අල්කුර්අානයේ විද්‍යාත්මක තතු (quran and modern science)

68මුල්ම මිනිසා අාදමි(අෙෙල)තුමාෙගන් පටන් අවසාන ෙද්ව ධර්ද දූතයාණන් වන මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය උදාෙවිවා) තුමාණන් දක්වා වූ සෑම වක්තෘරැවරයෙකු මගින්ම දෙවියන් විසින් මිනිස් සමාජයට ෙනායෙක් වූ අවවාද අනුශාසනා සිදුකලා යන්න ඉස්ලාමි දහමෙහි මූලික ඉගැන්වීම ෙවි.ඒ අනුව අවසන් වක්තෘ මුහමිමද්(එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය උදාෙවිවා) තුමාණන්ට පහල කරන ලද දිව්‍යමය පුස්තකය වන්ෙන් “ශුද්ධ වූ අල්කුර්අානය” ය ෙවි.

අල්ලාහ් දෙවිදුන් සහ මිනිසා අතර අැති බැඳීම,මිනිසුන් අතර අැති බැඳීම,මිනිසුන් එකිනෙකා අතර බැඳීම,නීතිරීති යනාදිය සමග ජීවිතයට අවඹ්‍ය සියළු අංග අල්කුර්අානයේ සඳහන් ෙවි.අල්ලාහ් දෙවියන් සහ නබිවරැන් පිළිබඳ දැනුමද,මලාඉකාවරැන් (සුරදූතයින්) සහ අවසාන දිනය පිළිබඳ විවරණද ස්වර්ගය සහ අපාය පිළිබඳ කරැණු ද අල්කුර්අානයේ පැහැදිලිව දැක්ෙවි.

මිනිසුන් විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත් ද අල්ලාහ්ෙග් ප්‍රකාශන සහ අවවාද එහි අන්තර්ගතය.මුහමිමද් (එතුමාට අල්ලාහ්ෙග් ශාන්තිය උදාෙවිවා) නබිතුමාට අල්කුර්අානෙය් පළමු වාක්‍ය ෙසෟදි අරාබියාෙවි මක්කා නගරයෙහි පිහිටි “හිරා” ගුහාෙවි දී පහළ විය.මෙම අල්කුර්අානය පුරා අවුරැදු 23ක් පහළ විය.ඒ නබිතුමා මෙෙලාවින් සමුගන්න තුරැය.මෙම ශුද්ධ වූ අල්කුර්අානය උස්මාන් (රලි) තුමාෙග් කාලෙය්දී ග්‍රන්ඨාරෑඪ කරනු ලැබිණි.

වැලි කාන්තාරයේ තිරිසනුන් මිලචිචයින් ෙමන් අශිෂ්ට සමාජයක්ව සිටි,ලොවි සමකාලීනව තිබුණු කිසිම ශිෂටාචාරයක් සමග සමිබන්ධතාවයක් ෙනාපවත්වා හුදකලාෙවි රජමින් සිට ෙවළඳාමට තවලමි සඳහා පමණක් (ඔටුවන්,බූරැවන් පිට නැග) සංචාර කල මෙම ජන සමූහයට අල්කුර්අානය තුලින් අල්ලාහ් දෙවිදුන් කතා කල විෂයන් පිළිබඳව අපෙග් නෙත් ෙයාමු කරද් දී,

1)තම ජීවිතයේ කිසිම දවසක සාගර තරණයක ෙනායෙදුණු සමාජයක අල්කුර්අානය සාගර විද්‍යාව ගෙන කතා කළේය.මහා සාගරයේ ගැඹුරැ පතුලේ තත්වය ගැන ෙතාරතුරැ කියන්නට විය.ලවන සන්ද්‍රනයන්ෙග් සුවිෙශ්ෂි තත්වයන් ගැන කියන්නට විය.

2)වැලි කාන්තාරයේ ජල හිඟයෙන් පීඩාවට පත් වූ එම සමාජයට ජල විද්‍යාව ගැන කතා කරන්නට විය.ජල චක්‍රය ගැන කියන්නට විය.වැසි ජලයේ ෙවිගය,ජල බින්දු වල ප්‍රමාණයන් එහි නොපෙනන විද්‍යාත්මක තතුද අල්තුර්අානය හෙළි කරන්නට විය.

3)නූතන විද්‍යාත්මක උපකරණ වන හර්බල් වැනි දුෙර්ක්ෂ අාධාරයෙන්ද,චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණයේ අාධාරවලින්ද හෙළි කෙරැණු වි?ශ්වය බිහිවීම ගැනද,විශ්වයේ ප්‍රසරණයද,සවිරග්‍රහ මණ්ඩලයේ ගමන් මග පිළිබඳවද,සූර්යයාෙග් චලනද,සූර්යාෙග්ද වෙනත් තාරකාවලද හා චන්ද්‍රයාෙග් ෙභෟතික තත්වයන් ගැනද,අාකාශ විද්‍යාව හා  තාරකා විදළ්‍යාව පිළිබඳ ෙතාරතරැ ද අල්කුර්අානය හෙළි කළේය.

4)පෘථිවියෙහි හැඩය,දිවා රාත්‍රි අැතිවීෙමි සිද්‍යාත්මක ස්වභාවය,ෙපාෙළාව ෙනාසෙලවී පැවතීම සඳහා කඳු ෙපාළෙව තුලට කිඳා බැස තිබීම,භූගත ජලය හා භූගෝල විද්‍යාව පිළිබඳ කරැණු පිළිබඳව අල්කුර්අානය සාකචිචා කර අැත.

5)ලාමාර්ක්,චාර්ල්ස් ඩාවින් වැනි මහා උගතුන් විසින් මිනිසාෙග් අාරමිභය සහ පරිණාමය ගැන ඉදිරිපත් කර තිබූ පරිණාමවාදය නූතන විද්‍යාව ප්‍රතික්ෂේප කරයි.වසර 1400කට පෙර අල්කුර්අානය කතා කර අැත.

6)පිහිය,කතුර හා ඉඳිකටුව වැනි ප්‍රාථමික විද්‍යා උපකරණ පමණක් තිබුණු ,කිසිදු ෙෙවද්‍යමය ශිල්පයක් නැති එම යුගයේ අල්කුර්අානය කළල විද්‍යාවජඩාන තාක්ෂණ විද්‍යාව පිළිබඳව නූතන විද්‍යාව ඔප්පු කරන කරැණු පිළිබඳව කරැණු ඉදිරිපත් කර අැත.

7)අැඟිලි සලකුණු වල අැති විශේෂත්වය,සජෙවිදී සමෙහි විද්‍යාත්මක ෙතාරතුරැ,ජීවී සයිලයන්ෙග් සංයුතිය යන්න පිළිබඳවත් අල්කුර්අානය කතා කර අැත.

8)පරමාණුෙවි කුඩා අවස්ථාව වැනි රසායනික විද්‍යාව පිළිබඳ කරැණු අල්කුර්අානය අධ්‍යන කිරීෙමිදී බහුලව දැක ගත හැකිය.

9)බීජ වල ස්වභාවය,එහි ස්ත්‍රී පුරැෂ භාවය පිළිබඳ කරැණු ඉදිරිපත් කර උද්බිද විදළුා ෙශ්ස්ත්‍රය ගැනද මීට අවුරැදු 1400 කට ෙපර වැලි කාන්තාරයේ පහළ වුනු අල්කුර්අානය කතා කර අැත.

10)මී පැණිවල ගුණය,මී මැස්සාෙග් උදරය තුල සිදුවන ක්‍රියාව,මී මැස්සාෙග් ලිංගය නිර්ණය කිරීම,එළුෙදනෙන් ලැබෙන කිරි හා උෟරැ මාංශෙය් ෙසෟඛ්‍ය අහිතකර භාවය පිළිබඳවද අල්කුර්අානය ඉතා පුළුල්ව සාකචිචා කර අැත.

ඉහත කරැණුවලින් ඉසිලාමි යනු ජන සමූහයට මග පෙන්වීම සඳහා පැමිණි දිව්‍යමය ප්‍රතිහාර්යක් යනු ගම්‍ය ෙවි.නූතන මිනිස් සමාජයේ සාමය,සමෘධිය හා වර්ධනය සඳහා වූ එකම පිළියම අල්කුර්අානය ෙවි.

ඉබිනු ජවාද්

Related Post