හජ් වන්දනාව සහ පරිත්යාගය

මිනිසා විවිධ අරමුණු මුල්කරෙගන ගමන් බිමන් ෙයාදාගනී.අධ්‍යාපනය ලබා ගැනීම,මුදල් ඉපැයීම,ෙද්ශීය ෙමන්ම විෙද්ශීය සංචාරය ඒ අතරින් කිහිපයකි.

හජ් වන්දනාව ද ෙමයට අදාළ වන අතර එය ෙලෟකික ජීවිතය සඳහා ෙනාව ෙදවියන් උෙදසා කරන අධ්‍යාත්මික ගමනක් වන නිසා සුවිෙශෟෂී ස්ථානයක් ලබා අැත.ෙමහි අාර්ථික ලාභ ෙනාමැත.ඉස්ලාමිහි පස්වන කුඵන වන ෙමය මුදල් හා ශක්තිය අැති වැඩැවියට පත් සෑම මුස්ලිමිවරෙයකුම තමන්ෙග් ජීවිතෙය් එක්වරක් ෙහා් ඉට්කල යුතු වගකීමකි.ෙමම වන්දනාව ඉටුකිරීෙමහිලා ෙයාදාගත් වසර 5000 කට ෙපර ඉතිහාසය ඉතා වැදගත්ෙවි.20

අල්ලාහ් ෙදවියන් ඔහුෙග් සෑම වක්තෘවරෙයකුම දැඩි ෙලස පරීක්ෂාවට ලක් කර විවිධ දායාදයන් ලබා දුන්හ.පරීක්ෂාාවට ලක් වූවන් සෑම විටම ඉවසීෙමන් හා සංයමෙයන් යුතුව එයට මුහුණ දුන්හ.ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා ඒ අතර මුල් තැනට පත්ව සිටි අෙයකි.මන්ද,එතුමා දුටු සිහිනය සැබෑ කිරීෙමි අරමුණ ෙපර වැරිව සිටි නිසාය.

වසර 5000 කට ෙපර මිනිසුන් ෙනාගැෙවසන මිටියාවතක ෙද්ව වක්තෘ ඉබිරාහීමි (අාබ්‍රහමි) තමන් සහ එතුමන්ෙග් පුත්‍රයාවු ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තුමන් ගමන් කරමින් සිටිෙය් අල්ලාහ්ෙග් පරීක්ෂණය සඳහා මුහුණ දීෙමි අටිෙයනි.ඒ ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා විසින් ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තුමා කපා අල්ලාහ් ෙවනුෙවන් පිදීමයි.එම වැදගත් අවස්ථාව එෙළබිණි.ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමාෙග් පිහිය ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තුමාෙග් ෙගල ෙවත ලංෙවමින් තිබිණ.ෙද්ව සුරදූතයන් පවා මවිතව අල්ලාහ්ෙග් අණ ක්‍රියා කිරීමට සූදායමිව සිටියහ.

ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා සහ ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තුමා තුළ තිබූ පිය පුතු ෙසෙනහසට වඩා ඒ අල්ලාහ්ෙග් අරමුණ ෙවත ලඟාවීම උසස්ය යන හැඟීෙමන් කටයුතු කරන බව මින් විදහා දැක්විණි.ඔවුන් අල්ලාහ්ෙග් අණ මුඵ හදවතින්ම පිළිෙගන තිබුණි.ෙමෙස් සිදු කළිවු පරිත්‍යාගය සකල ෙලා්ක ජනතාව අතර හජ් වන්දනාව ඉටුකිරීම සඳහා මූලිකවිය.හජ් වන්දනාව සඳහා ෙයාමු වන බැතිමතුන් බැටඵෙවකු ෙහා් එඵවකු අල්ලාහ්ෙග් නාමෙයන් කපා පරිත්‍යාග කිරීම (ෙමම මාංස දුගී දුප්පත් අයට ෙබදා දීම) සිදු කරයි.

ෙමම සිද්ධිය අපට ලබා ෙදන අාදර්ශය නමි,යමි ප්‍රත්පත්තියක් ෙලාෙවි ව්‍යප්තවීම සඳහා එය ජයග්‍රහණය කරෙගන යා යුතුය.එහිදී පළමුව එම කාර්යෙයහි නියලී සිටින්නාෙග් සිත තුල එය ගැඹුරට පතිත කරවිය යුතු අතර ෙදවනුව එම ප්‍රත්පත්තිය ජයග්‍රහණය කරවිය යුතුය යන්නය.

අල්ලාහ් ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා ෙයාමු කළ පරීක්ෂනෙය්දී පරීක්ෂාවට ලක්කරනු ලැබුෙවි වඩා වැදගත් කමින් වැඩි තමාෙග් පුතුද,ෙනා එෙස්නමි,තම ෙදවියන් ද යන්නයි.එහිදී වඩා වැදගත්වන්ෙන් තම ෙදවියන් යන්න ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා සනාථ කල අතර ඒ සඳහා ලැබුණු ජයග්‍රහණය වනුෙය් ෙලාව පවතින තාක්කල් ජනතාව එය සිහිපත් කල යුතු යන්නයි.එය අල්ලාහ්ෙග් අභිමතය වුවා විය හැක.එනිසා එය මනඃකල්පිත කතාවක් ෙස් ෙපාෙතහි ලියා ෙනාතබා වසරක් පාසා සිහිපත් කරනු පිණිස හජ් වන්දනාව අනිවාර්ය වුවක් විය හැක.

මුඵ මහත් මුස්ලිමි ජනතාව ෙමන්ම මුස්ලිමි ෙනාවන ජනතාවද සිහිපත් කල යුතු වැදගත් ඉතිහාසයක් පැවත එන අතර හජ් වන්දනාව අද එතරමි ප්‍රස්ද්ධියට පත්ව අැත.ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමාෙග් ජීවිතෙයන් අපට ලැෙබන තවත් විෙශ්ෂ කරැණක් නමි,එතුමා ජීවිත ප්‍රත්පත්තියන් ෙලස ඉස්ලාමය පිළිගත් පසු එය සිතට පමණක් සීමා ෙනාකර ක්‍රියාවන්හි ෙයාදවා දූෂිත පරිසරය ෙවනස්කර , ධර්සිෂ්ධ සමාජයක් ෙගාඩනැගීමට ෙවෙහසුනු අවස්ථාවයි.මන්ද,එතුමා මුඵ විශ්වයටම එම පණිවුඩය ෙගන ගියහ.එය එතුමා ලැබූ ප්‍රතිපත්තිමය ජයගුහණයක් විය.

ෙමි අතර ෙගල කැපීම සඳහා ඉදිරිපත් වූ ෙද්ව වක්තෘ ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තමන්ට ද අල්ලාහ් විසින් භාග්‍යක් පිරිනැමූහ.ඒ ෙලාව පවතින තාක්කල් ඉස්ලාමෙය් වැජඹණ උතුමි වූ ෙද්ව වක්තෘවරෙයකු එතුමාෙග් පරමිපරාෙවන් ජනිත කරවීමය.එෙස් ජනිත කල අවසන ෙද්ව වක්තෘවරයා වූ මුහමිමද්තුමාෙග් මුත්තා යන අද්විතීය නාමය ඉස්මාඊල් (ඉෂ්මාෙයල්) තුමාට හිමිවිය.ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමා මුහමිමද් තුමාට ලබා දුන් ප්‍රත්පත්තිය විශ්වෙයහි පැවත ඒමට එතුමා දිවිහිමිෙයන් කටයුතු කලහ.

අල්ලාහ් එම වක්තෘවරැන් ෙදෙදනාෙග් ජීවිතය යමි ස්ථානයකදී යා කල බව කිව හැකිය.එය ඒ ෙදෙදනාෙග් ඒක ෙද්ව විශ්වාසය සහ ඉස්ලාමීය ප්‍රතිපත්තිමය එකමුතුභාවය විය.අවසාන ෙද්ව වක්තෘ මුහමිමද්තුමාෙග් අවසාන ජයග්‍රහණෙයන් පසුව එතුමන්ෙග් අාරමිභවූත්,අවසන්වූත් හජ් වන්දනාව ඉටුකිරීම සිදුෙවි.ඒ අතරම එය ඉස්ලාමෙය් අවසන් අනිවාර්ය වන්දනාවක් ෙලස පමණක් ෙනාව මුහමිමද්තුමාෙග් අවසන් ජයග්‍රහණය කියාපාන අවස්ථාවක් ෙලසද තිබුණ.මුහමිමද්තුමාෙග් ප්‍රකට අරෆා ෙද්ශනයට සවන්දීමට ලක්ෂයකට අධික ඉස්ලාමීය බැතිමතුන් රැස්ව සිටි අතර ඔවුන් අමතා කථා කල එතුමා,“මම අල්ලාහ්ෙග් ජීවන ක්‍රමය ෙහවත් ඉස්ලාමි ධර්මය පරිපූරණ ෙලස ෙලාවට ෙගන හැර දැක්වීම සාර්ථකව ඉටු ෙකෙලමි ද ” විමසූ විට,“එෙස්ම සිදුවිය මුහමිමිද් තුමනි” යනුෙවන් පිළිතුරැ දුන්හ.එවිට එතුමා තම දෑත් අහසට විහිද “යා අල්ලාහ් ඔබත් ෙමයට සාක්ෂි වන්න” යැයි බැගෑපත්වප්‍රාර්ථනා කළහ.එම ප්‍රාර්ථනාවට පිළිතුරක් ෙලස ජිබිරීල්තුමා පහත දැක්ෙවන අල්කුර්අාන් වැකිය සමඟ පැමිණියහ.“ අද දින මම නුඹලා ෙවනුෙවන් නුඹලාට නුඹලාෙග් ධර්මයද මාෙග් දායාදය ද සමිපූර්ණ කෙලමි.තවද නුඹලාෙග් ධර්මය වශෙයන් ඉස්ලාමය භාරගත්ෙතමි.”(අල්කුර්අාන් 05:03)

ෙමය ෙමතරමි අලංකාරව ගලපා යා ෙකාට අැත්ෙත් ඉබිරාහීමි (අාබ්‍රහමි) තුමාෙග් සිත තුල ධාරනය වී ජයගුහණය කළ ඉස්ලාමීය ප්‍රතිපත්ති අවසාන ෙද්වවක්තෘවරයා වූ මුහමිමිද්තුමාෙග් ක්‍රියාවන් තුලින් ෙලාවට ස්ථාපත වූ නිසාය.එහි ව්‍යප්තිය ෙනානැවතී පැවතුනි.ෙහට දින විශ්වෙය් යහපත රඳා පවතින්ෙන් ද ෙමම ජයග්‍රාහී ප්‍රතිපත්තිය ව්‍යප්තිය නිසාෙවන් බව කීම නිවැරදිය.ෙමි සියලු චරිතාවෙබා්ධෙයන් හා හජ් වන්දනාෙවන් පසු,

අවසන් වශෙයන්

අප සියල්ෙලා් සිෙතහි ධාරණය කළ යුතු කරැණ නමි,යමි ප්‍රතිපත්තියක් ජයගැනීම සඳහා එය පළමුව සිතින් ජයගැනීම අනිවාර්ය බවයි.ඒ සඳහා කැපවීම පරිත්‍යාගශීලී බව යන උසස් ගුණාංග අප තුල වර්ධනය කර ගත යුතුය.අපි ෙමි සියල්ල අවධාරණෙයන් යුතුව සිහිපත් කර ජීවිතය නිවැරදි කර ගනිමු.

Related Post