Originally posted 2023-11-20 12:08:34.
ෙමෙලාව උපත ලබන සියලුම ජීවීන් මරණයට පත්වන අතර,යළි පණෙදනු ලැබුව විනිශ්වය දිනෙය්දී විභාග කරන බව මුස්ලිමිවරැ විශ්වාස කරති.මිනිසුන් ෙමෙලාවදී ෙගවූ ජීවිතෙය් සෑම ෙදයක් ගැනම එහි දී විභාග ෙකෙෙරන අතර,ෙමෙලාවදී සත්‍ය අනුගමනය කරමින් යහපත් ජීවිතයක් ෙගවූ අය ස්වර්ගයටත්,අයහපත් ජීවිතයක් ෙගවූ අය නිරයටත් අැතුල් කරනු ලැෙබි.
ෙමි විශ්වාසය තිෙබන්නා වූ මුස්ලිමිවරැන් සිය එදිෙනදා ජීවිතෙය් ක්‍රීයා කිරීෙමිදී,ඉස්ලාමීය නීතියට අනුව ක්‍රීයා කිරීමට උත්සුක ෙවති.ඉස්ලාමීය රාජ්‍යක් නමි ඉස්ලාමීය නීතියට අනුව ෙපාදු දඬුවමිද එහි ක්‍රියාත්මක කරනු ලබන අතර,ඒ සමාජෙය් සිදුවිය හැකි අපරාධ හා අයහපත් ක්‍රියා අවම කිරීමටයි.
මුස්ලිමිවරැන්ට තම මරණය ගැන සිහිපත් කිරීමට ඉස්ලාමි ධර්මය උත්සුක කරවයි.මුහමිමද් තුමා දිනකට විසිවතාවක් පමණ මරණය සිහිපත් කෙළ්ය.ෙලෟකික ජීවිතය අමතක කළ යුතු යැයි මින් අදහස් ෙනාකෙර්.එෙහත් එෙලස මරණය සිහිපත් කිරීෙමන් සදාකාලික ජීවිතයක් වූ පරෙලාව ජීවිතයට ෙමෙලාව ජීවිතය සූදානමි කිරීෙමි මහඟු කාර්්‍ය අපට අමතක වන්ෙන් නැත.
නබි තුමාණන් ෙමෙස් පැවසීය:
“ඔබ,ෙහට මරණයට පත්වනු අැතැයි සිතා,පරෙලාවට සූදානමි වන්න.ඔබ සදාකල් ෙමෙලාව ජීවත් වනු අැතැයි සිතා ෙමෙලාව ජීවිතයට සූදානමි වන්න.”
ෙමෙලාවදී සියලු සැපසමිපත් ලබා ගැනීමට මුස්ලිමිවරැ උත්සුක ෙනාෙවති.ඉස්ලාමි ධර්මය,මුස්ලිමිවරැන්ට සිය අවශ්‍යතාවයට අනුව,එෙහත් අධික අාශාවන්ට ඉඩ ෙනාදී ක්‍රියා කිරීමට ෙපාළඹවයි.අල්ලාහ්ෙග් අණට කීකරැව කටයුතු කරන මුස්ලිමිවරැ එහි එක් අංශයක් ෙලසින් ස්වභාවික පරිසරයට අදාල ඉහත කී කරැණු ගැනද සඅලකිලිමත් ෙවති.එෙහයින් සියලුම අභිෙයා්ග හමුෙවි ෙනාසැලී,අල්ලාහ්ෙග් අණට කීකරැව ක්‍රියාත්මක වීමට ඔවුන් උත්සුක ෙවති
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

