දෙවියන් පිළිබන්දව දැනගනිමු

දෙවියන් බිහිවුයේ කෙසේද ?

දෙවියන් නමදිහු කෘත ගුණ දක්වමු

දෙවියන් නමදිහු කෘත ගුණ දක්වමු

මෙය අදේව වාදීන් මතුකරන ජනපරිරෑරනය පරෂ් ශ්නයකිග ඉස්ලාම් දහමේ උගන්වීමට අනුව දෙවියන්හට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැතග ඔහු සදාකාලිකයග මේ නිසා එම පර  එශ්නයටම ඉස්ලාම් දහම තුල ඉඩක් නැතග මෙවැනි පර ාෙශ්නයක් මිනිසුන්හට ඇතිවන්න පර  එධාන හේතුවක් ඇතග එනම් මිනිසාල මිනිසාට සාපේක්ෂඅව දෙවියන් දෙස බැලීමයිග නමුත් දෙවියන් යනු සියලූම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වු සුපිරි ශක්තියකිග අද මිනිසුන් බිහිවීමට හේතුවන දෙමව්පියන් සිටිනවාසේ ඇයි දෙවියන්හට දෙමව්පියන් නැත්තේරෑ යන්න මොවුන්ගේ පරවීමශ්නවල පසුබිමයිග දෙවියන්හට දෙමවපියන්ගේ අවශ්යවතාවය ඇත යන්න දුර්වලතාවයකිග මන්ද අවශ්යපතාවයක් ඇත යන්න එහි දුර්වලතාවයක් තිබේ යන්නයිග දුර්වලතාවයක් ඇත්තෙකු දෙවියෙක් විය නොහැකග මේ අනුව දෙවියන් යනු දුර්වලතාවයන් හා අවශ්යාතාවයන්ගෙන් බැහැර වුවකිග එම නිසයි ශුද්ධවු කුර්ආනයේල
ර්‍ණඔහු ජාතක නොකරන්නේයග ඔහුද ජාතක කරවනු නොලැබීය’”
යනුවෙන් පවසන්නේග
මෙවැනි පරවසනශ්නයන් සමාජය තුල බුද්ධිමත් තර්කයන් ලෙස මතූකල ද ඉන් පෙනී යන්නේ මිනිසාට දෙවියන් කෙරෙහි තිබෙන අනවබෝධයයිග මෙවැනි පරර්කශ්න මතු කරන්නන් අතර ශරී ිස ලාංකීය බෞද්ධයිනගෙන් ද සැලකිය යුතු පිරිසක් සිටිග බෞද්ධයින් මතු කරන මෙම පරන් ශ්නය සදහා ඔවුන් පිලිගන්නා දහම තුලම මෙම පරු පශ්නයට පිලිතුරු ඇතග එනම් බුදුදහමට අනුව ජීවි උපත් ආකාර 04කට සිදුවේග එනම් අණ්ඩජල ජලාබුජල සංසේදජ හා ඕපපාතික යන්නයිග මෙහි ඕපපාතික අවස්ථාව යනු දෙමාපියන් නොමැතිව ජීවියකු පහලවන අවස්ථාවයිග බෞද්ධ විශ්වාසයට අනුව මේ ඝනයට දෙවියෝල භූතයෝ හා බරහලවහ්මයෝ අයත්බව විශ්වාස කෙරේග ඒ අනුව බුදුදහමේ සදහන් ආකාරයට බැලූවත් දෙවියන් යන්න දෙමාපියන්ගෙන් තොරවු නිර්මාණයකිග ඉස්ලාම් දහමල බුදුදහමේ පවසන ආකාරයේ දෙවියන්ගේ බිහිවිම තරයේ පරන් තික්ෂෙඅ්ප කරන අතර ඉස්ලාමයේ විශ්වාසය වන්නේ දෙවියන් යනු ආරම්භයක් මෙන්ම අවසානයක් නැති ර්‍ණඔහු සදාකාලීන” යන්නයිග
දෙවියන්හට පවුලක් නොවුයේ මන්ද රෑ
මෙයද ඉතහ පරවුලශ්නයට සමාන පරිර ශ්නයකිග මෙම පරඕප ශ්නයටද හේතුව මිනිසාට දෙවියන් පිලිබදව තිබෙන අනවබෝධය හා මිනිසාල මිනිසාට සාපේක්ෂ ව දෙවියන් දෙස බැලීමයිග මිනිසාට බිරිදක් පවුල් ජීවිතයක් තිබෙනවාසේ ඇයි දෙවියන්ට නැත්තේරෑග යන්න මෙම පරදෙවශ්නයේ පසුබිමයිග මුලින්ම මිනිසාට පවුලක් එසේත් නැත්නම් ඇයි බිරිදකගේ හා දරුවකුගේ අවශ්යමතාවය ඇතිවන්නේරෑග යන පරසුබශ්නයට අවධානය යොමු කලේ නම් පරයි ධාන වශයෙන් මිනිසාට රාගය නැමති දුර්වලතාවය ඇතිවේග එවිට කාමසේවනයේ යෙදීමට අවශ්යය වේග ඒ සදහා බිරිදකගේ අවශ්යිතාවය ඇතිවේග තමන් මහලූවියට පත්වන විට තමාව රුකබලා ගැනීම සදහා දරුවකුගේත් එම දරුවා බිහිකිරීම සදහා බිරිදකගේත් අවශ්ය තාවය ඇතිවේ… මේ ආකාරයට අනන්තවු දුර්වලතාවයන් හේතු කොටගෙන ඇතිවු අවශ්ය තාවයන් සදහා මිනිසාට පවුලකගේ අවශ්යවතාවය ඇතිවේග නමුත් ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව දෙවියන් දුර්වලතාවයන්ගෙන් බැහැර වුවකිග එමනිසා පවුලකගේ අවශ්යකතාවය දෙවියටන්ට ඇති නොවේග
ලාංකීය සමාජයේ තවත් පරවයනධාන දහමක් වන කරිමනිස්තියානිවරුන්ගේ ද ඉස්ලාම් දහම පවසන ආකාරයේ දේව විශ්වාසයක් පැවතුනත්ග එහි ද සමහරක් නිකායවාදිහු දෙවියන්ගේ දරුවෙකි යේසුස් :නබි ඊසා :අෙලෙ– තුමා යයි පැවසීම තුලග ඔවුන් හා ඉස්ලාම් අතර පරස්පරතාවයක් ඇති වේග එනම් ඔවුන් තරී්ව ත්වය නම් සංකල්පයක් ඉදිරිපත් කරමින් යේසුස් :නබි ඊසා :අෙලෙ- තුමා දෙවියන්ගේ පුත් බව විශ්වාස කරයිග මෙම කරිත  ස්තියානිවරුන්ගේ විශ්වාසය ශුද්ධ වු කුර්ආනය 4-171 දේව වාක්ය  මගින් තරයේ පර්වයතික්ෂෙත්ප කරයිග එනම්ල
ර්‍ණඅල්ලාහ් :දෙවියන්- ගැනදල ඔහුගේ රසුල්වරයා :වක්තෘ- ගැනද විශ්වාස කරවුග :දෙවියන්- ‘තිදෙනෙකු’ යයි නොකියවුග ඇත්තෙන්ම අල්ලාහ් එකම දෙවියෙක්මයග ඔහුට දරුවකු සිටීමෙන් ඔහු සුවිශූද්ධයග”
ඉහත කිතු දහමේ විශ්වාසය වන දෙවියන්ට දරුවකු සිටී යන්නත්ල ඔහුටද දේව ශක්තීන් තිබුනා යන්නත්ල ඉස්ලාම් පරයන තික්ෂෙත්ප කරන අතර ඔහු එම දුර්වලතාවයෙන් සුවිශුද්ධ බවද ඉස්ලාම් තරයේ පවසා සිටීග සියල්ල එකම දෙවියන් ඉටුකිරීම පරාන  යෝගිකද රෑ මෙවැනි පරම දශ්නයක් ද ඉදිරිපත්වීමට පරමයතධාන හේතුව දෙවියන් පිලිබදව මිනිසාට තිබෙන අනවබෝධයයිග එනම් දෙවියන්ට ද ඇත්තේ මිනිසුන්ට සමාන ශක්තීන් හා හැකියාවන් පමණක් යයි උපකල්පනය කරගෙන සිටීමයිග මිනිසාට කුමක් කලහැකිදල එයම තමා දෙවියන්ටත් කල හැක්කේ යයි අප සිතන්නේ නම් එවැනි දෙවියෙකුගේ අවශ්යකතාවය මිනිසාට ඇති නොවේග මන්ද මිනිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම ශක්තියෙන් ඉටුකල නොහැකිල තම හැකියාවෙන් පමණක් ලබාගත නොහැකි යම් කාර්යුයක්ල ඉලක්කයක් දෙවි පිහිටෙන් ඉටුකර ගැනීමයිග එසේ එය සිදුවීමට නම් දෙවියා යනු මිනිස් ශක්තීන්ල හැකියාවන් හා බුද්ධීන් ඉක්ම වුවක් වියයුතුයග
සුපිරි නිර්මාණයක් යයි පවසන මිනිසා සැබැවින්ම එක් අන්තයකින් සුපිරි වුවත් තවත් අන්තයකින් දුර්වලයෙකිග ඔහුගේ පෙනීමල ඇසීම… මේ සියල්ල ඇත්තේ සැබැවින්ම දුර්වල මට්ටමකයග මිනිසාගේ පෙනීම දෙස අවධානය යොමු කලේ නම් ඔහුට වඩාත් දුර මෙන්ම වඩාත් සමීපවද දැකිය නොහැකග උදාහර්ණයක් ලෙස වඩා දුරයන අහස් යානයක් දැකිය නොහැකග එසේම තම ඇස්කන්නාඩියේ ඇති කුණු කන්නාඩිය ගලවා බැලීමෙන් මිස දැකිය නොහැකග එසේ නම් මිනිසාගේ දැකීම සීමා සහිතයිග ඇසීම වුවද එසේමය යම් සංඛ්යා්තයකට වඩා වැඩි වුවත් අඩුවුවත් ඇසිය නොහැකග එසේම දරුවන් දෙදෙනෙකු එක් ස්ථානයක දබරවේ නම්ල එසේත් නැත්නම් කථා කරමින් සිටීනම්ල ඒ දෙදෙනාගේ කරිෙකුයාවන් අප එකවිට අධීක්ෂතණය කරන්නෙමුග එසේම ඒ මොහොතේ දුර පරදෙ දේශයක සිදුවන සිදුවීමක් අධීක්ෂ්ණය කිරීමට හෝ සවන්දීමට අපට නොහැකග නමුත් ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් මේ විශ්වයෙහි සියල්ල එකවිට අධීක්ෂීණය කිරීමටත් සියලූ දෙනාගේ පරා විර්ථනයන් එකවිට සවන්දීමටත් ශක්ති සම්පන්නයග
මෙය ඇසු පමණින් මුස්ලීම් නොවන්නන් හට එය පිලිගැනීමට තරමක් අපහසු වනු ඇතග එයට හේතුව ඉස්ලාම් භක්තිකයින් හැර අන් සියලූම ආගමිකයින් දෙවියන් අවබෝධ කරගෙන සිටින්නේ මිනිසාට සාපේක්ෂකව වීමයිග එනම් මිනිසා දෙවියන් දකින්නේ ර්‍ණමිනිසාට කල නොහැකි දෑ දෙවියන්ටත් කල නොහැක” යන පදනමේ හිදයිග මිනිසාල දෙවියන් සම්බන්ධයෙන් ඉහත සදහන් ආකාරයේ ශක්තීන්ල බලයන් ඇති බව අවබෝධ කරගන්න මැලිවුවත්ල දෛනික කටයුතුවල දී මිනිසා මෙය පරාත  යෝගිකව අවබෝධ කරගෙන සිටීග උදාහර්නයක් ලෙස අෆ්ගනිස්ථානයේ තිබෙන අවිආයුද ඇමරිකාව ර්‍ණචන්ද්රකකා” මගින් නිරීක්ෂ්ණය කරන බව කිසිවෙක් පැවසුවා නම්ග ඒ සැනින් එය අවබෝධ කරගන්නේමුග එසේ අවබෝධ කරගන්නා අපහට මේ සංකීර්ණ වු විශ්වය මවා එහි මෙම චන්ද්රි කා පවා නිර්මාණය කල හැකි බුද්ධිමත් වු මිනිසාව මැවු දෙවියන්හට මෙම ශක්තිය නැතැයි සිතීම දෙවියන් පිලිබදව හා දේව ශක්තිය පිලිබදව තිබෙන අනවබෝධය හා කෙසේ හෝ දේව වාදය පරවි තික්ෂ්ශප කලයුතුයි යන අන්තවාදීත්වය පැහැදිලි කරනවා මිස දේව විශ්වාසය හෝ දේව ශක්තිය පරවි තික්ෂෙශ්ප කිරීමක් මින් සිදු නොවේග

බහුදේව වාදය ඉස්ලාම් පරෙශ තික්ෂෙන්ප කරන්නේ ඇයි ?

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම පරීතිකය කලේ සාමුහිකව ජීවත් වීමටයිග මන්ද මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්යත වියග මේ නිසා තනිව ජීවත්වීම මිනිසාහට දුෂ්කර වු කාර්ය යක් වියග මිනිසාගේ එම දුර්වලතාවය හි පරිසාතිඵලයක් ලෙස මිනිසාට සාපේක්ෂතව දෙවියන් දෙස බැලූ මිනිසාහටල එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේදරෑ යන සැකය ඇතිවියග එහි පරස  තිඵලයක් ලෙස බහුදේව වාදය සමාජයේ ස්ථාපනය වියග
ඉස්ලාම් පවසන දේව වාදය අවබෝධ කරගැනීමට නම් පරාජයථමයෙන් දෙවියන්ල සාපේක්ෂවව බැලීමෙන් බැහැර විය යුතුයිග මිනිස් මැවීම යනු දෙවියන්ගේ අනන්තවු මැවීමන්වලින් එකක් පමණිග ඒ අනුව මිනිසාට සාපේක්ෂිව බැලීම යන්න තාර්කිකව බැලූවත් එය වැරදියග එසේ නම් දෙවියන්ගේ සැබෑවටම අවබෝධ කරගත හැක්කේ කෙසේදරෑග මේ පිලිබදව බුද්ධිමත් ආකාරයට අවධානය යොමු කරමුග එනම් වඩාත් පරා්ක යෝගික වන්නේ ඒක දේව වාදයදරෑ බහු දේව වාදයදරෑ
පරම් ථමයෙන් බහුදේව වාදයේ අවශ්යදතාවය කුමක්දරෑල යන්න පිලිබදව අවධානය යොමු කලේ නම්ල එයට පරඩා ධානම හේතුව ර්‍ණසියල්ල එකම දෙවියෙකු විසින් ඉටුකල නොහැක” යන විශ්වාසයයිග එය එසේ නම් දෙවියන්හට දුර්වලතාවයක් ඇතග ඉස්ලාමීය විශ්වාසය අනුව දුර්වලතාවයන් හා අවශ්යමතාවයන් ඇත්තෙකු දෙවියෙක් විය නොහැකග එසේම දෙවියෙක් නම් නියත වශයෙන්ම ඔහු දුර්වලතාවයන්ගෙන් හා අවශ්යකතාවයන්ගෙන් බැහැරවුවකිග දුර්වලතාවයන් හා අවශ්යමතාවයන් නොමැති නම් තවත් දෙවියෙකුගේ අවශ්යයතාවයක් ඇති නොවේග ඒ අනුව විශ්ව පාලනය සදහා තවත් දෙවිවරුන්ගේ අවශ්යශතාවය ඇති නොවේග එසේ නම් පරාව  යෝගික වන්නේ ඒකදේව වාදය මිස බහුදේව වාදය නොවේග
තර්කයක් සදහා බහුදේව වාදය නිවරුදි යයි සැලකුවේ නම්ග දෙවියන් යනු සුපිරි බලයකිග මෙවන් සුපිරි බලයන් කිහිපයක් එකවිට මෙම විශ්වය පාලනය කරන්න අවශ්යග වේ යයි උපකල්පනය කලානම්ග පෘථිවිය සදහා එක දෙවියෙක්ල සුර්්යාි සදහා වෙනත් දෙවියෙක්ල වෙනත් ගර ද හයින්ට හා මන්දාකිණී සදහා වෙන වෙනම දෙවිවරුන් නම් ඇති වන තත්වය මොහොතක් සිතා බලන්නග එම මොහොතේම එහි පාලනයන් අවුල්වී එකින් එක ගැටී ලෝක විනාශය ඒ මොහොතේම සිදුවනු ඇතග මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ස්වාධිනව කටයුතු කරන දුම්රිය පාලකවරන් දෙදෙනෙකු පිලිබදව එසේත් නැත්නම් වාහන තදබදයක් පවතින හතරමං හන්දියක එක ස්ථානයක වාහන හසුරවන පොලිස් මහත්වරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්නග පරයෙ ථිපලය කුමක්දරෑ එම වාහන එකින් එක ගැටී මහා විනාශයක් සිදුවනු ඇතග මේ සාමාන්යය මාර්ගයක සිදුකරන වාහන පාලනයකම තත්වය මෙයනම් සංකීර්ණ ගමන් මාර්ගයන් පවතින විශ්වයේ කරිු  යාකාරීත්වයට කුමක් වේදරෑග මේ අනුව විශ්ව පාලනය සදහා වුවද පරා මායෝගික වන්නේ ඒකම දේවියා යන සංකල්පය පමණිග මෙය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා රටක් එකවිට පාලනය කරන ජනාධිපතිවරුන් දෙදෙනෙකු උපකල්පනය කර බලන්නග එසේත් නැත්නම් පාසලක විදුහල්පතිවරුන් දෙදෙනෙකුල එසේත් නැත්නම් සාමාන්යත ගරාලක මීය සමිතියක සභාපතිවරුන් දෙදෙනෙකු පරදු තිඵලය කුමක් වේදරෑග එහි තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්ය් නොවේග සාමාන්යෙ මිනිසුන්ගේ තත්වය මෙය නම්ග සුපිරි බලයන් හා ශක්තීන් ඇති දෙවියන් අතර ගැටුමක් ඇතිවනුයේ නම්ග තත්වය කොතරම් භයානක වනු ඇත්දරෑ බහුදේව වාදය පවසන සමහර ආගම්වල දෙවිවරුන් අතර ගැටුම්ල දෙවිවරුන්ගේ බිරින්දෑවරුන් අතර ගැටුම්ල දෙවියන්ගේ දරුවන් වන දේව දරුවන් අතර ගැටුම් මේ ආකාරයේ විවිධ ගැටුම් අප අසා ඇත්තෙමුග එවැනි ගැටුමන් සැබැවින්ම සිදුවුයේ නම් මුලූ විශ්වයේම කරිේ වයාකාරිත්වය අවුල්වී මහා විනාශයන් සිදුවෙනු ඇතග මෙය ශූද්ධ වු අල්කුර්ආනයේ 21-22 මෙසේ පවසයිග
” ඒ දෙතැන :අහස ල පොළොව- අල්ලාහ් :දෙවියන්- හැර තවත් දෙවිවරුන් සිටියෙය් නම්ල ඒ දෙතැනම ව්යාෙකූල වන්නේයග”
එසේ ව්යා්කූල තත්වයක් ඇති නොවීමට නම් පරා- වයෝගික වන්නේ ර්‍ණඑකම දෙවියා” යන සංකල්පය මිස බහුදේව වාදී සංකල්පය නොවේග ඉහත ශූද්ධවු කුර්ආන් වාක්යායෙන් මනාව එය පැහැදිලි කරයිග මෙම ඒකදේව සංකල්පය ඉස්ලාම් දහම පමණක් නොවේ කරිවාකස්තියානි බයිබලයේද අවධාරනය කරයිග එනම්ල
ර්‍ණ…ස්වාමින් වහන්සේ මෙසේ කියන සේකග මම පළමුවෙනියා යල අන්තිමයාත් මම යග මා හැර වෙන දෙවිකෙනෙක් නැතග”
යෙසායා 44-6
ඒකදේව සංකල්පය පවසන ඉහත බයිබල් වාක්යේයට අමතර බයිබලයේ තවත් බොහෝ තැන්වල මෙම ඒකදේව සංකල්පය අවධාරනය කරයිග එවැනි ස්ථාන කිහිපයක් නම් ද්විතීය කථාව 4-39ල ද්විතීය කථාව 6-4ල යෙසායා 43-10ල11ලයෙසායා 45-18ල කොරිත්ති 8-4ල තිමෝති 2-5ල6… යන්නයිග බයිබලයේ මෙන්ම බොහෝ ස්ථානවලල බයිබලයට වඩා අධික ස්ථානවල මෙම ඒක දේව සංකල්පය ශුද්ධ වු කුර්ආනයේ දැඩිව අවධාරනය කරයිග සියලූම දේව වක්තෘවරුන් :නබි ඊසා:අෙලෙ- තුමාල නබි මුහම්මද්:සල්- තුමා ඇතුලූ සියලූ වක්තෘවරුන්- මගින් ද ජනයාට දෙවියන් අවධාරනය කලේ මෙම ඒක දේව සංකල්පයයිග එය ශූද්ධ වු අල්කුර්ආනයේල
ර්‍ණඔහු :දෙවියන්- එක්කෙනෙකිග ” :112-1-
” ඇත්තෙන්ම මා හැර දෙවියෙක් නැතග ” :20-14-
” මා හැර වෙන දෙවියෙක් නැතග යන්න පවසා මිස දේව වක්තෘවරයෙකු නොඑව්වෙමු ” :21-25-
යනාදී වශයෙන් පවසයිග මේ අනුව බහුදේව වාදය යනු කිසිසේත් පරාරයෙයෝගික නොවන මනථකල්පිතයක් පමණක් වන අතර ඒකදේව වාදය යනු සදාකාලික වු පරාපරායෝගික සත්යනක් යන්න හොදින් පැහැදිලි වේග
දෙවියන් මොනවගේදරෑ
මෙම පර්  ශ්නයට ඉස්ලාම් දහම අනුව දිය හැකි කෙටිම හා නිවරුදිම පිලිතුර වන්නේ ර්‍ණනොදනිමි” යන්නයිග මෙසේ පැවසීමේදී මෙම ලිපිය කියවන ඉස්ලාම් නොවන්නන් හට ගැටලූවක් මතුවිය හැකග එනම් ර්‍ණඉස්ලාම් පරිපුර්ණ වු දහමක් බව පවසාගන්නා මුස්ලීම්වරුන් හට ඇයි මෙම පරක් ශ්නය සදහා පිලිතුරු නැත්තේරෑ”ග එවැනි ගැට`එවක් මතුවීම සාධාරණ වුවත් ඉස්ලාම් මෙම කාරණයට පිලිතුරු ලබානොදීමට ද හේතු කිහිපයක් ඇතග ඒවා එකින් එක අවධානය යොමු කිරීමට පරාම්ථම මෙම තත්වය එනම් ර්‍ණපිලිතුරු ලබාදිය නොහැක” යන්න ඉස්ලාම් දහමේ පමණක් ඇති තත්වයක් නොවේග වෙනත් ආගම්වල ද දක්නට ඇතග උදාහර්ණයක් ලෙස ශරී්න  ලාංකීය බහුතරය පිලිපදින බුදුදහම සැලකුවත් එහිද ඨපනීය පරට ඇශ්න හෙවත් අව්යශකෘත පරමරීශ්න නම් පිලිතුරු කිසිදවසක සොයාගත නොහැකි පර ශ ශ්න සදහන් වේග එමනිසා ඉස්ලාම් දහමේ පිලිතුරු නැත යන්න මෙම දහමේ වලංගුභාවයට පරි දශ්නයක් ඇති නොවේග මන්ද එම පරලා ශ්න සදහා ඉස්ලාම් පිලිතුරු ලබා නොදෙන්නේ කාරණා කිහිපයක් හේතු කොට ගෙනයග එනම්ල
•    එය ඉස්ලාම් දහම පැවසුවත් අවබෝධ කරගැනීමේ ශක්තිය මිනිසාට නොමැතිවීමග
•    මිනිසාගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජය සදහා මෙම කරුණු කිසිසේත් බලනොපෑමග
මිනිස් ශක්තියට දෙවියන් අවබෝධ කරගැනීම කල නොහැකි කාර්යුක් බව ශුද්ධ වු කුර්ආනය පැහැදිලිවම පවසයිග එනම් ශුද්ධ වු කුර්ආනයේ 112-4 හි එය මෙසේ සදහන් වේග
ර්‍ණඔහුට සමාන කිසිවක් නැතග ”
දෙවියන් යනු විශ්වයේ ඇති ශ්රේ”ෂ්ඨතමයායග එම ශ්රේ ෂඨතමයා අවබෝධ කරගැනීම සදහා සුපිරි බුද්ධියක් අවශ්ය් වේග නමුත් දෙවියන් අවබෝධ කරගත හැකි සුපිරි වු බුද්ධියක් මිනිසාට නැතග මිනිසාට යම් වස්තුවක ස්වරූපයල හැඩය අවබෝධ කරගැනීම සදහා එම වස්තුව මිනිසාගේ පංචේන්ද්රමයන්ට ගෝචර විය යුතුයග එනම් දැකීමල ඇසීමල සුවද දැනීමල රසය දැනීම හා සමට සංවේදී වීමග වැනි ඒවායින් එකක් හෝ කිහිපයක් තිබිය යුතුයග එසේ නොවේ නම් අන්ධයා ඇතා දුටුවාසේ වනු ඇතග දෙවියන් සම්බන්ධයෙන් ඉහත පංචේද්ර යන්ගෙන් කිසිවකටත් දෙවියන් ගෝචර නොවේග මිනිසාටම සුවිශේ්ෂවු සයවන බුද්ධිය හෙවත් විඥානය තුලින් අවබෝධ කරගැනීමට නම් දෙවියන්ට සමාන ආදර්ශණයක් තිබිය යුතුයග උදාහර්ණයක් ලෙස පරිඝනකයක් නොදුටු කෙනෙකු හට පරිඝනකය දුටු කෙනෙකු කෙසේද අවබෝධ කරදෙන්නේරෑ දෙදෙනාම රූපවාහානිය දැක ඇත්නම් රූපවාහිනිය ආදර්ශයක් ලෙස ගෙන යම්තාක් දුරට හෝ එය පැහැදිලි කල හැකග නමුත් පංචේද්රරයට හසුනොවන දෙයක් පවසයි නම්ග උදාහර්ණයක් ලෙස අගහරු ගරත්ැහයා මත ජීවියකු දුටු බව පමණක් කිසිවකු පවසයිග දැන් එම ජීවියාගේ ස්වරූපය හැඩරුව තීරණය කරන්නේ කෙසේදරෑග එය මිනිස් රුවට සමානදරෑ එසේත් නැත්නම් සතුන් වගේදරෑල එසේත් නැත්නම් මේවාට වෙනස් වු ආකාරයේ එකක්දරෑල යන්න තීරණය කරන්නේ කෙසේදරෑග එසේ තීරණය කිරීම සදහා කරුණු කිහිපයක් අවශ්ය  වේග එයින් පරසේසධානම සාධකය වන්නේ එය දැක තිබිය යුතුයිග එසේම එයට සමාන යමක් පැවතිය යුතුයිග එනම් එම ජීවියා දුටුවත් එම ජීවියාගේ අත මොනවගේදරෑ යන්න පැවසීමට එම අතට සමාන අතක් මෙහි තිබිය යුතුයිග ඇස මොනවගේද යන්න පැවසීමට එම ඇසට සමානවු ඇස් මෙහි තිබිය යුතුයිග මේ ආකාරයට එම ජීවියාගේ අංග ලක්ෂනණවලට සමාන අංග ලක්ෂවණ ඇති වස්තුවක් මෙහි පැවතුනොත් පමණක් යම්තාක් දුරකට එම ජීවියාගේ ස්වරූපය අවබෝධ කරගත හැකි වන්නේග
මෙම පදනමේ හිද දෙවියන් පිලිබදව සිතුවේ නම්ග ඉස්ලාමීය විශ්වාසය අනුව මේ දක්වා දෙවියන් දුටු කිසිවෙක් නැතග එසේම ඉහත 112-4 ශුද්ධ වු කුර්ආන් වාක්යායේ ආකාරයට ර්‍ණඔහුට සමාන කිසිවක් නැත” දැන් කොහොමද දෙවියන්ගේ ස්වරූපය අවබෝධ කරගන්නේරෑග මෙයට දියහැකි පිලිතුර ර්‍ණනොදනිමි” යන්න මිස වෙන කිසිවක් නැතග එසේම දෙවියන් සම්බන්ධයෙන් මෙසේ නොදන්නවා යන්නම දෙවියන්ගේ මහිමය හා අසමසම බව තවත් ඉහල නංවනවා මිස කිසිසේත් අවතක්සේරුවට ලක් නොවේග මෙහිදී එක් කරුණක් දෙවියන් සම්බන්ධයෙන් බැවින් උපකල්පනය කල හැකග එනම් ර්‍ණමේ විශ්වයේ සියල්ල අලංකාර ස්වරූපයේ මවා එහි ඉතා අලංකාර ස්වරූපයේ මිනිසාද මැවු දෙවියන් නියත වශයෙන්ම මේ සියල්ලටම වඩා ඉතාමත්ම අලංකාරවනු ඇත”ග එම නිසයි නබිතුමානන් පැවසුවේග ර්‍ණවිනිශ්චය දිනයේ දෙවියන් දැකීම මිනිසා ලද ලොකුම භාග්යෙක්” බවග
මේ මොහොතේ වර්ථමාන දියුණු මිනිස් සමාජයේ ඉස්ලාම් නොවන්නන්ගේ දේව විශ්වාසයේ ස්ථාවරය පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීම සුදුසු යයි හැගේග අලංකාර ස්වරූපයෙන් මිනිසාව මැවු දෙවියන්හට අද සමාජය ලබාදී ඇති හැඩයන් හා ස්වරූපයන් මොහොතක් සිතා බලන්නග ඇතෙකුගේ මුහුණක් සහිත දෙවියෙක්ල අත් කිහිපයක් සහිත දෙවියෙක්ල ඔලූ කිහිපයක් සහිත දෙවියෙක්… මෙම ස්වරූපයන් මිනිසුන් වන අපට තිබුණේ නම් අප සතුටු වන්නෙමුදරෑග නියත වශයෙන්ම ඔබේ පිලිතුර ර්‍ණනැත” යන්නයිග එසේනම් අපව මැවු දෙවියන්හට මේ ස්වරූපය ගැලපෙන්නේ යයි උපකල්පනය කලේ කෙසේදරෑග මේ අනුව ද පැහැදිලි වන්නේ දෙවියන්ගේ ස්වරූපය යන්න මිනිස් මනසින් උපකල්පනය කල නොහැක යන්න නොවේදරෑග මෙම කාරණයේ දී ඉස්ලාම් අලංකාර විසදුමක් පවසයිග එනම් දෙවියන් පිලිබදව ඔබට අවබෝධයක් ලබාගැනීමට අවශ්යම නම් දෙවියන්ගේ මැවීමන් දෙස බුද්ධිමත් ලෙස අවධානය යොමුකොට බලන්න එවිට ඔබට දෙවියන් පිලිබදව හා දේව ශක්තිය පිලිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත යනුවෙන් පවසයිග දෙවියන් මනුෂ්යවයන්ගෙන් බලාපොරොත්තු වන්නේද එයයිග යමක් දැකීමෙන් තමා විශ්වාස කලහැක්කේ යන්න සැබෑ විශ්වාස කිරීමක් නොවේග මෙයට සරල උදාහර්ණයක් ගෙනහැර දැක්විය හැකග එනම් යමෙකු තම පියා හදුනාගන්නේල පියාම බව විශ්වාසකරන්නේ දැකීම පදනම් කරගෙන නොව මවගේ එසේත් නැත්නම් වෙනත් කව්රුන් හෝ පවසන කරුණු පදනම් කරගෙනයග එසේ දරුවා තම පියාව හදුනාගැනීම පියාගේ සතුටටද පියාගේ ආදරය දිනා ගැනීමටද හේතුවක් වේග එසේ නොමැතිව දරුවෙක් පියා සම්බන්දයෙන් බුද්ධිය යොදවා තර්කයන් ඉදිරිපත් කරයි නම්ග පියෙකු වශයෙන් ආඩම්බර වනු ඇත්දරෑ එසේත් නැත්නම් එම දරුවා පිලිබදව පියාට කෝපයක් පිලිකුලක් ඇතිවේදරෑග සාමාන්ය් පියෙකුගේ තත්වය මෙයනම් මේ විශ්වය මවා එහි මිනිසාට අවශ්යව සියල්ල අලංකාර ලෙස මවා එහි අලංකාර ස්වරුපයෙන් මිනිසාද මැවු දෙවියන් තමාව නොදැක ම විශ්වාස කලයුතු යයි බලාපොරොත්තු වීම වරදක්දරෑග ඉස්ලාම් දහම ගොඩනැගී ඇත්තේ විශ්වාස කිරීමේ කරුණු 06ක් මුලික පදනම් කරගෙනයග එහි පළමු වැන්න දෙවියන් පිලිබදව විශ්වාස කිරීමයිග ඒ අනුව දෙවියන් යන්න විශ්වාස කිරීම තුලින් අවබෝධ කරගත යුත්තක් මිස දැකීමෙන් අවබෝධ කරගත යුත්තක් නොවේග මේ අනුව දෙවියන් මොනවගේදරෑ මුස්ලීම්වරුන්ට කිසිදු දිනයක මතු නොවු ගැටඑවක් වන අතර එයට පිලිතුරු සෙවීමද සැබෑ විශ්වාස වන්තයෙකු හට නිෂ්පලවු කාර්යොයකිග
මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි රෑ
බහුතරයක් විමසන මෙම ජනපරිනොටය පරෙව ශ්නය වැරදි පරහට ශ්නයකිග මන්ද මිනිසුන් පාලනය කිරීම සදහා මිනිසෙක්ම අවශ්යම යන්න පරාේ  යෝගික වු බුද්ධිමත් තර්කයක් නොවේග එය එසේ වුවානම් එය සියල්ල සදහාම සත්යඅ විය යුතුයිග එසේ නම් ගොවිපලක සිටින ගවයින්ල කුකුලන් වැනි සතුන් පාලනය කිරීම සදහා එම සතුන්ගෙන්ම සතෙක් ඉදිරිපත් කල යුතුවේග නමුත් එය පරා්  යෝගික නොවේග එසේම එම සතුන් පාලනය කිරීම සදහා මිනිසුන් එම සත්ව ස්වරූපය ගැනීමටද අවශ්යත නොවේග එසේ කිසියම් ආකාරයකට එම ස්වරූපය ගත්ත ද අපට අවශ්යස ආකාරයට එම සතුන් මෙහෙයවීමටද නොහැකිවනු ඇතග තවදුරටත් පැහැදිලි කරන්නේනම් අපට එම ස්වරූපය ගතහැකි වුවත් එසේ නොකරමුග මන්ද එසේ කලේ නම් මිනිසාට වු සුවිශේෂි හැකියාවන් අහිමි කරගන්නට සිදුවෙනු ඇතග
අප එම සතුන්ගේ තිබෙන දුර්වලකම් නිසා එම තත්වයට පත්වන්න අකමැති වන්නෙමුග එසේ නම් මේ කිසිදු දුර්වලතාවයක් නොමැති සියල්ල කෙරෙහි සුපිරි ශක්තියක් වු දෙවියන් මේ තත්වයට පත්වන්න කැමතිවනු ඇත්දරෑග රටක ජනාධිපතිවරයෙක් රට පාලනය කරනවා මිස නගරසභාවේ අපද්ර්ව්ය  ඉවත් කිරීමට කැමැති වේදරෑග එසේ කලයුතු යයි රටේ ජනතාවට පැවසිය හැකිදරෑ මනුෂ්යනයෙකුගේ තත්වය මෙය නම් මේ සියල්ල මවා පරිපාලනය කරන සර්වබලධාරී දෙවියන්ගේ ස්ථාවරය කුමක් විය යුතුදරෑග එමනිසා දෙවියන්ල දෙවියන් ලෙස සිටීමයි වඩාත් සුදුසු වන්නේග
එසේ නොමැතිව මිනිස් ස්වරූපය ගත්තේනම් එයින් සමාජයට ඇතිවන බලපෑම අති විශාලයග දෙවියන්ගේ නම පවසමින් අදටත් පොදු ජනයා රවටා මුදල් හම්බකරන පුජකවරුන් හට මෙය විශාල වරපරමිනසාදයක් වනු ඇතග ර්‍ණතමා දෙවියෙක්” යයි පවසමින් ඕනෑම පහත් කරියම යාවක් කරන්න වංචකයින් පෙලෙඹෙනු ඇතග මේ පිලිබදව තවත් කෝනයකින් සිතුවේ නම් මිනිස් වෙසින් දෙවියන් මේ ලොවට පැමිණියා නම් එම දෙවියන්හට මිනිසුන් මෙන් ජීවත්වීමට සිදුවෙනු ඇතග ආහාරල පානල නින්දල බිරිදල දරුවන්… වැනි අවශ්යුතාවයන් ඇතිවනු ඇතග එසේම ඒවා භූක්තිවිදීමට ද සිදුවනු ඇතග එසේ වුවානම් අද මිනිසුන් මෙන්ම දේව දරුවෝ ද මේ ලොව සැරිසරන ඇතග එසේ වුවානම් දෙවියන් හට ඇති මහිමය කුමක්දරෑ දෙවියන් හා මිනිසුන් අතර ඇති වෙනස කුමක්රෑග මේ නිසා දෙවියන් මිනිස් වෙස් ගැනීම හා මනුෂ්යසන්ගෙන් වීම පරාති යෝගික නොවන දෙවියන් කෙරෙහි ඇති අනවබෝධය නිසා ඇතිවන තර්කයක් පමණිග ඉස්ලාම් දහම මෙය තරයේ පර ‍ෙතික්ෂෙන්ප කරයිග

Related Post