තමාගේ දිවෙන් සහ අතින් අනෙක්අයව ආරක්ෂාකිරිම

තමාගේ  දිවෙන් සහ අතින් අනෙක්අයව ආරක්ෂාකිරිම

اللسان م

අබූමූසාඅල්අෂරිමෙසේවාර්ථාකරයියම්පුද්ගලයන්මුහම්මද්නබීසල්තුමාගෙන්කාගේඉස්ලාමයඅගනේදඋදාඃකවුරුදහොදමුස්ලිම්යනුවෙන්විමසුවේයඑයටමුහම්මද්නබීසල්තුමාකවුරුදමුස්ලිම්වරුන්ටඔහුගේඅතින්සහදිවෙන්හානිකිරිමෙන්වළකින්නේදඔහුයනුවෙන්පැවසුවේයඅල්බුහාරිග්‍රන්ථයේසදහන්කරයි

තේරුම

සුලුකරුණක්අනුවදකිසිමකෙනෙකුපීඩාවටපත්නොකළයුතුයි

විශීෂ්ඨමුස්ලිම්වරයෙකුනම්තමඅතින්හෝදිවෙන්හෝකිසිමඅවස්ථාවකකිසිමකෙනෙකුපීඩාවටපත්නොකරන්නේයඑයඊර්ෂ්‍යයාකිරිමහෝවෛරකිරිමවූවද

ඔබගේසහෝදරයාටආදරයදැක්වීමඅනිවාර්්‍යයවේ

නබී (සල්- තුමාණන්පැවසූබවඅනස්රලිතුමාදන්වයිඔබලාගෙන්කෙනෙක්තමාප්‍රියකරනදේතමසහෝදරයාටදප්‍රියකරනතුරුවිශ්වාසවන්තයෙකුවියනොහැක – අල්බුහාරිග්‍රන්ථයේසදහන්කරයි

තේරුම

1- ඊර්ෂ්‍යයාවසහවෛරකිරිමඔබගේඊමානයේ(විශAවාසයේ- බලහීනයක්සිදූවේ

2 ඔබගේසහෝදරයාටයහපත්දේවල්කිරිමසදහාමගපෙන්වියයුතුඅතරහෝනිවැරදිමාර්ගයහෝඅන්අයටහිංසාපීඩාකිරිමෙන්වැළකීසිටියයුතුබවදඅන්අයටආදරයදැක්වියයුතුආකාරයදපෙන්වාදීම

3- ආත්මාර්ථකාමීත්වයෙන්වැළකීසිටීමයහපත්කී්‍රයාවන්තමාටපමණක්සිදූවියයුතුබවදඅන්අයටසිදූනොවියයුතුබවසිතීම

විශ්වාසවන්තකයින්අතරසහෝයෝගීත්වය

මුහම්මද්නබීසල්තුමාපැවසූබවටඅබුමූසාමෙසේවාර්ථාකරයිඑක්විශ්වාසවන්තයෙක්අනෙක්විශ්වාසවාන්තයාටගොඩනැගිල්ලක්සේයඑහිකොටසක්තවකොටසක්උසුලාගෙනසිටීන්නේයඑසේපවසාමුහම්මද්නබ්සල්තුමාඅත්දෙකේඇගිලිඑක්කරපෙන්නුවේය

තේරුම

විශ්වාසවන්තකයින්අතරසහයෝගියත්වයසහගොඩනැගිල්ලමුහම්මද්නබ් (සල්- තූමාආදේශකළේඇයිදයත්ගඩොල්එකකටඑකක්ස්ථීරආධාරකයක්නොමැතිවගොඩනැගිල්ලක්පිහිටුවියනොහැකඑයනියමාකාරවකි්‍රයාත්මකනොවූවොත්බ්ත්තිකැඩීගොඩනැගිල්ලමකැඩීවිනාශයටපත්වේමුස්ලිම්වරයෙක්තමආගමේස්ථීරනොමැතිවතමසහෝදරයින්සමගයහපත්සහයෝගීතාවයක්පවත්වානොගැනීමෙන්සිටීන්නේදඔහුටත්මුහුණපාන්නටසිදූවන්නේමේදෙයමයඔහුඅතරකිසිමසහයෝගීතාවයක්නොමැතිනම්ඔහුකරනසිය¿දෙයක්මඅසාර්ථකවේඑA සම්බන්ධවඅල්ලාහ්හොදින්දනියි

අසල්වැසියන්සතූඋරුමයන්

මුහම්මද්නබ්සලතුමාපැවසූබවටඅබූහුෙරෙරාරලිවාර්ථාකරයි

කවරෙක්අල්ලාහ්වදකියාමත්දිනයදවිශ්වාසකරන්නේදඔහුතමඅසල්වැසියාවහිරිහැරයටපත්නොකරන්නකවරෙක්අල්ලාහ්වදකියාමත්දිනයදවිශ්වාසකරන්නෙහිදඔහුතමආගන්තුකයාටසංග්‍රහකරන්නකවරෙක්අල්ලාහ්වදකියාමත්දිනයදවිශ්වාසකරන්නේදඔහුහොදදේකථාකරන්නනැතහොත්නිහඩවසිටීන්න

තේරුම

මුස්ලිම්වරුන්අතරසහයෝගීතාවයවැඩීකරගැනීමසදහාමෙවැනිදේවල්කිරිමටඉස්ලාම්ආගමඋනන්දූකරවාඇත

අසල්වැසියන්ටඋදව්කිරිමඔවුන්අතරපවතිනසම්බන්ධයතහවුරුවේ

අසල්වැසියන්ටපීඩානොකරඔවුන්ගේඅනවසරයෙන්තොරවඔවුන්ගේනිවසඑබ්කම්නොකිරිමපින්ගණයටහෝයහපත්කි්‍රයාවටඅයත්වේ

ඉස්ලාම්හිපවිත්‍රතාවය

මුහම්මද්නබ් (සල්- තුමාපැවසූබවටඅබිදූල්ලාහ්බ්න්මසූද්වාර්ථාකරයිකවරෙකුගේසිතෙහිඅබඇටයකතරම්උඩගුකමපවතින්නේදඔහුටස්වර්ගයටඇතුල්වියනොහැකඑසේනම්අලංකාරඇදූම්සහපාවහන්පළදින්නේදඔවුන්ගැනපවසන්නයැයිකෙනෙකුවිමසුවේයඑයටමුහම්මදනබිසල්තුමාඅල්ලාහ්ලස්සනටසහසුන්දරත්වයටකැමැත්තක්දක්වයිඋඩගුකමයනුවිහි¿වසහසත්‍යයතාවයඉවතලෑමසහමනුෂ්‍යයන්ටනිග්‍රහකිරිමයනුවෙන්පැවසුවේය

තේරුම

ආඩම්බරකමසහනින්දාවතහනම්වේ

මනුෂ්‍යයන්ගේසිය¿වස්ත්‍රහෝපාවිච්චිකරනදේවල්පවිත්‍රතාවයටඇතුලත්වේ

නිවසපාසලසහවීදීන්පිරිසිදූවතබාගැනීමසදහානිශ්චයකිරිම

සතියකටවරක්නෑමසදහාඋපදෙස්දීම

විශAවාසයේරසවත්භාවය

මුහම්මද්නබ්සල්තුමාපැවසූබවටඅනස්රලිතුමාවාර්ථාකරයි

කවුරුන්වෙතගුණාංගයන්3ක්ඇතු¿වූවේදඔහුඊමාන්හෙවත්විශ්වාසයේරසයව්දිනුලැබූකෙනෙකුවන්නේයඒවාඅල්ලාහ්වදඔහුගේරසූල්වදකෙනෙකුආදරයටපාත්‍රකෙනෙකුවීමදකෙනෙකුතවත්කෙනෙකුවඅල්ලාහ්වෙනුවෙන්මආදරයකිරිමදගින්නෙහිදැමීමපිළිකුල්කරන්නාක්මෙන්අල්ලාහ්වප්‍රත්ක්ෂේපකිරිමදෙසටආපසුයාමපිළිකුල්කිරිමදවන්නේය

තේරුම

සිය¿මැවීම්වලටවඩාඅල්ලාහ්තආලාසහමුහම්මද්නබිසල්තුමාටආදරයකිරිමඅනිවාර්්‍යයවේ

කවරෙකුඅල්ලාහ්තආලාසහමුහම්මද්නබි (ෂල්- තුමාටගෞරවයනොදක්වන්නේදඅපඔවුන්ටගෞරවයනොදැක්වියයුතුය

අල්ලාහ්තආලාවෙනුවෙන්ඔබගේසහෝදරයෙකුටආදරයදැක්වීමමෙයසම්පූර්ණඊමාණයේකු¿ණක්වේ

මෙමසලකුණුකාඅතරපවතින්නේදඔහුගේහදවතතුළසාමයසහආරක්ෂාවඇතිවේ

නිහතමානීබාවය

මුහම්මද්නබ්සල්තුමාපැවසුවේයනිහතමානීකමයහපතහැරවෙනකිසිදෙයක්ලගානොකරන්නේය

එසේමමුහම්මද්නබ්සල්තුමාපැවසුවේයපෙරපහළවූදේවවක්තෘවරුන්ගෙන්ලබාගත්වාක්‍යයන්ගෙන්එකකිඔබටලඡAඡාවඇතිනූනොත්ඔබටරිසිසේකටයුතුකළහැකිය

 

නිහතමානිකමපුද්ගලයෙකුගේනපුරුකි්‍රයාවෙන්සහදූශ්චරිතයෙන්වලක්වයිනිහතමානිකමකාෂතුවනොපවතින්නේදඔහුනපුරුකමින්සහලැඡ්ඡානැතිකමින්වෙළීපවතියිඑසේමඔහුඅන්අයඔහුසම්බන්ධවකිසිවක්පැවසුවේදගණන්නොගනියිඅන්අයඔහුටඅපහාසකළදවිශේෂයෙන්අල්ලාහ්තආලාවිසින්වසනුලැබූඔහුවිසින්එළීදරව්කරනලදඔහුගේනරකකි්‍රයාඑළිදරව්වූවදඔහුඑයසැලකිල්ලක්නොදක්වයිඇයිදයත්ඔහුසතුවනිහතමානීකමනොපවතියි

කරුණාවදැක්වීම

කරුණාවයම්කිසිදෙයක්සම්බන්ධවමිශ්‍රවූවහොත්එහිඅලංකාරයක්දක්නටලැබේඑයයම්කිසිදෙයක්සමගමිශ්‍රවීමඅත්හැරුණහොත්එහිඅඩුපාඩුවක්දක්නටලැබේ

තේරුම

කරුණාවෙන්සහආචාරශීලීවසිටීමවැදගත්වේඇයිදයත්එයඅන්අයගේසහඅල්ලාහ්ගේඉදිරිපිටඅලංකාරලෙසපෙන්නුම්කරනුලැබේකරුණාවකෙනෙකුගෙන්ඉවත්වූවහොත්ඔහුඅල්ලාහ්ගෙන්සහඅන්අයගෙන්අගෞරවයටපාත්‍රවනුඇතඇයිදයත්අල්ලාහ්ආදරයකරනුයේයහපත්ගුණාංගඇතිපුද්ගලයන්පමණි

 

අවසානය

ඉහතසදහන්කරනුලැබුවේඉස්ලාමයේඋනන්දූකරවාඇතියහපත්ගූණාංගයමුහම්මද්නබිසල්තුමාමේවාඅනුගමනයකරඇතිඅතරමුහම්මද්නබි (සල්- තුමාඇවිදෙනකුර්ආනයසේයනුවෙන්ආයිෂාවිශAවාසවන්තයින්ගේමවරලිතුමියපැවසුවාය

ඉහතසදහන්නොකරනලදතවත්යහපත්ගුණාංග

සමාවඉල්ලීමසහසමාවදීම- කරුණාව- යහපත්කාරණාසදහාඋදව්කිරිමසහආගමිකභක්තිය- අන්අයටආහාරසැපයීම- මුස්ලිම්වරුන්ගේවැරදිවසන්කිරිම- අල්ලාහ්වෙනුවෙන්ආදරයකිරිම- අන්අයටඋදව්කිරිම- ත්‍යාගිවන්තකම- පතිවෘත්තාවරැකීම- ඉවසීම- අල්ලාහ්තආලාවිශAවාසකිරිම- පාපකර්මයෙන්දිවආරක්ෂාකිරිම- අන්අයටත්‍යාගපිරිනැමීම

 

 

 

 

Related Post