Originally posted 2024-07-13 03:16:05.
මාතෘභූමිය යනු අපගේ අභිමාණවත් දේශයයි, කොතැන සිටියත් කෙසේ සිටියත් අමතක කළ නොහැකි සුන්දර ජන්ම භූමියයි.
ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මුස්ලිම්වරයෙකු තම මාතෘභූමියට අාදරය හා දේශපේමය සහ කෘතගුණය දැක්විය යුතු අාකාරය පිළිබද
සකල ලෝ වැසියන්ගේ මෙෙත්‍රිය හා කරුණාව වශයෙන් මෙලොවට අවතීර්ණ වූ උතුම් මුහම්මද් නබි තුමාණන් තමන් උපන් ගම මක්කම අත් හැර යන විට පහත දැක්වෙන අයුරු එතුමන්ගේ දේශ ප්‍රේමය විදහා පෙන්වන වාක්‍යයක් ප්‍රකාශ කළේය,
— මක්කම ඔබ කෙතරම් සුන්දරද,ඔබ මට මොන තරම් ප්‍රියමනාපද,මාගේ සමාජය විසින් මා පිටුවහල් නොකෙරුවේ නම් මා කිසි දිනක ඔබ හැර වෙනත් දේශයක වාසය නොකරමි.
සැබැවින්ම අපිත් අපගේ මාතෘභූමියට අාදරය කරමු, ඒම අාදරය අර්ථවත් වීමට නම් අවංකවම දායක වීමට සූදානමින් සිටිනවා නම් අපි එකම රටක් එකම ධජයක් එකම ජාතියක් යන හැඟීමෙන් ඉදිරියට සුන්දර ශ්‍රී ලාංකාවක් බිහි කිරීමට සියලලෝම කැප වෙමු. ඒය වෙනුවෙන් වැය දරමු. දායක වෙමු,
මාතෘභූමියෙහි අභිමාණවත් 70 වෙනි නිදහස් සැමරුම් දින පැවත් වූ කෙටි කථාවක වීඩියෝවක් නරඹන්න.
https://www.youtube.com/watch?v=jgmoNtnkaW4&t=2s
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
