සුරදුතයින් කෙරෙහි විශ්වාසකිරිම

ඔවුන්ගේපැවත්මගැනවිශ්වාසකිරීම+ඔවුන්ගේනම්සහසතුවගකීම්විශ්වාසකිරිම

සබෑමුස්ලිම්මිනිසාදෙවියන්වහන්සේගේසුරදුතයින්ගැනවිශ්වාසකරයි.ආහාරපානහෝනින්දඅවශ්‍යනොවන

විශ්වාසය

ෙද්ව දූතයින් ෙකෙරහි විශ්වාස කිරීම

ස්වභාවයක්දරනඔවුන්ආධ්‍යාත්මිකහාශ්‍රේෂ්ඨජීවීන්පිරිසක්වෙති.

ඔවුන්තුළකිසිදුශාරීරිකආශාවන්හෝභෞතිකඅවශ්‍යයතාවයන්නැත.ඔවුහුතමදිවාරාත්‍රීකාලයන්දෙවියන්වහන්සේගේසේවයසදහාමකැපවීසිටිති.ඔවුන්සියලුදෙනාමටමනිශ්චිතවගකීමක්පැවරීඇත.

අපගේපියවිඇසින්එමසුරදුතයින්දැකගතනොහැකිනම්එමගින්ඔවුන්ගේපැවත්මක්නැතයිඅදහස්නොකෙරේ. මෙලොවඇසටනොපෙනෙනහෝඅවයවමගින්දැනගතනොහැකිඛෙහෝදේවල්ඇත.ඒවාපවතිනබවඅපිවිශ්වාසකරමු.

(අහස්වලඇතිදෑසහමහපොළවෙහිඇතිදෑවූසප්‍රාණිකදැදමලක්වරුදඅල්ලාහ්ටසුජූද්කරති.තවදඔවුහුඋඩගුනොවෙති.ඔවුනටඉහළින්සිටිනඉහලින්රබ් (පරමාධ්පති)ටඔවුහුබියවෙති.තවදතමන්ටකරනලදදෑකරත)).(සූරාඅන්නහල්:49:50 )

මලක්හෙවත්සූරදුතවරුන්ගුප්තලෝකයෙහිසිටිනපිරිසකි .ඔවුහුඅල්ලාහ්ටවන්දනාමානයකිරීමසඳහාමවනලදඅයයි. ඔවුන්ටමවාපෝෂණයකරනශක්තියක්දවන්දනාමානයටසුදුසුකමක්දනොමැත. අල්ලාහ්ඔවුන්ටතමඅණටසම්පූර්ණයෙන්කීකරුවීපිළිපැදීමේස්වභාවයදඒවානිසියාකාරවඉටුකිරීමේශක්තියදලබාදීඇත.   අල්ලාහ්තාආලාමිනිසාටමගපෙන්වීමසඳහාසමහරදේවදුතයින්ඔවුන්අතරින්තෝරාපත්කරමලායිකාවරුන්ගේමාර්ගයෙන්එමදේවපණිවිඩයහෙළිකලහ. මේහැරමෙලොවෙහිසමහරවැදගත්කාර්යභාර්්‍යයක්ඔවුන්ටභාරකළඅතරදෙවියන්ගේපවිත්‍රමැවීමකි. මෙයඉස්ලාමියභක්තිවිශ්වාසයේදෙවනඅංගයයිතව්හීද්නම්සංකල්පයෙන්පැවතියහැකිකෙලෙස්දුරුකොටපවිත්‍රවත්කරනබැවින්දෂිර්ක් (බහුදේවවාදය) ඇතිවීමේඅනතුරුවලක්වනබැවින්දමෙයඉතාවැදගත්විශ්වාසයක්වේ

අහස්හිසහමහපොළවෙහිතිඛෙනසියල්ලඔහු (අල්ලාහ් ) ටය.ඔහුගේසන්නිධානයෙහිසිටිනඅය (මලක්වරු) ඔහුටඅවනතවීමටඋඩගුනොවෙති.තවදඔවුහුවිඩාවටපත්නොවෙති.ඔවුහුදිවාරාත්‍රියෙහිගුණගයති.අත්නොහිටුවති.(සූරාඅල්අන්බියා:19:20)

සියලුමමලායිකාවරුඅපිවිශ්වාසකරනඅතරසමහරමලක්වරුපැහැදිළිවවෙන්කොටවටහාදැකගතනොහැක. යහෝදිවරුමුහම්මද් (සල්ලල්ලාහුඅලෙයිහිවසල්ලම්) පරිභවකළාපමණක්නොවතෝරාගත්දිව්‍යමයදුතයාවූජිබ්රීල් (අලෙයිහිස්සලාම්) ගැනදඅපහාසමුඛයෙන්කතාකළහඔහුඅපගේසතුරාඔහුආශිර්වාදයේමලක්වරයෙකුටවඩාශාපයේමලක්වරයෙකි .

ඒකවචනය         මලක් -මලාක්    ملك / ملاك

බහුවචනය         මලායිකා           ملائكة

මලායිකාවරුන්ගේස්වභාවය:-

පියවිඇසින්දැකියනොහැක දෘෂ්ටිගෝචරය. භෞතිකලෝකයේකොටසක්නොවේ. අපටඔවුන්දැකියනොහැකවුවත්සමහරඅවස්ථාවලමිනිස්ස්වභාවයෙන්දැකියහැක. සාමන්‍යමිනිසුනටතමපියවිඇසින්දැකගතනොහැකිය.

﴿واذقالربكللملائكةانىجاعلفى الأرضخليفة,﴾

(නබිමුහම්මද් ) නුඹගේපරමාධිපතියාණන්මලක්වරුන් (සුරදුතයින්) අමතානියතවශයෙන්මමමපෘථීවියෙහිකලීපාවරයෙකු (නියෝජිතයෙකු)   පත්කරන්නටයමියිපැවසූඅවස්ථාවසිහියටනගනු(2:30 )

මලායිකාවරුජින්වරුසහසාමාන්‍යමිනිසුන්අතරඇතිවෙනස:

 

මලයිකාවරු

මිනිසුන්

ජින්වරු

 

නිර්මාණය(මැවීම)

ආලෝකයෙන්

පසෙන්

ගින්නෙන්

 

ගණන්ගැනීම (සංඛ්‍යාව)

නොමැත(අසංඛිත)

ඇත

 
තෝරාගැනීමේනිදහස

නොමැත

ඇත

 
ආනිසංසහාදඩුවම්

නොමැත

ඇත

 

ඔවුන්ටනාමගුණාංගසහවර්ණනාඇතිනමුත්අපදන්නේඅල්කුර්ආනයේසඳහන්වනනම්පමණිඔවුන්සතුකාර්යභාර්ය (වගකීම්මෙලොවහාපරලොවදෙවියන්නියමකළපරිදිඅකුරටමපිළිපදියි)

විශ්වාසවන්යිනි මිනිසුන්ද මිනිසුන්දගල්ද ඉන්ධන බවට පත්කළ හැකි නිරාගින්නෙන්ඔබ ඔබටද ඔඹ ෙග් පවුෙල් අයවද ආරක්‍ෂාකරගනිවු. එහිදැඩි හැකියාවන් අැති ශක්ති සම්පන්න මලායිකා වරැන් පත්කරැණු ලැබ අැත්ෙත්ය. අල්ලාහුඔවුනටඅණවනදැයෙහිඔවුහුඅකීකරුනොවන්නෝයඃඅණවනලදදැයකරන්නෝය(අතතහ්රිම්66:6 )              

මලායිකාවරුවිස්වාශකරනආකාරයඃ

ඔවුන්ගේනම්සහගුණාංගවගකීම්ගැනඅල්කුර්ආනයේසදහන්වනආකාරයටමවිස්වාශකළයුතුයි. අල්කුර්ආනයේසදහන්සමහරමළක්වරුසහඔවුන්ගේක්‍රියාවන්මෙහිසදහන්වේ.

u-සියලුමමලායිකාවරු: අල්ලාහ්තාආලාවනැමදීමට

බයිත්අල්මඃමූර්යටසෑමදිනකමමලායිකාවරු70 000ක්නැමදුම්කිරීමටයනඅතරනැවතඅවසානදිනදක්වාආපසුනොපැමිණෙති.

v-රකීබ්සහ අතීද්:(අපෙග් දකුණුපසවම්පසකුසල්අකුසල් (කිරියාවන්සටහන්කිරිම) ලේඛනගතකිරිම

මේමලක්වරුන්දෙදෙනාගැනවිස්තරකිරිමේදීරකීබ්  (තේරුමඔබවබලාසිටීම) සහඅතීද් (ඉතාබලවත්යම්දෙයක්) බොහාතුන්ගේමතවලටඅනුවයනුවෙන්හැ‌ඳීන්වේ.

w-මුන්කර්සහනකීර්:මිනීවලතුලප්‍රශ්නවිමසන්නන්පහතසඳහන්ප්‍රශ්නවිමසයි.

  • ඔබගේස්වාමියාකව්ද?
  • ඔබගේනබිකව්ද?
  • ඔබගේආගමකුමක්ද?
  • ඔබගේවේදග්‍රන්ථයකුමක්ද?

xමලකල්මව්ත්:මරණාසන්නඅවස්ථාවේදීකුමනස්ථානයකසිටියත්එමස්ථානයටගොස්ප්‍රාණයඅත්පත්කරගනියි

තොපමතපත්කරනුලදමරණමලක්තෙමතොපමරණයටපත්කරන්නේයපැසුලුතොපගේහිමිවෙතය. තොපපුනපමුණුවනුලබන්නේයිකියව.(සූරාඅස්සජදා:11)

  • රහ්මා(සුඛිතය)ලබාදෙනහාදඩුවම්ලබාදෙනමලායිකාවරු     මරණයටපත්වන්නාගේතත්වයට(කිරියාවලට) අනුවමලකල්මවුත්ටඋදව්කිරිම

x-ඉස්රාපීල්         :හොරනෑවපිඹින්නා (සූර්නලාවපිඹින්නා)

සූර්පිඹිනුලබන්නේයඅල්ලාහුසිතූඅයහැරඅහස්හිඅයදපොළෙවෙහිඅයදමැරෙන්නෝය .පැසුලුඑහිනැවතවරක්පිඹිනුලබන්නේය .එවිටඔවුහුනැගිටබලාසිටින්නෝය(සූරාzසුමර්:68 )

yජිබ්රිල්අලයිහිසලාම්: මිනිස්ජීවයටප්‍රාණයපිඹීමනබිවරුන්ට (වහී)  ශුභාආරංච් (එළිදරව්)  කිරීමසහධර්මයඉගැන්වීමඅල්ලාහ්ගේශ්‍රේෂ්ටමලක්වරුන්අතරින්කෙනෙකිඅල්කුර්ආනයේමෙමමලක්වරයාටරූහුල්කුද්ස් (පරිශුද්ධආත්මය) යනුවෙන්හැදින්වේසෑමවර්ෂයකමරමදාන්මසඅවසන්දිනදහයතුළලයිලතුල්කදර්රාත්‍රියෙහිජිබ්රීල්සුරදුතයාසහඅනෙකුත්සුරදුතයින්සමගමහපොළවටඑනබවඅල්කුර්ආන්හිසඳහන්වේ

මෙයඅල්ලාහ්අල්කුර්ආනයේමෙසේසඳහන්කරයි.විශ්වාසකරනඅයතහවුරුකිරීමටදසෘජුමාර්ගයක්ලෙසද (අල්ලාහ්ට) අවනතවනඅයටශුභාරංච්යක්ලෙසදනුඹගේරබ් (පරමාධිපති) ගෙන්රූහුල්කුද්ස් (පිවිතුරුආත්මය)එයසත්‍යයසමග (නුඹවෙත)   පහළකලේයයි (නබිමුහම්මද් ) කියනු(සූරාඅන්නහ්ල්:102)

  • ඔහුටපියාපත්600ක්ඇතිඅතරඅනෙක්මලායිකාවරුන්ටවඩාකාර්යයබහුලවේඔහුමලායිකාවරුන්ගේනායකයාය

zමීකායිල්

  • වර්ෂාවසඳහාකටයුතුකිරිම
  • බීජප්‍රරෝහණයකිරිම
  • ශාඛසහසත්වවර්ධනයකිරිම
  • සෑමබිජුවකටමජීවයදීමආහාරආහාරසැපයීමමල්ඵලගැනවීම

{-රද්වාන්: ස්වර්ගයටඅධිපති

|-මාලික්: අපායට අධිපති19දෙනෙකුටභාරවකටයුතුකරයිනිරයටඅධිපතිඉතාඅඳූරුමුහුණනින්රෞද්‍රස්වරූපයකින්යුක්තවේඅපායේඑක්දිනක්අවුරුදු50 000සමානවේ

එම්බාමාලික්මුඹහිමිඅපඋච්ජෙදකෙරේවායිඔවුහුඅඬගාන්නෝයඇත්තෙන්මතොපි (මෙහි) සදාවසන්නහුයයයිකියන්නේය( සූරාඅzස්zක්රුප්:77)

අර්ෂයදරාසිටින්නෝවිනිශ්චයදවසේමලක්වරුන්8දෙනෙක්අර්ෂයදරාසිටීඑමමලායිකාවරුන්ගේඋරහිස්හාකණඅතරපරතරයඅවුරුදු700අශ්වයෙක්පිටින්ගමන්කිරිමටසමානය

|හාරුත්සහමාරුත්:

ඉන්ද්‍රජාලය (මන්ත්‍රගුරුකම්)ඉගැන්වීමනමුත්ඒගැනඅනතුරුහැගවීමක්කිරීමසාමාන්‍යසිරිතක්වියඑයමෙසේයඅපමේපෙළඹවීම්කරනුයේහුදෙක්ඔබපරීක්‍ෂාකරබැලීමපිණිසපමණ

එහෙත්ෂසිතාන්හූඉන්ද්‍රජාලය(සූනියම්ශාස්ත්‍රය)බාබිල්හිහාරූත්මාරූත්දයනමලක්වරුදෙදෙනාටපහළකළදැයදමිනිසුනටඋගන්වමින්විශ්වාසනොකරන්නෝවූහපෙළඹීමක්පමණක්

මුඑහෙයින්අවිශ්වාසනොකරවුයිඔවුන්දෙදෙනාකියනතුරුඔවුහුකිසිවෙකුටනොගැන්වූහ)(අල්කුර්ආන්:102)                          

එහෙයින්මෙමවිද්‍යාවෙන්පිහිටඉල්ලාඑයලබාගෙනඔබමෙලොවජීවිතයත්පරලොවජීවිතයත්යනදෙකමවිනාශයටපත්කරනොගතයුතුයමෙමඅතතුරුහැගවීමනොතකාවිශාල

පිරිස්ඔවුන්වෙතසුරවශීගුරුකම්අණවිනහදිහූනියම්ආදියකරවාගන්නාඅටියෙන්පැමිණියහ

අල්ලාහ්ගේඅණපරිදිමිනිසාවආරක්‍ෂාකිරිම  

•භ්‍රෑණයට (ගැඛෙහිඇතිදරුවාට)ආශ්වාසප්‍රශ්වාසකිරිමසඳහාකටයුතුකිරිම

•මුස්ලිම්වරුන්ටපුජනීයයුද්ධකටයුතුවලදීසහායදැක්වීම

•ලූත්හාආද්නබිවරුන්ටඅකීකරුවුණඅයවෙනුවෙන්ඔවුන්ගේගම්මානයක්විනාශකිරිම

විශ්වාසවන්තයන් කෙරෙහි ස්නේහය දැක්වීම:

මෙයදඔහුසතුඑක්වගකීමඅල්ලාහ්ගේදුතයාමෙසේපවසාඇතඅල්ලාහ්තාආලාතමගැත්තෙකුකෙරෙහිස්නේහයදක්වන්නේදජිබ්රීල් (අලයි) හිස්සලාම්ඔහුවෙතකැදවාඅල්ලාහ්ඔහුටස්නේහයදක්වයිඑමනිසාඔබදඔහුටස්නේහයදක්වන්නභූමියෙහිසියලුදෙනාමප්‍රියකරනපුද්ගලයෙක්බවටපත්වේ

මලක්වරුසතුගුණාංගහාලක්‍ෂණඃ-

  • ඔවුන්ටපියාපත්ඇතසමහරුන්ට2 3 4වශයෙන්ඇත
  • සමහරුඉතාබලවත්හාශක්තිමත්වේ
  • වංශයක්හාලිංගභේදයකින්තොරය
  • ඔවුන්ටමිනිස්ස්වරූපයෙන්වෙස්වලාගතහැක
  • ඔවුන්පේළිවලට (සෆ් )සිටීම
  • ඔවුන්ටදෙවරුවක්ඇත (පජර්සහඅසර් )
  • ඔවුන්ඉතාපවිත්‍රවත්යඅපිරිසිදුස්ථානවලනොගැවසෙතිඔබලාගේනිවෙස්වලඅපිරිසිදුදැයින්තොරවතබන්න
  • මලායිකාවරුන්ටඅනෙක්සතුන්දදැකියහැකඔබකුකුළෙකුගේහඩටසවන්දුන්නේනම්උන්මලායිකාවරුදැකඇතඑහෙයින්අල්ලාහ්ගේකරුණාව (රහ්මාව)අයැදින්නතවදබූරුවකුගේහඩටසවන්දුන්නේනම්ඌෂයිතාන්දැකඇතඑහෙයින්ෂයිතාන්ගේනපුරෙන්ආරක්‍ෂාවපතන්න(හදීස්)                                                                             
  • ඔවුන්ආහාරපානඅනුභවනොකරයි

මලායිකාවරු විශ්වාස කිරිමෙන් ලැඛෙන  ප්‍රතිඵල :-

  • අල්ලාහ්ගේශ්‍රේෂ්ටත්වයශක්තියසහආධිපත්‍ය (බලය ) ගැනඇතිදැනුමතේරුම්ගෙනඉතාපරික්‍ෂාවෙන්සිටීම
  • අල්ලාහ්අපසතුවපවතිනසැළකිල්ලටකෘතගුණසැළකීම
  • අල්ලාහ්තාආලානැමදීමවෙනුවෙන්කුමක්කලේදඒසඳහාආදරයදැක්වීම

References:

1-Taqwiyat-ul-Iman(Shah Ismail Shaheed)

2-He came to Teach You Your Religion(Jamal al –Din M.Zarbozo)

3-Al  Aqeeda al wasatiya

4-Al  Aqeedaul-Tahawiya

5-six Pillars of Iman

Sinhala translation:SharafunNisa

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related Post