ඔබ ස්වර්ගයට පිවිසෙන්න කැමතිද ? අබූ අහ්මද් දවසක් මුහම්මද් නබි (සල්) තුමාණන් ඔහුගේ අනුගාමිකයින් අමතා මෙසේ විමසූ බව අබූ හුරෙරා (රළි) තුමාණන් මෙලෙස වාර්තා කරයිඃ ස්වර්ගයට පිවිෙසම අද දින ඔබලාගෙන් උපවාසයේ යෙදූනේ කවරෙකුද ? එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය අද දින ඔබලාගෙන් අවමංගල්‍යයකට (ජනාසා) සහභාගි වූයේ කවරෙකුද ? එවිට අබූබක්කර් (රළි& තුමාණන් මම කියා පැවසූවේය අද දින ඔබලාගෙන් දූගියෙකුට ආහාර ලබා දූන්නේ කවරෙකුද ? එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය අද දින ඔබලාගෙන් රෝගියෙකුගේ සුව දූක් විමසුවේ කවරෙකුද ? එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය ඉන් අනතුරුව මුහම්මද් නබි තුමාණන් මෙසෙල පැවසූහ. මෙම හොඳ ක්රියා සියල්ල කරන පුද්ගලයා ස්වර්ගයට පිවිසෙයි . ග්‍රන්ථයඃ තිර්මිදි