httpv://www.youtube.com/watch?v=sgSaWUlgsxk
අප දකිනා සියලුම වස්තූන් ස්වාභාවික වස්තූන් යැයි ද අප වටා සිදුවෙන සියලුම දේ ස්වභාව ධර්මය විසින් බව ද විශ්වාසකරමින් ගමන් කරගෙන සිටිය ගවිරවනීය සහෝදරයෙක1ගේ ජීවිතයේ සිදුවුනු මාර්ගයේ වෙනස පිළිබදව ඔහු මනාව පැහැදිළි කරයි, ඔහු තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් විශ්වාස කරගෙන සිටිය බොහෝ දේ තවද අන් අයට ද අනුශාසනා කරපු දේ වෙනස් කිරීමට හේතුව ද කුමක්ද යැයි විග්රහ කරයි.