සුළු හා මහා පාපයන් ………

ඉස්ලාමීය සංකල්පය අනුව ම්ස්ලිමිවරෙයකුෙග් ජීවිතෙය් අරමුණ මතු අාත්මෙය්දී ස්වර්ගය ලබා ගැනීමයි.ෙමම අරමුණ කරා

ලඟා වීමට නමි ෙමෙලාව යහපත් ජීවිතයක් ගත කළ යුතුය.විෙශ්ෂෙයන් පාපයන්ෙගන් අෑත් වී වැළකී සිටිය යුතුය.معصية

ඉස්ලාමීය සංකල්පය අනුව මිනිස් ජීවිතය අාධ්‍යාත්මික හා ෙලෟකික යනුෙවන් ෙකාටස් ෙදකකට ෙබදා ෙවන්කළ හැකිය.එනමි තම මනස පිරිසුදුව හා නිර්මලව තබා ගැනීමටත් තම බාහිර ක්‍රියාකලාපයන් යහපත්ව තබා ගැනීමටත් ෙමම පාපයන්ෙගන් වැළකී සිටීම ඉවහල් ෙවි.

ප්‍රාෙයා්ගික ජීවන රටාවක් වන ඉස්ලාමි පාපය පිළිබඳව මිනිසුන් දැනුවත් කර එයින් වැළකී සටින ෙමන් ඉල්ලීමි කරන අතර,පාපයන්ෙගන් ෙතාරවූ පරිසරයක් බිහිකිරීමට ද දිරිගන්වන අාගමකි.එෙහයින් තමන් පාපයන්ෙගන් වැළකී සිටින ෙමන් අවධාරනය කරන ඉස්ලාමි අන අයව ද එයින් වළක්වාලීම ෙකෙරහි වැඩි අවධානයක් ෙයාමු කරයි.අන් අයව පාපෙයන් මුදවා යහ මග ෙකෙරහි යැවීම ඉස්ලාමෙය් හරය වන ඊමාන් නැමැති විශ්වාසය හා සමිබන්ධ ෙදයක් බව තහවුරැ කරයි.

“ඔබෙගන් යමි කිසිෙවකු (ජන සමාජය තුල) අයහපතක් දුටු කල එය සිය දෑතින් ඉවත් කරත්වා! සිය දෑතින් ඉවත් කිරීමට ෙනාහැකි නමි සිය දිෙවන් (වචනෙයන්) ඉවත් කරත්වා!දිෙවන්(වචනෙයන්) ඉවත් කිරීමට ෙනාහැකි නමි සිය සිත් සතන් තුලින් ඒවා පිළිකුල් කරත්වා!ෙමය ඊමානෙය් (විශ්වාසය) දුර්වල අදියරයි.”

(මූලාශ්‍රය : මුස්ලිමි)

මිනිසුන් අතරින් ෙශ්‍රෂ්ඨවන්තයා ධනෙයන් ෙහා් තරාතිරෙමන් අන් අයට වඩා උසින් සිටින්නා ෙනාව තමනුත් යහපත් පුරවැසිෙයක් වී අන් අයව ද යහපත කරා කැඳවන්නා බව මුහමිමද් (සල්) තුමන් වරක් සඳහන් කළහ.

“අයහපෙතන් මිදී යහපත කර,එෙමන්ම අනිකුත් අයටත් යහපත් කියා අයහපත් වළක්වන්නා කවෙරක් ද ,ඔහු මිනිසුන්ෙගන් වඩාත් ෙශ්‍රෂ්ඨවන්තයා ය.”

පාපයන් යනු කුමක්ද?එය පිළිබඳ වූ ඉස්ලාමීය මත විමසුම ෙපර ලිපියක අප සඳහන් කෙළමු.සමාජෙය් යහ පැවැත්මට කැළලක් අැතිකරන ක්‍රියාවන් පාපයන් ෙලස ඉතා ෙකටිෙයන් විග්‍රහ කළ හැකිය.ෙමම පාපයන් සමාජය තුල අැති කරන විපාකයන්ෙග් දරැණභාවය සැලකිල්ලට ෙගන සුළු හා මහා පාපයන් යනුෙවන් ෙකාටස් ෙදකකට ෙබදා ෙවන්කළ හැකිය.ෙමම ලිපි මාලාව තුලින් අප බලාෙපාරැත්තු වන්ෙන් පාඨක ඔබට මහා පාපයන් යැයි හඳුන්වන පාපයන් කුමක්ද? යන්න පිළිබඳව හැඳින්වීමක් ලබා දීමටය.

පාපයන්හි සුළු හා මහා පාපයන් කියා ෙකාටස් ෙදකක් තිෙබනවාද ? යන්න පිළිබඳව පළමුෙවන් විමසා බලමු.නියතවශෙයන්ම පාපයන්හි සුළු හා මහා පාපයන් අැති බව ශුද්ධ වූ අල්කුර්අානය හා මුහමිමද් (සල්) තුමන්ෙග් හදීස්වල සඳහන්ය.

ෙමි පිළබඳව ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවි.

“ඔබට තහනමි කරන ලද මහා පාපතර ක්‍රියාවන්ෙගන් ඔබ අෑත් වුවෙහාත් ඔබෙග් (අනිත් සුළු) පාපයන්ට (එය) වන්දි වශෙයන් ෙගන,ඔබට (සමාව දී ඉතාමත්) ෙගෟරවනීය ෙදාරටැෙවන් අැතුළු කරන්ෙනමු”

(අල් කුර්අාන් 04 : 31)

තවද ශුද්ධ වූ අල්කුර්අානය අන්නජ්මි නැමැති පරිචිෙචිදෙය් ෙමෙස් සඳහන් කරයි.

“(පින් අැති දැය කරන) ඔවුන් (ෙනාදැනුවත්ව සිදු වන) අල්ප වැරදි මිස,අනිත් විශාල පාපයන්ෙගන්ද,අවමත් ෙගන ෙදන කාරණාවන්ෙගන්ද අෑත් වී සිටිනු අැත.නියත වශෙයන්ම ඔබෙග් ෙදවියන් සමාව ඉතාමත් අප්‍රමාණවත්ය.”

(අල් කුර්අාන් 53 : 31)

එෙස්ම නබි (සල්) තුමන් පවා එතුමාෙග් රැවන් වැකි ෙබාෙහා්මයක ෙමම මහා පාප ක්‍රියාවන් ෙකෙරහි හා එයින් වැළකී සිටින ෙමන් මුස්ලිමිවරැ දැනුවත් කර අැත.හදීසයක ෙමෙස් සඳහන් ෙවි.

“විනාශය ෙගන ෙදන ක්‍රියාවන් හතකින් වැළකී සිටින්න.ඒවා කුමක් දැයි ඔහුෙගන් විමසන ලදී?එයට ඔහු ෙමෙස් පිළිතුරැ සැපවුෙය්ය,අල්ලාහ් ෙදවියන්ට සමාන අැති කිරීම නැමැති ෂිර්කය,හූනියමි කිරීම,නිකරැෙන් මිනිසුන් ඝාතනය කිරීම,අනාථ දරැවන්ෙග් සමිපත්වල වංචා කිරීම,ෙපාළිය,යුද්ධයකදී අාපසු හැරී යෑම,පවිත්‍ර මුස්ලිමි දියණියන්ට නිකරැෙණ් පට බැඳීම”

(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිමි)

“පස් ෙවිල සලාතයන්,එක් ජුමිඅාෙවහි සිට අෙනක් ජුමිඅාව,එක් රමළානෙය් සිට අෙනක් රමළානය,ෙමි අතර සිදු වූ මහත් පාපයන් හැර සුළු පාපයන්ට වන්දිය ෙවි.”

(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිමි)

ෙමෙස් ශුද්ධ වූ අල්කුර්අානය හා මුහමිමද් (සල්) තුමන්ෙග් හදීස් මහා පාපයන් පිළිබඳව නිසි අවෙබා්ධයක් අපට ලබා ෙදයි.එනමි මහා පාපයන් යනු කුමක්ද?එහි සංඛ්‍යාව ෙකාපමණ ද? යන්න පිළිබඳව අප ඉදිරිෙය්දී සාකචිචා කරන්නට බලාෙපාරැත්තු වන්ෙනමු.

Related Post