Originally posted 2024-02-11 11:06:38.
වර්ථමානෙය් මිනිසුන් අැඹුණු පිළිම හමුෙවි හා ෙසාෙහාන් ඉදිරිෙය් විවිධ අැදහිලි හා ප්‍රාර්ථනයන් සිදුකිරීම අප දකින්ෙන්ම.ෙමය ඉස්ලාමීය ඉගැනිවීමි අනුව “ශිර්ක” ෙහවත් මහා පාපයන් ෙලස සැලෙක්.අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් කලයුතු වන්දනාමාන හා ප්‍රාර්ථනා ෙද්ව මැවීමන් හමුෙවි තැබීම ඉස්ලාමීය ඉගැන්වීමට අනුව මහා පාපයකි.මෙම ෙහ්තුව නිසා එදා අතීත ඉස්ලාමීය අාරමිභක සමාජෙය් ක්‍රියාකලාපයන් පදනමි කරගෙන ඒ අනුව එවකට සමාජය වැඳුමි පිදුමි හා භාරහාර කල එම පිළිම හා ෙසෙහාන් වන්දනය සමිබන්ධයෙන් එය තහනමි ෙකාට එයින් වැළෙකන ෙමන් අවවාද ෙකාට අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්අානය මගින් මිනිස් සමාජයට උපෙදස් ලබා දුන්ෙන්.
“මිනිසුෙන් ඔබලා හට (අල්ලාහ් වන මා) උදාහඑණයක් කියනු ලැෙබිතඑයට(ප්‍රෙවිසමින්)සවන් දෙනු,අල්ලාහ් හැර ඔබලා යාඥා කරන සියල්ල,මැස්ෙසක්වත් මැවීමට ඔවුන් ශක්තිවන්ත නොෙවි.(එපමනක් ෙනාව)මැස්සා ඔවුන්ෙගන් යමක් ඩැහැගත් විට,එය එම මැස්සාෙගන් මුදවා ගැනීමට ද ඔවුන් ශක්තිවන්ත ෙනාෙවි.ෙසායන්නා සහ ෙසායනු ලබන්නා (ෙදපලම) දුර්වලෙයා් ෙවති.”
(ශුද්ධ වූ අල්කුර්අානය 22 : 73)
“….ඔවුනට අැවිදිය (ගමන් කල)හැකි පාද තිබෙන්ෙන්ද?එෙස්ත් නැතිනමි (යමක්) අැල්ලීමට හැති දෑත් තිබෙන්ෙන්ද?(නබිවරයා) නුඹ පවසන්න!නුඹලා (අල්ලාහ් දෙවියන්ට) සමානයන් තබා වැඳුමි පිදුමි කරන (නුඹලාෙග්) දෙවිවරැන් (සියපල්ල) මාහට හානියක් කරා කුමන්ත්‍රරණයක් කර බලන්න…”
(ශුද්ධ වූ අල්කුර්අාන් 07 : 195)
ඉහත සඳහන් වාක්‍ය තුළින් අපට පැහැදිළි වන්ෙන් ශිර්ක් නැමැති ෙමෙලාව සියළු නිර්මාණයන්හි එකම නිර්මාතෘ හා ෙමෙලාව මවා ෙපා්ෂණය කරන අල්ලාහ් දෙවිඳුන්ට කිසියමි පුද්ගලයෙක් ෙහා් කිසියමි වස්තුවක් සමාන කිරීම මහා පාපයක් බවය.
ෂිර්ක් වර්ගීකරණයය
ඉස්ලාමීය ඉගැන්වීමි තුළ මෙම ශිර්ක් නැමැති අල්ලාහ්ට සමාන කිරීෙමි මහා පාපය ෙකාටස් දෙකකට වර්ගීකරණය කරනු ලැෙබි.එනමි,
1.මහා ශිර්ක්
2.සුළු ශිර්ක්
මහා ශිර්ක්
මහා ශිර්ක් යන්ෙන්න් අදහස් කරන්ෙන් මෙලොව සියළු නිර්මාණයන්හි එකම නිර්මාතෘ වු අල්ලාහ් දෙවිඳුන්ට යමි කිසි පුද්ගලයෙක්ව ෙහා් යමි කිසි දෙයක් සමාන සෘජුවම කිරීමය.ෙමය මිනිසාව මවා ෙපා්ෂණය කරන දෙවියන් අල්ලාහ්ට කරන බරපතල අසාධාරණයක් බව ඉස්ලාමීය ඉගැන්වීමි ෙද්ශනා කරන්ෙන්ය.
මෙම මහා ශිර්ක් පිළිබඳව හා එහි බරපතලකම පිළිබඳව ෙබාෙහා් ස්ථානයන්හි අල්කුර්අානය සඳහන් කරයි.
“(නබිෙය්!) අල්ලාහ් හැර,කුමක් ඔවුන් (දෙවියන් යයි) අාරාධනා කරන්ෙනා්ද?,ඒවා විසින් කිසිවක් උත්පාදනය කළ ෙනාහැක.ඒවාද(ඔහු විසින්) උත්පාදනය කළ දැය වන්ෙන්ය.(තවද ඒවා) පණ අැති දැයද ෙනාව.පණ නැති දැයයි.(මරණයට පත්වූවත්) කවදා (පණ ලබා දී) නැගිටිටවනු ලැබන්ෙන්දැයි යන්නද ඒවා දන්ෙන් නැත.(එබැවින් ඒවා කුදන ප්‍රෙයා්ජනයක් නමි ලබා ෙද්විද?) ඔබගේ දෙවියන් එකම එක දෙවියකි.එබැවින් කවුරැන් පරලොව විශ්වාස ෙනාකළෝද,ඔවුන්ෙග් හෘදයන් (කුමක් පැවසුවා වූවද),ප්‍රතික්ෙෂ්ප කරන්නන් වශෙයන් සිටින්නාහ.තවද ඔවුන් (ඉමහත් ෙස් උඩඟුකම අත්කරගෙන) අාඩමිබර බස් දොඩවන්නන් වශයෙන්ද සිටින්නාහ.”
(ශුද්ධ වූ අල්කුර්අාන් 16 : 20-22)
එමෙන්ම අල්ලාහ් දෙවිඳුන් විසින් මෙලොවට කාලයෙන් කාලයට හා නොයෙකුත් පරිසරයන්ට මෙන්ම විවිධ ජන සමූහයන්ට ෙද්ව ධර්මදූතයින් පහල කරනු ලැබුෙවිය.ෙමි සියළු ධර්ම දූතයින්ෙග් මෙහෙවර වූෙය් ජන සමූහය මෙම මහා ශිර්ක් පාප කර්මයෙන් ෙබිරාගෙන සෘජු මාර්ගය කෙරෙහි මග පෙන්වීමය.ෙමි පිළිබඳව අල්කුර්අානය පැහැදිළි කරයි.
“(භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි වාසය කළ) සෑම සමූහයන්ටම නියත වශෙයන්ම අපි දූතයෙකු යවා අැත්තෙමු.(එම දූතයින් ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම පමණක් නමදිනු (නොමග යවන) ෙෙෂතාන්වරැන්ගෙන් ඔබ අෑත් වනු” (යයි කියමින් ගියහ).”
(ශුද්ධ වූ අල්කුර්අානය 16 : 36)
(නබිෙය්!) ඔබට පෙර වහි ලබා දී,අපි ඔවුන් වෙත යැවූ දූතයින් සියල්ල පිරිමින්ය.එබැවින් (ෙමාවුන්) “ඔබ (මෙය) දැන ෙනාගතහොත් (පෙර තිබූ ධර්මයන්) උගත් අයගෙන් අසා දැන ගනු” (යැයි පවසනු මැනව!).එම දූතයින්ටද පැහැදිලි සාධකයන්ද,ධර්මයන්ද (ලබා දී යැවිවෙමු).එෙස්ම මෙම අල්කුර්අානයද,(නබිෙය්!) අපි ඔබට පහළ කළෙමු.මිනිසුන් වෙනුවෙන් (ඔබ කෙරෙහි) පහළ කරනු ලැබූ ෙමය,ඔබ ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වනු.(මෙමගින්) ඔවුන් අවධානය කර දැන ගනු අැත.
(ශුද්ධ වූ අල්කුර්අානය 16 : 43-44)
“ඉබිරාහීමි යුදෙව්වෙකු වශයෙන් ෙහා් ක්‍රිස්තියානුවෙකු වශයෙන් සිටිෙය් නැත.නමුත් ඔහු දෙවියන්ට සමිපූර්ණයෙන්ම අවනත වූ සෘජු මුස්ලිමෙකු වශයෙන් සිටිෙය්ය.තවද ඔහු සමානයන් තබා නමදින්නෙකු වශයෙන්ද (කිසි දිනක) සිටිෙය් නැත.නියත වශයෙන්ම ඉබිරාහීමි නබිට ඉතාමත් සමීප කෙනා (නවුරැන්දයත්) ඔහුව අනුගමනය කරන්නන් හාෙමම නබිව(මුහමිමද්) විශ්වාස කරන්නන්ය.”
(ශුද්ධ වූ අල්කුර්අාන් 03:67-71)
ශුද්ධ වූ අල්කුර්අානය තුළින් මෙෙස් අල්ලාහ් දෙවිදුන්ට සමාන අැති කිරීම මහා පාපයක් හැටියට සදහන් කරන්ෙන්ය.එෙමන්ම සෑම වක්තෘවරයෙකුෙග්ම වගකීම වූෙය්ද මිනිස් සමාජය මෙම මහා පාපයෙන් වළක්වා සත් පුරැෂින් හැටියට පරිවර්තනය කර මෙෙලාදී හා පරලොෙවිදී සාර්ථක ජීවිතයක් අත් කර දීමය.
ඉබිනු ජවාද්
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
