැනීමෙන් සුරාපානය කරමින් සුරාසොඩකු බවට පත්වීමත් සමග  දිනෙන් දින ඔහුගේ තත්වය විනාශය කරා ලගාවිය අවසානයේ මෙවැනි ආකාරයට  මතපැන් පානය කරමින් ඉබාගාතේ ඇවිදමින්  මිය ගියේය පසුව උම්මු හබීබා ස්වකීය ස්වාමිපුරුෂයා මෙවැනි ආකාරයට මරණයට පත්විම ගැන  ඉතා කණස්සලට පත්විය එහෙත් එතුමිය පසුබට නොවී දේව විශ්වාසයෙන් යුතුව ඉතා ධෛර්්‍යයකින් යුතුව තරයේම  ඉස්ලාම් ධර්මය අකුරට පිළිපදිමින්  ස්වකීය කටයුතු  ඉටුකරමින් බිජීවත් වූහ ස්වකීය සැමියා මෙවැනි ත්තවයට පත්විමේදී එතුමිය ස්ථීර විශ්වාස යුතුව ජීවත්වූවාය

ප්‍රඥාවඃඇයගේ ඉවසීම සහ තෝරාගැනීම :

ක්ෂනිකව එතුමියට මෙවැනි ආකාරයට තෝරාගැනීමේ අවස්ථා 3ක් ඇය සතුවියඃ

  • -පළමුවැන්න ස්වකීය ස්වාමිපුරුෂයා සමග එතුමියද ඉස්ලාම් ධර්මය අතහැර මුර්තද් (ඉස්ලාමයෙන් මංපැහැර  යාමත් සමග ) නැවත ක්‍රිස්තියානි ධර්මය වැළද ගැනීම
  • -දෙවැන්න තම  පියා තවමත් විශ්වාස නොකර්න්නෙකුව සිටියදී ඇයගේ පියාවෙත ලගාවි ඔවුන් සමග එකට  එක්වී නැවතත් පැරණි ජීවතයට අනුව ගතකිරීම
  • තුන්වැන්න පවුලේ නැදෑ හිතමිතුරාදින් කිසිවකුගේ උදව්වෙන් තොරව තම දෙවියන් හා දුතයා වෙනුවෙන්  ඇප කැපවි සිටීමද නැවත ඇය සතුව ඇති දේ නියම කරන තුරාවට ඇබිසීනීයාවේ  නතරවි සිටිමට තීරණය කළහ

යමෙක් අල්ලාහ්ට බිය බැතිමත් වේද ඔහුට අල්ලාහු මගක් පිළියෙළ කරන්නේය තවද ඔහු බලාපොරත්තු නොවූ අයුරින් ඔහු ඔහුට සම්පාදනය කරන්නේය යමෙක් අල්ලාහ් කෙරෙහි විශ්වාස තබන්නේද ඔහු ඔහුට සම්පාදනය කරන්නේය යමෙක් අල්ලාහු කෙරෙහි විශ්වාස තබන්නේද ඔහු ඔහුට පමණි ආත්මයෙන්ම අල්ලාහු තම කාර්යයන් සපුරාලන්නේය අල්ලාහු සියලු දෙයටම නියමිත කඩවසම් කළ දැ  (සූරා අත්තලාක් 2-3)

ආශීර්වාදාත්මක සිහිනඃ

එතුමිය නිදා සිටිද්දී යමෙක් උම්මු හාතුල් මුඃනීන් යනුවෙන් ඇමතීම ඇය නින්දෙන් අවදිවූ පසු නබි (සල්) තුමා එතුමිය විවාහ කරගන්නා ඉව මෙයින් වැටහී ගියහ පසුව ලස්සනට හිරු උදාවන අවස්ථාවේ ඇයගේ ඉද්දා කාල සීමාව අවසන් වෙත්ම  යමෙකු ඇයගේ දොරට තටිටුකරන බව ඇසී දොර විවෘතකර බැලූ පසු නජ්ජාසි රජුගේ මෙහහෙකාරිය විය පසුව එතුමිය ශුභ ආරංචිය හෙළිකලහ මුහම්මද් නබි (සල් )තුමා ඇබිසීනියවේ රජු වෙත මම උම්මු හබීබා විවාහකර ගැනීමට කැමති බව දන්වා සිටීම එතුමියට මෙය අදහා ගැණිමට නොහැකි විය එතුමිය සන්තෝෂයෙන් උතුරා යන්නට විය පසුව එතුමියට මතකයට නැගීම ඇයගේ සිහිනය සැබෑවු බව මින් අතර උතුරා යන සතුටට පත්වූ එතුමිය පැළද සිටි ආභරණ ඇය වෙත පරිත්‍යාග කළහ  පසුව එතුමිය වෙනුවෙන් කාලිද් ඉබීනු Zසෙයිද් ඉබ්නු අල් ආස් නබි (සල්)තුමා වෙත යැවීම මෙහිදී මෙලොව මානව හිතවාදී (ලොව) ශ්‍රේෂ්ටවන්තයාගේ භාර්්‍යාවක් වීමේ වරප්‍රසාදය උදාවිමෙන් පසු  ඇය මෙලොවෙහි ඉතා වාසනාවන්තම තැනත්තිය බව ඇයට මැනවින් වැටහී ගියාය

ආශීර්වාදාත්මක විවාහයඃ

නබි (සල්) තුමාගේ සහ උම්මු හබීබාගේ විවාහයට ඇබිසීනියාවේ සිටි සහාබාවරු නජ්ජාසි රජු වෙත සාක්ෂි කරුවන් ලෙස පෙනී සිටියහ මොවුන් අතුරින් මංගල්‍ය උත්සවයට ජාපර් ඉබ්නු අබු තාලිබ් , කාලිද් ඉබ්නු සෙයිද් අල් ආස් සහ අබ්දුල්ලාහ් ඉබ්නු හුදාපා අස් සහ්මි යන අය සහභාගිවිය

මෙහිදී නජ්ජාසි රජු මංගල උත්සව දේශනය පැවත්වූ අතර මුහම්මද් නබි (සල්) තුමා උම්මු හබීබාව සරණපාවා ගැනීමට ඉල්ලාසිටිය නමුත් මම එම ආයාචනය ඉටුකළෙමි තවද ඇයට රන්කාසි දිර්හම් හාරසීයක් මහර් වශයෙන් ගෙවූහ  නබි (සල්) තුමාගේ භාර්්‍යාවන්ගෙන් අධීක වශයෙන් මහර් ලබා ගත්තේ උම්මු හබීබා රදි තුමියයි

නබි (සල් )තුමාගේ නිවස තුළ :

දෙවියන්ගේ ආශීර්වාදයෙන් උම්මු හබීබා (රදි) තුමිය නබි (සල් )තුමාගේ භාර්්‍යාව වීමේ ගෞරවය හමිකර ගත්හ එතුමිය මšනාවට ගමන් කර්ද්දී නබි (සල්)තුමාව බැහැ දැකීමට සහ ඔහුගේ නිවසට පියමන් කිරීමට ඉමහත් අභිලාෂයකින් ආශාවකින් යුක්ත විය එතුමිය තම දෙවියන් කෙරෙහි පැවති ස්ථිර විශ්වාස භක්තිය  හේතුකොට මෙම ගෞරවාත්මක  අවස්ථාවෙන් මහත්සේ තෘප්තියට පත්විමත් සමග සතුටු සාමිව්යෙන් යුතුවිය කයිබර් යුද්ධයෙන් පසු සමහර සහාබාවරු සමග ආපසු මදීනාවට පැමිණි අවස්ථාවේ මදීනා වාසීන් උම්මු හබීබා තුමියගේ විවාහ උත්සවාකාරයෙන් සැමරූහ

නබි (සල්)තුමා කෙරෙහි දැක්වූ විශේෂ ආදරය :

උම්මු හබීබා තුමිය අවංක විශ්වාස වන්තියක්වු අතර දෙවියන් සහ ඔහුගේ දුතයාට දැක්වූ උසස් ස්තානය වෙන කිසිවෙකුට එහ උසස්ථානය හිමිකර  නොදුන්හ  එතුමියගේ පියාවූ අබූ සුෆියාන්  තවමත් විශ්වාස නොකරන්නෙකු වශයෙන් සිටියදී කුරෙයිෂි වරු හුදයිබියා ගිවිසුම අලුත් කරගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු  මදීනාවට පැමිණි අවස්ථාවේදී තම දියණියගේ නිවසට ඇතලු විය එහිදී උම්මු හබීබා තම පියා එහි අසුන්ගැනීමට පෙර නබි (සල්) තුමාගේ නිදන මෙටිටය හකුලා පසෙකින් තැබීම මෙය එතුමියගේ පියාට මහත් වේදනාවක් සහ පුදුමයක් විය ඔහු ඇයට මෙසේ පැවසීම ඹ් මාගේ දියණිය මෙම මෙටිටය (ඇතිරිල්ලේ වාඩ්වීමට තරම් මා නොසුදුසුද? මට හොද වැඞ්ද නැතිනම් මා මෙටියට හොද වැඞ්ද යනුවෙන් අසා සිටියහ ඇය මෙසේ පැවසූහ ඔබ තවමත් මුෂ්රික්වරයෙක් ඔම නබි (සල් ) තුමාගේ මෙටිටයෙහි ඔබ අසුන්ගන්වාට මම ප්‍රීය නොකරමි ඔහු කෝපයෙන් පිටවි ගියහ මෙහිදී එතුමිය නබි (සල්) තුමාට හිමි ආදරය ගෞරවය වෙන කිසවෙකුට දීමට ඇය කැමතිවූයේ නැත

අබු සුපියාන් ඉස්ලාම් ධර්මය වැළදගැනීම :

උම්මු හබීබා (රදියල්ලාහු අන්හා)  තුමිය බොහෝ දුරට ස්වකීය පියාණන් කාෆිර්වරයෙකු හැටියට මරණයට පත්වීම හා සවර්ගය තහනම් විම ගැන බියෙන් පසු විය  කිසිසේත්ම තම පියා උමර් ඉබීනු කත්තාබී කාලිද් ඉබීනු අල් වලීද් අබු අල් ආස් ඉබීනු අර් රබි සහ ඇයගේ සහෝදරයා මුආවියා යන්නන් සේ  ඉස්ලාම් දහම වළදගනීවි යන්න විශ්වාස නොකළාය එහෙත් විශ්වාසය කඩ නොකරමින් නොනවත්වා තම පියා වෙත යහ මාර්ගය පෙන්වන ලෙස දෙවියන්ගෙන් ඇයද සිටිම පසුව මක්කා ජයග්‍රහණයෙන් පසුව ඔහු ඉස්ලාම් ධර්මය වැළද ගත්හ

ඇයගේ සුදුසුකම් (යෝග්‍යතාවය):

උම්මු හබීබා නබි ( සල්) තුමා සමග අවුරුදු 4ක් පමණ ජීවත්විය ඔහුගේ නිවසට ඇතුල් පසු එතුමිය හැකි ඉක්මනින් එතුමාගෙන් ධර්මය හදාරන්නට පටන් ගත්හ ධර්මය හැදෑරීමේදී එතුමිය කිසිවිටක ආයාසයට (වෙහෙසට)පත්නොවේ අල්කුර්ආන් සහ හදීස් කලාව මැනවින් හදෑරූහ එතුමිය හදීස් 65 වාර්තා කර ඇත

උම්මු හබීබා රදි තුමිය ස්වර්ගයට හිමි බවඃ

නබි (සල් )තුමා උම්මු හබීබා රදි තුමියට ආදරය දැක්වූ අතර ඉතා අගය කොට සැළකූහ නබි (සල්)තුමා ඔහුගේ කථාවකදී එතුමිය සමග වෙත මෙසේ පැවසූහ ඇය සහ ඇයගේ සහෝදරයා වන මුආවියා රදියල්ලාහු අන්හු ස්වර්ග වාසීන් අතරට එක්වේ

හොඳ අනුගාමිකාවක් :

උම්මු හබීබා රදියල්ලාහු අන්හා නබි (සල් )තුමාගේ සුන්නාව ( ආදර්ශමත් ජීවිතය) පිළිපැදීම හා සිරිත් චාරිත්‍ර විධික්‍රමය අකුරටම පිළිපැදපු තැනත්තියක් විය නබි (සල් )තුමා මෙසේ පවසා ඇත කවුරු හෝ කෙනෙක් දිනකට සුන්නත් රකාඅත් 12  ඉටුකලොහොත් ස්වර්ගයේ එක මාලිගාවක් තැනේ උම්මු හබීබා (රදි)තුමිය නබි තුමා මෙය පැවසූ දවසේ සිට මෙය කිසිදවසක අතපසු නොකළහ

එතුමියගේ අභාවයඃ

නබි (සල්) තුමාගේ අභාවයෙන් පසු ඉබාදත් ඉටුකරමින් දෙවියන්ට සමිපවිමට අරමුණින් කටයුතු කළහ උම්මු හබීබා හිජ්රි වර්ෂ 44 පසු මදීනාවේ මුආවියා (රදි) තුමාගේ කාලයේදී අභාවප්ප්‍රාප්ත විය එතුමිය ජෙන්නතුල් බක්කියෙහි භූමදානය කළහ එතුමියගේ මරණයට පෙර ආයිෂා රදිතුමියගෙන් සහ උම්මු සලමා රදිතුමියගෙන් එතුමිය වරදක් කර ඇත්නම් එයට සමාව දෙන ලෙස ඇයද සිටියහ

 

 

 

 

 

 

 

 

 

Related Post