ඉබාදත් යනු කුමක් ද ?

ඉබාදත් යන පදයට අරාබි භාෂාෙවහි අවනතවීම‚ කීකරැවීම‚ යටමත්වීම යන අර්ථ අැත.ඉස්ලාමය ව්‍යවහාරෙයහි ඉබාදත් යන පදයට අර්ථකතන කිහිපයක්ම ඉදිරිපත් කරනු ලැබ අැත.ඵ්වා අතරින් ඉමාමි ඉබිනු තයිමියියා (රහ්) තුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ අර්ථකථනය ඉතාමත් ෙයා්ග්‍ය බව ෙපාදුෙවි පිළිගනු ලැෙබි.ඉමාමි ඉබිනු තයිමියියා (රහ්) තුමාෙග්් අර්ථකථනය අනුව “ඉබාදත් යන්න පරිපූර්ණ අාදරෙයන් යුතුව‚ සමිපූර්ණෙයන්ම අල්ලාහ්ට කීකරැවීමයි”.

ඉබාදත් කරන්න ස්වර්ගයට පිවිසෙන්න

ඉබාදත් කරන්න ස්වර්ගයට පිවිසෙන්න

ඉහත සඳහන් අර්ථකථනය අනුව ඉබාදතය ෙකාටස් ෙදකකින් සමන්විත වියයුතු බව පැහැදිළිෙවි.

(1)   අල්ලාහ් සමිපාදනය කළ නීතිරීතිවලට සමිපූර්ණෙයන්ම යටහත්වීම.

අල්ලාහ්තඅාලා හා ඔහුෙග් දූතයා විසින් කළ යුතුයි කියා අණ කළ දෑ කළ යුතුය.ඔවුන් වැළැක්වූ දෑවලින් අෑත්විය යුතුය.ඔහු අනුමත කළ ෙද්වල් පිළිගත යුතුය.ඔහු තහනමි කළ කාර්යවලින් සමිපූර්ණෙයන්ම අෑත්විය යුතුය.ෙමෙස් ජීවිතෙය්  සියඵ අවස්ථාවන්හි අල්ලාහ්ෙග් අණට කීකරැ විය යුතුය.

අල්ලාහ්ෙග් අණට කීකරැවීම ප්‍රතික්ෙෂ්ප කරන්ෙනකු‚ඔහුෙග් මාර්ගය අනුගමනය කිරීෙමන් අහංකාරකමින් යුතුව වැළකී සිටින්ෙනකු ඉබාදත් කරන්ෙනකු ෙලස සැළකිය ෙනාහැක.ඔහු අල්ලාහ්ව පිළිගත්තත් පලක් නැත.අරාබි ජනතාව අතර සිටි මිත්‍යා දෘෂ්ධිකයින් (මුෂ්රික්වරැන්) අල්ලාහ්ව පිළිගත්හ.නමුත් ඔවුන් ඔහුව පිළිගත්ෙත් ෙමි ෙලා්කය මවා පරිපාලනය කරන්නා ෙලස පමණයි.අල්ලාහ්ව මැවුමිකරැවා ෙලස පමණක් පිළිගත්තාට පලක් නැත.කරදරවලට තාඩනපීඩනවලට මුහුණ ෙදනවිට පමණක් ඔහුෙගන් පිහිට පැතුවාට පලක් නැත.මුඵ ජීවිතෙය්ම අප අවනත විය යුත්ෙත් ඔහුට බව පිළිගත යුතුය.අෙප් ඩීවන මාර්ගය සාදාගත යුත්ෙත් ඔහුෙග් මග ෙපන්වීම යටතේ පමණක් බව විශ්වාස කළ යුතුය.ඔහුට ඉබාදත් කරන්නන් ෙලස අපට පත්විය හැක්ෙක් එවිටය.“ඔබට පමණක් ඉබාදත් කරන්ෙනමු.ඔබෙගන් පමණක් පිහිට පතන්ෙනමු”. (අල්කුර්අාන් 1 : 5) යන අල්කුර්අාන් වැකිය මගින් අල්ලාහ් අපෙගන් බලාෙපාරැත්තු වන්ෙන්ද එයයි.

ෙකෙනකු අල්ලාහ් තඅාලා ෙවත සමිපූර්ණෙයන් අවනතවීමට අල්ලාහ් හැර ෙවන ෙදවි ෙකෙනක් නැති බව මුඵ හදවතින්ම විශ්වාස කිරීම අවශ්‍ය ෙවි.ෙමි විශ්වෙය් ජීවතිවන සියඵෙදනාම‚සියඵ ෙද්වල්ම ඔහුෙග් අණසක යටෙත් පවතින බවත්‚ඔහුෙග් වහලුන් බවත් පිළිගැනීම අවශ්‍ය ෙවි.අල්කුර්අානය ෙමම විශ්වාසය හදවත් තුල සනාඵ කිරීමට විශාල උත්සාහයක් දරයි.

“අහස්හිද ෙපාෙළාෙවහිද අයද‚ඔවුන්ෙග් ෙසෙවනැලිද  උදය වරැෙවිත් හවස් වරැෙවිත් කැමැත්ෙතන් ෙහා් අකැමැත්ෙතන් අල්ලාහ්ට සුජූද් කරති.අහස්හිද‚ෙපාෙළාෙවහිද හිමිකරැ කවෙර්ද? යි විමසන්න.අල්ලාහ්යැයි ඔබ පවසන්න.තමනට විපතක් ෙහා් සැපතක් කරන්නට ෙනාහැකි අය ඔහු (අල්ලාහ්) හැර අාරක්ෂකයන් ෙලස ඔබලා ඔබලා ගන්ෙනහුද? විමසන්න.අන්ධයා හා අැස් අැත්තා එක සමානද?නැත්නමි ඔහුෙග් නිර්මාණය වැනි නිර්මාණයක් කළ සමාණයක් අල්ලාහ්ට ඔවුහු තබන්ෙන්ද? ඔහුෙග් නිර්මාණය ඔවුනට සමාන නිර්මාණය ෙලස ෙපනිණිදැයි විමසන්න.අල්ලාහ් සියඵ දැෙයහි නිර්මාපකයා‚ඔහු ෙක්වලය‚බලහත්කාරියැයි පවසන්න”. (අල්කුර්අාන් 13 : 15-16)

අල්ලාහ්තඅාලා හට සමිපූර්ණෙයන් අවනතවීමට මිනිසා තමා දුර්වලයැයි ෙහාඳහැටි ෙත්රැමි ගැනීමද තුඩු ෙදන්ෙන්ය.අල්ලාහ්  සැපත ෙදන්ෙන්ය‚විපතද අැති කරන්ෙන්ය‚ජීවත් කරවන්ෙන්ය‚ජීවිතක්ෂයටද පත් කරන්ෙන්ය‚ඔහු යමිෙමයක් සිදුවිය යුතුයි කියා සිතුෙවාත් එය එසැණින්ම සිදුවන්ෙන්ය‚ඔහුෙග් ශක්තිය අසමසමය‚ඔහුෙග් ඥාණය සියඵ ෙද්වල් කරා විනිවිද පවතියි‚සියඵ සමිපත් ඔහු සතුව පවතියි යන සත්‍යය මිනිසා ෙත්රැමි ගන්නා විට තමාෙග් මුඵ ජීවිතයම රඳාපවතාන්ෙන් ෙදවියන්ෙග් පිහිට මත බව ඔහු ෙත්රැමි ගනී.තමා සෑම ෙමාෙහාතකම ෙදවියන්ෙග් පිහිට කරා අවශ්‍යතාව අැත්ෙතකු බව ඔහු හදපත්ෙලන්ම පිළිගනී.එෙහයින් ඔහු කිසිෙස්ත් අල්ලාහ්තඅාලා හට අවනතවීමට පසුබටවන්ෙන් නැත.

මිනිසා තමා සමිබන්ධෙයන් නිසි දඅනුමක් ෙනාලබන විට‚එෙස්ම තමාෙග් මඅවඅමිකරැවාණන් සමිබන්ධෙයන් හරිහැටිඅවෙබා්ධයත් ෙනාලබන විට ෙදවියන් හට අවනත විය යුතුයි‚යන හැඟීම ඔහුෙගන් තුරන්වන්ෙන් නැත.නමුත් එවැනි අවස්ථාවක එම හැඟීම ඉතාමත් දුර්වල වන්ෙන්ය.අවනතවීමට අල්ලාහ් හැර ෙවනත් ෙකෙනකු ෙසායන තත්වයක් උදාවන්ෙන්ය.ඔහු එවිට අවනත වන්ෙන්‚ඔහු පිළිගත්තත් ෙනාගත්තත් දැන ෙහා් ෙනාදැන අල්ලාහ් හැර ෙවන ෙකෙනකුටය.

(2)එම අවනතවීම සිදුවි යුත්ෙත් අල්ලාහ්තඅාලා හට මුඵ හදවතින් අාදරය කිරීෙමන් යුක්තවය.

මුස්ලිමිවරෙයකු තමාෙග් සිෙත් පළමු තැන දිය යුත්ෙත් අලලාහ්තඅාලා හට බවත්‚ඊළඟ තඅන දිය යුත්ෙත් ඔහුෙග් අවසාන වක්තෘවඒයාණන් වූ මුහමිමද් (සල්) තුමාණන් හට බවත් අල්කුර්අානය අවධාරනය කර සිටියි.මුහමිමද් (සල්) තුමාෙග් හදීසිද ෙමම අදහස සනාථ කර සිටියි.

උදා :“ඔබෙග් ෙදමාපියන්ද‚ඔබෙග් දරැවන්ද‚ඔබෙග් සෙහා්මරයන්ද‚ඔබෙග් භාර්යාවන්ද‚ඔබෙග් පවුලද‚ඔබ උපයාගත් සමිපත්ද‚අලාභෙවි යැයි ඔබ බිය වන ෙවළඳාමිද‚ඔබ පිරියනරන නිවාසයන්ද‚අල්ලාහ්ටද‚ඔහුෙග් වක්තෘවරයාටද‚ඔහුෙග් මාර්ගෙය් සටන් කිරීමටද‚වඩා ඔබට පිරියෙවි නමි‚අල්ලාහ් ඔහුෙග් විනිශ්චය පමුණුවන තුරැ බලා ඉන්න.අල්ලාහ් අවැඩ කරන ජනතාව යහමඟ ෙනාපමුණුවන්ෙන්ය”.

(අල්තුර්අාන් :  9 : 24)

“මාෙග් අාත්මය කවෙරකුෙග් අෙත් තිෙබන්ෙන්ද‚ඔහු මත දිවුරා පවසන්ෙනමි.ඔබ අතරින් ෙකෙනකුට සිය දරැවන්ට වඩා‚සිය ෙදමවිපියන්ට වඩා‚මිනිසුන් සියඵ ෙදනාටම වඩා මා පිරියවනතුරැ ඔහු විශ්වාසවන්තෙයකු විය ෙනාහැක”. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිමි)

උමර් (රලි) තුමා වරක් මුහමිමද් (සල්) තුමා අමතා අල්ලාහ්ෙග් දූතයාණනි! අල්ලාහ් මත දිවිරා පවසන්ෙනමි.ඔබ මෙ මාෙග් පණ හැර අෙනක් සියඵ ෙද් වලට වඩා ප්‍රියවන්නයි යැයි පවසා සිටිෙය්ය.එවිට නබි (සල්) තුමා ; උමර් ඔබෙග් පණට වඩා මා ඔබට ප්‍රියවන තුරැ ඔබ සමිපූර්ණ විශ්වාසවන්තෙයකු විය ෙනාහැක යනුෙවන් පැවසීය.උමර් (රලි) ඒ ෙමාහෙත්ම අල්ලාහ් මත දිවිරා පවසමි.මෙග් පණට වඩා ඔබ මට ප්‍රියයි යනුෙවන් පවසා සිටිෙය්ය.

උමර් දැනුයි ඔබ සමිපූර්ණ විශ්වාසවන්තයා යනුෙවන් එවිට නබි (සල්) තුමා පැවසූහ”. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිමි)

ඉහත සඳහන් කරැණුවලින් පැහැදිලිවන්ෙන් ඉස්ලාමය අනුව ඉබාදත් යනු අල්ලාහ්තඅාලා හ සමිපූර්ණ අාදරෙයන් යුතුව සමිපූර්ණෙයන් යටහත් වීම බවයි.ඉමාමි ඉබිනු කයියිමි (රහ්) ඉබාදතෙය් මුල (හරය) අල්ලාහ්තඅාලා හට අාදරය කිරීමයි‚ඔහුට පමණක් අාදරය කිරීමයි‚අාදරය සමිපූර්ණෙයන්ම කළ යුත්ෙත් ඔහුටය‚ඔහු සමග ඔහු හැර ෙවන කිසි ෙකෙනකුට අාදරය ෙනාකළ යුතුයි‚ඔහු ෙවනුෙවන් ඔහු සඳහා පමණක් අාදරය කළ යුතුයි යනුෙවන් සඳහන් කර තිබිම අමතක ෙනාකළ යුතුයි.

Related Post