Originally posted 2024-01-28 22:48:29.
ඉස්ලාම දහම පාපයන් එය සමාජෙය් අැති කරන කිලිට අනුව සුළු හා මහා පාපයන් යැයි ෙකාටස් ෙදකකට ෙබදිය හැකි الكبائرබව ෙපර ලිපි තුලින් අවධාරනය කර සිටිෙයමු.ෙමම ලිපිය තුලින් මහා පාපයන්හි සංඛ්‍යාව ෙකාපමණක් යැයි අපෙග් අවධානය ෙයාමු කරමු.
නියත වශෙයන්ම මහා පාපයන්හි සංඛ්‍යාව ෙකාපමණ ද යන කාරණය ඉස්ලාමීය විද්වතුන් අතර මත ෙභ්දයට ලක් වූ කරැණකි බව එම විෂය පිළිබඳව ගෙවිෂණය කිරීෙමි දී දැන ගත හැක. මහා පාපයන් පිළිබඳ වූ විෂය යටෙත් මුහමිමද් (සල්) තුමන්ෙග් අනුගාමිකයින් විසින් වාර්තා වූ හදීස් වලින් පහත දැක්ෙවන තීරණයට විද්වතුන් එළඹ අැත.
සිත හා සමිබන්ධ මහා පාපයන්
1.අල්ලාහ් ෙදවියන්ට ෂිර්ක් (ෙකෙනකු ෙහා් යමි කිසි ෙදයක් සමාන) කිරීම.
2.පාප ක්‍රියාවන්හි මුරණ්ඩු ෙලස ෙනාවැළකී සිටීම.
3.අල්ලාහ් ෙදවියන්ෙග් උදවි උපකාරයන්හි අවිශ්වාස කිරීම.
4.අල්ලාහ් ෙදවියන්ට තමන්ට කිසිවක් කළ ෙනාහැකි බව හැඟවීම.
දිව හා සමිබන්ධ මහා පාපයන්
1.ෙබාරැ සාක්ෂි දැරීම.
2.පවිත්‍ර ස්ත්‍රීන්ට නිකරැෙණ් අවලාද පටවීම.
3.ෙබාරැ දිවුරැමි දීම.
4.හූනියම.
බඩ හා සමිබන්ධ මහා පාපයන්
1.මත්පැන් පානය කිරීම.
2.අනාථයින්ෙග් සමිපත් ෙකාල්ල කෑම.
3.ෙපාළිය.
රහස්ය ෙපෙදස් හා සමිබන්ධ මහා පාපයන්
1.දුරාචාරය.
2.සමලිංගික ෙස්වනය.
දෑත් හා සමිබන්ධ මහා පාපයන්
1.ඝාතනය කිරීම.
2.ෙහාරකම.
පා හා සමිබන්ධ මහා පාපයන්
1.සටන් බිෙමන් අාපසු දිවීම
සමිපූර්ණ කය සමිබන්ධ මහා පාපයන්
1.ෙදමාපියන්ව ෙනාසැලකීම
ෙමම අන්දමින් මහා පාපයන්හි සංඛ්‍යාව ඉස්ලාමීය විද්වතුන් වර්ගීකරණය ෙකාට අැත.ශුද්ධ වූ අල්කුර්අානෙයහි හතර වැනි පරිචිෙචිදය වන “අන්නිසා” නැමැති පරිචිෙචිදෙය් පළෙවනි වචනෙය් සිට 31ක් වන වචනය දක්වා වු වචනයන්හි සඳහන් වන සියළු පාප ක්‍රියාවන්ම මහා පාපයන ෙවි යන්නයි ෙබාෙහා් විද්වතුන්ෙග් මතය ය.
ඉන්ෂාඅ අල්ලාහ් මී ලඟ ලිපි ෙපළ තුල එම මහා පාපයන් පිළබඳව සවිස්තරාත්මකව සාකචිචාවට ෙයාමු වීමට බලාෙපාරැත්තු වන්ෙනමු.එයට අල්ලාහ් ෙදවියන් අපට ෙෙධර්ය හා ශක්තිය ලබා ෙදත්වා.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

