සමාජීය වගකීම යනු ඉමහත් කාර්‍යයකි, ඉස්ලාම් අාගම කිසිවිටක යහපත් කරුණක් පිළිබදව දිරිනොගන්වා නොසිටියි, ඒමෙන්ම වගකීම යනු කුමක්ද යන්න ඉතා පැහැදිළිව හා නිවැරදිව කිසිදු අඩුපාඩුවකින් තොරව ඉස්ලාම් මිනිාසාට පෙන්වා දී අැත. නියතවශයෙන් ම වගකීම යනු විවිධ කෝණයෙන් හා විවිධ පැතිකඩවලින් බැලිය හැක. මෙයින් සමාජීය වගකීම ද ඒක් වගකීමකි.
මෙම වගකීම පිළිබද පවසන අවස්ථාවෙහි ඉස්ලාම් විවිධ වගකීම් ගැන අවධාරණය කරයි, මිනිසා තමාගේ නිර්මාපකයා වන දෙවියන් වෙනුවෙන් කළ යුතු වගකීම්, ඒමෙන් ම තම වක්තෘවරයා වෙනුවෙන් කළ යුතු වගකීම්, තවද දෙවියන් විසින් මිනිසා තමා වෙනුවෙන් කල යුතු වගකීම්, මිනිසා තම දෙමාපියන් වෙනුවෙන් කළ යුතු වගකීම්, මිනිසා තම භාර්්‍යාව හා ස්වාමි පුරුෂයාට කළ යුතු වගකීම්, තම දරුවන්ට කළ යුතු වගකීම්, තම ඥාතීන්ට කළ යුතු වගකීම්, ඒලෙසම තම අසල්වැසියාට කළ යුතු වගකීම්, ඒමෙන් ම තම සමාජයට කළ යුතු වගකීම් යනාදී වගකීම් රාශියක් දක්ණට ලැබේ, ඒයින් අද සමාජීය වගකීම යනු කුමක්ද ඒම වගකීම් පිළිබද අවසාන දිනයෙහි මිනිසා ප්‍රශ්ණ කරනු ලබන්නේ කෙසේද යනාදී ඉතා කෙටියෙන් දැන ගන්න මෙම සමාජීය වගකීම විඩියාේව නරඹන්න.
දේශණාව- අෂ්ෂේක් ෆයිසල් මුහම්මද්
ඉදිරිපත් කිරීම – අයි අයි සී ( ඉක්ඉරා ස්ලාමීය සංගමය)
https://www.youtube.com/watch?v=NP9TtmrrNAU&t=21s
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

