Originally posted 2023-11-21 13:23:11.
ඉස්ලාමයට අනුව විවාහ දිවියට එළෙඹන ෙදපලකෙග් අන්තර් සමිබන්ධතාවය අාදරය,කරැණාව ෙමන්ම සැනසීම යන්න ෙත්මා කර ගනිමින් ෙගාඩ නැෙගයි.
අල්ලාහ් අල්-කුර්අානෙය් ෙමෙස් සඳහන් කරයි :
“ඔහුෙග් (ෙදවියන්ෙග්) ප්රාතිහාර්යයන් අතරින් ෙමයද එකකි.ඔබලාෙග් භාර්යයාවන් ඔබලා ෙවතින්ම බිහි කෙළ්ය.ෙමි අනුව ඔබලා එකිෙනකා කරා අැදී යනු අැති අතර ඔහු ඔබලා අතර අාලය හා කරැණාව අැති කරන්ෙන්ය.”(අල්-කුර්අානය 30 : 21)
ඉස්ලාමය තුළ පැහැදිලිව විවාහ ජීවිතය හා එතුළ ස්ත්රී පුරැෂ භූමිකාව කතිකාවට බඳුන් කරයි.
අල්ලාහ් අල්-කුර්අානෙය් ෙමෙස්ද සඳහන් කරයි.
“ඔවුහු ඔබෙග් සළු පිළි වැනිය.ඔබද ඔවුන්ෙග් සළු පිළි වැනිය.”(අල්-කුර්අාන් 02:187)
ෙමෙස් පවුල් ජීවිතය තුළ ස්ත්රී පුරැෂ ෙදපාර්ශවයට සමාන ස්ථානයන් හිමි කර ෙදන අතර පවුල ෙවනුෙවන් ඉපැයීෙමි වගකීම පුරැෂයා ෙවත පවරයි.මන්ද යත් ඔහුෙග් ශාරීරික ශක්ති ප්රමාණය,දරා ගැනීෙමි හැකියාව හා ප්රශ්ණ වගට මුහුණ දීෙමි හැකියාව අාදී ඔහුට ස්වභාවෙයන් හිමි වූ කායික හැකියාවන් නිසාෙවනි.විවාහ දිවිය තුළ පුරැෂයාෙග් භූමිකාව පිළිබඳ මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා ෙමෙස් ප්රකාශ කර අැත.
“විශ්වාසවන්තයින්ෙගන් පූර්ණ විශ්වාසවන්තෙයකු වන්ෙන් ෙශ්රෂ්ඨ ගති ගුණ වලින් සමිපූර්ණ තැනත්තාය.ඔබලා අතර යහපත් පුද්ගලයා වන්ෙන් තම බිරිඳට යහපත් වූ තැනත්තාය.”(මූලාශ්රය :තිර්මිදි)
සැමියාට කීකරැ යහපත් බිරිඳක් ෙලස දරැවන් හදා වඩා ගැනීෙමි ක්රියාවලිෙය්දී වැඩි ෙකාටසක් දැරීම අාදිය විවාහක ස්ත්රියකෙග් පවුල තුල භූමිකාෙවි පුධාන කාර්යයන් ෙවි.එය එෙස් වීෙමහි අර්ථය එම ක්රියා ෙකෙරහි පුරැෂයාට වගකීමි ෙනාමැති බව ෙනාෙවි.
අල්-කුර්අානෙය් ෙමෙස් සඳහන් ෙවි.
“කිරි ෙදන මවිවරැන්ට ෙහාඳින් අාහාර සැපයීමද අැඳුමි සැපයීමද ඔහු (දරැවාෙග් පියා) ෙවත ඔහුෙග් තත්ත්වය අනුව පැවරී අැත.”(අල්-කුර්අාන් 02:233)
ෙමෙලස ඉස්ලාමීය පවුල් සංස්ථාව තුළ ස්ත්රියටත් පුරැෂයාටත් එකිෙනකාෙග් ශාරීරික ෙවනස්කමි ෙහ්තුෙවන් මිස අන් කිසිදු අයුරකින් එකිෙනකා පරයා නැෙගන නීති රීතීන් වගකීමි ෙනාමැති බවත් ඉස්ලාමීය පවුල් සමාගම තුළ කාන්තාව හුෙදක් ස්වාමියාෙග් ලිංගික සන්තර්පනය උෙදසා වන ෙකළි බඩුවක් ෙනාවන බවත් පැහැදිලිය..
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
