Originally posted 2023-10-28 20:55:51.
httpv://www.youtube.com/watch?v=9yAJj5gSF68
මුස්ලිමිවරැන් ලෙස දෙවියන් අල්ලාහුගෙන් පහළ වූ නීති රීති පිළිපැදීම හා අනුගමනය කිරීම වගකීමකි. එවැනි ප්රධාන මාතෘකාවක් වන හලාල් සහ හරාමි පිළිබද මෙම විඩියෝ මගින් අපට දැනගත හැකි වෙ.
ඉස්ලාමීය ආගමික විද්වතුන් අතර හලාල් හා හරාම් පිළිබඳව පවත්වනු ලැබූ විවෘත සාකච්ඡාවක්.
නිෂ්පාදනය හා එළිදැක්වීමඃ සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය.
දිනයඃ 2012-12-26.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
