සියළු නබිවරeන්ෙග් දහම ඉස්ලාමි

අෑත අතීතෙය් සිටම ෙලාව ඉදිරිපත් වු අාගමි හා දර්ශණයන් සඳහා ශාස්තෘවරැන්,උපෙදිශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි.උදාහරණයක් ෙලස බුදුදහෙමි ෙගෟතම බුදුන්,කිතුනු දහෙමි ෙය්සුස් තුමා,මාත්වාදෙය් කාල්මාක්ස්,යුෙදවි අාගෙමි ෙමා්සස් තුමා.ඉස්ලාමි දහෙමි මුහමිමද් (සල්) තුමා සඳහන් කළ හැක.ෙමම ශාස්තෘවරැන් හා උපෙද්ශකයින් අතර ඉස්ලාමි දහම ද ශාස්තෘවරැන් පිළබඳව දසහන් කරයි.

أنبياء

ඉස්ලාමි දහෙමහි විශ්වාසයට අනුව වක්තෘවරැන්ෙග් ෙමෙහවර වන්ෙන් ෙදවියන්ෙගන් ලබාගන්නා පණිවුඩය ෙපාදු ජනතාවට ප්‍රකාශ ෙකාට ඒ අනුව ජීවත් වී අාදර්ශමත් ජීවන මාර්ගයක් ෙපන්වාදීමයි.ෙමම ෙද්ව පණිවුඩ මිනිසාට පහළවීම වක්තෘවරයාණන් මුහමිමද් (සල්) තුමාට පමණක් සිදුවූවක් ෙනාෙවි.ඉස්ලාමීය විශ්වාසයට අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරැන් සංඛ්‍යාවක් ෙමම ෙමෙහවර සඳහා එනමි ෙද්ව පණිවුඩය ප්‍රකාශ ෙකාට ෙපාදුජනයා යහමාර්ගයට පමුණුවාලීම සඳහා ෙදවියන් විසින් ෙපාෙළාෙවි ෙතා්රාපත් කර අැත.

ෙමි අාකාරයට ෙදවියන්ෙග් කැමැත්ත අනුව ෙතා්රාපත් කල වක්තෘවරැන්ෙග් සංඛ්‍යාව ලක්ෂයකටත් අධික යන්න ඉස්ලාමිහි විශ්වාසයයි.ෙමපමණ විශාල සංඛ්‍යාවක් වක්තෘවරැන් ෙමි ෙපාෙළාව මත ජීවත් වී මියගියද ශුද්ධ වූ අල් කුර්අානෙය්,නමි සඳහන් වන්ෙන් ඔවුන්ෙගන් 25ක පමණි.එනමි,

•ආදම්

•ඉද්රීස්

•සුලෙයිමාන්

•හාරූන්

•සකරීයා

•යහ්යා

•අය්යුබි

•යුනුස්

•යුසුෆ්

•ඉල්ලියාස්

•අල්යසා

•දුල්හිෆ්ල්

•ශුයෙබි

•සාලිහ්

•හුද්

•ඉබ‍්‍රාහීම්

•ඉස්මායිල්

•ඉසහාක්

•යාකුබ්

•ලූත්

•දාවුද්

•නුහ්

•මොසස්

•ඊසා

•මුහම්මද්

හත් වන ශතවර්ෂෙය් විසූ මුහමිමද් (සල්ලල්ලාහ් අෙෙලහි වසල්ලමි) තුමාට අල්ලාහ් ෙදවියන් විසින් පහල කරනු ලැබූ දහම ඉස්ලාමි වූවද, එය එතුමා විසින් රැෙගන එන ලද අළුත් දහමක් ෙනාවන්ෙන්ය.එය එතුමාෙග් මාර්ගෙයන් අවසන් වරට ෙදනු ලැබූ දහමකි.

ඉස්ලාමය ෙදවියන් අල්ලාහ් විසින් නිර්මාණය කළ පඵමු මිනිසා හා පළමු නබිවරයා වූ අාදමි (අෙෙල හිස්සලාමි) තුමාට පිරිනැමූ දහම වන අතර එතැන් පටන් අවසන් නබිවරයා වූ මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා දක්වා පහළ කල සියළු නබිවරැන් ෙවත අල්ලාහ් විසින් පහළ කල දහම ද විය.ෙමය පිළිබඳව ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවයි.

 

අහස් හා භූමිෙයහි වූ (නිධානයන්හි) යතුරැ ඔහු සතුව අැත්ෙත්ය.ඔහු කැමැත්තනිට අාහාර විස්තීරණය කර ෙදන්ෙන්ය.(ඔහු කැමැත්තන්ට හකුළා) සීමා සහිතව ලබා ෙදන්ෙන්ය.නියත වශෙයන්ම ඔහු සියල්ලම (ඒවාෙය් ගුණාංගයන් ද) ෙහාඳින් දන්ෙනකි.(විශ්වාසවන්තයිනි) නූහුට ඔහු කුමක් ෙද්ශනා කෙළ්ද එයම ඔබටද ඔහු ධර්මයක් බවට කර අැත්ෙත්ය.එබැවින් (නබිෙය්) අපි ඔබට වහී මඟින් දැනුමි දීමද, ඉබිරාහීමි,මූසා,ඊසා අාදීන්ට අපි ෙද්ශනා කෙළ් කුමක්දයත්,“(ඔබ එකම ෙදවියන් යන ප්‍රත්පත්තිෙයන් යුතු සත්‍ය වූ) ධර්මය ස්ථීරව අත් කර ගනු.එහි (විවිධ ෙකාටස්වලට) ෙබදා ෙවන්කර ෙනාගනු.”යන්නම වන්ෙන්ය.(එබැවින්) ඔවුන්ට ඔබ අාරාධනා කරන (එකම ෙවදවියන් යන ප්‍රතිපත්තිය වන) ෙමය,සමානයන් තබා නමදින්නන්ට ඉතාමත් භාරදූර කාර්යක් වශෙයන් දැෙනනු අැත.අල්ලාහ් තමන් කැමැත්තන්වම තම මාර්ගෙයහි ෙතා්රා ගන්ෙන්ය.ඔහු ෙදස බලන්නන්ටම තමන් ෙවත පැමිෙණන මාර්ගය ද ඔහු දැනුමි ෙදන්ෙන්ය.”

(අල්කුර්අාන් 42 : 12 – 13)

“(විශ්වාසවන්තයිනි!)ඔබත් ෙමෙස් පවසනු : “අල්ලාහ්වද,අපට පහළ කරන ලද (ෙමම ධර්මය),ඉබිරාහීමි,ඉස්මායීල්,ඉස්හාක්,යාකූබි අාදීන්ටද ෙමාවුන්ෙග් පරමිපරාවටද පහළ කරන ලද සියල්ලද,මූසාට ද,ඊසාටද, ලබා ෙදනු ලැබූ දැයද,අනිත් නබිවරැන්ට ඔවුන් ෙදවියන් ෙවතින් ලබා ෙදනු ලැබූ දැයද අප විශ්වෙස කරන්ෙනමු.ඔවුන්ෙගන් කිසිෙවකුත් (නබිවරැන් ෙනාව යයි) අපි ෙවන්කර ෙනාහරින්ෙනමු.තවද,ඔහුටම අපි සමිපූර්ණෙයන්ම අවනත ෙවමු.”

(අල්කුර්අාන් 02 : 136)

ෙමෙලස බලන කල පළමු නබිවරයාෙග් සිට අවසන් නබිවරයා ෙතක් රැෙගන අා දහම ඉස්ලාමි වන අතර ඔවුහු එකම ෙදවියන් වූ අල්ලාහ් පමනක් නැමැද අල්ලාහ්ට පමණක් අවනත වන ෙලස තම සමාජයන්ට ෙද්ශණා කරන ලදහ.

Related Post