කාන්තා විප්ලව ව්‍යාපාර හා ඉස්ලාමය (woman in islam)

අයිතිවාසිකමි හා සමානාත්මතාව සඳහා කාන්තාෙවා් අද සටන් වදී සිටිති.එෙහත් ඔවුන් ඉල්ලා සිටින ඒ අයිතිවාසිකමි හා සමානාත්මතාවය අතුරින් ඔවුන්ට ෙයා්ග්‍ය ඔවුන්ෙග් ස්වභාවයට ගැළපන සෑම අයිතිවාසිකමක්ම සහ සමාජ තත්වය ද ඉස්ලාමි ධර්මය විසින් මීට අවුරැදු 1400 ට ෙපරදීම ඔවුන්ට ලබා දී අැත.එදා කිසිම සටනක් කිරීමට අවශ්‍යයතාවයක් ෙනාතබාම ඒවා හිමිකර දීම අැත්ෙතන්ම ඉස්ලාමෙය් විශිෂ්ඨත්වයට නිදසුනකි.

14785

ෙලා්කෙය් ප්‍රධානතම අාගමි අතුරින් එකක් වූව ද,ෙලා්පුරා සිටින එකසිය විසිපස් ෙකා්ටියක ජනතාවක් විසින් අදහනු ලබන්නාවූද ඉස්ලාමය මිනිස් ජීවිතෙය් කාන්තාවන්ෙග් තත්ත්වය පිළිබඳ දරන අදහස කුමක් ද යන්න අපි දැන ගනිමු.

ඉස්ලාමි ධර්මෙය් කාන්තාවට ලැෙබන තැන සමිබන්ධෙයන් විස්තර කිරීමට ෙපර යුෙරා්පෙය් කාන්තා නිදහස පිළිබඳව්‍යාපාරෙය් ඉතිහාසය ගැන යමක් බැලීම සුදුසු යැයි සිතමි.

ඉතිහාසෙය් යුෙරා්පෙය් පමණක් ෙනාව තවත් අධිරාජ්‍ය රටවල් කිහිපයක්ම කාන්තාව සැලකුෙවි කිසිදු තැකීමක් කිරීමට අනවශ්‍ය ෙකෙනකු හැටියටයි.ඔවුන් තමන් අතර කාන්තාව ගැන ෙමෙස් වාද ප්‍රතිවාදයක් අැතිකර ගත්හ.ස්ත්‍රියට අාත්මයක් තිෙබි ද? නැද්ද?තිෙබිනමි අැෙග් අාත්මෙය් නියම ස්වභාවය කුමක් ද? අැයට දිනිස් අාත්මයක් තිෙබිනමි පුරැෂයන් හා සම කරන කල කවර සමාජික හා මානුෂික තත්ත්වයක් අැයට හිමිවිය යුතුද? යනුෙවන් තමන් අතර වාද විවාද අැති කර ගත්හ.

පාර ග්‍රීක ෙරා්ම අධිරාජ්‍ය යුගවලදී කාන්තාවන්ට ප්‍රධාන තැනක් ලිබුනා යන්න ෙකෙනකුට වාද කළ හැකිය.එෙහත් එයට පිළිතුර වන්ෙන් එය කාන්තාවන්ට ගරැ කිරීමක් ානාව අැයෙගන් එවුන් ලබන අාස්වාදයට උපහාරයකි යන්නයි.කාන්තාව ෙමෙස් සැලකූ තත්ත්වය එහි වැඩවසමි ක්‍රමය පැවති යුගවලදී ද පැවතිණ.කමින්,ෙබාමින්,දරිවන් බිහිකරමින් හා දිවා රාත්‍රි ෙමෙහකාර කරමින් ජීවිතය ගත කරන්නට අැයට සිදුවිය.

යුෙරා්පෙය් කාර්මික විප්ලවය අැති වූ කාල සීමාෙවි මිනිස් ඉතිහාසෙය් ෙපර ෙනාවූ අන්දෙමි ප්‍රශ්ණවලට ුහුණ දීමට ස්ත්‍රියට සිදුවිය.ගැහැණියද පුරැෂයා කළ උපකාරයට ප්‍රති උපකාර ෙලස යමි යමි සුළු ගෘහ කර්මාන්තයන්හි ෙයදුණාය.

කාර්මික විප්ලවය ෙහ්තුෙවන් ස්ත්‍රීහුන් ළමයිනුන් සිය රැකියාවන් මගින් තමන් ෙවත පැටවුණු වැඩ බරින් මිරිකුණහ.ෙමහිදී බලවත් අවාසිය සිදුවූෙය් ස්ත්‍රියටය.අෑ ෙමයට ෙපර කවදාවත් ෙනාකළ පරිදි ෙවෙහස මහන්සි වී වැඩ කළොය.කාන්තාවන් කමිහල්වල ෙබාෙහා් ෙවිලා වැඩ කළද ඔවුන්ට ලැබුණු වැටුප පිරිමින්ෙග් වැටුපට වඩා ෙබාෙහා් අඩුය.

ෙමවැනි අසාධාරණකමි ෙනාඉවසූ අවංක පුද්ගලයන් නැගූ විෙරා්ධතාවල ප්‍රතිපථ වශෙයන් ළමයින් වැඩට ෙයෙදවිය හැකි වයස වැඩි කරන ලදී.එෙහත් ස්ත්‍රීන් ෙවනුෙවන් ඉදිරිපත් වන්න කිසි ෙකෙනක් ෙනාවිය.එම නිසා තමන්ෙග් අයිතිවාසිකමි සඳහා සටන් කිරීමට ස්ත්‍රීන්ට සිදුවිය.ෙමෙස් සටන් කිරීෙමිදි මහජන රැස්වීමි අැමතීම ෙමන්ම තවත් යමි ෙද් කරන්නට විය.ගැහැණු පිරිමි ෙදපක්ෂයම ලැබුෙවි එකම විදිෙය් අධ්‍යාපනය ෙහයින් පාලන කටයුතු වලදී පිරිමින් හා සම තත්ත්වයක් කාන්තාව පැතුවාය.එෙස් පටන් ගත් එම සටන තම අයිතිවාසිකමි හා සමානාත්මතාව සඳහා ස්ත්‍රීන් විසින් ඉදිරියට ෙගන යනු ලැබිණි.

කාන්තා නිදහස පිළිබඳව්‍යාපාරෙය් ඉතිහාසය ෙදස බැලීෙමන් අනතුරැව ඉස්ලාමය වනිතාවට ලබා ෙදන තැන කුමක් දැයි බලමු.

පළමුෙවන්ම පුරැෂයාට ෙමන් ස්ත්‍රීයටද මනුෂ්‍යත්වයක් හිමි බව ඉස්ලාමි ධර්මය පිළිගනී.ෙමය ශුද්ධ වූ අල්කුරුඅානෙය් අල්ලාහ් ෙදවියන් ෙමෙස් සඳහන් කරයි.

ෙදවියන් වන අල්ලාහ් ට ඔබෙලන් ඉටුවිය යුතු වූ යුතුකමි ෙකෙරහි සැලකිලිමත් වන්.ඔහු එකම අාත්මයකින් ඔබ මැවීය.ඔහුෙගන්ම ඔහුෙග් භාර්යාව ද මැවීය.ඔවුන් ෙදෙදනාෙගන් ෙබාෙහා් සුත්‍රී පුරැෂයන් පැතිර විය.”

(අල් කුර්අානය 04 : 01)

එවෙග්ම පිරිමින්ට ෙමන්ම ස්ත්‍රීන්ට ද ජීවත්වීෙමි අාත්මගරැත්වය හා ෙද්පල සතුකර ගැනීෙමි අයිතිය ඉස්ලාමි ධර්මෙයන් ලැෙබි.ෙමය ශුද්ධ වූ අල් කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවි.

විශ්වාසවන්තයිනි,ඔබෙගන් අැතෙමක් ෙවනත් අයට (අපහාස කිරීම වශෙයන්) සිනා ෙවාවන්න.ෙදවනුව සඳහන් කරන ලැබූ අය පළමුව කී අයට වඩා ෙහාඳ අය විය හැකිය.එෙස්ම අැතැමි ස්ත්‍රීන් ෙවනත් ස්ත්‍රීන්ට ද අපහාස ෙනාකරන්න.ෙදවනුව කී අය පළමුව කී අයට වඩා ෙහාඳ අය විය හැකිය.එපමණක් ෙනාව විකට නමි දී ක්සිෙවකු සිත් පීඩාවලට පත් ෙනාකරන්න.”

(අල් කුර්අාන් 49 : 11)

ෙමි සමිබන්ධව මුහමිමද් (සල්) තුමා ෙමෙස් සඳහන් කෙළ්ය.

මුස්ලිෙමකුට තවත් මුස්ලිෙමකුෙග් ජීවිතය හා අාත්මගරැත්වය නැසීමත් ෙද්පල පැහැර ගැනීමත් තහනමි ය.”

(බුහාරි හා මුස්ලිමි)

ස්ත්‍රීන්ට තමන්ෙග් එදිෙනදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අයිතියක් අැති ෙස්ම ෙද්පල සතුකර ගැනීම,ඒවා විකිණිම,බදු දීම හා මරණෙයන් පසු ෙකෙනකුට උරැම කර දීම වැනි අයිතීන් ද අැත.ෙමි සමිබන්ධෙයන් ශුද්ධ වූ අල් කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවි.

තම ෙදමවිපියන් ෙහා් කිටිටු ඥාතීන් විසින් තබා යන ෙද්පලවලන් ෙකාටසක් පිරිමින් සතුය.එෙස්ම තම ෙදමවිපියන් ෙහා් කිටිටු ඥාතීන් විසින් තබා යන ෙද්පලවලින් ෙකාටසක් ස්ත්‍රීන් සතුය.”

(අල් කුර්අාන් 04 : 07)

ෙමහිදී වැදගත් කරැණු ෙදකක් සලකා බැලිය යුතුය.ඉස්ලාමය ෙමවැනි අයිතිවාසිකමි කාන්තාවට පිරිනැමුෙවි මනුෂ්‍ය ජීවිතයට බලපාන ප්‍රධාන සාධකයන් ෙදකක් වූ සත්‍යය හා යුකුතිය ඉටු කිරීෙමි අභිලාෂය ෙහ්තුෙකාට ෙගනය.

මනුෂ්‍ය ජීවිතයත් මනුෂ්‍යාෙග් අාර්ථික ජීවිතයත් එකක්ම බව ෙකාමියුනිස්ටි වාදය කියයි.එයින් අදහස් වන්ෙන් ස්ත්‍රීන්ට ස්වාධීන ජීවිතයක් දකින්නට ලැබුෙණ් ස්වාධීන අාර්ථික ජීවිතයක් ගත කරන්නට වූ පසුවය.ඉස්ලාමි ධර්මය කාන්තාවන්ෙග් ස්වාධීන අාර්ථික තත්ත්වය පිළිෙගන භාරකාරෙයකු ෙහා් එවැන්නකුෙග් අතපෑමක් ෙනාමැතිව ද්පළ අත්පත් කර ගැනීමට පාවිචිචි කිරීමට හා භුක්ති විඳීමට අයිතිය ලබා ෙදයි.

Related Post