අපගේ දේශයට ආදරය කරමු

දයාබර ශ්‍රී ලාංකිකයන්ට උණුසුම් සුභ පැතුම්
ලෝකයේ කොතැනක සිටියත් මොන තරාතිරමක සිටියත් පෙබරවාරි මස 04 වෙනි ශ්‍රී ලාංකික අපගේ සොහොයුරන්ට අමතක නොකල හැකි දිනයකි,එදින අපගේ මාතෘ භූමියේ ජාති බේදය හා ආගම් බේදය තුරන් කර එකම දෙAශයයි එකම ධජයයි බව සිහිපත් කරවන සුවිශේෂි දිනයයි,Map of Sri Lanka with waving flag isolated on white

දරුවා තම මවට ආදරය කරන්නේ කවරෙකු හෝ විසින් ඔහුට ලබා දුන් උපදෙස් මත හෝ මග පෙන්වීමකින් නොවේ එය ස්වභාවික සැබෑ ආදරයයි,එමෙන්ම තම මාතෘ භූමියට දක්වන ආදරය ද ස්වභාවික අවංක ආදරයයි,තම දේශය කාන්තාරයක් හෝ වනාන්තරයක් විය හැකිය, නමුත් කිසිම දිනක ඔහු තමන්ගේ දේශයකට වඩා වෙනත් දේශයට සැබෑ ආදරයක් නොදක්වයි,

ඉසිලිය නොහැකි තරම් වූ විවිධාකාර ආර්ථික බරින් තරමකින් හෝ සහනයක් ලබා ගැනීමෙි බලාපොරොත්තුවෙන් විදේශ ගතව සිටින අපගේ ශ්‍රී ලාංකිකයින් තමනගේ මව්බිමෙන් දුරස්ව සිටින්නේ ඔවුනගේ කැමත්තකින් නොවන බව අප කවුරුත් දන්නෙමු.
ඔවුන් තම රටින් ඈත්ව සිටින්නේ ශාරීරිකව පමණයි නමුත් ඔවුන්ගේ මනස හා හැඟීම් ශ්‍රී ලංකාව පුරා සැරිසරයි,මන්ද එයයි ඔවුන්ගේ දේශයට ඔවුන් දක්වන අවංක ආදරය හා ප්‍රේමය.

වරක් දෙලොව නායක හා මෙලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන් තමන් උපන් ගම මක්කම අත් හැර යන විට පහත දැක්වෙන අයුරු එතුමන්ගේ දේශ ප්‍රේමය විදහා පෙන්වන වාක්‍යයක් ප්‍රකාශ කළේය,
—    මක්කම æ ඔබ කෙතරම් සුන්දරද,ඔබ මට මොන තරම් ප්‍රියමනාපද,මාගේ සමාජය විසින් මා පලවා නොහැරියේ නම් මා කිසි දිනක ඔබ හැර වෙනත් දේශයක වාසය නොකරමි.

දයාබර ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයිනිæ
ඔබගේ දේශය ඔබට කුමන සේවයක් කලාද? යනු නොබලා ඔබ ඔබගේ දේශය  වෙනුවෙන් කුමන සේවයක් කලාද? යන්න බැලීම තුලින් රටට මහඟ= සේවයක් ඉටු කල හැකිය,
දේශයට ආදරය කරන්නන් දේශ ප්‍රේමියෝ වෙති,නමුත් දේශ ප්‍රේමය යනු පොතට හා වේදිකාවේ කතාවකට පමණක් සීමු වූ වචනයක් නොවන බව අප අමතක නොකළ යුතුයි. දෙAශයට ප්‍රේම කරන්නා කිසිම අවස්ථාවක දේශයේ ජාති බේදය හා ආගම් බේදය අපෙක‍ෂා නොකරයි,

අවාසනාවකට අපගේ මුතු ඇටය වන සුන්දර ශ්‍රී ලාංකාව තිස් වසරක් පුරා කුරිරු යුද්ධයකට මුහුණ පෑමෙන් රටට අහිමි වූ දෑ කියා නිම කල නොහැකිය,
ආර්ථිකය හා අධ්‍යාපන සහ සංස්කෘතික  සංවර්ධනයක් කරා රට යන මෙම කාල වකවානුවේ මෑත කාලයක සිට හිස ඔසවන ජාති බේදයට හා ආගම් බේදයට සැබෑ දේශ ප්‍රේමියෙකු ලෙස අනුමත කල නොහැකයි, එකම රටක් එකම ධජයක් එකම ජාතියක් යන හැඟීමෙන් ඉදිරියට සුන්දර  ශ්‍රී ලාංකාවක් බිහි කිරීමට අපි සියලලෝම දායක වෙමු එය වෙනුවෙන් අත් වැල් බැඳ ගනිමු, එකමුතුව හා සමගිය මෙම නිදහස් උත්සවය සමරන මොහොතේ අධිෂ්ඨාන කරගනිමු.

ohdnr Y%S ,dxlslhkag WKqiqï iqN me;=ï

f,dalfha fld;ekl isáh;a fudk ;rd;srul isáh;a fmnrjdrs ui 04 fjks Y%S ,dxlsl wmf.a fidfydhqrkag wu;l fkdl, yels oskhls”toskවfgh wmf.a ud;D N+ñfha cd;s fíoh yd wd.ï fíoh ;=rka lr tlu foAYhhs tlu Ochhs nj isysm;a lrjk iqúfYaIs oskhhs”

 

orejd ;u ujg wdorh lrkafka ljfrl= fyda úiska Tyqg ,nd ÿka Wmfoia u; fyda u. fmkaùulska fkdfõ th iajNdúl ienE wdorhhs”tfukau ;u ud;D N+ñhg olajk wdorh o iajNdúl wjxl wdorhhs”;u foaYh ldka;drhla fyda jkdka;rhla úh yelsh” kuq;a lsisu oskl Tyq ;ukaf.a foaYhlg jvd fjk;a foaYhg ienE wdorhla fkdolajhs”

 

bis,sh fkdyels ;rï jQ úúOdldr wd¾:sl nrska ;rulska fyda iykhla ,nd .ekSfus n,dfmdfrd;a;=fjka úfoaY .;j isák wmf.a Y%S ,dxlslhska ;ukf.a uõìfuka ÿriaj isákafka Tjqkf.a leu;a;lska fkdjk nj wm ljqre;a okafkuq’

Tjqka ;u ráka wE;aj isákafka YdrSrslj muKhs kuq;a Tjqkaf.a uki yd yeÕSï Y%S ,xldj mqrd iersirhs”ukao thhs Tjqkaf.a foaYhg Tjqka olajk wjxl wdorh yd fma%uh’

 

jrla fof,dj kdhl yd fuf,dj wjidk jla;Djrhd jk uqyïuoa kì;=udKka ;uka Wmka .u ulalu w;a yer hk úg my; oelafjk whqre t;=ukaf.a foaY fm%auh úoyd fmkajk jdlHhla m%ldY lf<ah”

      ulalu æ Tn fl;rï iqkaoro”Tn ug fudk ;rï m%shukdmo”udf.a iudch úiska ud m,jd fkdyersfha kï ud lsis oskl Tn yer fjk;a foaYhl jdih fkdlrñ’   ˜

 

ohdnr Y%S ,dxlsl ifydaor ifydaorhsksæ

Tnf.a foaYh Tng l=uk fiajhla l,do@ hkq fkdn,d Tn Tnf.a foaYh  fjkqfjka l=uk fiajhla l,do@ hkak ne,Su ;=,ska rgg uyÕ= fiajhla bgq l, yelsh”

foaYhg wdorh lrkakka foaY fm%añfhda fj;s”kuq;a foaY fma%uh hkq fmd;g yd fõosldfõ l;djlg muKla iSuq jQ jpkhla fkdjk nj wm wu;l fkdl< hq;=hs’ foAYhg fm%au lrkakd lsisu wjia:djl foaYfha cd;s fíoh yd wd.ï fíoh wfmCId fkdlrhs”

 

wjdikdjlg wmf.a uq;= wegh jk iqkaor Y%S ,dxldj ;sia jirla mqrd l=rsre hqoaOhlg uqyqK mEfuka rgg wysñ jQ oE lshd ksu l, fkdyelsh”

wd¾:slh yd wOHdmk iy ixialD;sl  ixj¾Okhla lrd rg hk fuu ld, jljdkqfõ uE; ld,hl isg ysi Tijk cd;s fíohg yd wd.ï fíohg ienE foaY fm%añfhl= f,i wkqu; l, fkdyelhs” tlu rgla tlu Ochla tlu cd;shla hk yeÕSfuka bosrshg iqkaor  Y%S ,dxldjla ìys lsrSug wms ish,f,dau odhl fjuq th fjkqfjka w;a je,a ne| .ksuq” tluq;=j yd iu.sh fuu ksoyia W;aijh iurk fudfydf;a wêIaGdk lr.ksuq’

Related Post