බහුභාර්යසේවනය
අල්කුර්ආනයටඅනුවමුස්ලිම්පිරිමියෙකුටභාර්යාවන්එක්කෙනෙකුටවැඩියවිවාහගිවිසගැනීමටඅනුමැතියඇත1සිට4දක්වාඑකිනෙකාඅතරඑකහාසමානමනීතිගරුකවසමසේහැසිරියයුතුයිඔවුනොවුන්ටඑකහාසමානඅයිතිවාසිකම්ලබාදියනෙැහැකිනම්එක්කෙනෙකුසමගපමණක්ජීවිත්විය
යුතුයිඑමෙන්මද්‍රව්‍යමයවනදේවල්සහධනයයනාšඑකහාසමානවසැළකීයයුතුයි උදාහරණ : ඉස්ලාම්සෑමඅවස්ථාවකටමසෑමස්ථානයකටමයුක්තිසහගතසහප්‍රායෝගිකවූඅංගසම්පූර්ණධර්මයකිබහුභාර්්‍යවිවාහයේඇතිප්‍රඥාවගැනඉස්ලාමයේවිදහාපෙන්වාඇත
අල්ලාහ්වදඅවසානදිනයදස්ථීරවවිශ්වාසකරනවුන්ටසරිලනඅලංකාරපූර්වආදර්ශයක්නියතවශයෙන්මඔබටඅල්ලාහ්ගේරසූල්වෙතමඇත්තේයඔවුන්ඔහුවඅනුගමනයකරඅල්ලාහ්වඅධිකවශයෙන්මෙනෙහිකරසුවිශුද්ධකරමින්සිටින්නෝය, (සූරා අල්අහ්සාබ්21 )
එල්ලකිරීම්: ඉස්ලාමයේපරමහතුරන්අල්කුර්ආන්සදහන්වනනබිසල්තුමාගේබහුභාර්යසේවනයඑනම්එක්කෙනෙකුටවැඞ්4දෙනෙක්දක්වාවිවාහකරගැනීමගැනනිතරවිෙවිචනයකරයි
ඔවුන්නිවරැදිද?නැතඇයි?ඒගැනසලකාබලමු
මුහම්මද්නබිසල්තුමාගේභාර්යාවන්
නබිසල්තුමාගේභාර්යාවන්ගේසංඛ්‍යාව:එකොලොස්දනෙකි
එතුමාගේජීවනකාළයෙදිභාර්යාවන්දෙදෙනෙක්මරණයටඅභාවප්ප්‍රාප්තවිය
- කදිජාරදිතුමියසහසෙයිනබ්බින්ත්කුසෙයිමා
1– කදිජාබිනත්කුවයිලිද්(خديجة بنت خويلد)
2– සව්දාබිනත්zසම්ආ (سودة بنت زمعة)
3– ආයිෂාබින්ත්අබූබකර් (عائشة بنت ابيبكر)
4– හප්සාබිනත්උමර්ඉබ්න්කත්තාබ් (حفصة بنت عمر)
5– Z සෙයිනබ්බින්ත්ක්හ්’Zසෙයිමා (زينب بنت خزيمة)
6– උම්මුසලමා (أم سلمة)
7– zසෙයිනබ්බින්ත්ජහෂ් (زينب بنت جحش)
8– ජූවෙයිරියාබින්ත්හාරිස් (جويرية بنت الحارث)
9– සපිය්යාබින්ත්හුයුයය්බින්අ්හතාබ් (صفية بنت حييبن أخطب)
10– උබ්මුහබීබා (أم حبيبة)
11– මයිමූනාබිනත්හාරිත් ميمونة بنت الحارث)
1- බින්ත් (දියණියවන)
2- ඉබ්නූ (පුතාවන)
3- අබු (පියාවන)
4- උම් (මව්තුමියවන)
5- සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් (දෙවියන්ගේශාන්තියසහසාමයඋදාවේවා)
6- රදියල්ලාහුඅන්හා (දෙවියන්ඇයවපිළිගනිත්වා)
එක්කෙනෙක්හැරඑනම්ආයිෂාබින්ත්අබූබකර්හැරඅනෙක්සියලුමඅයකලින්විවාහකඅයවිය
නබිසල්තුමාගේභාර්යාවන්
- මුහම්මද්නබි (සල්)තුමාටභාර්යාවන්එකොලොස්දෙනෙක්විය
- එයින්ප්‍රථමභාර්යාවවුයේකදිජාබින්ත්කුවයිලිද්(රදි)තුමියයි
- එතුමාඇයවවිවාහගිවිසගැනීමේදීඇයගේවයසහතලිහක්දක්දඔහුගේවයසඅවුරුදුවිසිපහකි
- ඔවුන්ගේවිවාහකාලසීමාවඅවුරුදුවිසිපහකිඇයමරණයටපත්වනවිටඔහුගේවයසපනහකි
- එතුමියජිවතුන්අතරසිටියදීඔහුකසිමවිවාහයක්වූයේනොමැතපසුවවයස්වැන්දඹුකාන්තාවක්වනසව්දා(රදි)තුමියදතරුණආයිෂා(රදි)තුමියයි
කන්‍යායක් කාන්තාවන්විවාහකරගැනීම
- නබි(සල්)තුමාආයිෂා(රදි)තුමියවිවාහකරගත්තේඉස්ලාමයේපිරිමියෙකුටකන්යාවක්විවාහකරගැනීමටඅයිතියඇතනමුත් ඇයවයසින්ඉතාමබාලවියකෙස්ද කිවෙහාත් ඒතුමිය නබිතුමාෙග් කලුපග මිතුරාෙග් ඒනමි අබූබක්ර්(රදි)තුමාගේදියණියයි
- පිරිමියෙකුආයිෂා(රදි)තුමියවගේදක්ෂකාන්තාවක්විවාහකරගැනීමටඅයිතිය අැත
- ඔහුටයහලු වන්ගේදියණියන්විවාහවියහැකනබිසල්තුමාඅබූබකර්හාඋමර්(රදි)තුමාගේදියණයන්විවාහකරගත්තේසබදතාවයතවතවත්වැඩිකරගැනීමටයි
සතුරන්ගේදියණියන්විවාහකරගැනීම
- මිනිසෙකුටතමහතුරන්ගේදියණියන්විවාහකරගතහැකමෙවැනිඅකාරයටමුහම්මද්නබි(සල්)තුමාජුවරියාබින්ත්හාරිත්සහඅබුසුපියාන්ගේදියණියවනඋම්මුහබීබායනදෙදනාවවිවාහකරගත්හ
- නබි(සල්)තුමාඔවුන්ගේදියණියන්විවාහකරගත්තේඉස්ලාම්තුළින්සාමයසහසමාධානයවිදහාපෙන්වීමයි
- ජුවයිරියාසහරම්ලායනදෙදෙනාමනමගියශ්‍රෙෂ්ඨනායකයන්ගේපවුල්වලඅයවේමෙයින්පෙන්නුම්කරන්නේමිනිසාටමෙවැනිඋසස්සමාජතත්වයේපවුල්වලඅයවිවාහගිවිසගැනීමටඅනුමැතියඇත
සිරභාරයටගත්කාන්තාවන්විවාහකරගැනීම
- ෙමවැනිතත්වෙය් පසුවන කාන්තාවන්විවාහකරගැනීමඒනම් ජුවයිරියාබින්ත්හාරිස්සහසපිය්යාබින්ත්හුය්යය්මෙවැනිමිශ්‍රවිවාහයන්ගිවිසගැනීෙමන්උපුටාදක්වන්නේඉස්ලාමයේබහුවිවාහයපමණක්ක්නොවසමාජතත්වයෙන්කාන්තාවන්ටඋසස්ස්ථානයක්හිමිකරදීඇතිබවයෙපන්වීමයි
- සිරභාරයට ගත් කාන්තාවන්භාවයටපත්නොකරඉතාඋසස්ස්ථානයක්වනඋම්මුහාතුල්මුඃමින්වරියන්බවටපත්කළහ
අන්තර්ආගමිකවිවාහයන්
තවදඉස්ලාමයයේඅන්තර්විවාහඒනම් අහ්ල්ලුල්කිතාබීඑනම්වේදග්‍රන්ථලදකාන්තාවන්සමගවිවාහගිවිසගැනීමටඅනුමැතියඇතිබවනබි(සල්)තුමාණන්විදහාපෙන්වූහයහෝදිකාන්තාවක්වනසපිය්යාබින්ත්හුය්යය්බින්අ්හතාබ්ඉස්ලාමයවැළදගත්පසුඑතුමාවිවාහකරගත්අතරඇයවිශ්වාසනීයමවක්බවටපත්විය
දරුවන්රැකබලාගැනීමටසදහාවිවාහකරගැනීම
සව්දාබින්ත්Zසම්ආවැනිමධ්‍යස්ථවයස්ගතවැන්දඹුකාන්තාවක්විවාහකරගත්තේකරුණාවවිවාහකරගත්තේඑවැනිකාන්තාවකටපිහිටවීමසහඑතුමාගේදරුවන්රැකබලාගිනීමටසුදුසුවූහෙයිනි
වැන්දඹුකාන්තාවන්විවාහකරගැනීම
මුහම්මද්නබි(සල්)තුමාහප්සාබින්ත්උමර්සෙයිනබ්බින්ත්කුසෙයිමාසහඋම්මුසලමායනඅයවිවාහකරගත්තේපිරිමින්මෙැවැනිවැන්දඹුකාන්තාවන්සදහාඅනුකම්පාවසහපිහිටවීමක්දැක්වියයුතුබවවිදහාපෙන්වීමසදහාය
- ඔහුඋම්මුසලමාවවිවාහකරගත්තේදරුවන්සමගයමෙහිදිඔහුටඅවශ්‍යවූයේඅනාථදරුවන්ටපිහිටවීමේවැදගත්කමපිළිඹිබුකිරීමසදහායඔහුකරුණාවදැක්වූඅතරතමාගේමදරුවන්සේකිසිමවෙනසක්නොපෙන්වූහ
ඇවැස්සනෑනාවරුන්විවාහකරගැනීම
නබිසල්තුමගේනෑනාවනZසෙයිනබීබිනත්ජහෂ්වඑතුමාහදාගත්පුතෙකුවනZසෙයිද්බින්හාරිතාදික්කසාදකලපසුනබි(සල්)තුමාඑතුමියවිවාහගිවිසගත්හමෙහිදීඉස්ලාම්පෙන්වන්නේතමාගේනෑනෑවවිවාහකරගැනීමටඅනුමැතියදීඇතඅනෙකහදාගත්පුතාගේභාර්යාවවිවාහකරගැනීමටදඅනුමැතියඇත හදාගත් පුෙතකු තමන්ට ජාතක දරැෙවකුට සමාන ෙනාවන අතර ඉස්ලාමයට අනුට ඒම ඉස්ලාමීය ෙසායුෙරක් වැනිය
විවාහගිවිසගැනීම
මීටඅමතරවඉස්ලාමයේකලින්විවාහයටඇතුල්නොවීයෝජනාකරතීරණාත්මකපසුවනීත්‍යානුකූලවගිවිසගැනීමආයිෂා(රදි)තුමියමෙසේවිවාහගිවිසගත්හ
දුරපළාතකසිටිනසමීපයෙහිනොමැතිකෙනෙකුවිවාහකරගැනීම
තවදසමිපවනොමැතිවකෙනෙකුවිවාහකරගැනීමටඅනුමැතියදැක්වීමසදහාඅබුසුපියාන්ගේදියණියවනරම්ලා(උම්මුහබීබා)ඇබිසීනියාවේසිටියදී එතුමියවවිවාහකරගත්හනබි(සල්)තුමාඇබිසීනියාවේරජුනජ්ජාසිගෙන්මෙමවිවාහයපිළිබදදැන්වූඅතරඔහුඑයටමැදහත්විඉටුකරදුන්හ
නිමාව
නබි (සල්)තුමාමෙමසෑමවිවාහයකින්මවිදහාපෙන්්වූයේඉස්ලාමයඅංගසම්පූර්ණසහප්‍රායෝගිකසෑමකලකටසහසෑමස්ථානයකටඔබිනබවය