නවක මුස්ලිමිවරයෙකුගේන මවට ලිපියක්

36නසීම් කාජිගෙන්……..

මෙම ලිපිය වසර 10 කට පමණ පෙර ලියන ලද්දකි, මා එවකට පලේරිය කන්ජි ජාමියතුල් ෆලාහ් (උත්තර ප්‍රදේශයේ දිස්ත්‍රික්කය) ආයතනයෙහි ධර්මය ඉගෙන ගැනීමේ හි යෙදී සිටියෙමි. එවිට මා ගෙදර ගියේ ඉද හිටය, මම ඉස්ලාමය වැළද ගැනීමට පෙර හින්දු ධාර්මිකයින් වූ අගර්වාල් නමි පවුගේ සාමාජිකවයක් වූයෙමි.කලින් මා පියා අපෙන් වියෝවීම නිසා වැඩිමල් සොහොයුරා භාරයේ මගේ කඩා අවධීය ගතවිය.

ඉසලාමය පිළිබද ව මා හා වැඩිමල් සොහොයුරා ද එක ම ආකල්පයක් දැරැවෙමු, එහෙයින් ඔහු මට විරැදිධ නොවුයේය.හැකි පමණින් උදවි කළේය, එනමුත් මගේ මවට නමි මා ඉස්ලාමය වැළද ගැීම නුරැස්සන්නක් විය,ඒ සියල්ලට ම වඩා මා ඇය හැරදා බොහෝඈත පළාතක පිහිටි අධ්‍යාපනය ආයතනයෙකට යෑම ඇයට මහත් සේ වෙිදනා ගෙන දුන්නේය.

මා ඉගෙනඉනවනවකනවනඉගෙනීගෙනීම ලබමින් සිටියදී ඉතා ෑත පුරදේශයකය, නමුත් ඉද හිටවත් ගෙදර යෑම පුරැද්දක් කොට ගත්තෙමි, මගේ දයාබර අමිමා ද මා ලද මෙි ඉස්ලාමිය දැනුම ලබා ගත යුතු යැයි මා ආශෘ කලෙමි. එහෙත් මෙම වැරදි මගින් මාව ගලවා ගත යුතු යැයි පැතුවාය, ඇය මා කෙරෙහි දැක් වු අසීමිත දරැ සෙනෙහස නිසා ම මගේ මෙි ක්රියාව හෙළා දුටුවාය, ඇය වෙිදනාවෙන් සිටින බව ඇත්තකි, එය ස්වාභාවික යි, එසේ වූව ද ඇයට ඉස්ලාමය කෙරෙහි පැහැදිළි දැනුමක් නොවීය.

මුස්ලිමිවර‍ැන්ගේ ජීවිතයේ යමි යමි කොටස් ඉස්ලාමයට පටහැනිව තිබිමත්, ඉස්ලාමය පිළිබදව වැරදි අදහස් ඇති ව අන්‍යයන් කළකිරෙන අයුරින් ඔවුන‍ේග හැසිරීමි තිබිමත් නිසා ඇගේ සිතෙහි මුස්ලිමිවරැන් ගැන වැරදි හැගීමි තැන්පත් වන්නට ඇත, සමහරවිට අන් අය විසින් මෙවන් වැරදි හැගීමි ඇගේසිතට ඇතල් කෙරැවා විය හැකිය,ඒ පිළිබද ව ඔබ මෙම ලිපියෙන් මනාව අවබෝධ කරගනු ඇතැයි මම සිතමි,

මම හැකි පමණින් ඇගේ මෙම හැගීමි වැරදි බව වටහා දීමට උත්සය කළෙමි, ඉස්ලාමිය ඉගැනිවිම් සමිබන්ධ ව කෙළිනුත්, සමහර අවස්ථාවන් හි ලිපි මගිනුත් වටහා දෙන්නට යෑයමි කළෙමි,

අප පවුගේ සමිපුරධාය අනුව මා ඉපදුනු විට පවුගේ පඩිවරයා මාගේ අල්ල දෙස බලා මාගේ අනාගතය පිළීබද නොයේක අනාවැකි මව හට පවසා ඇත.

එයින් එකක් නමි ඔබෙි මෙි පුතා පසුකලෙක ඔබගන් ඈත් වනනේය යන්නය, මෙයින් කැළඹීමට පත් වූ මව මා ඉස්ලාමය වැළද ගැනීමෙන් එම අනාවැකිය ඇත්ත වූ බව විශ්වාස කළාය,

පඩිතුමා කී දේ වල ඇත්තක් ඇති බව උඹට පෙවනනවා නේද?යි ඇය විටින් විට මා ඉදිරියේම පැවසුවාය, ලිපි මගිනුත් ලියා එවිවාය,

ඉස්ලාමයෙහි කිසිම විශේශත්වයක් හෝ සාර්ථකත්වයක් සිමහර විට නැහැ, යමි විශේශත්වයක් හෝ‍හෝ  ා‍ෙසාර්ථකත්වයක් කෙරේ මගේ පුතා පැහැදුනු නිසා ඉස්ලාමය වැළද ගත්තේ නැහැ, අර මවිලානා සෙයියිද් හාමිද් (ජමාඅත් ඉස්ලාමි  සංවධානයේ ලේඛමි තුමා) මොහුව නොමග යැවිවා, යන හැගීමි මගේ මවගේ සිතේ මුල් බැසගේන තිබිණී,  මම මෙම ලිපියෙන් ඇගේ මෙවන් වැරදි අදහස් තුරන් කිරීමට උත්සහ කළ අතර ඇයට ඉස්ලාමය වැළද ගන්නා ලෙස ආරාධනා කර ඇත්තෙමි,

 

ඇගේ වැරදි අදහස් තුරන්කොට ඇයත් ඉස්ලාමයේ හොද නමත් ආරක්ෂා කර ගැනීම මගේ එකම චෙිතනාවයි,

ඒ සමග අන් අයත් මෙම සත්‍ය වූ මාර්ගය පිළිගෙන, දෙවියන්ගේ තෘප්තියත් ස්වර්ගයත් ලබා ගැනීමට තරමි භාග්‍යයවන්ත විය යුතුය යන්න ද, අපායේ වද වේදනාවලින් ඔවුන් මිදිය යුතුයි යන්න ද මගේ එකම අභිලාශයත්, උත්සාහයෙන් වෙයි,

මෙම ලිපිය කියවිමෙන් පසු ඇගේ විරොධය ලිහිල් වූ බව ඇත්ත, එහෙත් තම මුල් ආගම අත්හැරීමට තරමි ධෛර්යක් ඈ තුළ පහළ නොවීය,

මම ද මගේ උත්සහය අත් නොහෙළමි, ඇගේ හදවත සත්‍යය සදහා විවෘතකොට, සත්‍ය පිළිගැනීමේ සිතැහි බවක් ලබාදෙන මෙන් දෙවියන්ට යාක්ඥා කළෙමි.මෙි ලිපිය ලියා වසර තුනකට පමණ පසු අල්ලාහුගේ අනුග්රහයෙන් එවන් සිතක් ඇයට ඇති විය, ඇය ද සත්‍යයේ හඩට සිතට එකගව පිලිතුරැ දී ඉස්ලාමය ඇගේ ආගම කරගත්තාය, ඇය මුස්ලිමි කාන්තාවක් වූවාය,

කලින් ඇය ගෙනගිය මුරණ්ඩු ක්රියා කලාපය ගැන අල්ලාහුගේන් සමාව ඇයදී සිටියාය, කොරේ නකකතනකතඅද ඇය සමිපූර්ණයෙන් ම ඉස්ලාමයට බැදී සිටියි, ඇය අල්කුර්ආනයේ හින්දි පරිවර්ථනය තෙවරක් ම සමිපූර්ණයෙන්ම කිය වූවාය, ඒ වෙනුනවන් අල්ලාහ්ට දහද් ව‍ාරයක් ස්තූති වන්ත වෙමි.

පොදු ජන අව‍බෝධය මුල්කොට ‍ගෙන සත්‍ය වූ මාර්ගය පිළීබද මෙම ලිපිය පොත් පිංචයක් ලෙස පළකිරීමට‍ෙිාටයටට‍ොය අදහස් කළෙමි, සත්‍යයට ලැදී ජනතාව සමය කියවා ඵල නෙලානීයි මගේ යනු මගදකවසවකකනකවනමගේ හැගීමයි.

අල්ලාහු ම‍ගේ මෙම හැගීම පිළිගනිත් වාවා!!!

නසීමි කාජි පෙර – හේමිකුමාර් අගර්වාල්

දිල්ලිය

إلى أمي_Page_11 إلى أمي_Page_01 إلى أمي_Page_02 إلى أمي_Page_03 إلى أمي_Page_04 إلى أمي_Page_05 إلى أمي_Page_06 إلى أمي_Page_07 إلى أمي_Page_08 إلى أمي_Page_09 إلى أمي_Page_10

 

 

 

 

Related Post