Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

ඉස්ලාමි හා උදාර ගුණාංග (hadees)

Originally posted 2024-02-09 10:02:03.

islam

islam

මෙලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබි තුමාණන් විසින් ප්‍රකාශ කල නබි වදනක් අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි.

දෙවියන් අල්ලාහු ද අවසාන දිනය ද විශ්වාස කරන අය

හොඳ දේ පමණක් කථා කරත්වාæ නැත්නම් නිහඩව සිටිත්වා!

දෙවියන් අල්ලාහු ද අවසාන දිනය ද විශ්වාස කරන

අය අසල් වැසියන් සමග උදාර අන්දමින් හැසිරෙත්වා!

දෙවියන් අල්ලාහු ද අවසාන දිනය ද විශ්වාස කරන

අය තම ආගන්තුකයින්ට නිර්ලොභීව ගෞරවයෙන් සලකත්වා!

                                                                                                                                                             (මූලාශ්‍රය : බුහාරි,මුස්ලිම්)

ඉහත දැක්ෙවන නබි වදන  අනුව මුස්ලිමිවරැන් ෙලස අපි ෙදවියන් අල්ලාහුව හා අවසාන දිනය පිළිබදව තරෙය් විශ්වාස කරන්ෙනමු. තවද ඉස්ලාමි අාගම පිළිපැදීම අපට අනිවාර්ය වූ කරැණකි.

අද මුස්ලිමිවරෙයක් කථා කරන විට හා අසල් වැසියන් සමග හැසිෙරන විටත් අාගන්තුකයින්ට සලකන විටත් ෙමම උදාර ගුණාගයන් දැනෙගන ක්රියා කරනවා නමි ෙමාන තරමි දුරට යහපත් සමාජයක් බිහි කරන්නට පුලුවන්ද? සෙහා්දරවරැනි අනුන් කරන ෙනාකරන ෙද් ෙනාබලා අපි අනුගමනය කරන්ෙනමුද යන්න බලමු.

අබූ අහ්මද්

Related Post