Originally posted 2024-02-10 10:27:27.
මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් පණිවිඩෙයහි රැඳී තිබුෙණ් එතුමාෙග් කාල සීමාවට පසඅව පැමැෙණන්නාවූ මිනිස් වර්ගයා ෙවතටද අසීමිත දයාවක් හා අනුකමිපාවක් රැගත් පණිවිඩයකි.එය එකල අරාබි සමාජයට පමණක් ෙනාව සමස්ථ ෙලා්කෙයහිම එකී කාලෙයන් පසු පැමිෙණන ජන සමාජයටද මග ෙපන්වන පණිවිඩයක් ද විය.
“මා ඔබලා ෙවත කරැණු ෙකක් තබා යන අතර ඔබ ඒවා තදින් අල්ලා ගන්ෙන් නමි කිසි දිෙනක ඔබ මුලා ෙනාවනු අැත.එය අල්ලාහ්ෙග් ගරීමන්ථය (අල්කුර්අානය) හා අල්ලාහ්ෙග් දූතයාෙග් සුන්නාහ්ව ෙවි”
(මුස්තද්රක් අල් හාකිමි)
අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්අානය ඔස්ෙස් මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා අල්ලාහ්ෙග් අවසන් නබිවරයා බව පවසන අතරම එය සනාථ වන අයුරින් නබි (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාද ෙමෙස් පවසා අැත.
“අනිකුත් දූතයන්ට ෙදවියන් විසින් ෙනාදුන් අැතැමි දෑ අල්ලාහ් විසින් මා හට ලබා ෙදන ලදී.එයින් එකක් වන්ෙන් මට ෙපර වූ සෑම නබිවරෙයකුම ඔවුන්ෙග් ජන සමාජය ෙවතට එවනු ලැබූ අතර මා සමස්ථ ජන සමූහය ෙවතටම එවා අැත.”
(බුහාරි)
එම නිසා දහම සමිපූර්ණ අතර එයට කිසියමි නිවැරදි කිරීමක් අවශ්‍ය ෙනාෙවි.ෙමය අවසන් දිනය ෙතක් සෑෙහ්.ෙමම ෙහ්තූන් නිසා මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් ඉගැන්වීමි සෑම ජන සමාජයකටම වලංතු ෙවි.
ෙමම ඉගැන්වීමි අවසන් දිනය ෙතක් පැමිෙණන ජන සමාජ උෙදසා වලංගු වන අාකාරය දැක්වීමට ඉස්ලාමීය නීතිය තුළින් ගත හැකි උදාහරණ :
1.සැබැවින්ම මනුෂ්‍යන්ටම අාෙවිනික වූ ස්වරෑපය කාලයත් සමග ෙවනස් ෙනාවන අතර “නැමදීම” යන ක්‍රියාව මනුෂ්‍ය ස්වාභාවෙය් අඩිතාලමක් වන බැවින් තීන්දු ලැබීෙමි දිනය එළෙඹන ෙතක් ෙවනස් ෙනාවී පැවතීම තහවුරැය.
2.ෙමෙලාව මිනිසුන් අනිවාර්්‍යෙයන් වැළකී සිටිය යුතු ඔවුන් ෙවත අහිතකර වන කාරණා අැත.ෙමනිසා මිනිසා ෙවත ඔවුන්ව හැසිරවිය හැකි සර්ව කාලීන වන සවිස්තරාත්මක නීති පද්ධතියක් හා සාධාරණ මූලධර්ම තිබිය යුතුය.සැබැවින්ම ෙමය ඉස්ලාමීය නීති පද්ධතිය තුළින් සැලෙසන අවශ්‍යතාවය ෙනාවන්ෙන්ද?
3.ඒඒ කාලවකවානුවට සරිලන ඒඒසමාජයන්ෙග් ගැටළු නිරාකරණයට ගැලෙපන නම්‍යශීලී නීති පද්ධතියක් මගින් සිදුවන දිව්‍යමය මග ෙපන්වීමි අවසන් දිනය ෙතක් සුදුසු වීම.
දිව්‍යමය මග ෙපන්වීම ලබා දී හමාරය.දැන් අවශ්‍ය ව අැත්ෙත් ෙමෙලාව හා පරෙලාව සාර්ථකත්වය උෙදසා ඒ ඔස්ෙස් කටයුතු කිරීමය.මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා ෙමෙස් පවසා අැත.
“අපෙග් ෙමම ධර්මෙය් (නැති ෙදයක්) යමි ෙකෙනක් අලුතින් අැති කරයි නමි එය ප්‍රතික්ෙෂ්ප කරන ලද්ෙදකි”
(බුහාරි හා මුස්ලිමි)
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
