si.newmuslim.net
සමාජ වගකීමි හා ඉස්ලාමි
මෙලොව ජීවින් අතුරින් එදා පටන් මනුෂ්‍යාට හිමිවන්නේ සුවිශේෂි වු තැනකි. ඒ ඔහුගේ විඥානශීලීභාවයත්, සමාජශීලීභාවයත් නිසාය. මෙවන් වු ශ්‍රේෂ්ඨයා පිලිබදව වර්ථමානයේ කථා කිරීමට සිදුවී ඇත්තේ ඔහුගේ අශීලාචාරකම් අධමකම්, අවස්ථාවාදීකම්, ආර්ථමාර්ථකම්… යනා දී සෘනාත්මක කාරණාවන් පිලිබදවයි. තවද එදා ගෝත‍්‍ර වශයෙන් ඒකරාශි වී සහජීවනයෙන් කටයුතු කල මේ මිනිසා අද දියුණුවෙහි ඉනිපෙත්තෙ හි සිටින විට මනුෂ්‍යකම හා බුද්ධිය උගසට […]
faizal