තව්හීද් සංකල්පය

තවිහිීද් ඒකදේවවාදය
තවිහිීද් ඒකදේවවාදය

නබිතුමාගේකාලයේදීතව්හීදයකොටස්වශයෙන්දර්ශනයනොවීයඑකලඑයස්වභාවිකවියතව්හීද්විද්‍යාවආරම්භවූයේඅන්රටවලඑනම්විවිධජනතාවඉස්ලාම්ධර්මයවැළදගැනීමටඅදහස්කළඅවස්ථාවේතව්හීද් (ඒකදේවවාදය )කොටස්තුනකටඛෙදියහැක ඒවා නමි

1-තව්හීද්අර්රුබූබියා (එයමවනුලෑබූදෙයින්දවිශ්වයපාලනයකිරීමතුලින්ඒකත්වකිරීමයි)

توحيدالربوبية

2-තව්හීද්අල්උලූහිය්යා /අල්ඉබාදා(සියලුවැදුම්පිදුම්අල්ලාහ්ඒකත්වකිරීමයි

توحيدالآلوهيةالعبادة

 3-තව්හීද්අස්මාවස්සිපාත්(අල්ලාහ්ගේගූණනාමහාපරමගුණාංග)

توحيدالآسماءوالصفات

 

අත්තව්හිද්අර්රුබූබියාتوحيدالربوبية

 

අල්ලාහ්ගේඒකදේවත්වයවිශ්වාසකිරිම+ඔහුගේකිරි යාවන්ටගරුකිරිම

 

 

රුබූබියාහ්යනවචනයරබ්යනවචනයෙන්පැමිණඇතමෙහිතේරුමවනුයේනිර්මාතෘවරයාපෝෂණයකරන්නාහානඩත්තුකරන්නායනුවෙන්විශ්වාසකිරීමයි

නිර්මාතෘභාවය

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ ۚ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ هَـٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُّبِينٍ


ඔහුඅහස්කුලුණුනොමැතිවනිර්මාණයකරඅැත්ෙත්යඔබඒය (පැහැදිළිව) දකින්නෙහුයභූමියහිඔබෙනාසැලීසිටිනුපිණිස (ස්ථීර) වූකදු(ඒහි) ස්ථාපිතකරවිවිධජීවින්දඒහිවිසිරැවාහැරිෙය්ය (මනුෂ්යයිනි)අල්ලාහ්වන ) අපිමවැස්සවැසීමටසලස්වාඒමගින්උතුමි වු විවිධ වර්ගයන් ඒනම් ජීවීන් සහ ගස්ෙකාලන් යුගල වශෙයන් වැෙඩන්නට සැලස්සුෙවමු  (ඒබැවින් නබිෙය් ඔබ ඔවුන්ට  ෙමෙස්  කියනු)ෙම්වා (සියල්ල) අල්ලාහ්ෙග් නිර්මාණය න් වන්ෙන්ය ඔහු හැර (ඔබ ෙදවිවරැන් යයි කියනු ) ඒ්වා කුමක් නිර්මාණය කර අැත්ෙත්ද?යි මට ෙපන්වනු (ඒෙස් කිසිවක් )නැත (අල්ලාහ් හැර අන්දැය අදහන ෙමම ) අපරාධකරැවන්    ප්‍රකට නොමගෙහිය( සූරාඅල්ලුක්මාන් –10-11)

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

 

අහස්දපොළොවදනිර්මාණයකෙළේකවරෙක්දැයි? ඔබඔවුන්ගෙන්ප්‍රශ්නකෙළෙහිනම්එයනිර්මාණයකළේබලසම්පන්නසියල්ලදන්නායයිඔවුහුකියන්නෝමය (සූරාඅස්zසුක්රු්-9)

ශුන්‍යභාවෙය් සිටසම්පූර්ණත්වයටගෙනඒමඑනම්මූලදව්‍යකින්තොරවදෙවියන්මෙලොවසියල්ලනිර්මාණයකිරීම

·         කිසිමස්ථම්බයක්නොමැතිවආකාශයමැවීම

·         පෘථිවියටනැංගුරමක්නොමැතිවකදුහෙල්නිර්මාණයකිරීම

·         අහසින්වර්ෂාවපෘථිවියටපතිතකරඑයින්ධාන්‍යහටගන්වාඅපිවපෝෂණයකිරීම

අධිපතිභාවය :

وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُون

අහස්හිදපොළොවෙහිදඑදෙකඅතරදැයෙහිදරජයඔහුටවූ (අල්ලාහු) අතිශ්‍රේෂ්ටයඔහුගේසන්නිධානයෙහියැපැයෙහිදැනුමඔහුවෙතැයඔබනැවතපමුණුවනුලබන්නේය (සූරාඅස්zසුක්රුප් –85)

·         අහස්පෘථිවිසියල්ලෙහිමනිර්මාතෘවරයාඑහිපාළකවරයාඔහුය

·         මෙලොවහාපරලොවඅදිපතියාය

පාළකභාවයහාසැලසුම්භාවය:

ඔහු (මෙලොව) අධිකාරයඅහසින්පොළවටමෙහයවන්නේයපැසුලුතොපගේගණන්ගැනීමෙන්දහසක්අවුරුදුඑහිප්‍රමාණයවනදිනක(එය ) ඔහුවෙතපැමිණෙන්නේය (සූරාඅස්zසජදා-5)

·         සියල්ලසැලසුම්කිරීමහාපාලනයකරීමඔහුසතුයිඇයිකිවහොත්නිර්මාතෘවරයාඅëපතිඔහුමය

දේවවිශ්වාසය:

·         දෙවියන්ගේපැවත්මහාසාධකයන්විශ්වාසකිරීම

·         අල්ලාහ්ගේසංරක්ෂිතභාවයකෙරෙහිවිශ්වාසකිරීම

·         ඔහුගේඒකීයභාවයකෙරෙහිවිශ්වාසකිරීම

·         අල්ලාහ්තාආලාටඅයත්ගුණානාමයන්විශ්වාසකිරීම

අත්තව්හීද්අල්උලූහිය්යා ( අල්ඉබාදා )      لتوحيد الألوهية -العبادة

අල්ලාහ්ගේඒකීයභාවයවිශ්වාසකිරිම + අපගේකිරි

 

අල්ලාහ්ගේඒකීයභාවයවිශ්වාසකිරිම + අපගේකිරි යාවන්ටගරුකිරිම

 

උලූහිය්යායනවචනයපැමිණඇත්තේඉලාහ්යනවචනයෙනිඉලාහ්යනුදෙවියන්නැමදුම්කිරීමටයෝග්‍යවනතයාඔහුගේඅණටකීකරුව්මසලාතයඉටුකිරීමඋපවාසයසකාත්හජ්ප්‍රාර්ථනායනාදියවේසියලුමනැමදුම්අල්ලාහ්තාආලාටපමණක්ඉටුකලයුතුය

Related Post