කේටි ස්ටීවන්ස් යුසුෆ් ඉස්ලාමි වූයේ කේසේද? conver to islam

ප්‍රසිද්ධ ෙපාප් ගිත ගායක ෙක්ටි ස්ටීවන්ෙග් මතක සටහන්…….

ළමා විය

يوسف ක්‍රිස්තියානි පවුලක උපත ලබා පියාෙග් රැකවරණෙය් ජීවත් වූ මම මෙග් ජීවිතයට අාදර්ශ පුද්ගලයකු කරගත්ෙත් මෙග් පියාය.ෙදවිවරෙයක් සිටිනා බවද ඔහුෙගන් අැසීමට යමක් නැතත් ලබා ගැනීමට ෙදයක් අැති බව ළමා විෙය්දිම මම අවෙබා්ධ කර ගත්ෙතමි.ඒ සඳහා ප්‍රධාන ෙදාරටුව වන්ෙන් ෙය්සුස් වහන්ෙස් බව මම වටහා ගත්ෙත්ද එම අවධිෙය්දිමය.නමුත්‚ඒ වන විට ෙය්සුස් වහන්ෙස් යනු වන්දනා කරන ගල් පිළිමයක් පමණක් බව මා වටහාෙගන තිබූ නමුත් පියාට තිබූ ෙගෟරවය හා භක්තිය නිසා ඔහුෙග් අාගම පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට පසුබට වූෙයමි.

ප්‍රසිද්ධ ගායකෙයකු වීම

කාලයත් සමඟම ක්‍රමෙයන් අාගම නීතිරීතිවලින් අෑත්වී සංගීත ෙත්‍රයට ෙයාමුවූෙය් එහි තිබූ අලංකාරබව හා මිහිරිබව මා ප්‍රියකල නිසාය.ප්‍රසිද්ධ ගායකෙයකුවීෙමි අරමුණ නිසා සංගීතය මෙග් ෙදවියන් විය.ධනවතකු වීෙමි පිළිබඳ අවධානය ෙයාමු කිරීමට ප්‍රධානතම ෙහ්තුව වූෙය් මා වටා පසුබිම වූ සමාජ රටාවය.මන්ද‚මෙග් මාමා අධික ධනවත් පුද්ගලයකු වශෙයන් ජීවත් වූ අතර මා ඔහු අනුකරණය කළ නිසාය.“ෙලා්කය යනු ධනයයි.සියල්ලම ඒ මත තීරණය වන්ෙන්ය” යන්න සමාජය විශ්වාස කරන ලදී.එනිසා‚මූලික අරමුණ ෙලස ධනය ඉපයීම මම ෙතා්රාගත්ෙතමි.මා ජීවත්වන ෙලා්කය අාශාවන් ඉටුකර ගැනීමට හැකි ෙතා් තැන්නක් වන අතර අපෙග් ජීවිතය හා සිදුකරන ක්‍රියා සියල්ල ෙමි සමඟ නිමාෙවි යනුෙවන් මම විශ්වාස කෙලමි.සංගීත ෙත්‍රෙය් ජාත්‍යන්තර වශෙයන් සිටි ෙපාප් ගායකයන් අාදර්ශයට ගනිමින් ෙලෟකික ජීවිතෙය් අභ්‍යන්තරය ෙතක් ගමන් කෙලමි.ගීත විශාල සංඛ්‍යාවක් පටිගත කිරීමට තරමි ෙත්‍රෙය් ප්‍රවීණෙයක් වූ මෙග් අාර්ථිකය විශ්ෙල්ෂණය කර දුප්පත් ජනතාවට උදවු කිරීම ඉතා කාෙලා්චිත ක්‍රියාවක් බව වටහා ගත්ෙතමි.පසුව එම අදහස මෙග් හදවෙත් තැන්පත් කරගැනීමට තරමි නිහතමානී වූෙයමි.අල්කුරානය ෙමෙස් පවසයි “මිනිසාෙග් මනස ෙපාෙරාන්දු ඉටු කරන්ෙන් නැත.අාර්ථිකය වැඩිවන විට අාශාවන්ද වැඩි වැඩිෙයන් අැතිෙවි.”

19 විය සමිපූර්ණ වීමට ෙපර විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට මට වාසනාව උදාවිය.මා පිළිබඳ ෙතාරතුරැ ෙමන්ම මෙග් ඡායාරෑප පලකිරීම මාධ්‍ය ඉතා වැදගත් අවස්ථාවක් කර ගත්ෙත්ය.ෙමි ෙහ්තුව නිසාම අවිෙවිකී අාඩමිබර ජීවිත රටාවක් අැතිවූෙය් මටත් ෙනාදැනීම බව කීම නිවැරදිය.මත්පැන් පානය හා කාන්තාවන් වැඩි වශෙයන් අාශ්‍රය කිරීම ෙමා කාලය තුල බහුලව සිදුකල ක්‍රියාවන් ෙවි.

ෙරා්ගීබව හා ජීවනාවෙබා්ධය

අාර්ථික හා සමාජයීය වශෙයන් සාර්ථකවී වසරක් ගතවන විට මා දැඩි ෙලස ෙරා්ගාතුර විය.ෂය ෙරා්ගය වැළදී පුතිකාර ගැනීමට මා ෙරා්හල් ගතවූ අතර ඒ අවස්ථාව ජීවිතය පිළිබඳමදක් කල්පනා කිරීමට ෙයාදාගත්ෙත්මි.මම යනු ශරීරයක් පමණක්ද?යන ප්‍රශ්ක මා ත්‍රලින් ඉස්මතු විය.ඒ අවස්ථාව වන විට මෙග් කල්පනා ශක්තාය වර්ධනය කිරීමට හා නිවැරදි මාර්ගය ෙතා්රා ගැනීමට ෙදවියන්ෙග් අාශිර්වාදය ලැබුනු අතර එය ෙදවියන් ලබාදුන් භාග්‍යක් ෙලස සලකන්ෙනමි.ඉන්පසු මම කල්පනා කල ප්‍රශ්න සඳහා පිළිතුරැ ෙසවීම අාරමිභ කෙලමි.මම ඒවා පිළිපඳ ගැඔුරින් කග්පනා කෙලමි.මරණය පිළිබඳ අවධානය වඩාත් ෙයාමුකරන්නට වූ අතර මරණින් නතු අාත්මය ෙමෙලාව සිට ෙවනත් ෙලාවකට ගමන් කරන බව දැන ගතිමි.ෙමි ෙලා්කෙය් ගත කරන ජීවිතයත් සමඟ එය නිම ෙනාවන බව වටහා ගත්ෙතමි.නිවැරදි මාර්ගය ඔස්ෙස් ගමන් කිරීම අාරමිභ කෙල් එදින සිට බව මම වහා අවෙබා්ධ කර ගත්ෙතමි.

ෙමෙලස අධ්‍යාත්මික සංකල්පය පිළිබඳ හැඟීමි මා තුල අැති වූ අතර මෙග් මනසට ශාන්තිය උදාවිය.එහි ප්‍රතිපථය ෙලස මම ෙද්හයකට පමණක් සීමා වූ පුද්ගලයකු ෙනාවන බව නිගමනය කෙලමි.

දිනක් මම අැවිද යනවිට අධික වර්ශාවක් අැති වූ අතර ඉන් අාරක්ෂාවීම සඳහා මද දුරක් දිව ගිෙයමි.ඒ සිදුවීෙමිදි මට අවෙබා්ධ වූ කරැණ නමි අපෙග් ෙද්හය බූරැවකුට සමාන බවය.එයමි පුරැදු පුහුණු කිරිෙමන් පසු පමණක් බූරැවා තම ස්වාමියාට ෙස්වය ලබා ෙදන අතර එය එෙස් ෙනාවන්නට බූරැවා සිය කැමැත්තට තම ස්වාමියා ප්‍රෙයා්ජනයට ගන්ෙන්ය.

කැමැති අකමැති ෙද්වලින් ගැබිවූ මිනිසකු වූ මට ෙම්හයක් පමණක් නැත.අාසියාතික රටවල සිද්ධාන්තයන් අනුව ඒ පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණීමට මට හැකිවිය.

ෙරා්ගී තත්වෙයන් මිදුනු මම නැවත සංගීත ෙත්‍රයට පිවිසිෙයමි.නමුත් ඒ වන විට මෙග් නව සංකල්පයන් ගිලිහී යන්නා ෙස් මට දැනුන අතර එය ගීතයකාන් මම ෙමෙස් සටහන් කෙලමි.(ගීතෙය් ෙත්රැම)“ස්වර්ගය හා නරකාදිය නිර්මාණය කල ෙදවියන්ව හඳුනාගත යුතුය.ෙමම සත්‍ය මම නිදනා විට වටහා ගන්නට හැකිද? නැතිනමි පැල්පතකට ෙගාස් එය අවෙබා්ධ කරගැනීමට හැකිද? අන් අය සුපිරි ෙහා්ටල්වල අැති කාමරවල මත්වී සිටිති.”

නිවැරදි මාර්ගෙය් සිටිනා බව වටහාගත් මම ඒ අවස්ථාෙවිදිම තවත් ගීතයක් ගායන් කෙලමි.එය ෙදවියන්ව හඳුනාගැනීම පිළිබඳවය.ඒත් සමඟ සංගීත ෙත්‍රෙය් මෙග් ප්‍රසිද්ධිය ෙදගුණ ෙතගුණ විය.සත්‍ය ෙසවීෙමි සහ එය අධ්‍යන කිරීෙමි නිරතවීම අත් ෙනාහෙලමි.බුදු දහම ඉතා උසස් දහමක් විය හැකි බව විශ්වාස කල නමුත් එය පිළගැනිමට ෙහා් සංගීත ෙත්‍රය අත්හැර වත්පිළිෙවත් වල ෙයදීමට අදහසක් ෙහා් අැතිවූෙය් නැත.මන්ද‚මම ෙලෟකික ජීවිතෙය් පතුලටම ෙගාස් සිටි නිසාය.

සත්‍ය ෙසවීෙමි අධ්‍යනවලදී ග්‍රහෙලා්ක හා ව්‍යවහාරික ගණිතය පිළිබඳ අවෙබා්ධය ෙයාමු කලද ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් අැති ෙනාවුනි.ඉස්ලාමි ධර්මය පිළිබඳව ද අවෙබා්ධයක් ෙනාතිබූ අතර ඒ පිළිබඳ ෙතාරතුරැ රාශියක් දැනගැනීමට මට අවස්ථාව උදාවිය.මන්ද‚මෙග් ෙසාහයුරා පලස්තීනෙය් පිහිටි ෙෙබතුල් මුකද්දිස් ෙහවත් මුස්ලිමි පල්ලියට ෙගාස් පැමිණ ඔහුෙග් ගති පැවතුමි ෙවනස් වී තිබූ නිසාය.

ඉස්ලාමි ධර්මය විශ්වාස කිරීම සහ පිළිගැනීම

මෙග් ෙසාහයුරා පලස්තීනෙය් සිට අල්තුර්අාන් ග්‍රන්ථයක් ෙගන අාවද ඔහු ඉස්ලාමි ධර්මය තදින්ම අවිශ්වාස කල අෙයකු විය.නමුත් ඉස්ලාමි ධර්මය පිළිබඳ වටහා ගැනීමට මට දඅඩි අෙප්කෂාවක් අැති විය.ඒ නිසාම ශාන්තිය හා සමාදානය එම ගුන්ථ මගින් මට ලබාගත හැකිය යන්න ෙසාහයුරා දැඩිව විශ්වාස කෙල්ය.එම ගුන්ථ කියවීම තුළින් මිනිසා යහමගකට ෙයාමුකිරීමට හැකියාව අැති බව මට වැටහුනි.මන්ද‚අප ෙමි ෙලා්කයට නිර්මාණය වූ අරමුණ ජීවිතෙය් පරමාර්ථ මැනවින් පැහදිලි කර තිබූ නිසාය.

ෙමම ධර්මය යුෙරා්පි සංකල්පයට හාත්පසින්ම ෙවනස්වන අතර පුෙයා්ගින ධර්මයක් ෙවි.ෙමි තුල අධ්‍යාත්මික භාවයටත් ෙද්හයටත් අතර තිෙබන්නාවූ සමිබන්ධතාවය දැක මම විශ්මයට පත්වූෙයමි.ෙමි පාර්ශව ෙදක ෙවන් ෙනාවී එකට එකිවී තිෙබන බව වටහා ගත්ෙතමි.එනිසා‚ෙලෟකික ජීවිතය පිලිකුල් ෙනාකර අධ්‍යාත්මික ජීවිතය රසවිඳීමට හැකිය යන නිගමනයට පැමිණිෙයමි.නියත වශෙයන්ම‚අප ෙදවියන්ෙග් කැමැත්තට හිස නැමිය යුතු අතර ඒ තත්වය අප ෙද්ව සුරදූතයන්ෙග් තත්වයට උසස් විමට අැති එකම මාර්ගය බව වටහා ගත්ෙතමි.ෙමි වන විට ඉස්ලාමි ධර්මය ජීවන ක්‍රමයක් ෙලස පිළිගත යුතු බව මා ත්‍රල අදහසක් අැතිවී අවසානය.

ෙපාෙළාෙවි තිෙබන සියල්ල අල්ලාහ්ෙග් නිර්මාණ වන අතර ඔහුට අඩ නින්දක් ෙහා් ගඹුරැ නින්දක් අැති ෙනෙවන බව පළමුව ඉගන ගත්ෙතමි.එය මට අාඩමිබරකාරි ජීවිතෙයන් මිදිමට ෙහ්තුවිය.මන්ද‚ ජීවතුන් අතර සිටිනා මෙග් නිර්මාපකයා උන්වහන්ෙස් බව වටහාගත් නිසාය.

අල්ලාහ් ෙදවියන්ෙග් නීතිරිති අවෙබා්ධ කරෙගන එයට සමිපූර්ණෙයන්ම අවනත වීම ඉස්ලාමි ෙවි.ඒ අනුව බලන කල මම ද එක් මුස්ලිමිවරෙයකි.අල්ලෙහ් ෙදවියන් විවිධ වක්තෘවරැන් විවිධ සමාජ සඳහා එකම පණිවුඩය ලබාදීමට කටයුතු කර අැති බව මම අල්තුරානෙයන් දැන ගත්ෙතමි.යුෙදවිවන් හා කිතුනුවන් ෙබදිමට ෙහ්තුව යුෙදවිවන් (ඊසා) ෙය්සුස් වහන්ෙස් විශ්වාස ෙනාකිරීම හා එතුමාෙග් ශුදුධවූ පණිවුඩය විකෘති කිරීමයි.කිතුනුවන්ද එම ශුද්ධවූ පණිවුඩය නිසිෙලස අවෙබා්ධ කර ෙනාෙගන එතුමන් ෙදවියන්ෙග් පුත්‍රයාණන්(කුමාරයා) බව පිළිගත්හ.

අල්කුර්අානෙය් කරැණු තර්කානුකූල නිසා මම වැඩි වශෙයන් එය කියවා සලාතය‚සකාත් ෙහවත් දුගී බද්ද‚යහපත් ගුණාංග යන ෙද් පිළිබඳ වඩා අවෙබා්ධකර ගත්ෙතමි.එනිසා‚මම ඉස්ලාමි ධර්මය විශ්වාස කරන සැබෑ පුද්ගලෙයකු විය.

මෙග් ෙසාහයුරාෙග් පලස්තීන ගමනින් පසු මමද පලස්තීනෙය් පල්ලියට යාමට තීරණය කර එහි ගිෙයමි.එහිදී මම මුස්ලිමිවරෙයකුවීමට අවශ්‍ය බව පවසා අන් මුස්ලිමි වරැන් සමඟ එක්ව මා දන්නා පරිදි සලාතය ඉටු කෙලමි.

1977 වර්ෂෙය්දි ලන්ඩනයට අාපසු පැමිණි මට නබීසා නමි මුස්ලිමි ෙසායුරියක් හමු වූ අතර ඉස්ලාමි ධර්මය වැළඳ ගැනීමට අැති කැමැත්ත අැයට පැවසුෙයමි.නියුරීජන්ටි යන ප්‍රෙද්ශෙය් පිහිටා අැති පල්ලියට යාමට මා හට මග ෙපන්වූෙය් අැයයි.ඒ වන විට මම ශාතාන් (ෙෙෂතාන්) ෙග් ක්‍රියාවන් සියල්ලම අත හැර ඒකීය  මාර්ගය කරා ගමන් කිරිමට තීරණය කර තිබුණි.

සිකුරාදා (ජුමිමා) සලාතෙයන් පසු පල්ලිෙය් නායක පූජකවරයා ෙවත ෙගාස් මෙග් අදහස පවසා ඉස්ලාමය වැළඳගැනීමට අවශ්‍ය ගාථාව පවසා මුස්ලිමිවරෙයකු වීමි.ප්‍රසිද්ධිය හා අාර්ථික සංවර්ධනය ලබා ෙනාදුන් යහපත් මාර්ගය අල්කුර්අාන් මගින් උගත් අතර අල්ලාහ් ෙදවියන් සමඟ සෘජු සමිබන්ධතාවයක් තබා/ත හැකි තරමි වර්ධනයක් මා සතු විය.

දිනක් හින්දු අාගමික කාන්තාවක්‚ඒකීය ෙදවියන් විශ්වාස කරන බවද‚පිළිමවලට වැඳුමි පිදුමි කරන්ෙන් මනස ඒකරාශී කරගැනීමට බවද පැවසුවාය.නමුත් ඉස්ලාමි ධර්මය ෙමවැනි බාධන සියල්ල ඉවත්කර ෙදවියන් සමඟ සෘජු සමිබන්ධතාවයක් ෙගාඩනැගීමට අපට මග ෙපන්වා ෙදනු ලැෙබි.විශ්වාසවන්තයන් හා අවිශ්වාසවන්තයන් අතර තිෙබන එකම ෙවනස සලාතය වන අතර එය මනෙස් පාරිශුද්ධත්වයට මගක්ෙවි.

يوسف

අවසානෙය්….

මෙග් සෑම ක්‍රියාවක්ම අල්ලාහ්ෙග් තෘප්තිය සඳහාය.ඉස්ලාමයට මෙග් පිවිසීම ඉෙගන ගන්නාට මම අාදර්ශයක් විය යුතු බව අල්ලාහ් ෙදවියන්ෙගන් ප්‍රාර්ථනා කෙලමි.අල්කුර්අානය ඉෙගන ගැනීෙමිදි අැතැමි කරැණු මෙග් විෙශ්ෂ අවධානයට ෙයාමු විය.එනමි මනුෂ්‍යන් අතර සර්ව සමිපූර්ණ අයකු ෙනාමැති අතර ඉස්ලාමි ධර්මය පරිපූර්ණ එකක් ෙවි.අල්කුර්අානෙය් නීතිරීති හා මුහමිමද් තුමාෙග් ජීවන ක්‍රමය අනුගමනය කරන විට අපෙග් එෙලාව ෙමෙලාව ජීවිතය සාර්ථක ෙවි.අවසාන ෙද්ව වක්තෘ මුහමිමද් තුමාෙග් ජීවන රටාව අනුගමනය කිරීමට අපි අල්ලාහ් ෙදවියන්ෙග් අාශාර්වාමය පතමු.

Related Post